Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
| දර කපන්නා සහ පොරව |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එක ගමක දුප්පත් දර කපන්නෙක් හිටියා..මේ මනුස්සයගෙ රස්සාව තමයි කැලේට ගිහින් දර කපලා ඒවා ටවුන් එකට ගිහින් විකුණන එක.මේ කියන දවසෙත් වෙනදා වගේම මේ මනුස්සයා කැලේට ගියේ දර ලෝඩ් එකක් කපලා හවස් වෙන්න කලින් ගෙදර එන්න.. එදා මෙයා තෝරගත්තෙ ගං ඉවුරෙ තියෙන රෑස්ස ගහක මැරිලා තිබුන ලොකු අත්තක්..පුලුවන් වෙර දාලා හයියෙන් පොරෝ පාරවල් කිහිපයක් දෙනකොටම මහා විශාල ශබ්දයක් ඇහුනා..ඒක හරියටම මහා විශාල යමක් වතුරට පතිත වෙනවා වගේ...[ATTACH=full]171282[/ATTACH]

එතකොටම ගඟ දිහා බලනකොට දැක්කෙ රත්තරන් ආභරණ පලඳගත්ත මනුස්සයෙක් වතුරෙ ගිලෙන්නවා...ආපහු උඩට එනවා..ආයෙත් යට යනවා...ෂුවර් එකටම පීනන්න බැරි ඩයල් එකක් වෙන්න ඕනි කියල හිතපු දර කපන්නා දර කැපිල්ල පැත්තක දාලා වතුරට පැනලා ඒ මනුස්සයව ගොඩට ගෙනාව..

විනාඩි පහක් විතර කෘතිම ශ්වසනය දීලා යන්තම් අර මනුස්සයව පියවි සිහියට ගත්තා...

" අපේ ගමේ නම් ගෑනු නානවා බලන්න ගස් වල හැංගිලා ඉඳලා ගහෙන් වැටිල අත පය කඩා ගත්ත උන් නම් ඕනි තරම් දැකලා තියෙනවා..ඒත් මිනිස් පුලුටක් නැති මේ කැලේ ගහක් උඩට වෙලා ඔහේ මොනවැයි කරන්නෙ?"

සිහිය ආපු පොරගෙන් දර කපන්නා ඇහුවා...

" මම මනුස්සයෙක් නෙවෙයි මල්ලි...මම දෙවියෙක්"

රත්තරන් පෙරවගෙව හිටපු පුද්ගලයා උත්තර දුන්නා..

"හත්තිලව්වයි...තමුසෙගෙ ඔලුවත් ගලක වැදුනද? කෝ හැරෙනවා අනිත් පැත්තට ඔලුව තුවාල වෙලාද බලන්න"

දර කපන්නවා පුදුමයෙන් ඇහුවා...

"නෑ නෑ මල්ලි.. එහෙම දෙයක් නෙවෙයි...මම ඇත්තටම දෙයියෙක්.. මේ බලන්න මගේ ආභරණ ..මේ බලන්න මගේ අයිඩී කාඩ් එක"

එහෙම කියපු පුද්ගලයා තමන්ගෙ ආබරණයි කාඩ් එකයි පෙන්නුවා...

ටිකක් වෙලා තක්බීර් උන් දර කපන්නා

"හරි..දෙයියෙක්මයි කියමුකො...මොකද මේ කැලේට වෙලා කරන්නේ ?"

කියල ඇහුවා...

"ඉන්නකො මල්ලි කියන්න මුල ඉඳන්ම..මම දිව්‍ය ලෝකෙට ගියේ සෑහෙන්න ලඟදි..ගිහින් ට්‍රේනින් එක ඉවර වෙන්නත් කලින් එහෙ පාලනය වෙනස් උනා... අලුතින් ආපු ලොක්කා එකපාරම චක්‍රලේඛනයක් ගෙනාවා අලුතින් ආපු හැමෝම අවුරුද්දක දුෂ්කර සේවයේ නිරතවීම අනිවාර්යයි කියල..නැත්නම් ස්ථිර කරන්නෙ නෑ කියල....මොනව කරන්නද.. බෑ කියන්න බෑනෙ...මම ඒත් කිව්වා මට පුරුදු නැහැනෙ හරියට ට්‍රේනින් එකක්වත් මට ගන්න බැරි උනානෙ කියල... එතකොට පාලනාධිකාරිය කිව්වා ඒවා අවුලක් නැහැ එහෙට ගියාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල.....මොකක්ද මන්දා වාක්‍යකුත් කිව්වා....වැඩ කරමිනි ඉගෙන ගැනීමද මොකක්ද එකක්.. මගේ වාසනාවටද මන්දා මට හම්බුනේ මේ ලොකේෂන් එක..තවම ඇවිත් සතියයි..තමුසෙ මේ අත්තට පොරවෙන් ගහනකොට මට බැලන්ස් නැතිවුනා...ඒකයි වතුරට වැටුනෙ..පීනන කෝස් එක ඉවර කරන්න කලින්නෙ මෙහෙට එන්න උනේ"

"ඉතින් දෙයියනේ මම දන්නවද මේ ගහේ දෙයියෙක් ඉන්නව කියල..එහෙම දන්නවනම් අත්ත කපන්නෙ නෑනෙ..අඩුම තරමෙ බෝඩ් එකක් ගහන්නවත් බැරිවුනාද දෙවියන් පදිංචි ස්ථනෙයකි අනවසරයෙන් ඇතුල් වීම තහනම් කියලවත්?"

"මල්ලි..ඒක මගේ ආරක්ෂාවට තර්ජනයක්නෙ....ඒකයි මම මෙහෙම හිටියෙ..මේක අන්ඩකවර් මිෂන් එකක්නෙ.."

"ඒකත් එහෙමද..."

"හරි..ඒවගෙන් වැඩක් නෑනෙ...මල්ලි දිහා බැලුවම පේනවා මල්ලි හොඳ අවංක මනුස්සයෙක් කියල..මාව බේරගත්තට මෙන්න මේ රත්තරන් ටික අරන් යන්න මට ඕනි තරම් තියෙනවා"

කියපු දෙවියා ආභරණ ටික ගලවන්න හදනකොටම..

"එපා එපා. මට ඕවා එපා...ඕවා නඩු"

"මොකක්ද මල්ලි ඒ කතාවෙ තේරුම?"

"ඔයා නම් කියයි...මම ඕවා අරන් ගිහින් විකුණනකොටම දැනගන්නවා මේවා මගේ ඒවා නෙවෙයි කියල...ඊට පස්සේ මාව පොලිසියට අරන් යනවා...ඒ අතරතුර මේවගෙ බිල් මගෙන් ඉල්ලනවා...ඒව මගෙ ලඟ නැති නිසා මාව අනිවාර්යයෙන්ම ඇතුලට දානවා....ඕක හරියන්නෙ නෑ"

"මල්ලි කරන්නේ දර කපන රස්සාව නේද? ඉන්න එහෙනම් කියපු දෙවියා දර කපන්නට රත්තරන් පොරවක් මවල දුන්නා...

"අපෝ එකයිද තියෙන්නෙ?"

"මල්ලි. මගේ ලඟ තියෙන රත්තරන් සංචිතය මෙච්චරයි..ආයෙත් ලොට් එකක් එවන්නෙ සතියකින්...මෙහෙම කරමු..මම රිදී පොරවකුත් දෙන්නම්"

එහෙම කියපු දෙයියා රිදී පොරවකුත් මවල දුන්නා..

"කමක් නෑ ඉතින්...මේ ටික හරි තියෙනවනෙ..හැබැයි ඉතින් ආදායම් බදු දෙපාරතමේන්තුවෙන් ආවොත් මට ඇත්තම කියන්න වෙනවා.....

"හරි මල්ලි.. එහෙම උනොත් ඔයා කියන්න දර කපන වෙලාවෙ පොරව ගඟට වැටුනා, මම පෙනී හිටලා මල්ලිට රත්තරන් පොරොවක් මවල මේකද ඔයාගෙ පොරව කියල ඇහුවා, ඔයා නෑ කිව්වා..රිදී පොරවක් මවල ඇහුවා මේකද කියල, ඒත් ඔයා නෑ කිව්වා...අන්තිමට ඔයාගෙ පොරව කියල ඇහුවම ඔයා කිව්වා ඔව් කියල.....ඉතින් ඔයාගෙ අවංකකම ගැන සතුටු හිතිලා ඔයාට මම රත්තරන් පොරවයි රිදී පොරවයි දුන්නා කියල කියන්න..සරලයි..."

"එහෙම කිව්වට එයාලා විශ්වාස කරයිද?"

"මල්ලි ....නොදන්නා මිනිස්සු ඊට වඩා වටින දේවල් මල්ලකට දාගෙන ගෙදරට ඇවිත් දීලා ගිහින් ඒවයින් පෝසත් උන රටේ ඕවත් කතාද මල්ලි..."

"ඒකත් ඇත්ත තමයි...ඒත් ඉතින් ඊට පස්සේ තව කීදෙනෙක් මෙතනට ඇවිත් පොරව ගඟට දාගනියිද දන්නෙ නෑ"

"මල්ලි බය වෙන්න එපා..එහෙම දෙයක් උනොත් මම ඒක හැඬල් කරන්නම්..."

එහෙම කියපු දෙවියො ගහ මුදුනට ගියා....දර කපන්නත් ආපහු ගමට ගිහින් අර පොරව විකුණලා සල්ලිකාරයෙක් උනා...ඉතින් දවසක යාලුවොත් එක්ක අඩියක් ගහන වෙලාවෙ පොරවෙ කතාව ඇදිල ආපු නිසා දර කපන්නා කලින්ම ගොතපු කතාව කට්ටියට කිව්වා....හැමෝම එක එක්කෙනාට හොරෙන් කැලේට ගිහින් දර කපනවා වගේ ඇක්ට් කරලා පොරව ගඟට දාල වැලපෙන්න පටන් ගත්තත් ඒ හැමවෙලාවෙම දෙයියො පෙනී හිටල කිව්වෙ...

"පොරවක්නෙ මල්ලි...ඕක හොයන්න මේ වතුරට බැහැල රිස්ක් එකක් ගන්න ඕනි නෑනෙ, ලොකු ගානක් වෙන්නෙ නෑනෙ හාඩ්වෙයාර් එකෙන් තව එකක් ගන්න"

කියල...

ඉතින් රත්තරන් පොරව බලාගෙන තමන්ගෙ පොරව ගඟට දාපු හැමෝටම සිද්ධ උනේ තමන්ගෙ පොරවත් නැතුව හිස් අතින් ගෙදර යන්න....

දුෂ්කර සේවය ඉවර වෙලා දෙයියොත් ආපහු දිව්‍ය ලෝකෙට යන්න බඩු පැක්කරගන්නකොටම දැක්කා දර කපන්න ආපු ජෝඩුවක්...වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ්... දෙයියොත් බලාගෙන හිටියා පොරව වතුරට වැටෙනකන්...ඒත් කිසිම එහෙම දෙයක් උනෙත් නෑ...දෙන්නත් එක්ක දර කපලා ලොකු දර මිටි දෙකත් බැඳගෙන ආපහු යන්න හදනකොටම වයිෆ් දර මිටියත් එක්ක ගඟට වැටුනා....

දෙයියොත් කොර...ඒත් හස්බන්ඩ්ට ගානක්වත් නෑ...මිනිහා ටිකක් වෙලා බලා ඉඳලා දර මිටියත් බිමින් තියල බුලත් විටක් කන්න පටන්ගත්තා....

දෙයියන්ට දැන් කුතුහලය උපරිමයි..මු මොකාටද එන්න හදන්නෙ කියල...ටිකක් වෙලා ඉඳලා බැරිම තැන දෙයියො මිනිහා ඉදිරියේ පෙනී හිටිය...

"තමුසෙ මහ පුදුම මනුස්සයෙක්නෙ ඕයි...ගෑනි ගඟේ ගහගෙන යනවා...තමුසෙ මෙතන විට කනවා.. යකෝ අර කලින් ආපු උන් අර යකඩ පොරව ගඟට වැටුනම ගෑනි මැරුණ මිනිහා වගේ වැලපුනෙ...තමුසෙට ගානක්වත් නෑනෙ....යකෝ මට පොඩ්ඩක් කිව්වනම් බේරල දෙන්න තිබුනනෙ...මටත් පැනල දෙන්න බෑනෙ තමුසෙ කියන්නෙ නැතුව..මටත් කියල පොඩි තත්වයක් තියෙන්නෙ එපැයි..."

"ඔබතුමා නම් කියයි...මම දන්නවනෙ ඊට පස්සේ වෙන දේ...මට තිබුනෙ එක කරදරයයි..ඔබතුමාට කිව්වනම් කරදරය තුන් ගුනයකින් වැඩිවෙනවා"

"මොන හතරබීරි කතාවක්ද අයිසෙ ඒක?"

"මේකනේ...මම ඔබතුමාට කතා කරලා විස්තරේ කිව්වනම් ඔබතුමා මට ලස්සන ගෑනියෙක් ගෙනත් අහයි මේ ගෑනිද කියල...මට කියන්න වෙනවනෙ නෑ කියල....ඊට පස්සේ තවත් ගෑනියෙක් ගෙනත් අහයි මෙයාද කියල....ඒකටක් කියන්න වෙන්නෙ නෑ කියලනෙ...ඊට පස්සේ මගේ ගෑනිව ගෙනත් පෙන්නයි මෙයාද කියල...මට ඔව් කියන්න වෙනවා...ඊට පස්සෙ මගේ අවංකකම කියල ගෑනු තුන්දෙනාම මගේ ඇඟේ ගහයි...මම දන්වනෙ අර පොරවට ඔබතුමා කරපු එක..මේ ගෑනිව බැන්දෙ අපරාදෙ කියල හිතුනෙ සෑහෙන කාලෙක ඉඳන්...මේ වගේ චාන්ස් එකක් මට ලොවෙත් ආයෙ එන්නෙ නෑ...."

කියපු දර කපන්නා දර මිටියත් බිම තියල සතුටින් ගෙදර ගියා...

ආයෙත් මේ පොලවෙ පස් පාගන්නෙ නෑ කියල හිතපු දෙවියො ආපහු යන්න ගියා....

ප.ලි.

(උපාසයට ගෙතු ප්රබන්ධයකි..සීරියස් ගෙන ආවේශ වීමෙන් වලකින්න..ස්තූතියි)

[QUOTE="deepalsamantha, post: 27719127, member: 24019"] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]ඔන්න එක ගමක දුප්පත් දර කපන්නෙක් හිටියා..මේ මනුස්සයගෙ රස්සාව තමයි කැලේට ගිහින් දර කපලා ඒවා ටවුන් එකට ගිහින් විකුණන එක.මේ කියන දවසෙත් වෙනදා වගේම මේ මනුස්සයා කැලේට ගියේ දර ලෝඩ් එකක් කපලා හවස් වෙන්න කලින් ගෙදර එන්න.. එදා මෙයා තෝරගත්තෙ ගං ඉවුරෙ තියෙන රෑස්ස ගහක මැරිලා තිබුන ලොකු අත්තක්..පුලුවන් වෙර දාලා හයියෙන් පොරෝ පාරවල් කිහිපයක් දෙනකොටම මහා විශාල ශබ්දයක් ඇහුනා..ඒක හරියටම මහා විශාල යමක් වතුරට පතිත වෙනවා වගේ...[ATTACH type="full"]171282[/ATTACH] එතකොටම ගඟ දිහා බලනකොට දැක්කෙ රත්තරන් ආභරණ පලඳගත්ත මනුස්සයෙක් වතුරෙ ගිලෙන්නවා...ආපහු උඩට එනවා..ආයෙත් යට යනවා...ෂුවර් එකටම පීනන්න බැරි ඩයල් එකක් වෙන්න ඕනි කියල හිතපු දර කපන්නා දර කැපිල්ල පැත්තක දාලා වතුරට පැනලා ඒ මනුස්සයව ගොඩට ගෙනාව.. විනාඩි පහක් විතර කෘතිම ශ්වසනය දීලා යන්තම් අර මනුස්සයව පියවි සිහියට ගත්තා... " අපේ ගමේ නම් ගෑනු නානවා බලන්න ගස් වල හැංගිලා ඉඳලා ගහෙන් වැටිල අත පය කඩා ගත්ත උන් නම් ඕනි තරම් දැකලා තියෙනවා..ඒත් මිනිස් පුලුටක් නැති මේ කැලේ ගහක් උඩට වෙලා ඔහේ මොනවැයි කරන්නෙ?" සිහිය ආපු පොරගෙන් දර කපන්නා ඇහුවා... " මම මනුස්සයෙක් නෙවෙයි මල්ලි...මම දෙවියෙක්" රත්තරන් පෙරවගෙව හිටපු පුද්ගලයා උත්තර දුන්නා.. "හත්තිලව්වයි...තමුසෙගෙ ඔලුවත් ගලක වැදුනද? කෝ හැරෙනවා අනිත් පැත්තට ඔලුව තුවාල වෙලාද බලන්න" දර කපන්නවා පුදුමයෙන් ඇහුවා... "නෑ නෑ මල්ලි.. එහෙම දෙයක් නෙවෙයි...මම ඇත්තටම දෙයියෙක්.. මේ බලන්න මගේ ආභරණ ..මේ බලන්න මගේ අයිඩී කාඩ් එක" එහෙම කියපු පුද්ගලයා තමන්ගෙ ආබරණයි කාඩ් එකයි පෙන්නුවා... ටිකක් වෙලා තක්බීර් උන් දර කපන්නා "හරි..දෙයියෙක්මයි කියමුකො...මොකද මේ කැලේට වෙලා කරන්නේ ?" කියල ඇහුවා... "ඉන්නකො මල්ලි කියන්න මුල ඉඳන්ම..මම දිව්‍ය ලෝකෙට ගියේ සෑහෙන්න ලඟදි..ගිහින් ට්‍රේනින් එක ඉවර වෙන්නත් කලින් එහෙ පාලනය වෙනස් උනා... අලුතින් ආපු ලොක්කා එකපාරම චක්‍රලේඛනයක් ගෙනාවා අලුතින් ආපු හැමෝම අවුරුද්දක දුෂ්කර සේවයේ නිරතවීම අනිවාර්යයි කියල..නැත්නම් ස්ථිර කරන්නෙ නෑ කියල....මොනව කරන්නද.. බෑ කියන්න බෑනෙ...මම ඒත් කිව්වා මට පුරුදු නැහැනෙ හරියට ට්‍රේනින් එකක්වත් මට ගන්න බැරි උනානෙ කියල... එතකොට පාලනාධිකාරිය කිව්වා ඒවා අවුලක් නැහැ එහෙට ගියාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල.....මොකක්ද මන්දා වාක්‍යකුත් කිව්වා....වැඩ කරමිනි ඉගෙන ගැනීමද මොකක්ද එකක්.. මගේ වාසනාවටද මන්දා මට හම්බුනේ මේ ලොකේෂන් එක..තවම ඇවිත් සතියයි..තමුසෙ මේ අත්තට පොරවෙන් ගහනකොට මට බැලන්ස් නැතිවුනා...ඒකයි වතුරට වැටුනෙ..පීනන කෝස් එක ඉවර කරන්න කලින්නෙ මෙහෙට එන්න උනේ" "ඉතින් දෙයියනේ මම දන්නවද මේ ගහේ දෙයියෙක් ඉන්නව කියල..එහෙම දන්නවනම් අත්ත කපන්නෙ නෑනෙ..අඩුම තරමෙ බෝඩ් එකක් ගහන්නවත් බැරිවුනාද දෙවියන් පදිංචි ස්ථනෙයකි අනවසරයෙන් ඇතුල් වීම තහනම් කියලවත්?" "මල්ලි..ඒක මගේ ආරක්ෂාවට තර්ජනයක්නෙ....ඒකයි මම මෙහෙම හිටියෙ..මේක අන්ඩකවර් මිෂන් එකක්නෙ.." "ඒකත් එහෙමද..." "හරි..ඒවගෙන් වැඩක් නෑනෙ...මල්ලි දිහා බැලුවම පේනවා මල්ලි හොඳ අවංක මනුස්සයෙක් කියල..මාව බේරගත්තට මෙන්න මේ රත්තරන් ටික අරන් යන්න මට ඕනි තරම් තියෙනවා" කියපු දෙවියා ආභරණ ටික ගලවන්න හදනකොටම.. "එපා එපා. මට ඕවා එපා...ඕවා නඩු" "මොකක්ද මල්ලි ඒ කතාවෙ තේරුම?" "ඔයා නම් කියයි...මම ඕවා අරන් ගිහින් විකුණනකොටම දැනගන්නවා මේවා මගේ ඒවා නෙවෙයි කියල...ඊට පස්සේ මාව පොලිසියට අරන් යනවා...ඒ අතරතුර මේවගෙ බිල් මගෙන් ඉල්ලනවා...ඒව මගෙ ලඟ නැති නිසා මාව අනිවාර්යයෙන්ම ඇතුලට දානවා....ඕක හරියන්නෙ නෑ" "මල්ලි කරන්නේ දර කපන රස්සාව නේද? ඉන්න එහෙනම් කියපු දෙවියා දර කපන්නට රත්තරන් පොරවක් මවල දුන්නා... "අපෝ එකයිද තියෙන්නෙ?" "මල්ලි. මගේ ලඟ තියෙන රත්තරන් සංචිතය මෙච්චරයි..ආයෙත් ලොට් එකක් එවන්නෙ සතියකින්...මෙහෙම කරමු..මම රිදී පොරවකුත් දෙන්නම්" එහෙම කියපු දෙයියා රිදී පොරවකුත් මවල දුන්නා.. "කමක් නෑ ඉතින්...මේ ටික හරි තියෙනවනෙ..හැබැයි ඉතින් ආදායම් බදු දෙපාරතමේන්තුවෙන් ආවොත් මට ඇත්තම කියන්න වෙනවා..... "හරි මල්ලි.. එහෙම උනොත් ඔයා කියන්න දර කපන වෙලාවෙ පොරව ගඟට වැටුනා, මම පෙනී හිටලා මල්ලිට රත්තරන් පොරොවක් මවල මේකද ඔයාගෙ පොරව කියල ඇහුවා, ඔයා නෑ කිව්වා..රිදී පොරවක් මවල ඇහුවා මේකද කියල, ඒත් ඔයා නෑ කිව්වා...අන්තිමට ඔයාගෙ පොරව කියල ඇහුවම ඔයා කිව්වා ඔව් කියල.....ඉතින් ඔයාගෙ අවංකකම ගැන සතුටු හිතිලා ඔයාට මම රත්තරන් පොරවයි රිදී පොරවයි දුන්නා කියල කියන්න..සරලයි..." "එහෙම කිව්වට එයාලා විශ්වාස කරයිද?" "මල්ලි ....නොදන්නා මිනිස්සු ඊට වඩා වටින දේවල් මල්ලකට දාගෙන ගෙදරට ඇවිත් දීලා ගිහින් ඒවයින් පෝසත් උන රටේ ඕවත් කතාද මල්ලි..." "ඒකත් ඇත්ත තමයි...ඒත් ඉතින් ඊට පස්සේ තව කීදෙනෙක් මෙතනට ඇවිත් පොරව ගඟට දාගනියිද දන්නෙ නෑ" "මල්ලි බය වෙන්න එපා..එහෙම දෙයක් උනොත් මම ඒක හැඬල් කරන්නම්..." එහෙම කියපු දෙවියො ගහ මුදුනට ගියා....දර කපන්නත් ආපහු ගමට ගිහින් අර පොරව විකුණලා සල්ලිකාරයෙක් උනා...ඉතින් දවසක යාලුවොත් එක්ක අඩියක් ගහන වෙලාවෙ පොරවෙ කතාව ඇදිල ආපු නිසා දර කපන්නා කලින්ම ගොතපු කතාව කට්ටියට කිව්වා....හැමෝම එක එක්කෙනාට හොරෙන් කැලේට ගිහින් දර කපනවා වගේ ඇක්ට් කරලා පොරව ගඟට දාල වැලපෙන්න පටන් ගත්තත් ඒ හැමවෙලාවෙම දෙයියො පෙනී හිටල කිව්වෙ... "පොරවක්නෙ මල්ලි...ඕක හොයන්න මේ වතුරට බැහැල රිස්ක් එකක් ගන්න ඕනි නෑනෙ, ලොකු ගානක් වෙන්නෙ නෑනෙ හාඩ්වෙයාර් එකෙන් තව එකක් ගන්න" කියල... ඉතින් රත්තරන් පොරව බලාගෙන තමන්ගෙ පොරව ගඟට දාපු හැමෝටම සිද්ධ උනේ තමන්ගෙ පොරවත් නැතුව හිස් අතින් ගෙදර යන්න.... දුෂ්කර සේවය ඉවර වෙලා දෙයියොත් ආපහු දිව්‍ය ලෝකෙට යන්න බඩු පැක්කරගන්නකොටම දැක්කා දර කපන්න ආපු ජෝඩුවක්...වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ්... දෙයියොත් බලාගෙන හිටියා පොරව වතුරට වැටෙනකන්...ඒත් කිසිම එහෙම දෙයක් උනෙත් නෑ...දෙන්නත් එක්ක දර කපලා ලොකු දර මිටි දෙකත් බැඳගෙන ආපහු යන්න හදනකොටම වයිෆ් දර මිටියත් එක්ක ගඟට වැටුනා.... දෙයියොත් කොර...ඒත් හස්බන්ඩ්ට ගානක්වත් නෑ...මිනිහා ටිකක් වෙලා බලා ඉඳලා දර මිටියත් බිමින් තියල බුලත් විටක් කන්න පටන්ගත්තා.... දෙයියන්ට දැන් කුතුහලය උපරිමයි..මු මොකාටද එන්න හදන්නෙ කියල...ටිකක් වෙලා ඉඳලා බැරිම තැන දෙයියො මිනිහා ඉදිරියේ පෙනී හිටිය... "තමුසෙ මහ පුදුම මනුස්සයෙක්නෙ ඕයි...ගෑනි ගඟේ ගහගෙන යනවා...තමුසෙ මෙතන විට කනවා.. යකෝ අර කලින් ආපු උන් අර යකඩ පොරව ගඟට වැටුනම ගෑනි මැරුණ මිනිහා වගේ වැලපුනෙ...තමුසෙට ගානක්වත් නෑනෙ....යකෝ මට පොඩ්ඩක් කිව්වනම් බේරල දෙන්න තිබුනනෙ...මටත් පැනල දෙන්න බෑනෙ තමුසෙ කියන්නෙ නැතුව..මටත් කියල පොඩි තත්වයක් තියෙන්නෙ එපැයි..." "ඔබතුමා නම් කියයි...මම දන්නවනෙ ඊට පස්සේ වෙන දේ...මට තිබුනෙ එක කරදරයයි..ඔබතුමාට කිව්වනම් කරදරය තුන් ගුනයකින් වැඩිවෙනවා" "මොන හතරබීරි කතාවක්ද අයිසෙ ඒක?" "මේකනේ...මම ඔබතුමාට කතා කරලා විස්තරේ කිව්වනම් ඔබතුමා මට ලස්සන ගෑනියෙක් ගෙනත් අහයි මේ ගෑනිද කියල...මට කියන්න වෙනවනෙ නෑ කියල....ඊට පස්සේ තවත් ගෑනියෙක් ගෙනත් අහයි මෙයාද කියල....ඒකටක් කියන්න වෙන්නෙ නෑ කියලනෙ...ඊට පස්සේ මගේ ගෑනිව ගෙනත් පෙන්නයි මෙයාද කියල...මට ඔව් කියන්න වෙනවා...ඊට පස්සෙ මගේ අවංකකම කියල ගෑනු තුන්දෙනාම මගේ ඇඟේ ගහයි...මම දන්වනෙ අර පොරවට ඔබතුමා කරපු එක..මේ ගෑනිව බැන්දෙ අපරාදෙ කියල හිතුනෙ සෑහෙන කාලෙක ඉඳන්...මේ වගේ චාන්ස් එකක් මට ලොවෙත් ආයෙ එන්නෙ නෑ...." කියපු දර කපන්නා දර මිටියත් බිම තියල සතුටින් ගෙදර ගියා... ආයෙත් මේ පොලවෙ පස් පාගන්නෙ නෑ කියල හිතපු දෙවියො ආපහු යන්න ගියා.... ප.ලි. (උපාසයට ගෙතු ප්රබන්ධයකි..සීරියස් ගෙන ආවේශ වීමෙන් වලකින්න..ස්තූතියි)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom