දවසින් දවස රට එකාධිපතියෙක්ට යටත්වෙනවා..🙁🙁🙁

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    2048දී ලූ මොන්සූන්ගේ හාමුමාත්තියා ලංකාව දියුණු කරන්නේ..පාර්ලිමේන්තුවේ මුදල් බලයත් හාමු මාත්තියා ගත්තා නොවැ පොහොට්ටුවන්ගේ පිහිටෙන්.. දැන් ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ තමයි බලන් ඉන්ට වෙන්නේ..:oo:
     
    • Haha
    Reactions: Asmodeus