Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දසමහා යෝධයන් vs X-Men
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දසමහා යෝධයන් vs X-Men

දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?

ඔබත් මමත් හැමෝම පොඩි කාලේ කාටූන් බැලුවා. තවමත් ඒවා දකිනකොට අපේ පොඩි කාලේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා. මොනාද මේ සුපිරි වීරයන්ගේ කාටූන්. කවුද මේ Super Heroes?

මේ සුපිරි වීරයෝ බිහි වෙලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ මේ සුපිරි වීරයන් බිහි කරපු ආයතන දෙකක් තියනවා. ඒ Marvel Comics හා DC Comics කියන ආයතන දෙක.

මේ ආයතන දෙකට වෙන වෙනම් සුපිරි වීරයෝ ඉන්නවා. Marvel ආයතනය ගත්තොත් Spider Man, Iron Man, X-Men, The Hulk, The Fantastic Four, Captain America, Daredevil, Cat Women, Thor, The Punisher, Ghost Rider, Dr. Doom, Venom වගේ චරිත දහස් ගනනක් ඔවුන්ට අයිතියි.

ඒ වගේම DC Comics ආයතනය ගත්තොත් Bat Man, Super Man, Robin, Bat Girl, Green Lantern, Super Girl, Red Robin, Joker වගේ චරිත සෑහෙන ගනනක් ඔවුන්ට අයිතියි.

මේ චරිත වලින් බොහෝ ගනක් මුල් කරගෙන ඇමරිකාව විසින් චිත්‍රපට පවා නිපදවා තියෙනවා. ඒ හැම චිත්‍රපටියක්ම ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වූ ඒවා. ඒ වගේම Small Ville වැනි නාට්‍ය වසර ගනනක් සුපිරි ආදායම් ලබමින් විකාෂය වෙනවා. එතරම් මේ චරිත යුරෝපා රටවල මිනිසුන්ට සමීපයි. ඔවුන් මේ චරිත හැබෑ ජීවිතයේ වීරයෝ කියා සිතනවා. මේ වීරයන්ට ඔවුන් බෝහෝ සේ ආදරය කරනවා. ගරු කරනවා.

මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්?

ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්.

වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්?

තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්?

ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්?

වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්.

කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්?

ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්?

රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්?

තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?

ලෝකයේ කිසිම රටක නොතිබුන විදියේ බොහෝ දියුනු ශිෂ්ටාචාරයක් තමයි අපේ ලංකාවේ අතීතයේ තිබුනේ. ඒ ශීෂ්ටාචාරයට කිට්ටු කරන්න ඔය අද ධනවත් කියලා කෑගහන කිසිම රටකට ඒකාලයේ පුලුවන් කමක් තිබුනේ නෑ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග මුතු ඇටය කියලා කියපු වාසනාවන්ත රටක් මේ. බටහිර රටවලට අපිට වගේ හැබෑ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. ඒක නිසා එයාලා මවා ගත්ත සුපිරි වීරයන් එයාලාගේ වීරයෝ කරගෙන තියනවා.

අපිට එහෙම නෑ. අපේ මේ පුංචි රටට පන වගේ ආදරය කරපූ විරයෝ අපේ ඉතිහාසයේ ඉන්නවා. පොත්පත් වල ඉන්නවා. එයාලා හැබෑවටම අපේ රටේ පය ගහලා ජීවත් වෙච්ච අය. මේ පුංචි රට වෙනුවෙන් යමක් කල අය. සතුරු ආක්රමන පිට රටවලින් අපු වෙලාවල් වලදී අපේ රට බේරා ගත්ත අය. අනාගතයට අපේ කියලා දෙයක් ඉතුරු කරපු අය. අපේ පොඩි අයත් මේ කාටූන් බලනවා. මේ සුපිරි වීරයන්ට ආදරය කරනවා. අපිත් පොඩි කාලේ එහෙමයි. ඒකට වරදක් කියන්න බෑ. ඒ පොඩි අයගේ හැටි. නමුත් දෙමවුපියන්ගේ යුතුකම ළමයින්ට හරිදේ කියලා දීම. මේ යුතුකම පාසලෙන් වෙන්නත් ඕනා. මට මතකයි පොඩි කාලේ ඉතිහාසයට මම හරි ආසයි. මම ඉස්කෝලේ 7 වසර වෙනකන් ඉතිහාසය වෙනම විශයක්. ඊට සාමාන්‍යපෙල වෙනකොට සමාජ අධ්‍ය. හා ඉතිහාසය කියලා දෙකම එකට එකතු වෙච්ච අච්චාරුවක්. ඉතිහාසය අමතර විෂයක් විදියට කැමති නමි ඉගෙන ගන්න පුලුවන්. අද වෙනකොට කොහොම වෙලාද දන්නේ නෑ. මේ ක්‍රමය හරිම වැරදී. අපේ ඉතිහාසය අපේ පොඩි උන්ට පොවන්න ඕනා. මේ දේ කරන්න නම් ඉතිහාසය අනිවාර්ය විෂයක් වෙන්නට ඕනා සාමාන්‍යපෙල විශය නිර්දේෂයේ. උසස්පෙළටත් ඉතිහාසය විෂයක් විදියට කරන පිරිස බොහෝම අඩුයි. මූලිකම හේතුව රැකියා නොමැතිවීම. උසස්පෙළට ඉතිහාසය කළ සිසුවෙකුට ලැබෙන රස්සාව මොකද්ද? ඔයාලාම හිතලා බලන්න. හිතා ගන්න අමාරුයි නේද? කරන්න තියෙන්නේ ගුරුවෘත්තිය පමනයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුල මේ අයට රැකියා ලබා දෙන්න පුලුවන්. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ලාභලබන ආයතනයක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් ඉතිහාසය හා පුරාවස්තු වෙනුවෙන් ඔවුන් කරන සේවය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මේ සියලුම දෙනාට රැකියා ලබා දීමේ ගැටලුවට රජය මුහුණ පානවා. ඔන්න ඔය හේතුව තමයි අපේ රටේ ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ළමුන් අකමැත්තක් දැක්වීමට මූලිකම හේතුව. මේ දේවල් වෙනස් වෙන්න ඕනා.

අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න.

මේක Email එකකින් ආපු එකක් හොදේ

[QUOTE="මාතර කුකුළා, post: 10649437, member: 365657"] [b]දසමහා යෝධයන් vs X-Men[/b] [CENTER][SIZE=5][COLOR=Sienna][U][B]දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?[/B][/U][/COLOR][/SIZE] [IMG]http://lankapura.com/wp-content/uploads/2009/05/30-stone-figure-of-king-dutugemuna.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/c/c9/Xav-lopr.png[/IMG] [COLOR=Sienna]ඔබත් මමත් හැමෝම පොඩි කාලේ කාටූන් බැලුවා. තවමත් ඒවා දකිනකොට අපේ පොඩි කාලේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා. මොනාද මේ සුපිරි වීරයන්ගේ කාටූන්. කවුද මේ Super Heroes? මේ සුපිරි වීරයෝ බිහි වෙලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ මේ සුපිරි වීරයන් බිහි කරපු ආයතන දෙකක් තියනවා. ඒ Marvel Comics හා DC Comics කියන ආයතන දෙක. මේ ආයතන දෙකට වෙන වෙනම් සුපිරි වීරයෝ ඉන්නවා. Marvel ආයතනය ගත්තොත් Spider Man, Iron Man, X-Men, The Hulk, The Fantastic Four, Captain America, Daredevil, Cat Women, Thor, The Punisher, Ghost Rider, Dr. Doom, Venom වගේ චරිත දහස් ගනනක් ඔවුන්ට අයිතියි. ඒ වගේම DC Comics ආයතනය ගත්තොත් Bat Man, Super Man, Robin, Bat Girl, Green Lantern, Super Girl, Red Robin, Joker වගේ චරිත සෑහෙන ගනනක් ඔවුන්ට අයිතියි. මේ චරිත වලින් බොහෝ ගනක් මුල් කරගෙන ඇමරිකාව විසින් චිත්‍රපට පවා නිපදවා තියෙනවා. ඒ හැම චිත්‍රපටියක්ම ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වූ ඒවා. ඒ වගේම Small Ville වැනි නාට්‍ය වසර ගනනක් සුපිරි ආදායම් ලබමින් විකාෂය වෙනවා. එතරම් මේ චරිත යුරෝපා රටවල මිනිසුන්ට සමීපයි. ඔවුන් මේ චරිත හැබෑ ජීවිතයේ වීරයෝ කියා සිතනවා. මේ වීරයන්ට ඔවුන් බෝහෝ සේ ආදරය කරනවා. ගරු කරනවා. මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ? [LEFT]ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා. [B]ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්? ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්. වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්? තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්? ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්? වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්. කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්? ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්? රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්? තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?[/B][/LEFT] ලෝකයේ කිසිම රටක නොතිබුන විදියේ බොහෝ දියුනු ශිෂ්ටාචාරයක් තමයි අපේ ලංකාවේ අතීතයේ තිබුනේ. ඒ ශීෂ්ටාචාරයට කිට්ටු කරන්න ඔය අද ධනවත් කියලා කෑගහන කිසිම රටකට ඒකාලයේ පුලුවන් කමක් තිබුනේ නෑ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග මුතු ඇටය කියලා කියපු වාසනාවන්ත රටක් මේ. බටහිර රටවලට අපිට වගේ හැබෑ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. ඒක නිසා එයාලා මවා ගත්ත සුපිරි වීරයන් එයාලාගේ වීරයෝ කරගෙන තියනවා. අපිට එහෙම නෑ. අපේ මේ පුංචි රටට පන වගේ ආදරය කරපූ විරයෝ අපේ ඉතිහාසයේ ඉන්නවා. පොත්පත් වල ඉන්නවා. එයාලා හැබෑවටම අපේ රටේ පය ගහලා ජීවත් වෙච්ච අය. මේ පුංචි රට වෙනුවෙන් යමක් කල අය. සතුරු ආක්රමන පිට රටවලින් අපු වෙලාවල් වලදී අපේ රට බේරා ගත්ත අය. අනාගතයට අපේ කියලා දෙයක් ඉතුරු කරපු අය. අපේ පොඩි අයත් මේ කාටූන් බලනවා. මේ සුපිරි වීරයන්ට ආදරය කරනවා. අපිත් පොඩි කාලේ එහෙමයි. ඒකට වරදක් කියන්න බෑ. ඒ පොඩි අයගේ හැටි. නමුත් දෙමවුපියන්ගේ යුතුකම ළමයින්ට හරිදේ කියලා දීම. මේ යුතුකම පාසලෙන් වෙන්නත් ඕනා. මට මතකයි පොඩි කාලේ ඉතිහාසයට මම හරි ආසයි. මම ඉස්කෝලේ 7 වසර වෙනකන් ඉතිහාසය වෙනම විශයක්. ඊට සාමාන්‍යපෙල වෙනකොට සමාජ අධ්‍ය. හා ඉතිහාසය කියලා දෙකම එකට එකතු වෙච්ච අච්චාරුවක්. ඉතිහාසය අමතර විෂයක් විදියට කැමති නමි ඉගෙන ගන්න පුලුවන්. අද වෙනකොට කොහොම වෙලාද දන්නේ නෑ. මේ ක්‍රමය හරිම වැරදී. අපේ ඉතිහාසය අපේ පොඩි උන්ට පොවන්න ඕනා. මේ දේ කරන්න නම් ඉතිහාසය අනිවාර්ය විෂයක් වෙන්නට ඕනා සාමාන්‍යපෙල විශය නිර්දේෂයේ. උසස්පෙළටත් ඉතිහාසය විෂයක් විදියට කරන පිරිස බොහෝම අඩුයි. මූලිකම හේතුව රැකියා නොමැතිවීම. උසස්පෙළට ඉතිහාසය කළ සිසුවෙකුට ලැබෙන රස්සාව මොකද්ද? ඔයාලාම හිතලා බලන්න. හිතා ගන්න අමාරුයි නේද? කරන්න තියෙන්නේ ගුරුවෘත්තිය පමනයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුල මේ අයට රැකියා ලබා දෙන්න පුලුවන්. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ලාභලබන ආයතනයක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් ඉතිහාසය හා පුරාවස්තු වෙනුවෙන් ඔවුන් කරන සේවය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මේ සියලුම දෙනාට රැකියා ලබා දීමේ ගැටලුවට රජය මුහුණ පානවා. ඔන්න ඔය හේතුව තමයි අපේ රටේ ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ළමුන් අකමැත්තක් දැක්වීමට මූලිකම හේතුව. මේ දේවල් වෙනස් වෙන්න ඕනා. අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න. [/COLOR][/CENTER] [COLOR=Sienna][RIGHT][B]මේක Email එකකින් ආපු එකක් හොදේ[/B] [/RIGHT] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom