Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවසේ ඔබෙන් ගිලිහෙන ශක්තිය නැවත වඩවාගන්න ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසේ ඔබෙන් ගිලිහෙන ශක්තිය නැවත වඩවාගන්න &#3482

සෑම දිනකම අපගේ ජීවිතයේ සාධනීය වෙනසක් සිදුකරගමියි යන අදහස ඇතුව උදෑසන අප සියල්ලම පිබිදෙයි. නමුත් උදෑසනම ආරංචි වන කුඩා නරක ආරංචියක් අප සිතේ තිබූ ශක්තිය හීන කොට අපව දුර්වල කිරීමට සමත්වෙයි. දැන් සිදුවන්නේ කුමක්ද? ජීවිතය වෙනස් කිරීමට සිතා සිටි අප තවත් එක් හිස් දවසක් ගෙවා දමයි. ඔබ දන්නවාද? ඒ ගෙවුනේ තවත් එක් දිනයක් නොව, ඒ ගිලිහුණේ ඔබේ ජීවිතය වෙනස් කිරීමට තිබූ අවස්ථාවකි. එනිසා මෙලෙස ඔබේ ශක්තිය හීන වීමට ඉඩ නොදී සවිමත්ව දවස ගෙවා එය ඔබේ ජීවිතයේ වැදගත් දිනයක් බවට පත් කර ගැනීමට පහත උපදෙස් 6 ඔබට වැදගත් වනු ඇති.

01. ඔබට බාධාවක් වන දේට අවධානය දීම නවත්වන්න.

ඔබ ඔබට බාධාවක් වන දේට අවධානය නොදෙන්නේ නම් එය ඔබට තව දුරටත් බාධාවක් නොවන්නේය. බාධා පැමිණීම ස්වාභාවිකය. නමුත් බාධාවන් ඔබට බාධාවන් කර ගෙන ඒවාට ඔබේ ගමන වැළැක්වීමට ඉඩ දීම ඔබ විසින්ම කරගන්නකි. යමක් ඔබ මනස වෙතට පැමිණි විට ඔබ එයට ඔබේ පූර්ණ අවධානය දෙයි. ඉන් පසු ඔබ එම මානසිකත්වයෙන් මිදුනු විට ඔබ වේලාව බලයි. මිනිත්තු විස්සක් තිහක් ගෙවී ගොසිනි. කිසිදු ඵල ප්‍රයෝජනයකින් තොරව ගෙවුනු එම කාලය පිළිබඳව ඔබ දැන් කල්පනා කරයි. තවත් මිනිත්තු කිහිපයක් ගෙවේ. මෙවන් අවස්ථා කීයකටනම් ඔබ මුහුණ දී ඇත්ද. ඉතින් ඔබ කොතරම් නම් වේලාව අපතේ යවා ඇත්ද. අවධානයෙන් සිටින්න. යමක් ඔබට ඔබේ ශක්තිය හීන කොට බාධාවක් වේ නම් ඒ විගසම එයට අවධානය දීම නවත්වන්න.

2. නොනැවතී ඉදිරියට යන්න.

ඔබගේ මාර්ගයට පැමිණෙන්නේ කුමන බාධාවක් වුව නොනැවතී ඉදිරියටම යන්න. මෙය ස්වර්ණමය නීතියක් බව මතක තබාගන්න. ඔබේ අරමුණ වන්නේ සාර්ථක වීමයි. කිසිවිට, කිසිම හේතුවක් මත ඔබ කරන කටයුතු නොනවත්වන්න. ඔබට නැවති නැවතී සිදුවූ දේවල් පිළිබඳව දොස් නැගීමට කාලයක් නැත. එනිසා ඔබට හැකි උපරිම වේගයෙන් කාර්යය නිම කරන්න. ඔබේ අරමුණට ළඟා වීමට සහයක් නොවන කිසිම දෙයක් නැවතී විවේචනය කිරීමට හෝ ගුණ දොස් කතා කිරීමට නොවටී. එනිසා කිසිවිටකත් කුඩා කුඩා දේට ඔබව නැවැත්වීමට හා ඔබේ ගමන අඩාල කිරීමට ඉඩ නොදෙන්න.

බොහෝ මිනිසුන් කළ යුතු දේ දනී,නමුත් දන්නා දේ කරන්නේ අල්ප පිරිසකි. දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය. -ටෝනි රොබින්ස්

3. තර්ක කිරීම් , වාද විවාද කිරීම් ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න.

තර්ක කරන මිනිසුන් විශාල කාලයක් අපතේ යවයි. ඔබත් ඒ පිරිසෙන් අයෙක් නොවන්න. මෙලෙස වාදයකට සහභාගී වීමෙන් පසු ඔබේ තර්කය ජය ගත්තත් නැතත් ඔබට යළි ඔබ සිටි මානසිකත්වයට පැමිණීම ඉතාමත්ම අපහසු වනු ඇති. එවන් වාද විවාද සඳහා ඔබ වැය කරන ඔබේ ශක්තිය ඵලදායී දෙයකට යොමු කිරීම තුලින් ඔබට ඔබේ අරමුණට ඉතා වේගයෙන් ළඟා වීමට හැකියාව ලැබෙනු ඇති. ඔබ එවන් වාදයකට පැටළීමට ගිය හොත් වහාම ඔබේ අරමුණ මතක් කර ගෙන මෙම වේලාව ඒ සඳහා වෙන් කරමියි සිතා කටයුතු කරන්න.

4. අවශ්‍ය විට නොබියව නෑ , බෑ කීමට හුරුවන්න.

ඔබට පවුලේ අයගෙන් මිතුරන්ගෙන් කාර්යාලයේ අයගෙන් වැනි ඕනෑම අයෙකුගෙන් විවිධ අවස්ථාවන් සඳහා ආරාධනා ලැබෙන්නට පුළුවන්. නමුත් මේ සියල්ලටම සහභාගී වීමට ගියහොත් ඔබට වන්නේ ඔබේ අරමුණ වෙත යෑමට ඇති කාලය අඩු වීම පමණි. එනිසා ඔබගේ හොඳම මිතුරාට වුවත් , ළඟම නෑදෑයෙකුට වුවත් “නෑ” කීමට තරම් ශක්තිමත් වන්න. එමෙන්ම ඔබ යම් කාර්යයක නියැලී සිටින විට යමෙක් ඔබ සමඟ කතාබහ කිරීමට සැරසුනහොත් ඔබ එය බලාපොරොත්තුවෙන් සිටියා සේ ඔබද එම කතාවට එකතු වීමෙන් වලකින්න. “මේ වැඩේ ඉවර කරලා කතා කරමු” යැයි පවසා ඔබ ඔබේ කාර්යය නිම කරන්න. එය ඔබගේ පෞරුෂත්වයේ කොටසක් කරගන්න.

විස්තර නොකියා නෑ , බෑ කීමට ඉගෙනගන්න.

5. ඔබට පාලනය කිරීමට නොහැකි දේ පිළිබඳව පසුතැවීම නවතන්න.

බොහෝ දෙනා ඔවුන්ට පාලනය කිරීමට නොහැකි දේ ගැන තැවෙනු ඔබ දැක ඇති. සිදුවූ දේවල් පිළිබඳව තැවෙමින් කාලය ගත කරනු දැක ඇති. ඔබ කිසිවිට එසේ විය යුතු නැත. ඔබ ඔබට පාලනය කල හැකි දේට සිත යොමු කල යුතුය. ඔබට පාලනය කල හැකි දේ ඔබට හැකි උපරිම අයුරින් වෙනස් කොට ඔබට පාලනය කල නොහැකි දේට කල හැකි උපරිම බලපෑම කරන්නට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස, ඔබට ඔබේ ජීවිතයට ප්‍රශ්න පැමිණීම නැවැත්විය නොහැකි වේවි. නමුත් ඔබට ඒ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නියතවම කල හැකිය. ඔබේ පාලනයෙන් ඔබ්බේ පවතින දේ ගැන සිතීමට ඔබට වේලාවක් නැති වේවි. ඔබේ දෛවය නිර්මාණය කිරීමේ වගකීම ඇත්තේ ඔබට බව ඔබට ඒත්තු ගැන්වේවි. එවිට ඔබට ඇත්තේ ඔබට පාලනය කල නොහැකි දේ පසෙකලා ඔබට පාලනය කල හැකි දේවල් සමග ඉදිරියට යාමයි. සාර්ථකත්වය ප්‍රිය කරන මිනිසුන්ගේ ලක්ෂණය එයයි.

6. හැඟීම් වලට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

ඔබගේ හැඟීම් ඔබගේ දවසේ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් අපතේ යවනු ඇති. මෙලෙස කීම යම් තාක් දුරකට අමානුශික යැයි ඔබට සිතේවි. නමුත් ඔබට සාර්ථක පුද්ගලයන් අතරට එකතු වීමට අවශ්‍ය නම් ඔබට එලෙස කිරීමට සිදුවේවි. ඔබ දවසේ අත්‍යවශ්‍යම කටයුත්තක් කරන විට එලෙස ඔබ අසරණ කරවන ඔබ දුකට පත් කරවන හෝ ඔබ අධික ලෙස සතුටට පත් කරවන වැනි ඕනම ආකාරයක හැගීම්බර අත්දැකීමක් ඔබ ලද හොත් ඔබ මෙලෙස සිතන්න. “මම මේ කාර්යය නිම කර මේ පිළිබඳව සිතමි.” එලෙස සිතා ඔබේ කාර්යයට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න. ඔබේ සිත ඔබ යටතට ගැනීමෙන් ඔබට නියතවම හැඟීම් වලට වහල් නොවූ බුද්ධිමත් මිනිසෙකු ලෙස ජීවත්වීමට හැකිවේවි.

ඉහත ඔබ කියවූ ක්‍රම පිළිබඳව යළි යළිත් සිතන්න. ඔබේ ජීවිතයෙන් දිනයක් ඔබට අතිශයින්ම වැදගත්ය. එය මනාව භාවිතා කිරීම ඔබ සතු පරම යුතුකමකි. එම දවස ගත කිරීමට ඔබ සතුව තිබිය යුතුම අංගයක් වන ශක්තිය රැකගැනීමට මෙම යෝජනාවන් භාවිතයට ගන්න.

Credit Goes to this site.

[QUOTE="BreakingNews, post: 23336143, member: 554652"] [b]දවසේ ඔබෙන් ගිලිහෙන ශක්තිය නැවත වඩවාගන්න ක[/b] [SIZE="4"]සෑම දිනකම අපගේ ජීවිතයේ සාධනීය වෙනසක් සිදුකරගමියි යන අදහස ඇතුව උදෑසන අප සියල්ලම පිබිදෙයි. නමුත් උදෑසනම ආරංචි වන කුඩා නරක ආරංචියක් අප සිතේ තිබූ ශක්තිය හීන කොට අපව දුර්වල කිරීමට සමත්වෙයි. දැන් සිදුවන්නේ කුමක්ද? ජීවිතය වෙනස් කිරීමට සිතා සිටි අප තවත් එක් හිස් දවසක් ගෙවා දමයි. ඔබ දන්නවාද? ඒ ගෙවුනේ තවත් එක් දිනයක් නොව, ඒ ගිලිහුණේ ඔබේ ජීවිතය වෙනස් කිරීමට තිබූ අවස්ථාවකි. එනිසා මෙලෙස ඔබේ ශක්තිය හීන වීමට ඉඩ නොදී සවිමත්ව දවස ගෙවා එය ඔබේ ජීවිතයේ වැදගත් දිනයක් බවට පත් කර ගැනීමට පහත උපදෙස් 6 ඔබට වැදගත් වනු ඇති. [B]01. ඔබට බාධාවක් වන දේට අවධානය දීම නවත්වන්න.[/B] ඔබ ඔබට බාධාවක් වන දේට අවධානය නොදෙන්නේ නම් එය ඔබට තව දුරටත් බාධාවක් නොවන්නේය. බාධා පැමිණීම ස්වාභාවිකය. නමුත් බාධාවන් ඔබට බාධාවන් කර ගෙන ඒවාට ඔබේ ගමන වැළැක්වීමට ඉඩ දීම ඔබ විසින්ම කරගන්නකි. යමක් ඔබ මනස වෙතට පැමිණි විට ඔබ එයට ඔබේ පූර්ණ අවධානය දෙයි. ඉන් පසු ඔබ එම මානසිකත්වයෙන් මිදුනු විට ඔබ වේලාව බලයි. මිනිත්තු විස්සක් තිහක් ගෙවී ගොසිනි. කිසිදු ඵල ප්‍රයෝජනයකින් තොරව ගෙවුනු එම කාලය පිළිබඳව ඔබ දැන් කල්පනා කරයි. තවත් මිනිත්තු කිහිපයක් ගෙවේ. මෙවන් අවස්ථා කීයකටනම් ඔබ මුහුණ දී ඇත්ද. ඉතින් ඔබ කොතරම් නම් වේලාව අපතේ යවා ඇත්ද. අවධානයෙන් සිටින්න. යමක් ඔබට ඔබේ ශක්තිය හීන කොට බාධාවක් වේ නම් ඒ විගසම එයට අවධානය දීම නවත්වන්න. [B]2. නොනැවතී ඉදිරියට යන්න.[/B] ඔබගේ මාර්ගයට පැමිණෙන්නේ කුමන බාධාවක් වුව නොනැවතී ඉදිරියටම යන්න. මෙය ස්වර්ණමය නීතියක් බව මතක තබාගන්න. ඔබේ අරමුණ වන්නේ සාර්ථක වීමයි. කිසිවිට, කිසිම හේතුවක් මත ඔබ කරන කටයුතු නොනවත්වන්න. ඔබට නැවති නැවතී සිදුවූ දේවල් පිළිබඳව දොස් නැගීමට කාලයක් නැත. එනිසා ඔබට හැකි උපරිම වේගයෙන් කාර්යය නිම කරන්න. ඔබේ අරමුණට ළඟා වීමට සහයක් නොවන කිසිම දෙයක් නැවතී විවේචනය කිරීමට හෝ ගුණ දොස් කතා කිරීමට නොවටී. එනිසා කිසිවිටකත් කුඩා කුඩා දේට ඔබව නැවැත්වීමට හා ඔබේ ගමන අඩාල කිරීමට ඉඩ නොදෙන්න. බොහෝ මිනිසුන් කළ යුතු දේ දනී,නමුත් දන්නා දේ කරන්නේ අල්ප පිරිසකි. දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය. -ටෝනි රොබින්ස් [B]3. තර්ක කිරීම් , වාද විවාද කිරීම් ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න.[/B] තර්ක කරන මිනිසුන් විශාල කාලයක් අපතේ යවයි. ඔබත් ඒ පිරිසෙන් අයෙක් නොවන්න. මෙලෙස වාදයකට සහභාගී වීමෙන් පසු ඔබේ තර්කය ජය ගත්තත් නැතත් ඔබට යළි ඔබ සිටි මානසිකත්වයට පැමිණීම ඉතාමත්ම අපහසු වනු ඇති. එවන් වාද විවාද සඳහා ඔබ වැය කරන ඔබේ ශක්තිය ඵලදායී දෙයකට යොමු කිරීම තුලින් ඔබට ඔබේ අරමුණට ඉතා වේගයෙන් ළඟා වීමට හැකියාව ලැබෙනු ඇති. ඔබ එවන් වාදයකට පැටළීමට ගිය හොත් වහාම ඔබේ අරමුණ මතක් කර ගෙන මෙම වේලාව ඒ සඳහා වෙන් කරමියි සිතා කටයුතු කරන්න. [B]4. අවශ්‍ය විට නොබියව නෑ , බෑ කීමට හුරුවන්න.[/B] ඔබට පවුලේ අයගෙන් මිතුරන්ගෙන් කාර්යාලයේ අයගෙන් වැනි ඕනෑම අයෙකුගෙන් විවිධ අවස්ථාවන් සඳහා ආරාධනා ලැබෙන්නට පුළුවන්. නමුත් මේ සියල්ලටම සහභාගී වීමට ගියහොත් ඔබට වන්නේ ඔබේ අරමුණ වෙත යෑමට ඇති කාලය අඩු වීම පමණි. එනිසා ඔබගේ හොඳම මිතුරාට වුවත් , ළඟම නෑදෑයෙකුට වුවත් “නෑ” කීමට තරම් ශක්තිමත් වන්න. එමෙන්ම ඔබ යම් කාර්යයක නියැලී සිටින විට යමෙක් ඔබ සමඟ කතාබහ කිරීමට සැරසුනහොත් ඔබ එය බලාපොරොත්තුවෙන් සිටියා සේ ඔබද එම කතාවට එකතු වීමෙන් වලකින්න. “මේ වැඩේ ඉවර කරලා කතා කරමු” යැයි පවසා ඔබ ඔබේ කාර්යය නිම කරන්න. එය ඔබගේ පෞරුෂත්වයේ කොටසක් කරගන්න. [SIZE="6"][CENTER]විස්තර නොකියා නෑ , බෑ කීමට ඉගෙනගන්න. [/CENTER][/SIZE] [B]5. ඔබට පාලනය කිරීමට නොහැකි දේ පිළිබඳව පසුතැවීම නවතන්න.[/B] බොහෝ දෙනා ඔවුන්ට පාලනය කිරීමට නොහැකි දේ ගැන තැවෙනු ඔබ දැක ඇති. සිදුවූ දේවල් පිළිබඳව තැවෙමින් කාලය ගත කරනු දැක ඇති. ඔබ කිසිවිට එසේ විය යුතු නැත. ඔබ ඔබට පාලනය කල හැකි දේට සිත යොමු කල යුතුය. ඔබට පාලනය කල හැකි දේ ඔබට හැකි උපරිම අයුරින් වෙනස් කොට ඔබට පාලනය කල නොහැකි දේට කල හැකි උපරිම බලපෑම කරන්නට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස, ඔබට ඔබේ ජීවිතයට ප්‍රශ්න පැමිණීම නැවැත්විය නොහැකි වේවි. නමුත් ඔබට ඒ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නියතවම කල හැකිය. ඔබේ පාලනයෙන් ඔබ්බේ පවතින දේ ගැන සිතීමට ඔබට වේලාවක් නැති වේවි. ඔබේ දෛවය නිර්මාණය කිරීමේ වගකීම ඇත්තේ ඔබට බව ඔබට ඒත්තු ගැන්වේවි. එවිට ඔබට ඇත්තේ ඔබට පාලනය කල නොහැකි දේ පසෙකලා ඔබට පාලනය කල හැකි දේවල් සමග ඉදිරියට යාමයි. සාර්ථකත්වය ප්‍රිය කරන මිනිසුන්ගේ ලක්ෂණය එයයි. [B]6. හැඟීම් වලට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.[/B] ඔබගේ හැඟීම් ඔබගේ දවසේ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් අපතේ යවනු ඇති. මෙලෙස කීම යම් තාක් දුරකට අමානුශික යැයි ඔබට සිතේවි. නමුත් ඔබට සාර්ථක පුද්ගලයන් අතරට එකතු වීමට අවශ්‍ය නම් ඔබට එලෙස කිරීමට සිදුවේවි. ඔබ දවසේ අත්‍යවශ්‍යම කටයුත්තක් කරන විට එලෙස ඔබ අසරණ කරවන ඔබ දුකට පත් කරවන හෝ ඔබ අධික ලෙස සතුටට පත් කරවන වැනි ඕනම ආකාරයක හැගීම්බර අත්දැකීමක් ඔබ ලද හොත් ඔබ මෙලෙස සිතන්න. “මම මේ කාර්යය නිම කර මේ පිළිබඳව සිතමි.” එලෙස සිතා ඔබේ කාර්යයට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න. ඔබේ සිත ඔබ යටතට ගැනීමෙන් ඔබට නියතවම හැඟීම් වලට වහල් නොවූ බුද්ධිමත් මිනිසෙකු ලෙස ජීවත්වීමට හැකිවේවි. ඉහත ඔබ කියවූ ක්‍රම පිළිබඳව යළි යළිත් සිතන්න. ඔබේ ජීවිතයෙන් දිනයක් ඔබට අතිශයින්ම වැදගත්ය. එය මනාව භාවිතා කිරීම ඔබ සතු පරම යුතුකමකි. එම දවස ගත කිරීමට ඔබ සතුව තිබිය යුතුම අංගයක් වන ශක්තිය රැකගැනීමට මෙම යෝජනාවන් භාවිතයට ගන්න. [URL="http://www.msc.academy/2018/06/how-to-get-back-your-day-energy.html"]Credit Goes to this site.[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom