Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දලදා මාලිගවටත් උඩින් යන හම්බ කුලුනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දලදා මාලිගවටත් උඩින් යන කුලුනක්

සමස්ථ බෞද්ධ ලෝකයාගේම මුදුන් මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වෙසන ශ්‍රී දළදා මන්දිරයට ඉහළින් සිටින සේ කුළුණක් ඉදිකිරීමට මහනුවර නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියක කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

මහනුවර මධ්‍යම වෙළදපල හා සිටි ප්ලාසා ගොඩනැගිල්ල අසල ඇති මුස්ලිම් පල්ලියේ මෙම කුළුන ඉදිකර ඇති අතර, නගර සභාව විසින් නිර්දේශිත උස ප්‍රමාණයට වඩා අඩි 28ක් පමණ ඉහළට එසවෙන අන්දමින් රන් ආලේප කරන ලද එහි ගෝලාකාර මුදුන් හිස අද රාත්‍රියේම සවිකිරීමට සූදානම්වන බවද වාර්තා වනවා.

මේ වන විටත් මහනුවර ගැටඹේ සහ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පිත්තල කර්මාන්ත ආයතන දෙකක් තුළදී මෙම ගෝලාකාර හිස කැබලි වශයෙන් සැකසෙමින් පවතින බවද තොරතුරු ලැබී ඇති අතර එය සවිකිරීමෙන් පසු දළදා මාළිගාවේ රන් ආලේපිත වියනට වඩා උසින් වැඩිවන බවද සදහන් වනවා.

ශ්‍රී දළදා මාළිගාවේ ගෞරවය මූලික කරගනිමින් මහනුවර පූජා නගරය තුළ දළදා මන්දිරයට ඉහලින් ගොඩනැගිළි තැනීම වලකාලමින් පැවති සියලුම රජයන් යටතේ නගර සභාව වසින් නීතිමය සම්ප්රදායක් අනුගමනය කර ඇත. තම ජාතිවාදී බලහත්කාරය පෙන්වීම පිණිස ඉස්ලාම් අන්තවාදී පිරිස විසින් එම නීතිය හා සම්ප්රදාය බිද දමමින් මීට පෙරද දළදා මැදුරට ඉහළින් සිටින සේ ඉදිකිරීම් කිරීමට උත්සහා කළද එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවතී තිබෙනවා.

නැවත වරක් ඇමති රවූෆ් හකීම්ගේ මැදිහත්වීම මත මෙම ඉදිකිරීම සිදුකරන බවත්, කුමන විරෝධතා පැමිණියත් කෙසේ හෝ මෙය ස්ථාපිත කරල ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

සියවස් ගණනාවක් තිස්සේ පර සතුරු ආක්රමණවලින් පසු නොබා සිංහල බෞද්ධ ජනතාව විසින් දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළ අතර, ශ්‍රී දලදා වහන්සේ සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම ජාතියේ උත්තරීතර අභිමානය ලෙසද සලකයි. වෙන කොයි රටකවත් ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් අසල නොමැති තරමට අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමට හැකිව ඇත්තේ බෞද්ධ ජනතාවගේ සහනශීලීත්වය නිසාම වන අතර, සහජීවනයට, ආගමික සහනශීලීත්වයට මුවා වී අන්තවාදී පිරිස් මෙලෙස කටයුතු කරයිනම් එය බරපතල ආගමික ගැටුමකට මද පාදන්නක් වනු ඇත.

එබැවින් මහා ලේ වැගිරීමකට ඉඩ නොදී වහා වහා ක්‍රියාත්මක වී මෙම ක්‍රියාව නවත්වන මෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් අප ඉල්ලා සිටිමු.

4ed3cbc00f3db4eda22cc93d4eed36891cd40072605d7be3e4a7f4db8dc497aa

[QUOTE="amasin, post: 20235611, member: 438906"] [b]දලදා මාලිගවටත් උඩින් යන කුලුනක්[/b] [SIZE="5"]සමස්ථ බෞද්ධ ලෝකයාගේම මුදුන් මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වෙසන ශ්‍රී දළදා මන්දිරයට ඉහළින් සිටින සේ කුළුණක් ඉදිකිරීමට මහනුවර නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියක කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. මහනුවර මධ්‍යම වෙළදපල හා සිටි ප්ලාසා ගොඩනැගිල්ල අසල ඇති මුස්ලිම් පල්ලියේ මෙම කුළුන ඉදිකර ඇති අතර, නගර සභාව විසින් නිර්දේශිත උස ප්‍රමාණයට වඩා අඩි 28ක් පමණ ඉහළට එසවෙන අන්දමින් රන් ආලේප කරන ලද එහි ගෝලාකාර මුදුන් හිස අද රාත්‍රියේම සවිකිරීමට සූදානම්වන බවද වාර්තා වනවා. මේ වන විටත් මහනුවර ගැටඹේ සහ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පිත්තල කර්මාන්ත ආයතන දෙකක් තුළදී මෙම ගෝලාකාර හිස කැබලි වශයෙන් සැකසෙමින් පවතින බවද තොරතුරු ලැබී ඇති අතර එය සවිකිරීමෙන් පසු දළදා මාළිගාවේ රන් ආලේපිත වියනට වඩා උසින් වැඩිවන බවද සදහන් වනවා. ශ්‍රී දළදා මාළිගාවේ ගෞරවය මූලික කරගනිමින් මහනුවර පූජා නගරය තුළ දළදා මන්දිරයට ඉහලින් ගොඩනැගිළි තැනීම වලකාලමින් පැවති සියලුම රජයන් යටතේ නගර සභාව වසින් නීතිමය සම්ප්රදායක් අනුගමනය කර ඇත. තම ජාතිවාදී බලහත්කාරය පෙන්වීම පිණිස ඉස්ලාම් අන්තවාදී පිරිස විසින් එම නීතිය හා සම්ප්රදාය බිද දමමින් මීට පෙරද දළදා මැදුරට ඉහළින් සිටින සේ ඉදිකිරීම් කිරීමට උත්සහා කළද එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවතී තිබෙනවා. නැවත වරක් ඇමති රවූෆ් හකීම්ගේ මැදිහත්වීම මත මෙම ඉදිකිරීම සිදුකරන බවත්, කුමන විරෝධතා පැමිණියත් කෙසේ හෝ මෙය ස්ථාපිත කරල ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ. සියවස් ගණනාවක් තිස්සේ පර සතුරු ආක්රමණවලින් පසු නොබා සිංහල බෞද්ධ ජනතාව විසින් දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළ අතර, ශ්‍රී දලදා වහන්සේ සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම ජාතියේ උත්තරීතර අභිමානය ලෙසද සලකයි. වෙන කොයි රටකවත් ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් අසල නොමැති තරමට අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමට හැකිව ඇත්තේ බෞද්ධ ජනතාවගේ සහනශීලීත්වය නිසාම වන අතර, සහජීවනයට, ආගමික සහනශීලීත්වයට මුවා වී අන්තවාදී පිරිස් මෙලෙස කටයුතු කරයිනම් එය බරපතල ආගමික ගැටුමකට මද පාදන්නක් වනු ඇත. එබැවින් මහා ලේ වැගිරීමකට ඉඩ නොදී වහා වහා ක්‍රියාත්මක වී මෙම ක්‍රියාව නවත්වන මෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් අප ඉල්ලා සිටිමු. 4ed3cbc00f3db4eda22cc93d4eed36891cd40072605d7be3e4a7f4db8dc497aa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom