Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දවසේ හොදම News සහ උපූටා ගත් sites.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසේ හොදම News සහ උපූටා ගත් sites.......

ආසනික් පර්යේෂකයින්ට නඩු......

පලිබෝධ නාශකවල ආසනික් ඇති බව හෙළි කළ පර්යේෂක කණ්ඩායමට එරෙහිව නඩු පවරන බව ක්‍රොෆ් ලයිෆ් ශී‍්‍ර ලංකා සංවිධානය පවසනවා. මෙරටට කෘෂි රසායන ආනයනය කරන සමාගම් 26 ක් ඒකාබද්ධව මෙම සංවිධානය පිහිටුවා ගැණුනා. එම සංවිධානයේ කමිටු සාමාජික ආතවුද ජයවර්ධන මහතා කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ නඩු පැවරීම සිදුකරන බවයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නඩුවට මුහුණදීමට තමන් සුදානම් බව පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා නෙත් ප්රවෘත්ති අංශය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා. ඔහු පැවසුවේ අධිකරණයේදී සියලූ තොරතුරු හෙළි කරන බවයි.

ක්‍රොෆ් ලයිෆ් ශී‍්‍ර ලංකාව සංවිධානයේ සභාපති රෝහිත නානායක්කාර මහතා පෙන්වා දුන්නේ කිසිදු සමාගමක් ආසනික් අඩංගු පලිබෝධ නාශක ආනයනය නොකරන බවයි. එහෙත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටියේ පලිබෝධ නාශකවල ආසනික් ඇති බව තමන් යළිත් ප්‍රකාශ කරන බවයි. ඒ බව කෘෂි රසායන ආනයන සමාගම් නියෝජිතයන් ඉදිරියේදී කළ පරීකෂණවලදීද තහවුරු වූ බව ඔහු පැවසුවා.

වසරකට ශී‍්‍ර ලංකාවට කෘෂි රසායනික ද්‍රව්‍ය ටොන් 7000 ක් ආනයනය කෙරෙනවා. එමගින් සමාගම් රුපියල් මිලියන 9000 ක ආදායමක් ලබන බව ක්රෝෆ් ලයිෆ් ශී‍්‍ර ලංකා ආයතනය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා. ඉදිරි මහ කන්නය සදහා සමාගම් කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ඇණුවම් කර නොමැති බවයි කමිටු සාමාජික ඉන්දික ගුණවර්ධන මහතා කියා සිටියේ. කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දැක්වූ කමිටු සාමාජිකයෙක් වන ධම්මික රූපසිංහ මහතා අවධාරණය කර සිටියේ අපද්‍රව්‍ය ලෙස ආසනික් පලිබෝධ නාශකවල ඇති බවයි.

තව විස්තර සදහා.......http://www.nethfm.com/site/Low_suit_for_arsenic_researchers-1--914.html

[QUOTE="funyboyy, post: 10606645, member: 362059"] [b]දවසේ හොදම News සහ උපූටා ගත් sites.......[/b] [COLOR=Black][SIZE=5]ආසනික් පර්යේෂකයින්ට නඩු......[/SIZE] පලිබෝධ නාශකවල ආසනික් ඇති බව හෙළි කළ පර්යේෂක කණ්ඩායමට එරෙහිව නඩු පවරන බව ක්‍රොෆ් ලයිෆ් ශී‍්‍ර ලංකා සංවිධානය පවසනවා. මෙරටට කෘෂි රසායන ආනයනය කරන සමාගම් 26 ක් ඒකාබද්ධව මෙම සංවිධානය පිහිටුවා ගැණුනා. එම සංවිධානයේ කමිටු සාමාජික ආතවුද ජයවර්ධන මහතා කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ නඩු පැවරීම සිදුකරන බවයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. නඩුවට මුහුණදීමට තමන් සුදානම් බව පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා නෙත් ප්රවෘත්ති අංශය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා. ඔහු පැවසුවේ අධිකරණයේදී සියලූ තොරතුරු හෙළි කරන බවයි. ක්‍රොෆ් ලයිෆ් ශී‍්‍ර ලංකාව සංවිධානයේ සභාපති රෝහිත නානායක්කාර මහතා පෙන්වා දුන්නේ කිසිදු සමාගමක් ආසනික් අඩංගු පලිබෝධ නාශක ආනයනය නොකරන බවයි. එහෙත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටියේ පලිබෝධ නාශකවල ආසනික් ඇති බව තමන් යළිත් ප්‍රකාශ කරන බවයි. ඒ බව කෘෂි රසායන ආනයන සමාගම් නියෝජිතයන් ඉදිරියේදී කළ පරීකෂණවලදීද තහවුරු වූ බව ඔහු පැවසුවා. වසරකට ශී‍්‍ර ලංකාවට කෘෂි රසායනික ද්‍රව්‍ය ටොන් 7000 ක් ආනයනය කෙරෙනවා. එමගින් සමාගම් රුපියල් මිලියන 9000 ක ආදායමක් ලබන බව ක්රෝෆ් ලයිෆ් ශී‍්‍ර ලංකා ආයතනය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා. ඉදිරි මහ කන්නය සදහා සමාගම් කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ඇණුවම් කර නොමැති බවයි කමිටු සාමාජික ඉන්දික ගුණවර්ධන මහතා කියා සිටියේ. කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දැක්වූ කමිටු සාමාජිකයෙක් වන ධම්මික රූපසිංහ මහතා අවධාරණය කර සිටියේ අපද්‍රව්‍ය ලෙස ආසනික් පලිබෝධ නාශකවල ඇති බවයි. තව විස්තර සදහා.......[/COLOR][URL]http://www.nethfm.com/site/Low_suit_for_arsenic_researchers-1--914.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom