ඉතින් ඔය කදවල් වල හිටපු උනුත් කොහේ හරි ආයිත් live නේ.. උන් ඔතන නෑone day you will die, but every other day you will live![]()
na na mama mean kare, marenne eka dawasai anik hama dawasema api jeewath wenna epai, e arthen positive va balanna one kiyalaඉතින් ඔය කදවල් වල හිටපු උනුත් කොහේ හරි ආයිත් live නේ.. උන් ඔතන නෑ
මැරෙන දවසේම ජිවත් වෙන්ව.. එතනින් වෙන තැනක.. ඔය කද උරුම කරගෙන ඉන්නේ නෑ මු කියනව වගේ බුද්ධාගමේ විදියට.na na mama mean kare, marenne eka dawasai anik hama dawasema api jeewath wenna epai, e arthen positive va balanna one kiyala
ah ow eka hariමැරෙන දවසේම ජිවත් වෙන්ව.. එතනින් වෙන තැනක.. ඔය කද උරුම කරගෙන ඉන්නේ නෑ මු කියනව වගේ බුද්ධාගමේ විදියට.

@asliyanage උඹට මේක පේන්නෙ නැද්ද සගෝ?ශරීරයට සිදුවෙන විපර්යාස දැකලා කලකිරනේනෙ බෞද්ධයො නෙවෙයි නූගත් ලොන්තයො...
මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කළකිරෙන්නේත්, නො ඇලෙන්නේත්, මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි කළකිරෙන්නේ නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි.
දුතිය අස්‌සුතවන්තු සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 7. මහා වර්ගය
ඔය ඈස් ලියනගේ වැරදි පාරක් අල්ලගෙන අන්ධයෙක් වගේ යන ගමන් අනිත් එවුන්වත් ඒකට ඇදගන්න හදන්නෙ.
බොරුනම් බලපන් ඔය පගයා මේකට හේතු දක්වලා විරුද්දව හෝ එකගව කමෙන්ට් එකක් දායිද කියලා.
ශරීරයට සිදුවෙන විපර්යාස දැකලා කලකිරනේනෙ බෞද්ධයො නෙවෙයි නූගත් ලොන්තයො...