දවස් දෙකක ඉදන් ආතල් එක දැනෙන්නේ නෑ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉස්සර ලොටරියක් ගත්තම මනෝ පාරක් වදිනව සුපිරියටම. ලොකු ආතල් එකක් ඒක.
    දැන් දවස් දෙකක ඉදන් ඒකත් නෑනෙ
    ලොටරි ආතල් එක ඔලුවට එන්නෙම නෑ.
    ගන්න හිතෙන්නෙත් නෑ.
    Probiotics මනසටත් බලපානවද දන්නෑ.
    What-is-the-Gut-Brain-Axis-GBA-GHP-Blog-Graphic.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    තොගෙ ප්‍රෝබයෝටික් ත්‍රෙඩ් එකට දාපු කමෙන්ට් එකට රිප්ලයි කලේ නෑනෙ