Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දවසේ තොත්ත බබා දිනේෂ් ගුණවර්ධන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසේ තොත්ත බබා දිනේෂ් ගුණවර්ධන!

"එළියන්ත වයිට්" කවුද අප්පේ ඒ ?

ආශ්චර්යමත් රටේ පාර්ලිමේන්තුවේ තොත්ත බබ්බු පිරී ඉතිරී ගොස් ඇති බව අපි සියලුදෙනාම දන්නා කරුණකි.

මේ එවන් සිද්ධියකි. පසුගියා කාලය පුරාවට දැඩි මතවාදයකට තුඩුදුන් "එළියන්ත වයිට්" හොර වෙදා ජනපතිගේ සුරතලෙකු බවට කුප්රකටය, නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනුයේ එහෙම පුද්ගලයෙකු පිලිබඳ තමන් නොදන්නා බවයි. එසේ ඔහු ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා විසින් නැගු ප්රශ්නයකටය, එනම් ඔහු ඇසුවේ ජනාදිපතිතුමා සමග ඡයාරූපවලට පෙනීසිටිමින් ජනපති ලඟින් ආශ්‍රය කරන "එළියන්ත වයිට්" නමින් තමන් හඳුන්වාගන්නා පුද්ගලයා කවුරුන්ද යන්නයි, ඊට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජනපති සමග ඕනෑම පුද්ගලයෙකුට ඡයාරූප ලබාගත හැකි බවත් එවැන්නෙකු පිළිබද තමන් නොදන්නා බවත්ය.

Source: RealGossipLanka.com

[QUOTE="Classicsha, post: 11606099, member: 45143"] [b]දවසේ තොත්ත බබා දිනේෂ් ගුණවර්ධන![/b] [IMG]http://www.realgossiplanka.com/wp-content/uploads/2011/12/Dinesh-Gunawardena.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]"එළියන්ත වයිට්" කවුද අප්පේ ඒ ?[/COLOR] [COLOR="Green"]ආශ්චර්යමත් රටේ පාර්ලිමේන්තුවේ තොත්ත බබ්බු පිරී ඉතිරී ගොස් ඇති බව අපි සියලුදෙනාම දන්නා කරුණකි.[/COLOR] මේ එවන් සිද්ධියකි. පසුගියා කාලය පුරාවට දැඩි මතවාදයකට තුඩුදුන් "එළියන්ත වයිට්" හොර වෙදා ජනපතිගේ සුරතලෙකු බවට කුප්රකටය, නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනුයේ එහෙම පුද්ගලයෙකු පිලිබඳ තමන් නොදන්නා බවයි. එසේ ඔහු ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා විසින් නැගු ප්රශ්නයකටය, එනම් ඔහු ඇසුවේ ජනාදිපතිතුමා සමග ඡයාරූපවලට පෙනීසිටිමින් ජනපති ලඟින් ආශ්‍රය කරන "එළියන්ත වයිට්" නමින් තමන් හඳුන්වාගන්නා පුද්ගලයා කවුරුන්ද යන්නයි, ඊට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජනපති සමග ඕනෑම පුද්ගලයෙකුට ඡයාරූප ලබාගත හැකි බවත් එවැන්නෙකු පිළිබද තමන් නොදන්නා බවත්ය.[/SIZE] Source: RealGossipLanka.com [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom