Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවස් 7න් අමතක වන සිංහලුන්ට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස් 7න් අමතක වන සිංහලුන්ට....

මේක සත්‍ය කතාවක්.....

දැන් අපේ රටේ ඉන්න ගොඩක් සිංහලයන්ට මේ රටේ අවුරුදු 20ගානක යුද්දයක් තිබ්බද කියලවත් මතක නැනේ.....

නිදහස් නිවහල් රටකෙ ඉපදුන කියල ගොඩක් අය හිතන් ඉන්නේ ......

මේ සිද්දිය වුනේ 177 බස් එකක .....

ඔන්න බස් එක battaramulla හන්දියේ නැවැත්තුව ....සෙනගත් ගොඩක් හිටියා .....

මමත් ඉස්සරහට වෙන්න හිටගෙන හිටියේ ....

බස් එකේ ඉස්සරහින් cluchers වලින් යන කෙනෙක් නැග්ගා....

දැන් බස් එකත් අද්දනවා .....

හැබැයි කිසිකෙනෙක් මේ මනුස්සයට seat එකක් දෙන් නැ .....

මිනිහා මට එහාපැත්තෙ අමාරුවෙන් බස් seat එකක් අල්ලන් ඉන්නවා ....

බැරිම තැන මම එතන seat එකේ හිටපු පොන්න වේසිගෙ පුතලා ටිකට කිව්වා අහක බලන් ඉන් නැතුව මේ මනුස්සයට seat එකක් දෙන්න එයාගේ කකුලක් නැ කියල ....

මුන් එකෙක්වත් හැරිලා බැලුවේවත් නෑ...මුන් නම් අම්මලාගේ බඩවල් වලින් මේ ලෝකෙට ජාතක වුන එවුන් නෙවේ ....රෙනකොට වැටිච්ච උන් වෙන්න ඕන ....

පස්සේ එහාපැත්තෙ හිටියෙ කෙල්ලෙක් නැගිටලා seat එක දුන්නා .....

මේ මනුස්සය ඒත් වාඩිවෙන් නෑ ...

ජනේලෙන් ඈත බලන් දැක්කේ නැ වගේ ඉන්නවා ....

පස්සේ මම කිව්වා අය්යේ wadi වෙන්න කියලා ....

පොර මන් දිහා බලල කිව්වා....

"මල්ලී රට වෙනුවෙන් යුද්දෙට ගිහිල්ල මගේ කකුලක් නැති වුනාට මගේ ආත්මේ තාම නැතිවෙලා නෑ ....ගණු කෙනෙක් නැගිට්ටවල වාඩි වෙන්න තරම් මම වැටිලා නෑ...මෙහෙම හොදයි"

මේක දැම්මේ ඒ ඉනිස්සු කරපු කැප කිරීම් අමතක අපේ සිංහලුන්ට.....

[QUOTE="slafbuwa, post: 15789941, member: 257762"] [b]දවස් 7න් අමතක වන සිංහලුන්ට....[/b] [COLOR="Blue"][SIZE="5"]මේක සත්‍ය කතාවක්..... දැන් අපේ රටේ ඉන්න ගොඩක් සිංහලයන්ට මේ රටේ අවුරුදු 20ගානක යුද්දයක් තිබ්බද කියලවත් මතක නැනේ..... නිදහස් නිවහල් රටකෙ ඉපදුන කියල ගොඩක් අය හිතන් ඉන්නේ ...... මේ සිද්දිය වුනේ 177 බස් එකක ..... ඔන්න බස් එක battaramulla හන්දියේ නැවැත්තුව ....සෙනගත් ගොඩක් හිටියා ..... මමත් ඉස්සරහට වෙන්න හිටගෙන හිටියේ .... බස් එකේ ඉස්සරහින් cluchers වලින් යන කෙනෙක් නැග්ගා.... දැන් බස් එකත් අද්දනවා ..... හැබැයි කිසිකෙනෙක් මේ මනුස්සයට seat එකක් දෙන් නැ ..... මිනිහා මට එහාපැත්තෙ අමාරුවෙන් බස් seat එකක් අල්ලන් ඉන්නවා .... බැරිම තැන මම එතන seat එකේ හිටපු පොන්න වේසිගෙ පුතලා ටිකට කිව්වා අහක බලන් ඉන් නැතුව මේ මනුස්සයට seat එකක් දෙන්න එයාගේ කකුලක් නැ කියල .... මුන් එකෙක්වත් හැරිලා බැලුවේවත් නෑ...මුන් නම් අම්මලාගේ බඩවල් වලින් මේ ලෝකෙට ජාතක වුන එවුන් නෙවේ ....රෙනකොට වැටිච්ච උන් වෙන්න ඕන .... පස්සේ එහාපැත්තෙ හිටියෙ කෙල්ලෙක් නැගිටලා seat එක දුන්නා ..... මේ මනුස්සය ඒත් වාඩිවෙන් නෑ ... ජනේලෙන් ඈත බලන් දැක්කේ නැ වගේ ඉන්නවා .... පස්සේ මම කිව්වා අය්යේ wadi වෙන්න කියලා .... පොර මන් දිහා බලල කිව්වා.... "මල්ලී රට වෙනුවෙන් යුද්දෙට ගිහිල්ල මගේ කකුලක් නැති වුනාට මගේ ආත්මේ තාම නැතිවෙලා නෑ ....ගණු කෙනෙක් නැගිට්ටවල වාඩි වෙන්න තරම් මම වැටිලා නෑ...මෙහෙම හොදයි" මේක දැම්මේ ඒ ඉනිස්සු කරපු කැප කිරීම් අමතක අපේ සිංහලුන්ට..... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom