Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද suicide කරගෙන කියලා තියෙනවා දැක්කාට දැන් තමයි නම දැක්කෙ. ඒ දැක්ක වෙලාවෙ ඉඳලා ටිකක් shock මං අඳුරන කෙනෙක් හින්දා. මගේ යාළුවෙක් නෙවෙයි, ඒත් දන්නවා කතාබහ කරලා තියෙනවා අවුරුදු ගාණකට කලින්. අඳුරගත්ත මුල් කාලේ නම් හිතුණේ පණ්ඩිත කොල්ලෙක් කියලා, හිටියෙත් English medium කරන කොල්ලො ටිකක් එක්ක හින්දා කිට්ටු ආශ්‍රයක් තිබ්බෙ නෑ. ඒත් ඕනි දේකට ඉදිරිපත් වෙලා දෙයක් කරන්න උනන්දුව තිබුණ කෙනෙක්. ඒත් ඉස්කෝලේ කාලෙන් පස්සෙ මට තේරුණා මං හිතුවට වඩා හොඳ කෙනෙක් කියලා. හොඳට ලියන්න, කතාකරන්න, creative වැඩ කරන්න, photography වලට දක්ෂයෙක්. හැබැයි මං දැනන් හිටියෙ නෑ Galle Face අරගලේ පටන්ගත්ත අයගෙන් කෙනෙක් කියලා. ඒක දැනගත්තෙත් අද profile එක බැලුවාම

මෙතනයි FB එකෙයි කට්ටිය මිනිහා ගැන කියලා තියෙන දේවලුයි ඇත්ත චරිතෙයි ලොකු ගැලපීමක් නෑ. මිනිහා හොරෙක් නෙවෙයි, සල්ලි වලට රට ගැන කැක්කුමක් හැදුන නළුවෙකුත් නෙවෙයි. සාමන්‍ය පවුලකින් ආපු සාමන්‍ය ජීවිතයක් ගෙවපු එකෙක්. මිනිස්සු ගැන, යාලුවෝ ගැන care කරා. මිනිහා අමු මෝඩයෙකුත් නෙවෙයි, හැබැයි මිනිහාගෙ ලියන කියන හැකියාව එක්ක මිනිහා වටේට එකතුවුණ සියල්ල දත් radical පොරවල් කියලා හිතාගෙන ඉන්න නිරාගමික toxic සෙට් එකක් ඉන්නවා. අරගලේ වැඩ හින්දත් වටේට එකතුවෙලා තියෙන්නෙ එකම විදියක අය. එහෙම ගොඩක් මැද හොඳ සිහිය තියාගන්න එකත් ලේසි නෑ. මැරුණාට පස්සෙ haha react කරන්න තරම් කට්ටිය වෛර කරනවා ඇත්තෙ අරගලේ හිටිය එකෙක් හින්දා, අනිත් පැත්තට suicide කරගත්ත එක මහා වීරකමක් කියලා පෙන්නන්න හදන්නෙ අර radical පොරවල් කියලා හිතන් ඉන්න අය

suicide කරගත්තා කියන එක ගැන දෙපැත්තක් තියෙනවා. මං අහලා තියෙන බුද්ධාගම ඇත්ත නම් මනුෂ්‍ය උපතකට ලොකු වටිනාකමක් තියෙනවා, ඒක මෙහෙම නැතිකරගත්ත එක ලොකු මෝඩකමක්. බුද්ධාගම පැත්තකින් තියලා බැලුවොත් නම් මිනිහා කියලා තිබුණ සමහර දේවල් වලට මාත් එකඟයි. හැබැයි මෙච්චර ඉක්මනට මිනිහා වගේ කෙනෙක්ට "ජීවත් වුණා ඇති" කියලා හිතෙන්න depression වගේ දේකුයි ආශ්‍රය කරපු අයයි ගොඩක් බලපාන්න ඇති

[QUOTE="xVOLDYx, post: 28791910, member: 576519"] කවුද suicide කරගෙන කියලා තියෙනවා දැක්කාට දැන් තමයි නම දැක්කෙ. ඒ දැක්ක වෙලාවෙ ඉඳලා ටිකක් shock මං අඳුරන කෙනෙක් හින්දා. මගේ යාළුවෙක් නෙවෙයි, ඒත් දන්නවා කතාබහ කරලා තියෙනවා අවුරුදු ගාණකට කලින්. අඳුරගත්ත මුල් කාලේ නම් හිතුණේ පණ්ඩිත කොල්ලෙක් කියලා, හිටියෙත් English medium කරන කොල්ලො ටිකක් එක්ක හින්දා කිට්ටු ආශ්‍රයක් තිබ්බෙ නෑ. ඒත් ඕනි දේකට ඉදිරිපත් වෙලා දෙයක් කරන්න උනන්දුව තිබුණ කෙනෙක්. ඒත් ඉස්කෝලේ කාලෙන් පස්සෙ මට තේරුණා මං හිතුවට වඩා හොඳ කෙනෙක් කියලා. හොඳට ලියන්න, කතාකරන්න, creative වැඩ කරන්න, photography වලට දක්ෂයෙක්. හැබැයි මං දැනන් හිටියෙ නෑ Galle Face අරගලේ පටන්ගත්ත අයගෙන් කෙනෙක් කියලා. ඒක දැනගත්තෙත් අද profile එක බැලුවාම මෙතනයි FB එකෙයි කට්ටිය මිනිහා ගැන කියලා තියෙන දේවලුයි ඇත්ත චරිතෙයි ලොකු ගැලපීමක් නෑ. මිනිහා හොරෙක් නෙවෙයි, සල්ලි වලට රට ගැන කැක්කුමක් හැදුන නළුවෙකුත් නෙවෙයි. සාමන්‍ය පවුලකින් ආපු සාමන්‍ය ජීවිතයක් ගෙවපු එකෙක්. මිනිස්සු ගැන, යාලුවෝ ගැන care කරා. මිනිහා අමු මෝඩයෙකුත් නෙවෙයි, හැබැයි මිනිහාගෙ ලියන කියන හැකියාව එක්ක මිනිහා වටේට එකතුවුණ සියල්ල දත් radical පොරවල් කියලා හිතාගෙන ඉන්න නිරාගමික toxic සෙට් එකක් ඉන්නවා. අරගලේ වැඩ හින්දත් වටේට එකතුවෙලා තියෙන්නෙ එකම විදියක අය. එහෙම ගොඩක් මැද හොඳ සිහිය තියාගන්න එකත් ලේසි නෑ. මැරුණාට පස්සෙ haha react කරන්න තරම් කට්ටිය වෛර කරනවා ඇත්තෙ අරගලේ හිටිය එකෙක් හින්දා, අනිත් පැත්තට suicide කරගත්ත එක මහා වීරකමක් කියලා පෙන්නන්න හදන්නෙ අර radical පොරවල් කියලා හිතන් ඉන්න අය suicide කරගත්තා කියන එක ගැන දෙපැත්තක් තියෙනවා. මං අහලා තියෙන බුද්ධාගම ඇත්ත නම් මනුෂ්‍ය උපතකට ලොකු වටිනාකමක් තියෙනවා, ඒක මෙහෙම නැතිකරගත්ත එක ලොකු මෝඩකමක්. බුද්ධාගම පැත්තකින් තියලා බැලුවොත් නම් මිනිහා කියලා තිබුණ සමහර දේවල් වලට මාත් එකඟයි. හැබැයි මෙච්චර ඉක්මනට මිනිහා වගේ කෙනෙක්ට "ජීවත් වුණා ඇති" කියලා හිතෙන්න depression වගේ දේකුයි ආශ්‍රය කරපු අයයි ගොඩක් බලපාන්න ඇති [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom