Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවස් 3න් ලංකාව ඔෆීෂියලි බංකලොත්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

debt trap අාච්චිගෙ රෙද්ද..ඔහේ රැල්ලට කහින්නේ නැතුව හොයල බලල කථා කරපන්..සුද්දට පුක දෙන උන් කියන හැමදේම අැත්ත කියලද හිතන්නේ?

ලංකාවේ අද දිනට රටේ සමස්ථ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)

එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.

ආසන්නව ඩොලර් බිලියන 69.09කි.

අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .

අපේ ණය තත්වයේ ස්භාවය එයයි.

එයින්

ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.

ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %

IDA 9.2 %

වෙනත් 2.2 %

රටවල් ලෙස ද්වී,පාර්ශවික

ජපානය 10.2 %

ඉන්දියාව 2.3 %

චීනය 1.9 %

වෙනත් 3.6 %

විවෘත වෙළද පළ සහ වාණිජ ණය

ස්වෛරීත්ව බැදුම්කර 34.2 %

චීන එක්සිම්, බැංකුව 8.1 %

දේශීය මුලාශ්‍ර 14.2 %

මේ,වගුව දෙස බලන විට

ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන.

වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක් ආසියානු සංවර්ධන බැංනුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.

ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන.

වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය.

දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.

අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි. ️

එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්රතිපත්තියකි. ️

එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.

රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්

දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට

සැපයීමක්ය

වෙන මොන මගුල කරත් පලක් නැත.

[QUOTE="N A K A M U R A, post: 27479702, member: 566874"] [SIZE=6]debt trap අාච්චිගෙ රෙද්ද..ඔහේ රැල්ලට කහින්නේ නැතුව හොයල බලල කථා කරපන්..සුද්දට පුක දෙන උන් කියන හැමදේම අැත්ත කියලද හිතන්නේ?[/SIZE] [SIZE=6]⭕ ලංකාවේ අද දිනට රටේ සමස්ථ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.) ⭕ එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි. ⭕ ආසන්නව ඩොලර් බිලියන 69.09කි. අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .‼️ අපේ ණය තත්වයේ ස්භාවය එයයි.💢 එයින් ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය. ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 % IDA 9.2 % වෙනත් 2.2 % රටවල් ලෙස ද්වී,පාර්ශවික ජපානය 10.2 % ඉන්දියාව 2.3 % චීනය 1.9 % වෙනත් 3.6 % විවෘත වෙළද පළ සහ වාණිජ ණය ස්වෛරීත්ව බැදුම්කර 34.2 % චීන එක්සිම්, බැංකුව 8.1 % දේශීය මුලාශ්‍ර 14.2 % මේ,වගුව දෙස බලන විට ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන. 🔺[/SIZE] [SIZE=6]වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක් ආසියානු සංවර්ධන බැංනුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.🔺 ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන. 🟣 වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය. 🟣 දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.🟣 අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි. 📌️ එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්රතිපත්තියකි. 📌️ එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය. රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක් දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට[/SIZE] [SIZE=6]සැපයීමක්ය ‼️ වෙන මොන මගුල කරත් පලක් නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom