Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරු_සම්පත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරු ඵල නොමැති අඹු සැමියනට දරු සම්පත් ලබා දෙන 20 කාමරය

ගැහැනියක සිය ජීවිත කාලයේදී ලබන, අවමාන, අපහාස අතුරින් දරුණුම එකක් වන්නේ “වඳ ගැහැනියක” ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීමය. මෙතරම් දියුණු නූතන සමාජයේදී පවා දරු ඵල නොලත් ගැහැනිය දෙස වපර ඇසින් බැලීමට, ඇය කොන්කිරීමට දරන උත්සාහයන් අනන්තය.

සමාජයේ සුබ කටයුතුවලදී, මෙවැනි කාන්තාවන් හවුල් කර ගැනීමෙන් වැළකීම, සුබ ගමනක් යාමේදී එවැනි කතක් පෙරමගට ඒනම් ඇය මගහැර ගමන් කිරීම වැනි ඉපැරණි බමුණු ආකල්ප මත පදනම් වූ කොන් කිරීම්ද අප සමාජයේ සුලබය.

දරුවකු පිළිසිඳ ගැනීම ප්‍රමාදවීම නිසා සමාජයෙන්, සැමියාගේ මවගෙන්, එම පාර්ශ්වයෙන් එල්ලවන අවලාද, වෙනස්කම්, ප්‍රශ්න කිරීම් හමුවේ එවැනි කාන්තාවන් අසරණ වන තරම කොයි තරම් දැයි කිව යුතු නැත. දරුවකු ප්‍රමාද වන විට විවාහ ජීවිතය ඉරිතලමින්, සැමියාගේ පවා දෝෂ දර්ශනයට ලක්වන අහිංසක කාන්තාවෝ සමාජයේ දී අපට සුලබව හමුවෙති. අමනාපකම්, කෙනහිලිකම්වලින් ඇරඹෙන පවුල් වියවුල්, වාග් ප්‍රහාර, ගුටිබැට පූජාවන් බවට පත්වන්නට එතරම් කාලයක් ගතවන්නේ නැත. ජීවිතය තොර කර ගන්නට තරමේ ආවේගයන්ගෙන් පෙළෙන, කඳුළු සයුරුවල කිමිදෙන මොවුන්ගේ විවාහ ජීවිත කඩාකප්පල් වන අවස්ථාද බොහොමයකි.

මෙවැනි අනේකවිධ දුක් ගැහැටවලින් බැට කන, අසරණ අහිංසක කාන්තාවන්ගේ දුක් ගින්දර නිවා දමන්නට සිසිල් දිය දහරක් වන්නට පෙරුම් පුරන උතුම් මිනිස් කණ්ඩායමක් පසුගියදා අපට මුණගැසිණි. ඒ බොරැල්ල කාසල් රෝහලේ, විස්සේ කාමරයේදීය.

වටින් පිටින් අසා දැනගත් තොරතුරුවලට අනුව අප ඔවුන් සොයාගියේ එහිදී සිදුවන සේවාවන් පිළිබඳව දැන කියාගන්නටය. එම කණ්ඩායමට මූලිකව පණ දෙන්නී වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය ඒ සඳහා ඉදිරිපත් වූයේ ඉතා දැඩි ලෙන්ගතු බවකිනි.

“දරුපල අඩුවීම, මඳ සරුභාවය කියන තත්ත්වය අපට සුලභවම දකින්නට ලැබෙන දෙයක්. විවිධ මානසික, ශාරීරික වගේම පාරිසරික හේතු තමයි මේකට මුල් වෙලා තියෙන්නෙ. මේ ගැටලුව දිහා තවමත් සමාජය බලන්නෙ හරි අමුතු විදියකට. දරුවකු ප්‍රමාදවීම ගැන නිතරම ඔවුන් දකින්නෙ එම කාන්තාවගේ වරදක් විදියට. නමුත් දරුවකු පිළිසිඳ ගන්න කාන්තාවගේ නිරෝගී බව වගේම පිරිමියාගේ ශුක්‍රවල ශක්තියත් එක වගේම බලපාන බව ඔවුන් තේරුම් ගන්නෙ නැහැ. ඉතින් මේ සායනයෙන් මේ වගේ දරුවන් ප්‍රමාද වන අයට උදව් උපකාර කිරීම, උපදේශනයෙන් ඇරඹෙන ප්‍රතිකාර පද්ධතිය ශුක්‍රාණු තැන්පත් කිරීම් (IUI) දක්වාම අපි සිදුකරනවා.” ඇය දිගටම විස්තර කළාය. මෙයට යොමුවන ආකාරය ගැන ඇය පළ කළේ මෙවැනි අදහසකි.

“මේකට කිසිම වෛද්‍යමය යොමු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි ගැටලුවක් තියෙන ඕනෑම යුවළකට පුළුවන් අපේ සායනයට එන්න. සායනය සතියේ දින 5 තුළම උදේ 8.00 - 12.00 දක්වා පැවැත්වෙනවා. අවම තරමින් උදේ 7.30 වන විට වත් පැමිණ ලියාපදිංචි වීම තමයි කරන්න ඕනේ. ඒ වගේම මේ ගැටලුව තියෙන සැමියා සහ බිරිඳ යන දෙදෙනාම අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවත් කියන්න ඕන.

“අපි වෙත යොමුවෙන බහුතරයක් කාන්තාවන් මෙම ගැටලුව නිසා සමාජයෙන් එල්ල වන පීඩනය හින්ද හෙම්බත්වෙලා. ඒ හැමෝම වගේ දරුණු විදියට මානසික ආතති තත්ත්වයෙන් පෙළෙන බව අපි හඳුනාගෙන තියෙන දෙයක්. ඔවුන් බොහෝ දෙනෙක් අපි ළඟට එන්නෙ ඇඬූ කඳුළින් ඒ දුක අහන්න, ඒ අයට හැකි හැම උපකාරයක්ම කරන්න මේ වෛද්‍ය කණ්ඩායම වගේම හෙද නිලධාරිනියන්, සෙසු සේවක සේවිකාවන් හැමෝම සැදී පැහැදී ඉන්න බවත්, කියන්නම ඕනෙ. ඒ අයට සවන් දීලා, ගැටලු හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කරනවා. කියන්නත් සතුටුයි අපි ළඟට එන

90 කට පමණ උපදේශන ප්‍රතිකාර පද්ධතියකින් පසු ඉතා සාර්ථක ලෙස පිළිසිඳ ගැනීම් සිදුවුණු බව. ඒ අයගේ ජීවන රටාවල සුළු සුළු වෙනස්කම් ඇතිකරලා, ආගම ධර්මය දෙසට ඒ අය නැඹුරු කිරීම, මගින් අතිසාර්ථක ප්‍රතිඵල අපි අත්දැකලා තියෙනවා. මෛත්‍රිය වඩන්න. ආගමානුකූල ජීවිතයට හුරු කරවීම, වගේ දේවලින් ඒ අය මුළු ජීවිතයම වෙනස්කර ගන්නවා. පිරිමි අයව වැරදි පුරුදුවලින් අත්මුදවල යහපත් මාර්ගවලට යොමු කිරීම මගිනුත් මේ වගේ ගැටලු ඉතා සාර්ථකව විසඳගන්න පිළිවන්.”

“තවත් කොටසකට ඖෂධ ප්රතිකාරවලින් පසුව සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඉන් පසුව අපි ධාතු තැන්පත් කිරීමකට යොමු කරනවා. පෞද්ගලික ක්ෂේත්රයේ මේ සඳහා ඉතා ඉහළ මිල ගණන් ගෙවිය යුතු නිසා දුප්පත් පවුල්වල අය මේ සඳහා යොමු වන්නේ නැහැ. නමුත් අපි මේ සේවය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. මෙහිදී භාවිත කරන සුළු උපකරණ සඳහා නම් සුළු මුදලක් වැය කළ යුතු වෙනවා. නමුත් හුඟක්ම දුගී කෙනෙකුට නම්, ඒ සඳහා අනුග්‍රහයෙකු සොයාදීමටත් අපි කටයුතු කරනවා”

හුඟ දෙනෙක් නොදැනුවත්කම නිසා නිෂ්ඵල අවිද්‍යාත්මක ප්‍රතිකාරවලට මුදල් කන්දරාවක් නැති කරලා හොඳ වයස පහුකර ගන්නවා. ඉතින් අපි කියන්නෙ ප්‍රමාද නොකර නිසි නිවැරදි ප්‍රතිකාරවලට යොමුවෙන්න කියලයි” ඇය කතාව නිම කළේ එසේ කියමිනි.

දරුවකු නැති සොවින් විඳවන ළඳකගේ සිත සැනසවීම, මවක් වීමට උදව් කිරීම සැබවින්ම මහා පුණ්‍ය කර්මයකි. එයට සැබෑ උවමනාවකින් කැපවීමකින් දායක වන මේ පිරිස සැබෑම පින්වන්තයන් යැයි මට සිතේ. මෙවැනි ගැටලුවකින් පෙළෙන කෙනෙකු ගැන ඔබ දන්නේ නම් ඒ අය මෙම ස්ථානයට යොමුකරන්න. එමගින් ඔබටත් ඒ පුණ්‍ය කර්මයට දායක විය හැකිය.

Source : Sinhayareader

මම මේක දැම්මෙ දරුවො නැතිව දුක් වෙන අය වෙනුවෙන්. ඉන්ටෙර්නෙට් එකෙ නිවුස් බලනකොට මේක අහම්බෙන් දැක්කෙ

[QUOTE="signshop, post: 15394991, member: 358740"] [B][SIZE="6"]දරු ඵල නොමැති අඹු සැමියනට දරු සම්පත් ලබා දෙන 20 කාමරය[/SIZE][/B] [IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/July/2013.07.31/r20-1.jpg[/IMG] [SIZE="4"][B]ගැහැනියක සිය ජීවිත කාලයේදී ලබන, අවමාන, අපහාස අතුරින් දරුණුම එකක් වන්නේ “වඳ ගැහැනියක” ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීමය. මෙතරම් දියුණු නූතන සමාජයේදී පවා දරු ඵල නොලත් ගැහැනිය දෙස වපර ඇසින් බැලීමට, ඇය කොන්කිරීමට දරන උත්සාහයන් අනන්තය. සමාජයේ සුබ කටයුතුවලදී, මෙවැනි කාන්තාවන් හවුල් කර ගැනීමෙන් වැළකීම, සුබ ගමනක් යාමේදී එවැනි කතක් පෙරමගට ඒනම් ඇය මගහැර ගමන් කිරීම වැනි ඉපැරණි බමුණු ආකල්ප මත පදනම් වූ කොන් කිරීම්ද අප සමාජයේ සුලබය. දරුවකු පිළිසිඳ ගැනීම ප්‍රමාදවීම නිසා සමාජයෙන්, සැමියාගේ මවගෙන්, එම පාර්ශ්වයෙන් එල්ලවන අවලාද, වෙනස්කම්, ප්‍රශ්න කිරීම් හමුවේ එවැනි කාන්තාවන් අසරණ වන තරම කොයි තරම් දැයි කිව යුතු නැත. දරුවකු ප්‍රමාද වන විට විවාහ ජීවිතය ඉරිතලමින්, සැමියාගේ පවා දෝෂ දර්ශනයට ලක්වන අහිංසක කාන්තාවෝ සමාජයේ දී අපට සුලබව හමුවෙති. අමනාපකම්, කෙනහිලිකම්වලින් ඇරඹෙන පවුල් වියවුල්, වාග් ප්‍රහාර, ගුටිබැට පූජාවන් බවට පත්වන්නට එතරම් කාලයක් ගතවන්නේ නැත. ජීවිතය තොර කර ගන්නට තරමේ ආවේගයන්ගෙන් පෙළෙන, කඳුළු සයුරුවල කිමිදෙන මොවුන්ගේ විවාහ ජීවිත කඩාකප්පල් වන අවස්ථාද බොහොමයකි. මෙවැනි අනේකවිධ දුක් ගැහැටවලින් බැට කන, අසරණ අහිංසක කාන්තාවන්ගේ දුක් ගින්දර නිවා දමන්නට සිසිල් දිය දහරක් වන්නට පෙරුම් පුරන උතුම් මිනිස් කණ්ඩායමක් පසුගියදා අපට මුණගැසිණි. ඒ බොරැල්ල කාසල් රෝහලේ, විස්සේ කාමරයේදීය. වටින් පිටින් අසා දැනගත් තොරතුරුවලට අනුව අප ඔවුන් සොයාගියේ එහිදී සිදුවන සේවාවන් පිළිබඳව දැන කියාගන්නටය. එම කණ්ඩායමට මූලිකව පණ දෙන්නී වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය ඒ සඳහා ඉදිරිපත් වූයේ ඉතා දැඩි ලෙන්ගතු බවකිනි. “දරුපල අඩුවීම, මඳ සරුභාවය කියන තත්ත්වය අපට සුලභවම දකින්නට ලැබෙන දෙයක්. විවිධ මානසික, ශාරීරික වගේම පාරිසරික හේතු තමයි මේකට මුල් වෙලා තියෙන්නෙ. මේ ගැටලුව දිහා තවමත් සමාජය බලන්නෙ හරි අමුතු විදියකට. දරුවකු ප්‍රමාදවීම ගැන නිතරම ඔවුන් දකින්නෙ එම කාන්තාවගේ වරදක් විදියට. නමුත් දරුවකු පිළිසිඳ ගන්න කාන්තාවගේ නිරෝගී බව වගේම පිරිමියාගේ ශුක්‍රවල ශක්තියත් එක වගේම බලපාන බව ඔවුන් තේරුම් ගන්නෙ නැහැ. ඉතින් මේ සායනයෙන් මේ වගේ දරුවන් ප්‍රමාද වන අයට උදව් උපකාර කිරීම, උපදේශනයෙන් ඇරඹෙන ප්‍රතිකාර පද්ධතිය ශුක්‍රාණු තැන්පත් කිරීම් (IUI) දක්වාම අපි සිදුකරනවා.” ඇය දිගටම විස්තර කළාය. මෙයට යොමුවන ආකාරය ගැන ඇය පළ කළේ මෙවැනි අදහසකි. “මේකට කිසිම වෛද්‍යමය යොමු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි ගැටලුවක් තියෙන ඕනෑම යුවළකට පුළුවන් අපේ සායනයට එන්න. සායනය සතියේ දින 5 තුළම උදේ 8.00 - 12.00 දක්වා පැවැත්වෙනවා. අවම තරමින් උදේ 7.30 වන විට වත් පැමිණ ලියාපදිංචි වීම තමයි කරන්න ඕනේ. ඒ වගේම මේ ගැටලුව තියෙන සැමියා සහ බිරිඳ යන දෙදෙනාම අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවත් කියන්න ඕන. “අපි වෙත යොමුවෙන බහුතරයක් කාන්තාවන් මෙම ගැටලුව නිසා සමාජයෙන් එල්ල වන පීඩනය හින්ද හෙම්බත්වෙලා. ඒ හැමෝම වගේ දරුණු විදියට මානසික ආතති තත්ත්වයෙන් පෙළෙන බව අපි හඳුනාගෙන තියෙන දෙයක්. ඔවුන් බොහෝ දෙනෙක් අපි ළඟට එන්නෙ ඇඬූ කඳුළින් ඒ දුක අහන්න, ඒ අයට හැකි හැම උපකාරයක්ම කරන්න මේ වෛද්‍ය කණ්ඩායම වගේම හෙද නිලධාරිනියන්, සෙසු සේවක සේවිකාවන් හැමෝම සැදී පැහැදී ඉන්න බවත්, කියන්නම ඕනෙ. ඒ අයට සවන් දීලා, ගැටලු හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කරනවා. කියන්නත් සතුටුයි අපි ළඟට එන 90 කට පමණ උපදේශන ප්‍රතිකාර පද්ධතියකින් පසු ඉතා සාර්ථක ලෙස පිළිසිඳ ගැනීම් සිදුවුණු බව. ඒ අයගේ ජීවන රටාවල සුළු සුළු වෙනස්කම් ඇතිකරලා, ආගම ධර්මය දෙසට ඒ අය නැඹුරු කිරීම, මගින් අතිසාර්ථක ප්‍රතිඵල අපි අත්දැකලා තියෙනවා. මෛත්‍රිය වඩන්න. ආගමානුකූල ජීවිතයට හුරු කරවීම, වගේ දේවලින් ඒ අය මුළු ජීවිතයම වෙනස්කර ගන්නවා. පිරිමි අයව වැරදි පුරුදුවලින් අත්මුදවල යහපත් මාර්ගවලට යොමු කිරීම මගිනුත් මේ වගේ ගැටලු ඉතා සාර්ථකව විසඳගන්න පිළිවන්.” “තවත් කොටසකට ඖෂධ ප්රතිකාරවලින් පසුව සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඉන් පසුව අපි ධාතු තැන්පත් කිරීමකට යොමු කරනවා. පෞද්ගලික ක්ෂේත්රයේ මේ සඳහා ඉතා ඉහළ මිල ගණන් ගෙවිය යුතු නිසා දුප්පත් පවුල්වල අය මේ සඳහා යොමු වන්නේ නැහැ. නමුත් අපි මේ සේවය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. මෙහිදී භාවිත කරන සුළු උපකරණ සඳහා නම් සුළු මුදලක් වැය කළ යුතු වෙනවා. නමුත් හුඟක්ම දුගී කෙනෙකුට නම්, ඒ සඳහා අනුග්‍රහයෙකු සොයාදීමටත් අපි කටයුතු කරනවා” හුඟ දෙනෙක් නොදැනුවත්කම නිසා නිෂ්ඵල අවිද්‍යාත්මක ප්‍රතිකාරවලට මුදල් කන්දරාවක් නැති කරලා හොඳ වයස පහුකර ගන්නවා. ඉතින් අපි කියන්නෙ ප්‍රමාද නොකර නිසි නිවැරදි ප්‍රතිකාරවලට යොමුවෙන්න කියලයි” ඇය කතාව නිම කළේ එසේ කියමිනි. දරුවකු නැති සොවින් විඳවන ළඳකගේ සිත සැනසවීම, මවක් වීමට උදව් කිරීම සැබවින්ම මහා පුණ්‍ය කර්මයකි. එයට සැබෑ උවමනාවකින් කැපවීමකින් දායක වන මේ පිරිස සැබෑම පින්වන්තයන් යැයි මට සිතේ. මෙවැනි ගැටලුවකින් පෙළෙන කෙනෙකු ගැන ඔබ දන්නේ නම් ඒ අය මෙම ස්ථානයට යොමුකරන්න. එමගින් ඔබටත් ඒ පුණ්‍ය කර්මයට දායක විය හැකිය.[/B][/SIZE] Source : Sinhayareader මම මේක දැම්මෙ දරුවො නැතිව දුක් වෙන අය වෙනුවෙන්. ඉන්ටෙර්නෙට් එකෙ නිවුස් බලනකොට මේක අහම්බෙන් දැක්කෙ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom