Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දර කපන්නාගේ කථාව අද විදිහට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දර කපන්නාගේ කථාව අද විදිහට

ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් උනාලු සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. හැබැයි පොර තාමත් සොෆ්ට්වෙයාර් හදන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පරන පෙන්ටියම් පරිගණකයමලු. ඉතින් මෙයා එදා වේල හරි හම්බ කර ගන්නේ ගඟ අයිනේ තියෙන බංකුවටක් උඩ තමන්ගේ කොම්පුටරේ තියාගෙන, රෑ දවල් නැතුව හදන සොෆ්ට්වෙයාර් පොඩ්ඩක් ඉරිදා වෙළඳ පොළේ විකිනීමෙන් තමා.

එක දවසක් මෙහෙම බංකුවේ උඩ තියන් ඉන්නකොට කොම්පුටර් එක ගඟට වැටුනලු. දැන් ඉතින් කර කියා ගන්න දෙයක් නෑලු. හරි හම්බ කරන් කාපු එක දැන් ගඟේ. පොඩ්ඩක් හිත හිතා ඉන්න කොට පොරගේ ටිකිරි මොළේට පොඩි කාලේ අහපු කතාවක් මතක් උනාලු. අර පංච තන්ත්රය කියන පොතේ තියෙන දර කපන්නාගේ කතාව තමයි ඉතින්. දැන් ඉතින් දෙවියන්ට දුක කියන්න උනාලු.

ඔන්න ඉතින් දෙවියන්ටත් හිතුනා පොඩ්ඩක් අගේ වැඩි කරගන්න. මාසයක් විතර පරක්කු වෙලා අර මනුස්සයා ඉස්සරහා පෙනී හිටියා. වෙනදා වගේම අවංකකම චෙක් කරන්නත් එක්ක මුලින්ම පොරට පෙන්නුවලු ගිනිපෙට්ටියක් වගේ එකක්.

"මේකද ඔයාගේ නැතුවුන එක?"

අප්පා මිනිහට දැන් මල. දෙවියෝ කොම්පුටර් ගැන දන්නේ නෑ කියලා හිතලා

"නෑ නෑ මේක නෙමෙයි දෙවියනි"

ඊට පස්සේ සාක්කුවේ ගෙනයා හැකි කැල්කියුලේටරයක් ගෙනල්ලා නැවත වතාවක්

"මේකද ඔයාගේ නැතිවුන එක?"

කර කියා ගන්න දෙයක් නැතුව "නෑ නෑ මේකත් නෙමයි මගේ එක"

දැන් අරූට කෙසේවෙතත් දැවියන්ට මාරම හැපී. අන්තිමට තමන්ගේ පරන කොම්පුටර් එකම ගෙනල්ලා ඉස්සෙල්ලා විදිහට ඇහුවා.

දැන් ඉතින් මොනවා කරන්නද මේකම ගමු කියලා,

"ඔව් ඔව් මේක මගේ නැතිවුන කොම්පියුටරය තමා"

කියලා ඒකම ඉල්ලුවා. දැන් දෙවියන්ටත් අවංක කම ගැන සතුටුයි.

"මම නුඹට මේ වස්තු තුනම තෑගි දෙනවා. ඊට කලින් නුඹගෙන් අදහස් දැන ගන්න කැමතියි"

"අයියෝ දෙවියනි ඔයා දන්නේ නැත්ද කතාවේ හැටියට ඔබ වහන්සේ මට ගෙනත් දෙන්න ඕනේ මුලින්ම වටිනාම ජාති දෙකක්. ඒත් ඔබ වහන්සේ ගෙනාවේ මොනවාද?"

මේක අහපු ගමන් දෙවියන්ට හොඳටම තරහා ගියා.

"එම්බා මෝඩ ගෙම්බා, මම තොට ඉස්සෙල්ලා ගෙනත් දුන්නේ IBM කොම්පැණියේ අලුත්ම Trillennium සහ Billennium කියන කොම්පියුටර් දෙක. උඹේ මෝඩ කම නිසා දැම් ම උඹේ කොම්පුටරෙත් දෙන්නේ නෑ"

දැන් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශ බලමු.

ඔයා අලුත් තාක්ෂණය ගැන දන්නේ නැත්නම් හොඳම දේ අනික් එක්කෙනාට තමා දන්නේ නැති බව හැඟවෙන්න කට වහගෙන ඉන්න එකයි. එහෙම නැතුව දන්නේ නැති දේවල් කියන්න ගිහින් මෝඩ කම ප්රදර්ශනය කිරීම නෙමෙයි.

ලද දෙයින් සතුටු වෙන්න බලන්න. එහෙම උනා නම් අර කම්පියුටර් තුනම අර මනුස්සායාගේ අතේ නේද?

අලුතින් එන එන දේවල් ගැන ඇලුම් කරන්න එපා. තමන්ගේ වැඩේ කර ගන්න පුලුවන් නම් Pentium I පරිගණකයක් උනත් ඇති.

ඔබගේ අදහස් වටිනවා

[QUOTE="ms48mail, post: 9948821, member: 260933"] [b]දර කපන්නාගේ කථාව අද විදිහට[/b] [SIZE=5][COLOR=Navy][B]ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් උනාලු සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. හැබැයි පොර තාමත් සොෆ්ට්වෙයාර් හදන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පරන පෙන්ටියම් පරිගණකයමලු. ඉතින් මෙයා එදා වේල හරි හම්බ කර ගන්නේ ගඟ අයිනේ තියෙන බංකුවටක් උඩ තමන්ගේ කොම්පුටරේ තියාගෙන, රෑ දවල් නැතුව හදන සොෆ්ට්වෙයාර් පොඩ්ඩක් ඉරිදා වෙළඳ පොළේ විකිනීමෙන් තමා. :yes::yes:[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]එක දවසක් මෙහෙම බංකුවේ උඩ තියන් ඉන්නකොට කොම්පුටර් එක ගඟට වැටුනලු. දැන් ඉතින් කර කියා ගන්න දෙයක් නෑලු. හරි හම්බ කරන් කාපු එක දැන් ගඟේ. පොඩ්ඩක් හිත හිතා ඉන්න කොට පොරගේ ටිකිරි මොළේට පොඩි කාලේ අහපු කතාවක් මතක් උනාලු. අර පංච තන්ත්රය කියන පොතේ තියෙන දර කපන්නාගේ කතාව තමයි ඉතින්. දැන් ඉතින් දෙවියන්ට දුක කියන්න උනාලු. [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B] ඔන්න ඉතින් දෙවියන්ටත් හිතුනා පොඩ්ඩක් අගේ වැඩි කරගන්න. මාසයක් විතර පරක්කු වෙලා අර මනුස්සයා ඉස්සරහා පෙනී හිටියා. වෙනදා වගේම අවංකකම චෙක් කරන්නත් එක්ක මුලින්ම පොරට පෙන්නුවලු ගිනිපෙට්ටියක් වගේ එකක්.[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B] "මේකද ඔයාගේ නැතුවුන එක?"[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]අප්පා මිනිහට දැන් මල. දෙවියෝ කොම්පුටර් ගැන දන්නේ නෑ කියලා හිතලා[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]"නෑ නෑ මේක නෙමෙයි දෙවියනි"[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B] ඊට පස්සේ සාක්කුවේ ගෙනයා හැකි කැල්කියුලේටරයක් ගෙනල්ලා නැවත වතාවක්[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]"මේකද ඔයාගේ නැතිවුන එක?"[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]කර කියා ගන්න දෙයක් නැතුව "නෑ නෑ මේකත් නෙමයි මගේ එක"[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]දැන් අරූට කෙසේවෙතත් දැවියන්ට මාරම හැපී. අන්තිමට තමන්ගේ පරන කොම්පුටර් එකම ගෙනල්ලා ඉස්සෙල්ලා විදිහට ඇහුවා.[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]දැන් ඉතින් මොනවා කරන්නද මේකම ගමු කියලා, [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]"ඔව් ඔව් මේක මගේ නැතිවුන කොම්පියුටරය තමා" [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B] කියලා ඒකම ඉල්ලුවා. දැන් දෙවියන්ටත් අවංක කම ගැන සතුටුයි. [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]"මම නුඹට මේ වස්තු තුනම තෑගි දෙනවා. ඊට කලින් නුඹගෙන් අදහස් දැන ගන්න කැමතියි"[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]"අයියෝ දෙවියනි ඔයා දන්නේ නැත්ද කතාවේ හැටියට ඔබ වහන්සේ මට ගෙනත් දෙන්න ඕනේ මුලින්ම වටිනාම ජාති දෙකක්. ඒත් ඔබ වහන්සේ ගෙනාවේ මොනවාද?" [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]මේක අහපු ගමන් දෙවියන්ට හොඳටම තරහා ගියා.[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B] "එම්බා මෝඩ ගෙම්බා, මම තොට ඉස්සෙල්ලා ගෙනත් දුන්නේ IBM කොම්පැණියේ අලුත්ම Trillennium සහ Billennium කියන කොම්පියුටර් දෙක. උඹේ මෝඩ කම නිසා දැම් ම උඹේ කොම්පුටරෙත් දෙන්නේ නෑ"[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [IMG]http://www.zoetrope.com/files/pri/168/headbang.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B]දැන් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශ බලමු.[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=Red][B]ඔයා අලුත් තාක්ෂණය ගැන දන්නේ නැත්නම් හොඳම දේ අනික් එක්කෙනාට තමා දන්නේ නැති බව හැඟවෙන්න කට වහගෙන ඉන්න එකයි. එහෙම නැතුව දන්නේ නැති දේවල් කියන්න ගිහින් මෝඩ කම ප්රදර්ශනය කිරීම නෙමෙයි.[/B][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red][B]ලද දෙයින් සතුටු වෙන්න බලන්න. එහෙම උනා නම් අර කම්පියුටර් තුනම අර මනුස්සායාගේ අතේ නේද? [/B][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red][B]අලුතින් එන එන දේවල් ගැන ඇලුම් කරන්න එපා. තමන්ගේ වැඩේ කර ගන්න පුලුවන් නම් Pentium I පරිගණකයක් උනත් ඇති.[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5]ඔබගේ අදහස් වටිනවා[/SIZE][SIZE=5]:):):D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom