දවසකට $5 වඩා හොයාගන්න - මාසෙකට $300 වඩා උපයගන්න

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
දවසකට $5 වඩා හොයාගන්න - මාසෙකට $300 වඩා උපයගන්න

ම්ම් අද ඉතින් වෙබ් / බ්ලොග් අඩවියක් නැති කෙනෙක් නැහැනේ .... හැමෝම වගේ කැමතියි සල්ලි හොයන්න . ඒත් ගොඩක් අයට සල්ලි හොයන්න ගොඩක්ම මහන්සි වෙන්න වෙනවා .. මහන්සි නොවී කරන්න ඒවත් තියනවා නමුත් ඒවා බොරු කියලා හැමෝම දන්නවනේ ... මාත් ඔහම කට්ට කකා ඉන්නකොට හම්බුනා සුපිරි Popuunder Ad Network එකක් ... ගොඩක් ය හිතනවනේ පොපප් ඇඩ්ස් දැම්මම විසිට් අඩු වෙනවා කියලා ... මගේනම් එහම උනේ නෑ දවස් 3කට ඩොලර් 5ක් හොයනවා මන් .. මේකේ රේගිස්ටර් වෙලා ඔයාලගේ සයිට් එක ad කරන්න විතරයි තියෙන්නේ ... පැය 24ක් ඇතුලත ඒක approve වෙනවා ... ඊට පස්සේ code එක අරගෙන ඔයාලගේ අඩවියේ දමන්න ... ම්ම් මේකේ අඩුම ඩොලර් 5ක් හැදුනම සල්ලි ගන්න පුළුවන් .. paypal එකටත සපෝර්ට් ... තව මේකේ daily payment කරනවා ...

payment proof මෙන්න ...
25asu50.jpg


මේ $5 දවසින් හොයාගන්න පුලුවන්.මෙන්න මගේ Ref ලින්ක එක.මේකෙන් Reg වෙන්න එතකොට මට ඔයාලට උදව් කරන්න පුලුවන්.අව්ලක් තිබුනොත් PM එකක් දාන්න.

මෙන්න ලින්ක් එක.

ඔයාලට තව විශ්වාස වෙන්න මෙන්න බලන්න මේකේ ඇලෙක්සා රෑන්ක් එක http://www.alexa.com/siteinfo/popads.net

(කස්ටිය payout කරාම මෙතන දාන්න අනිත් අයටත් දැනගන්න) :)
 
  • Like
Reactions: Anonymous_

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0

mama kalin dala thibbe adfly bt $0.50 wage thama dawasata hamba une.eth. meka krama dawasata oya wage 4gunayak withara dawasata ganna puluwan. :yes: mata nm fatta me site eka.

anika adblock dala thibbath.me ad penawa.ekai meke thiyena wisheshathwe. :love::love::love::P[/QUOTE]
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Machan dawasakata 500 denek ena blog ekakin dawasakata keeyak hoyanna puluwan da meken