Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවස් 30 ක්........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක රැයක් Daniel සහා Jasmine දෙදෙනා park එකේ බැංකුවක ඉදගෙන සිටින වෙලාවක.

Daniel - මං හිතන්නේ අපි දෙන්න විතරයි මේ ලෝකේ තනිවෙලා ඉන්න දෙන්නා

Jasmine - ඔව් මටත් හිතෙනවා, මොකද මගේ යාලුවෝ ඔක්කොටම Boy friendla ඉන්නවා,අපි දෙන්නට විතරමිද කොහෙද ජිවිතේ විශේෂ කෙනෙක් නැත්තේ....

Daniel - අනේ මන්දා මටනම් තේරෙන්නේ නැ මොනවා කරන්නද කියලා.

Jasmine - හරි අපි සෙල්ලමක් කරමු.

Daniel - මොකද්ද??

Jasmine - හරි දවස් 30 කට ඔය මගේ Boy friend වෙන්න මං ඔයාගේ girl friend වේනම්.

Daniel - නියමයි මටත් මේ සතියේ කරන්න දෙයක් නැතුව තිබ්බේ .හරි මං කැමතියි..

පලවෙනි දවස....

ඒ දෙන්නා එයාලගේ පලවෙනි ෆිල්ම් එක බලන්න ගියා,එක ගොඩක් ආදර ෆිල්ම් එකක්.

හතරවෙනි දවස.

එයාල දෙන්නා මුහුදු වෙරළට ගියා.එයාලගේ අදහස් ගොඩක් සමීපයි.

දොළොස්වෙනි දවස.

Daniel Jasmine ට ආරාධනාවක් කරනවා එයත් එක්ක සේර්කස් එකක් බලන්න යන්න,ඒ දෙන්නා හොල්මන් ගුහාවකට යනවා,එහිදී Jasmine හොල්මනකට බයවෙලා Daniel ගේ අතේ වැරදීමකින් එල්ලෙනවා. පස්සේ අයෙත් වැරදීමකින් වෙනකෙනේක්ගේ අතේ එල්ලිලා දෙන්නම හිනාවෙනවා...

පහළොස්වෙනි දවස.

Daniel සහා Jasmine පාරේ යන විට ඔවුන්ට සාස්තර කියන කෙනෙක් මුණගැසෙනවා..මොඋන් දෙන්නා ඔහුගෙන් සාස්තරයක් අහනවා." මගේ දරුවනේ ඔයාලගේ වෙලාව පොඩ්ඩක්වත් නාස්ති කරගන්න එපා ඔයාල දෙන්නා ජිවිත කාලෙම සතුටින් ඉන්න"....

විසිවෙනි දවස.

Jasmine Daniel ට ආරාධනාවක් කරනවා තමන් සමග කදු මුදුනකට ගිහිල්ල අහසින් වැටෙන උල්කාපාත බලන්න.Jasmine Daniel ට කුමක්දෝ කොදුරනවා එත් Daniel ට එක තෙරෙන්නේ නැ..

විසිඅටවෙනි දවස.

Daniel සහා Jasmine bus එකක ගමන් කරන විට වැරදීමකින් Daniel ව Jasmine සිපගනී.

විසිනවවෙනි දවස

11:37PM

කලින් කතාකරගත් පරිදි දෙදෙනාගේ ගිවිසුමේ අවසාන දවසේ ඔවුන් කලින් park එකටම ආවෝය.

Daniel - මං ගොඩක් උත්සහා කරනවා. එක නෙවෙඉ ඔයාට මං බොන්න මොනවහරි ගෙනල්ල දෙන්නද?

Jasmine - හරි apple Juice එකක් ගෙනල දෙන්නකෝ.

Daniel - හරි මං පාර පැනල පල්ලෙහට ගිහිල්ල ටක් ගා අරන් එන්නම්..මං එනකම් ඉන්න හර්ද?

විනාඩි 20 කට පසු නාදුනන පුද්ගලයෙක් Jasmine වෙතට පැමිණ ......" Daniel -තමාගේ යාලුවෙක්ද??"

Jasmine: ඔව් ඊ මොකද්ද වෙලා තියෙන්නේ??

නාදුනන පුද්ගලයා - ඔව් එක පිස්සු බීපු මිනිහෙක් ඔහුගේ වාහනයට Daniel ව හප්පගෙන ගියා.. ඔහු දැන් ඉන්නේ ඉස්පිරිතාලේ..

11:57PM

Jasmine හැකි ඉක්මනට රෝහල වෙත ගොස් Daniel සොයාගෙන ගියාය.

Doctor - මට බොහොම කනගාටුයි අපි පුළුවන් තරම් ඔහුව ජීවත් කරවන්න උත්සහා කරනවා.ඔහුගේ කලිසම් සාක්කුවේ තිබිලා අපිට මේ ලියමන ලැබුන තව ඔහුගේ මුළු ඇගම Apple Juice වලින් නැවිල තිබුනා.. Jasmine සෙමින් ඒ ලියමන කියවන්න ගත්තාය...

Jasmine !!! මේ දවස් කිහිපය මම සිටියේ ඉතාමත් සන්තෝසයෙන්.මට දැනුන ඔබ ඉතාමත් රූමත් තරුණියක් කියලා.ඔය දන්නේ නැති උනාට මට හිතෙනවා මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා. ඔය මත එක්ක හැමතිස්සෙම හිනාවෙලා ඉන්නකොට මං මගේ ජිවිතේ දැකපු ලස්සනම හිනාව එක කියලා දැනුන.මේ game එක ඉවරවෙන්න කලින් මං කියන්න කැමති මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා Jasmine මං කැමති මගේ ජිවිත කාලෙම මගේ Girl friend වෙලා ඉන්නවට...

"""""මං ඔයාට ගොඩක් ආදරෙයි Jasmine """"

එය කියවූ පසු Jasmine හඬන්නට ගත්තාය...

Daniel මට ඔයාට මැරෙන්න දෙන්න බැ..මමත් ඔයාට ආදරේ කරනවා...ඔයාට මතකද එදා මං කදු මුදුනට ගියා දවසේ ඔයත් එක්ක මං වැටෙන තරුවක් දිහා බලන් කෙදිරුවේ .."""මං හිතනවා මේ game එක කවදාවත් ඉවරවෙන්න එපා.මට මගේ ජිවිතේ මරෙනකන්ම ඔයත් එක්ක ඉන්න ඕනේ කියලා එත් ඇයි දෙය්යනේ ඔයාට එක ඇහුනේ නැත්තේ ...

ඔයාට බැ කවදාවත් මව දාල යන්න Daniel ... මං ඔයාට ගොඩක් ආදරේ කරනවා..

වෙලාව 12 සීනුව වදින විට....Daniel මේ ලෝකය හැරදා සදහටම දෑස පියා ගත්තේය .....

දවස් 30 ක ආදරයක අවසානය...

ඔබත් ඔබ ආදරේ කරන කෙනාට එය පැවසීමට වෙලාව නාස්ති කරන්න එපා.ආදරේට ආදරේ කරන්න

[QUOTE="dhanushkact, post: 13717589, member: 116540"] [SIZE="5"]එක රැයක් Daniel සහා Jasmine දෙදෙනා park එකේ බැංකුවක ඉදගෙන සිටින වෙලාවක. Daniel - මං හිතන්නේ අපි දෙන්න විතරයි මේ ලෝකේ තනිවෙලා ඉන්න දෙන්නා Jasmine - ඔව් මටත් හිතෙනවා, මොකද මගේ යාලුවෝ ඔක්කොටම Boy friendla ඉන්නවා,අපි දෙන්නට විතරමිද කොහෙද ජිවිතේ විශේෂ කෙනෙක් නැත්තේ.... Daniel - අනේ මන්දා මටනම් තේරෙන්නේ නැ මොනවා කරන්නද කියලා. Jasmine - හරි අපි සෙල්ලමක් කරමු. Daniel - මොකද්ද?? Jasmine - හරි දවස් 30 කට ඔය මගේ Boy friend වෙන්න මං ඔයාගේ girl friend වේනම්. Daniel - නියමයි මටත් මේ සතියේ කරන්න දෙයක් නැතුව තිබ්බේ .හරි මං කැමතියි.. පලවෙනි දවස.... ඒ දෙන්නා එයාලගේ පලවෙනි ෆිල්ම් එක බලන්න ගියා,එක ගොඩක් ආදර ෆිල්ම් එකක්. හතරවෙනි දවස. එයාල දෙන්නා මුහුදු වෙරළට ගියා.එයාලගේ අදහස් ගොඩක් සමීපයි. දොළොස්වෙනි දවස. Daniel Jasmine ට ආරාධනාවක් කරනවා එයත් එක්ක සේර්කස් එකක් බලන්න යන්න,ඒ දෙන්නා හොල්මන් ගුහාවකට යනවා,එහිදී Jasmine හොල්මනකට බයවෙලා Daniel ගේ අතේ වැරදීමකින් එල්ලෙනවා. පස්සේ අයෙත් වැරදීමකින් වෙනකෙනේක්ගේ අතේ එල්ලිලා දෙන්නම හිනාවෙනවා... පහළොස්වෙනි දවස. Daniel සහා Jasmine පාරේ යන විට ඔවුන්ට සාස්තර කියන කෙනෙක් මුණගැසෙනවා..මොඋන් දෙන්නා ඔහුගෙන් සාස්තරයක් අහනවා." මගේ දරුවනේ ඔයාලගේ වෙලාව පොඩ්ඩක්වත් නාස්ති කරගන්න එපා ඔයාල දෙන්නා ජිවිත කාලෙම සතුටින් ඉන්න".... විසිවෙනි දවස. Jasmine Daniel ට ආරාධනාවක් කරනවා තමන් සමග කදු මුදුනකට ගිහිල්ල අහසින් වැටෙන උල්කාපාත බලන්න.Jasmine Daniel ට කුමක්දෝ කොදුරනවා එත් Daniel ට එක තෙරෙන්නේ නැ.. විසිඅටවෙනි දවස. Daniel සහා Jasmine bus එකක ගමන් කරන විට වැරදීමකින් Daniel ව Jasmine සිපගනී. විසිනවවෙනි දවස 11:37PM කලින් කතාකරගත් පරිදි දෙදෙනාගේ ගිවිසුමේ අවසාන දවසේ ඔවුන් කලින් park එකටම ආවෝය. Daniel - මං ගොඩක් උත්සහා කරනවා. එක නෙවෙඉ ඔයාට මං බොන්න මොනවහරි ගෙනල්ල දෙන්නද? Jasmine - හරි apple Juice එකක් ගෙනල දෙන්නකෝ. Daniel - හරි මං පාර පැනල පල්ලෙහට ගිහිල්ල ටක් ගා අරන් එන්නම්..මං එනකම් ඉන්න හර්ද? විනාඩි 20 කට පසු නාදුනන පුද්ගලයෙක් Jasmine වෙතට පැමිණ ......" Daniel -තමාගේ යාලුවෙක්ද??" Jasmine: ඔව් ඊ මොකද්ද වෙලා තියෙන්නේ?? නාදුනන පුද්ගලයා - ඔව් එක පිස්සු බීපු මිනිහෙක් ඔහුගේ වාහනයට Daniel ව හප්පගෙන ගියා.. ඔහු දැන් ඉන්නේ ඉස්පිරිතාලේ.. 11:57PM Jasmine හැකි ඉක්මනට රෝහල වෙත ගොස් Daniel සොයාගෙන ගියාය. Doctor - මට බොහොම කනගාටුයි අපි පුළුවන් තරම් ඔහුව ජීවත් කරවන්න උත්සහා කරනවා.ඔහුගේ කලිසම් සාක්කුවේ තිබිලා අපිට මේ ලියමන ලැබුන තව ඔහුගේ මුළු ඇගම Apple Juice වලින් නැවිල තිබුනා.. Jasmine සෙමින් ඒ ලියමන කියවන්න ගත්තාය... Jasmine !!! මේ දවස් කිහිපය මම සිටියේ ඉතාමත් සන්තෝසයෙන්.මට දැනුන ඔබ ඉතාමත් රූමත් තරුණියක් කියලා.ඔය දන්නේ නැති උනාට මට හිතෙනවා මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා. ඔය මත එක්ක හැමතිස්සෙම හිනාවෙලා ඉන්නකොට මං මගේ ජිවිතේ දැකපු ලස්සනම හිනාව එක කියලා දැනුන.මේ game එක ඉවරවෙන්න කලින් මං කියන්න කැමති මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා Jasmine මං කැමති මගේ ජිවිත කාලෙම මගේ Girl friend වෙලා ඉන්නවට... """""මං ඔයාට ගොඩක් ආදරෙයි Jasmine """" එය කියවූ පසු Jasmine හඬන්නට ගත්තාය... Daniel මට ඔයාට මැරෙන්න දෙන්න බැ..මමත් ඔයාට ආදරේ කරනවා...ඔයාට මතකද එදා මං කදු මුදුනට ගියා දවසේ ඔයත් එක්ක මං වැටෙන තරුවක් දිහා බලන් කෙදිරුවේ .."""මං හිතනවා මේ game එක කවදාවත් ඉවරවෙන්න එපා.මට මගේ ජිවිතේ මරෙනකන්ම ඔයත් එක්ක ඉන්න ඕනේ කියලා එත් ඇයි දෙය්යනේ ඔයාට එක ඇහුනේ නැත්තේ ... ඔයාට බැ කවදාවත් මව දාල යන්න Daniel ... මං ඔයාට ගොඩක් ආදරේ කරනවා.. වෙලාව 12 සීනුව වදින විට....Daniel මේ ලෝකය හැරදා සදහටම දෑස පියා ගත්තේය ..... දවස් 30 ක ආදරයක අවසානය... ඔබත් ඔබ ආදරේ කරන කෙනාට එය පැවසීමට වෙලාව නාස්ති කරන්න එපා.ආදරේට ආදරේ කරන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom