දශකය 2කට (since 2005) පසු සූර්යයා විසින් ප්‍රබලම ගිනිදැල් දියත් කිරීමෙන් පසු විද්‍යාඥයින් පෘථිවියට අනතුරු අඟවා තිබේ. මෙම සූර්ය චක්‍රයේ (Solar Cycle) විශාලතම ගිනිදැල් සූර්යයාගෙන් පුපුරා ගොස් ඇති අතර එය පෘථිවියේ සමහර කොටස්වල ගුවන්විදුලි තරංග (Radio Waves) අවහිරතා ඇති කළ හැකිය.
ඔය එක එක රටවල් වල උන් අවුරොරා දැක්ක කියල වැලලෙන්න හදන්නේ මෙ සන්සිද්දිය නිසා. මෙක දැන් සතියක දෙකක කාලක තිස්සෙ පොඩ්ඩක් වෙන සීන් එකක්. හැබැයි අවුරුදු විස්සකට පස්සෙ වෙච්ච ලොකුම එක.
It's a fun video to see
ඔය එක එක රටවල් වල උන් අවුරොරා දැක්ක කියල වැලලෙන්න හදන්නේ මෙ සන්සිද්දිය නිසා. මෙක දැන් සතියක දෙකක කාලක තිස්සෙ පොඩ්ඩක් වෙන සීන් එකක්. හැබැයි අවුරුදු විස්සකට පස්සෙ වෙච්ච ලොකුම එක.
It's a fun video to see