Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දසමහා යෝධයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා වංශය - 18 කොටස ( පරිඡ්ඡේද 23 24 )

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

ඒ කඩොලැත්තෙමේ බල ලක්ෂනණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්ර වුයේ මහාකඳ ඇතිවිය. ඒ ගැමුණු කුමරහට නන්දිදමිත්රණය, සුරනිර්මළලය, මහාඝොණය, ගොඨයිම්බරය, ථෙර පුත්තාභය, භරණය, වේළුසුමණ්යක, එසේම ඛජදෙවය, ථූස්ස දෙවය, ලභිය්ය වසභයයි යන මහා බල ඇති මේ දසමහා යෝධයෝ ඇතිවුහු. එළාල රජහුගේ මිත්රයනම් සෙනෙවියෙක් ඇත්තේය නැගෙණහිරි කඩරොද (නම් රට) ඒ සෙනෙවියා කර්මයමාන්ත ගම්හි සිත්පව් සමිපයෙහි බුහුනණියන් පිතෙක් වි. (ඒ තෙමේ) කොසොහිතක වත්ථ්ගුයහ ඇත්තේ මයිල්හු නම් ඇතිවි දුරද බඩගායන ඉතා ළදරු ඒ කුමරහු කථියෙහි වරපටින් බැද ඇඹරුම් ගල බැන්දෝයි. ඔහු ඇඹරුම් ගල ඇදගෙණ බිම බඩගා යනකල එළිපත ඇක්ම්මේහිදි යම් හෙයකින් වරපට බිදේද එහෙයින් නන්දිපමිත්ර යයි ප්ර සිඬවී. ඇතුන් දසදෙනෙකුගේ බලඇත්තේද වී. ඒතෙමේ වැඩුණේ නුවරට අවුත් මයිල්හු උපස්ථාන කෙළේය. එකල සෑ ආදියෙනි අසත්කාර කරණ දෙමළුන් (දැක) ශක්තිසම්පන්න ඒ තෙමේ එක් පයකින් කලවය පාගා හස්තයෙන් ඉදිරි කලවය ගෙණ දෙපළු කොට බැහැරලයි, ඔහු විසින් දමනලද සිරුරු දෙවියෝ අතුරුදහන් කරති. දෙමළුන් අඩුබැව් දැක රජහට එපවත් දැන්වුහ. “ස්වකීය යොධයෝ මොහු ගණිව්ය”යි රාජනියොග ලද්දාහු එසේන කරන්ට නොහැකිවුහ ඒ නන්දියමිත්රරතෙමේ ‘මා මෙසේ කරද්දිත් හුදක් ජනක්ෂයමුත් ශාසනය බැබළිමක් නැත්තේය. රුහුණුරට තුනුරුව්නහි ප්රකසන්න රජදරුවෝ වෙසෙති. එහි ගොස් රාජසේවය කොට සියළු දෙමළුන් ගෙණ ඒ ක්ෂ ත්රි ය යන්ට රාජ්යැය දි බුදුසසුන් බබුළුවන්නෙමි”යි සිතිය. මේ අභිප්රා්යෙන් ගොස් ගැමුණු කුමරහට එපවත් ඇස්විය. ඒ ගැමුණු කුමරතෙමේ මැනියන් හා මන්ත්රගණයකොට උහුට සත්කාර කෙළේය එසේ සත්කාර කරණලද නන්දි්මිත්රක යොධතෙමේ කුමරු වෙත විසිය.

කාවන්තිස් රජ දෙමළුන් වළකන පිණිස මහගග සියලු තොට හැම කල්හි ආරක්ෂා් කරවි රජහුගේ අන්බිසවක පුත් දිඝාභය නම් කුමරෙක් වි. ගංගායෙහි කසාතොට උහු ලවා ආරක්ෂාහ කරවි ඒ තෙමේ ආරක්ෂාන පිණිස හාත්පස දෙයොදු නෙක්හි (තැන) මහකුලයකින් එක එක පුතෙකු බැගින් එහ (කඳවුරට) ගෙන්විය කොටවා දනව්වෙහි කඩවිටි නම් ගම පුතුන් සත්දෙනෙක් ඇති සඬඝ නම්වු ප්රෙධාන කුලපතියෙක් විය. රජ කුමර පුතෙකු ගෙන්වනු කැමැත්තේ ඔහු වෙතද දුතයෙක් යැවිය නිමිල නම් සත්වැනි පුත්රුතෙමේ ඇතුන් දසදෙනෙකුගේ බල ඇත්තේයි. උහු අකර්මනමසිලි හෙයින් බෑයෝ සදෙනාම හෙළාදක්නාහු ඔහුගේ ගමන් කැමැතිවුහ මවුපියෝ එසේ කැමැති නුවුහ නිමිල තෙමේ සෙසු බෑයන්ට කිපි ඉතා උදයම තුන් යොදුන් මග ගෙවා හිරු නැගෙණකලම රජකුමර දිටි. ඒ තෙමේ ඔහු විමසනු සඳහා දුරකටයුත්තෙක යෙදුයේය. “සෑගිරිගල වෙත දොරමඬලා නම් ගම මා යහළු කුණඩලනම් බමුණෙක් වෙසෙයි, උහුවෙත මුහුදු එතර (කපුරු සඳුන් ආදි බඩු) ඇත්තාහ. තෝ ගොස් උහු විසින් දෙනලද්දාවු බඩු මෙහි ගෙණඑ”යි මෙසේ කියා බත්කවා ලියුමක් දි යැවි මේ අනුරාධපුරයතෙමේ ඒ (කසාතොටින්) නවයොදුන් මත්තෙහිය. ඒ තෙමේ පෙරවරුම ගොස් බමුණ දිටි, බමුණා “දරුව, වැව නහා එව”යි කිය මෙහි පෙර නා බැවින් නිසා වැව නගා මහබොධියද ථූපාරාමයෙහි චෛත්යෙයද පුදා සියලු පුරය දක්නට නුවරටත් වැද සල්පිලින් සුගන්ධහද්ර ව්යග ගෙණ එහි උතුරු දොරින් නික්ම උපුල්කෙතින් උපුල්මල්ද ගෙණ ඒ බමුණා වෙත එළඹියේය. බමුණා විසින් විචාරණලද්දාවු ඒ තෙමේ තමා ගමන් කිය. ඒ බමුණුතෙමේ උහුගේ පළමු ඊමත් මෙහි ඊමත් අසා විස්මිතවුයේ “මේතෙමේ පුරුෂාජානිය යෙක; ඉදින් එළාල රජ දෙතහොත් මොහු අත්පත්කොට ගන්නේය. එහෙයින් මේ තෙමේ දෙමළුන් සමිපයෙහි වස් වන්නට නුසුදුස්සේය, රජපිත් පියහුවෙත වාසය සුදුසුය”යි මෙසේ සිතිය. මෙසේ ලියා ලියුම ඔහුට දි පූර්ණාවර්ධමන නම් වස්ත්රවද (මහගුපිළි) බොහෝ පඬුරුද දි ඔහු බත් කවා මිතුරු කුමරු වෙත යැවුයේය. ඒ තෙමේ සවස් මානයෙහි රජකුමරු වෙත ගොස් ලියුමද පඬරුද රජකුමරහට දිනි. තුටුවු ඒ තෙමේ “දහසකින් මොහු සතුටුකරව”යයි කියේය. රජකුමරහුගේ ඉතිරි සේවකයෝ උහුට ඊර්ෂහක කළෝය. ඒ කුමර දස දහසකින් ඒ නිමිලයා සතුටු කරවි. ඔහු කෙස්ලියවා ගගම නහවා පූර්ණසවර්ධලන වස්ත්රසයුග්මයක්ද මනා ගදමල්ද (දි) දුහුල් පවකින් හිස වෙළවා (කුමරු) වෙත් ඵලවුහ, කුමාරතෙමේ තමා පෙරහිරින් ඔහුට බත් දෙවි තමාගේ දසදහසක් අගනා යහපත් ඇද ඒ යොධයාට සැතපෙනු පිණිස දෙවිය. ඒ තෙමේ සියල්ල එක්කොට ගෙණ මවුපියන් කරා ගෙණ ගොස් මෑනියන්ට දසදහසද පියාණන්ට ඇඳද දිනි එම රෑ අවුදින් රක්ෂාි ස්ථානයෙහි තමා දැක්වි. උදැසන රජකුමර ඒ අසා සතුටු සිත් ඇතිව ඔහුට වස්ත්රාභරණදියද එසේම පරිවාර ජනයාද දසදහසක්ද දි පියරජු වෙත යැවුසේක. යොධතෙමේ දසදහස මවුපියන් වෙත ගෙණ ගොස් උන්ට දි කවන්තිස් රජුවෙත එළඹියේයි. ඒ රජ ගැමුණු කුමරුට උහු භාර කෙළේය. සත්කාර කරණලද සුරනිමල යොධතෙමේ ඒ කුමරු වෙත විසුයේය.

කුළුම්බරි කර්ණවණිකායෙහි හුන්දි රිවාපි නම් ගම තිස්ස නම් (කෙළෙඹියාට) සොණ නම් අටවැනි පුතෙක් විය. සත්හැවිරිදි කල ඒ තෙමේ තල්පැල ඉදිර; දස හැවිරිදි කල මහත් බල ඇත්තේ තල්ගස් ඉදිරිය. කල්යාමෙන් ඒ මහඝොණතෙමේ දස ඇත්බල ඇතිව. රජතෙමේ එබඳුවු අසා පියා වෙතින් ගෙණ පොෂණය කරනු කැමැත්තේ ගැමුණු කුමර හට දුන්නේය. ඉන්පසු ලබනලද සත්කාර ඇති ඒ යොධතෙමේ ගැමුණු කුමරු වෙත විසිය. ගිරි නම් දනව්වේහි නිසෙල්මිටි නම් ගම මහානාග නම් තැනැත්තහුගේ පිත් දස ඇත්බල ඇතියෙක් විය. මිටි සිරුරු ඇති බැවින් ගොඨක නම්වි දෙටු සෑබෑයෝ ඔහුට කෙළිසිනා කරන්නාහ. ඔවුහු ගොස් උඳු වපුරණ පිණිස මග වනය කොටා උහුගේ බාගය තබා ගොස් උහුට දැන්වුහ. ඒ තෙමේ එකෙණෙහිම ගොස් ඉඹුරු නම් ගස් උඳරා බිම සමකොට ෙගාස් දැන්විය. බෑයෝ ගොස් උහුගේ ඒ අරුම ක්රි යාව දැක ඔහුගේ කර්ම මකිතිනය කෙරෙමින් උහු වෙත ගොස් දැන්වුය. ඒ නිමිත්තකොටගෙණ ඒ තෙමේ ෙගාඨයිම්බර නම් විය. රජ තෙමේ උහුද යටකි පරිද්දෙන් ගැමුණු කුමරු වෙත යැවිය. කොටගල් අසල කත්ති නම් මෙහි ඊශ්වරවු රොහණ නම් ගෘහපතියෙක් වුයේ තමහට දාව උපන් පුතෙක් ෙගාළුඅබා රජහට සමාන නම් කෙළේය. ඒ දරුතෙමේ බල ඇත්තේවි. එකල්හි ඒ තෙමේ දසදොළොස් හැවිරිදි වුයේ සතර පස්දෙනෙකුත් විසින් නගාගන නොහෙන ගල් ක්රිඒඩාගුලයන්සේ කෙළිමින් දැමිය සෙළොස් ඇවිරිදි ඔහුට පිටතෙමේ සොළොස් රියන් දිශ්වට අටතිස් අගුල් ඇති ගදාවක් කරවි ඒ තෙමේ එයින් තල් පොල් කද පැහැර බිම හෙළා එයින් ඒ යොධ තෙමේ ප්රචකට වි එසේම රජතෙමේ උහුද ගැමුණුකුමර වෙත යැවිය. ඔහු පියතෙමේ වනාහි මහාසුම්ම ස්ථවිරයන්ගේ උපස්ථායකයි ඒ කෙළෙඹිතෙමේ මහාසුමම ස්ථවිරයන්ගෙන් බණ අසා කොටගල් වෙහෙරදි සෝවාන් ඵලයට පැමිණියේය. හටගතක් සසර කලකිරිම් ඇති ඒ තෙමේ රජුට කියා සම්පත් පුතුට දි තෙරහුවෙත් පැවිදිවිය භාවනායෙහි යෙදි රහත් බවට පැමිණියේය. ඒ හේතුවින් මේ තෙරුන්ගේ පුත්රහතෙමේ “ථෙරපුත්තාභය”යි ප්ර සිද්ධවි. කප්කදුරු නම් ගම්හි කුමාරයාගේ භරණ නම් පුතෙක් විය. ඒ තෙමේ කල්යැමෙන් දසදොළොස් හැවිරිදිවුයේ ගම්දරුවන් හා වනයට ගොස් බොහෝ සාවුන් ලුහුබැඳ පයින් පැහැර දෙකඩකොට බිම්ගැසිය. සොළොස්හැවිරිදි වුයේ වනාහි ගම් වැස්සන් හා වලටගොස් එසේම මුවන් ගෝණුන් ඌරන් වහා හෙළිය. භරණ නම් ඒ මහාසොඬතෙමේ එයින්ම ප්රුකට විය. රජතෙමේ ඔහුද යටකි පරිද්දෙන් ගැමුණු කුමරුවෙත් වැස්වි.

ගිරිනම් දනව්වේහි කුටුම්බියඬ්ගන නම් ගම එහි ප්ර සිඬවු කුටිම්බි වසභ නම් (කෙළෙඹියෙක්) වි. දනච්චැසි වෙළ නම්වුද ගිරි නම් රට අනුභවකරන්නාවු සුමන නම්වුද යහළුවෝ (දෙදෙනෙක් වුහ) කෙළඹියා හට පුතෙක් උපන්කල පඬුරු පෙරටු කොට දෙදෙනා ගොස් තමන් නම දරුවහට කළෝය. ගිරි භොජකතෙමේ ඒ පුතු තමා ගෙහි වැස්විය. ඔහුගේ එක් සෛන්ධෝවයෙක් කිසි පුරුෂයෙක් පිටනැගෙන්ට නුදුන්නේය. (ඒ අස්තෙම) වේළුසුමනයා දැකම “මේ තෙමේ මට සුදුසුවු අසරුය”යි සිතා සන්තුෂ්ටවුයේ හෙසාරව කෙළේය. ඒ දැන ගිරිබොජකතෙමේ “අසු නැගෙව” යි ඔහුට කිය. වෙළුසුමනයා අසුනැගි ඒ අසු මණ්ඩලයෙහි වහා මෙහෙයි. ඒ අස් සකල මණ්ඩලයෙහි ඒකාඞ්ඬවුසේ පෙණිනි. දුවන්නාවුද මේ අසුපිට පුරුෂ වළල්ලක්සේ හුන්නේය. සැලකිලි නැත්තේ උතුරු සළුව මුදයි, නැවත බඳියි. ඒ දැක සියලු පිරිස ඔල්වරහඬ ගැසුය. ඒ ගිරිභොජකතෙමේ උහුට දසදහසක් ද ‘මේ තෙමේ රජහට සුදුසුය”යි සතුටුවුයේ රජහට දුන්නේය. රජතෙමේ උහුට සත්කාර කරවා වේළුසුමනයා බුහුමන් කෙරෙමින් තමන් වෙතම වැසිවි. නකුල්ගල් කර්ණරණිකායෙහි මහෙන්්ුහට ාණි නම් ගම අභය නම් තැනැත්තහුගේ අන්තිම පුත්රවු ශක්තිසම්පන්න දේව නම් තැනැත්තෙක් වී. මදක් කොරගසා යන බැවින් ඛංජදෙවයයි උග්රශ දන්තුය එකල්හි ඒ මානවතෙමේ ගම්වැස්සන් හා මුවදඩ ගොස් මහතුවු උස් උස් මිවුන් ලුහුබැඳ අතින් උන් පා අල්වාගෙණ ඉසවට සිසාරා බිම පැහැර උන් ඇට පොඩි කෙරෙයි. මිපල්තෙමේ අසාම ඛංජදෙවයා ගෙන්වා ගෙණ ගැමුණුකුමරු වෙත රැඳවි.

සිතුල්පව් වෙත කපිඨ නම්ගම උත්පල නම් තැනැත්තහුගේ ථුස්සදේවයයි නම් ඇති පුතෙක් විය. ඒ කුමාරතෙමේ ගම්දරුවන් හා විහාරයට ගොස් බොධියට පුදනලද සකක් ගෙණ තරයේ පිඹපිය එහි ශබ්දය අසනිපාත රාව සෙයින් මහත්විය. ඒ සියලු ගම්දරුවෝ බියවැද, උමතුවුවන් සෙයින් වුහ. ඒ තෙමේ ඒ හේතුවින් උනමාදථුස්සයයි ප්රුසිඬවිය. ඔහුගේ පියතෙමේ වංශයෙහි පැවත ආ ධනුශ්ශිල්පයය ඉගැන්වි ඒ තෙමේ ශබ්දානුසාරයෙන් විදිනසුළු වුයේද විදුලි එළියෙන් විදින සුළුවුයේද (කරබටු ආදි කිසිලකුණකින්) රොම් විදින සුළුවුයේද වි. වැලිපිරුණු ගැලෙක එසේම බැදි සම් සියක් පටය. අටඟුල් පියාලැහැල්ල සොළසාගුල් දිඹුල්ලැහැල්ල එසේම දැගුල් යපට සතරගුල් ෙලාහොපට හියෙන් විදිනේයි. හියද එකිදැ විනිවිද යවයි. ෙගාඩ අටඉස්ඹක් යෙයි, දියෙහි ඉස්ඹක් යෙයි, මහරජ ඵපවත් අසා ඔහුද පියහු වෙතින් ගෙන් වාගෙණ ගැමුණුකුමරුවෙත වැස්විය.

තුලාධාර පර්ව ත සමිපයෙහි වෙහෙරවැ ගම මතත නම් කෙළෙඹියා පුත් වසභනම් ඇත්තෙක්විය. මොනවට හටගතක් ශරීරඇත් බැවින් උහු ලභිය්ය වසභයයි දත්තුය. හේතෙමේ විසිවස් පමණෙහි මහත් කායශක්ති ඇත්තේවි. කෙනක් කැමැති මහත් බලඇති ඒ තෙමේ මහවැවක් කරන්නේ මිනිසුන් කීපදෙනෙක්ම ගෙණ ඒ වැව පටන්ගත්තේය. දස දොළොස්දෙනෙකුන් විසින් ඉසිලියයුතු මහත් පාංශුපිණ්ඬයන් උසුලන්නාවු ඒ තෙමේ වහාම වැවකොට නිමවි ඒ කරුණෙන් ඒ තෙමේ ප්රලකට විය. රජතෙමේ ඔහුද ගෙන්වාගෙණ ඔහුට සත්කාරද ගැමුණුකුමරු වෙත වැස්විය. ඒ කත ‘වසභඅමුණැ”යි ප්රකකටවිය. ඒ ලභිය්ය වසභ තෙමේ ගැමුණුකුමරු වෙත විසිය. එකල් මිහිපල්තෙමේ මේ දසමහ යොධයන්ට පුත සම සත්කාර කරවි. දික්පති රජ තෙමේ මහායොධයන් දසදෙනා, කැදවා “තෙපි එක එකා යොධයන් දසදසදෙනා සොයව්”යි කියේය. ඔවුහු එසේම යොදයන් ගෙණාවෝය. නැවතත් මිහිපල්තෙමේ ඒ යොධයන් සියයටත් එසේම යොධයන් පරියෙෂණය පිණිස කීයේය. ඒ යෝධයෝද එසේම යොධයන් ගෙණාවෝය. මිහිපල්තෙමේ නැවත ඒ යෝධයන් දහසටත් එසේම පරියෙෂණයට ගියේය. එසේ ඔවුහුද යොධයන් ගෙණ අවුය. කැටිකරණලද ඒ සියලු යොධයෝ එකොළොස් දහස් එකසිය දසදෙනෙකි. ඒ සියල්ලෝ මිපල්හු වෙතින් හැම කල ලබනලද සත්කාර ඇත්තෝ ගැමුණුරජ පිත් පිරිවරා විසුහ. සුවකැමැති ප්රා ඥ මිනිසුතෙමේ අද්භූත සුචරිත පරමපරාව මෙසේ අසා අකුශල මාර්ගකයෙන් පරාඬ්මුඛයේ හැමකල් කුසල් මග ඇලෙන්නේය.

මෙතෙකින් හුදුජනයා පහන් සංවේග පිණිස කළ මහවස යොධලාභ නම් තෙවිසිවන අදියර නිමි.

Thawa wisthara methanath tiyenawa

en.m.wikipedia.org/wiki/Ten_Giant_Warriors

Machanla Troy film eka wage Dasa maha yodayo film ekak haduwanan supiriyatama thiyei neda ban.

Vijithapura satana ehema. Mata nikan mavila penawa film eka.

Hondainan bump ekak dagena yanna. Me wage thread walata kukullu wadi kamaththak na.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 18442356, member: 496236"] [SIZE="5"] මහා වංශය - 18 කොටස ( පරිඡ්ඡේද 23 24 ) නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස! ඒ කඩොලැත්තෙමේ බල ලක්ෂනණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්ර වුයේ මහාකඳ ඇතිවිය. ඒ ගැමුණු කුමරහට නන්දිදමිත්රණය, සුරනිර්මළලය, මහාඝොණය, ගොඨයිම්බරය, ථෙර පුත්තාභය, භරණය, වේළුසුමණ්යක, එසේම ඛජදෙවය, ථූස්ස දෙවය, ලභිය්ය වසභයයි යන මහා බල ඇති මේ දසමහා යෝධයෝ ඇතිවුහු. එළාල රජහුගේ මිත්රයනම් සෙනෙවියෙක් ඇත්තේය නැගෙණහිරි කඩරොද (නම් රට) ඒ සෙනෙවියා කර්මයමාන්ත ගම්හි සිත්පව් සමිපයෙහි බුහුනණියන් පිතෙක් වි. (ඒ තෙමේ) කොසොහිතක වත්ථ්ගුයහ ඇත්තේ මයිල්හු නම් ඇතිවි දුරද බඩගායන ඉතා ළදරු ඒ කුමරහු කථියෙහි වරපටින් බැද ඇඹරුම් ගල බැන්දෝයි. ඔහු ඇඹරුම් ගල ඇදගෙණ බිම බඩගා යනකල එළිපත ඇක්ම්මේහිදි යම් හෙයකින් වරපට බිදේද එහෙයින් නන්දිපමිත්ර යයි ප්ර සිඬවී. ඇතුන් දසදෙනෙකුගේ බලඇත්තේද වී. ඒතෙමේ වැඩුණේ නුවරට අවුත් මයිල්හු උපස්ථාන කෙළේය. එකල සෑ ආදියෙනි අසත්කාර කරණ දෙමළුන් (දැක) ශක්තිසම්පන්න ඒ තෙමේ එක් පයකින් කලවය පාගා හස්තයෙන් ඉදිරි කලවය ගෙණ දෙපළු කොට බැහැරලයි, ඔහු විසින් දමනලද සිරුරු දෙවියෝ අතුරුදහන් කරති. දෙමළුන් අඩුබැව් දැක රජහට එපවත් දැන්වුහ. “ස්වකීය යොධයෝ මොහු ගණිව්ය”යි රාජනියොග ලද්දාහු එසේන කරන්ට නොහැකිවුහ ඒ නන්දියමිත්රරතෙමේ ‘මා මෙසේ කරද්දිත් හුදක් ජනක්ෂයමුත් ශාසනය බැබළිමක් නැත්තේය. රුහුණුරට තුනුරුව්නහි ප්රකසන්න රජදරුවෝ වෙසෙති. එහි ගොස් රාජසේවය කොට සියළු දෙමළුන් ගෙණ ඒ ක්ෂ ත්රි ය යන්ට රාජ්යැය දි බුදුසසුන් බබුළුවන්නෙමි”යි සිතිය. මේ අභිප්රා්යෙන් ගොස් ගැමුණු කුමරහට එපවත් ඇස්විය. ඒ ගැමුණු කුමරතෙමේ මැනියන් හා මන්ත්රගණයකොට උහුට සත්කාර කෙළේය එසේ සත්කාර කරණලද නන්දි්මිත්රක යොධතෙමේ කුමරු වෙත විසිය. කාවන්තිස් රජ දෙමළුන් වළකන පිණිස මහගග සියලු තොට හැම කල්හි ආරක්ෂා් කරවි රජහුගේ අන්බිසවක පුත් දිඝාභය නම් කුමරෙක් වි. ගංගායෙහි කසාතොට උහු ලවා ආරක්ෂාහ කරවි ඒ තෙමේ ආරක්ෂාන පිණිස හාත්පස දෙයොදු නෙක්හි (තැන) මහකුලයකින් එක එක පුතෙකු බැගින් එහ (කඳවුරට) ගෙන්විය කොටවා දනව්වෙහි කඩවිටි නම් ගම පුතුන් සත්දෙනෙක් ඇති සඬඝ නම්වු ප්රෙධාන කුලපතියෙක් විය. රජ කුමර පුතෙකු ගෙන්වනු කැමැත්තේ ඔහු වෙතද දුතයෙක් යැවිය නිමිල නම් සත්වැනි පුත්රුතෙමේ ඇතුන් දසදෙනෙකුගේ බල ඇත්තේයි. උහු අකර්මනමසිලි හෙයින් බෑයෝ සදෙනාම හෙළාදක්නාහු ඔහුගේ ගමන් කැමැතිවුහ මවුපියෝ එසේ කැමැති නුවුහ නිමිල තෙමේ සෙසු බෑයන්ට කිපි ඉතා උදයම තුන් යොදුන් මග ගෙවා හිරු නැගෙණකලම රජකුමර දිටි. ඒ තෙමේ ඔහු විමසනු සඳහා දුරකටයුත්තෙක යෙදුයේය. “සෑගිරිගල වෙත දොරමඬලා නම් ගම මා යහළු කුණඩලනම් බමුණෙක් වෙසෙයි, උහුවෙත මුහුදු එතර (කපුරු සඳුන් ආදි බඩු) ඇත්තාහ. තෝ ගොස් උහු විසින් දෙනලද්දාවු බඩු මෙහි ගෙණඑ”යි මෙසේ කියා බත්කවා ලියුමක් දි යැවි මේ අනුරාධපුරයතෙමේ ඒ (කසාතොටින්) නවයොදුන් මත්තෙහිය. ඒ තෙමේ පෙරවරුම ගොස් බමුණ දිටි, බමුණා “දරුව, වැව නහා එව”යි කිය මෙහි පෙර නා බැවින් නිසා වැව නගා මහබොධියද ථූපාරාමයෙහි චෛත්යෙයද පුදා සියලු පුරය දක්නට නුවරටත් වැද සල්පිලින් සුගන්ධහද්ර ව්යග ගෙණ එහි උතුරු දොරින් නික්ම උපුල්කෙතින් උපුල්මල්ද ගෙණ ඒ බමුණා වෙත එළඹියේය. බමුණා විසින් විචාරණලද්දාවු ඒ තෙමේ තමා ගමන් කිය. ඒ බමුණුතෙමේ උහුගේ පළමු ඊමත් මෙහි ඊමත් අසා විස්මිතවුයේ “මේතෙමේ පුරුෂාජානිය යෙක; ඉදින් එළාල රජ දෙතහොත් මොහු අත්පත්කොට ගන්නේය. එහෙයින් මේ තෙමේ දෙමළුන් සමිපයෙහි වස් වන්නට නුසුදුස්සේය, රජපිත් පියහුවෙත වාසය සුදුසුය”යි මෙසේ සිතිය. මෙසේ ලියා ලියුම ඔහුට දි පූර්ණාවර්ධමන නම් වස්ත්රවද (මහගුපිළි) බොහෝ පඬුරුද දි ඔහු බත් කවා මිතුරු කුමරු වෙත යැවුයේය. ඒ තෙමේ සවස් මානයෙහි රජකුමරු වෙත ගොස් ලියුමද පඬරුද රජකුමරහට දිනි. තුටුවු ඒ තෙමේ “දහසකින් මොහු සතුටුකරව”යයි කියේය. රජකුමරහුගේ ඉතිරි සේවකයෝ උහුට ඊර්ෂහක කළෝය. ඒ කුමර දස දහසකින් ඒ නිමිලයා සතුටු කරවි. ඔහු කෙස්ලියවා ගගම නහවා පූර්ණසවර්ධලන වස්ත්රසයුග්මයක්ද මනා ගදමල්ද (දි) දුහුල් පවකින් හිස වෙළවා (කුමරු) වෙත් ඵලවුහ, කුමාරතෙමේ තමා පෙරහිරින් ඔහුට බත් දෙවි තමාගේ දසදහසක් අගනා යහපත් ඇද ඒ යොධයාට සැතපෙනු පිණිස දෙවිය. ඒ තෙමේ සියල්ල එක්කොට ගෙණ මවුපියන් කරා ගෙණ ගොස් මෑනියන්ට දසදහසද පියාණන්ට ඇඳද දිනි එම රෑ අවුදින් රක්ෂාි ස්ථානයෙහි තමා දැක්වි. උදැසන රජකුමර ඒ අසා සතුටු සිත් ඇතිව ඔහුට වස්ත්රාභරණදියද එසේම පරිවාර ජනයාද දසදහසක්ද දි පියරජු වෙත යැවුසේක. යොධතෙමේ දසදහස මවුපියන් වෙත ගෙණ ගොස් උන්ට දි කවන්තිස් රජුවෙත එළඹියේයි. ඒ රජ ගැමුණු කුමරුට උහු භාර කෙළේය. සත්කාර කරණලද සුරනිමල යොධතෙමේ ඒ කුමරු වෙත විසුයේය. කුළුම්බරි කර්ණවණිකායෙහි හුන්දි රිවාපි නම් ගම තිස්ස නම් (කෙළෙඹියාට) සොණ නම් අටවැනි පුතෙක් විය. සත්හැවිරිදි කල ඒ තෙමේ තල්පැල ඉදිර; දස හැවිරිදි කල මහත් බල ඇත්තේ තල්ගස් ඉදිරිය. කල්යාමෙන් ඒ මහඝොණතෙමේ දස ඇත්බල ඇතිව. රජතෙමේ එබඳුවු අසා පියා වෙතින් ගෙණ පොෂණය කරනු කැමැත්තේ ගැමුණු කුමර හට දුන්නේය. ඉන්පසු ලබනලද සත්කාර ඇති ඒ යොධතෙමේ ගැමුණු කුමරු වෙත විසිය. ගිරි නම් දනව්වේහි නිසෙල්මිටි නම් ගම මහානාග නම් තැනැත්තහුගේ පිත් දස ඇත්බල ඇතියෙක් විය. මිටි සිරුරු ඇති බැවින් ගොඨක නම්වි දෙටු සෑබෑයෝ ඔහුට කෙළිසිනා කරන්නාහ. ඔවුහු ගොස් උඳු වපුරණ පිණිස මග වනය කොටා උහුගේ බාගය තබා ගොස් උහුට දැන්වුහ. ඒ තෙමේ එකෙණෙහිම ගොස් ඉඹුරු නම් ගස් උඳරා බිම සමකොට ෙගාස් දැන්විය. බෑයෝ ගොස් උහුගේ ඒ අරුම ක්රි යාව දැක ඔහුගේ කර්ම මකිතිනය කෙරෙමින් උහු වෙත ගොස් දැන්වුය. ඒ නිමිත්තකොටගෙණ ඒ තෙමේ ෙගාඨයිම්බර නම් විය. රජ තෙමේ උහුද යටකි පරිද්දෙන් ගැමුණු කුමරු වෙත යැවිය. කොටගල් අසල කත්ති නම් මෙහි ඊශ්වරවු රොහණ නම් ගෘහපතියෙක් වුයේ තමහට දාව උපන් පුතෙක් ෙගාළුඅබා රජහට සමාන නම් කෙළේය. ඒ දරුතෙමේ බල ඇත්තේවි. එකල්හි ඒ තෙමේ දසදොළොස් හැවිරිදි වුයේ සතර පස්දෙනෙකුත් විසින් නගාගන නොහෙන ගල් ක්රිඒඩාගුලයන්සේ කෙළිමින් දැමිය සෙළොස් ඇවිරිදි ඔහුට පිටතෙමේ සොළොස් රියන් දිශ්වට අටතිස් අගුල් ඇති ගදාවක් කරවි ඒ තෙමේ එයින් තල් පොල් කද පැහැර බිම හෙළා එයින් ඒ යොධ තෙමේ ප්රචකට වි එසේම රජතෙමේ උහුද ගැමුණුකුමර වෙත යැවිය. ඔහු පියතෙමේ වනාහි මහාසුම්ම ස්ථවිරයන්ගේ උපස්ථායකයි ඒ කෙළෙඹිතෙමේ මහාසුමම ස්ථවිරයන්ගෙන් බණ අසා කොටගල් වෙහෙරදි සෝවාන් ඵලයට පැමිණියේය. හටගතක් සසර කලකිරිම් ඇති ඒ තෙමේ රජුට කියා සම්පත් පුතුට දි තෙරහුවෙත් පැවිදිවිය භාවනායෙහි යෙදි රහත් බවට පැමිණියේය. ඒ හේතුවින් මේ තෙරුන්ගේ පුත්රහතෙමේ “ථෙරපුත්තාභය”යි ප්ර සිද්ධවි. කප්කදුරු නම් ගම්හි කුමාරයාගේ භරණ නම් පුතෙක් විය. ඒ තෙමේ කල්යැමෙන් දසදොළොස් හැවිරිදිවුයේ ගම්දරුවන් හා වනයට ගොස් බොහෝ සාවුන් ලුහුබැඳ පයින් පැහැර දෙකඩකොට බිම්ගැසිය. සොළොස්හැවිරිදි වුයේ වනාහි ගම් වැස්සන් හා වලටගොස් එසේම මුවන් ගෝණුන් ඌරන් වහා හෙළිය. භරණ නම් ඒ මහාසොඬතෙමේ එයින්ම ප්රුකට විය. රජතෙමේ ඔහුද යටකි පරිද්දෙන් ගැමුණු කුමරුවෙත් වැස්වි. ගිරිනම් දනව්වේහි කුටුම්බියඬ්ගන නම් ගම එහි ප්ර සිඬවු කුටිම්බි වසභ නම් (කෙළෙඹියෙක්) වි. දනච්චැසි වෙළ නම්වුද ගිරි නම් රට අනුභවකරන්නාවු සුමන නම්වුද යහළුවෝ (දෙදෙනෙක් වුහ) කෙළඹියා හට පුතෙක් උපන්කල පඬුරු පෙරටු කොට දෙදෙනා ගොස් තමන් නම දරුවහට කළෝය. ගිරි භොජකතෙමේ ඒ පුතු තමා ගෙහි වැස්විය. ඔහුගේ එක් සෛන්ධෝවයෙක් කිසි පුරුෂයෙක් පිටනැගෙන්ට නුදුන්නේය. (ඒ අස්තෙම) වේළුසුමනයා දැකම “මේ තෙමේ මට සුදුසුවු අසරුය”යි සිතා සන්තුෂ්ටවුයේ හෙසාරව කෙළේය. ඒ දැන ගිරිබොජකතෙමේ “අසු නැගෙව” යි ඔහුට කිය. වෙළුසුමනයා අසුනැගි ඒ අසු මණ්ඩලයෙහි වහා මෙහෙයි. ඒ අස් සකල මණ්ඩලයෙහි ඒකාඞ්ඬවුසේ පෙණිනි. දුවන්නාවුද මේ අසුපිට පුරුෂ වළල්ලක්සේ හුන්නේය. සැලකිලි නැත්තේ උතුරු සළුව මුදයි, නැවත බඳියි. ඒ දැක සියලු පිරිස ඔල්වරහඬ ගැසුය. ඒ ගිරිභොජකතෙමේ උහුට දසදහසක් ද ‘මේ තෙමේ රජහට සුදුසුය”යි සතුටුවුයේ රජහට දුන්නේය. රජතෙමේ උහුට සත්කාර කරවා වේළුසුමනයා බුහුමන් කෙරෙමින් තමන් වෙතම වැසිවි. නකුල්ගල් කර්ණරණිකායෙහි මහෙන්්ුහට ාණි නම් ගම අභය නම් තැනැත්තහුගේ අන්තිම පුත්රවු ශක්තිසම්පන්න දේව නම් තැනැත්තෙක් වී. මදක් කොරගසා යන බැවින් ඛංජදෙවයයි උග්රශ දන්තුය එකල්හි ඒ මානවතෙමේ ගම්වැස්සන් හා මුවදඩ ගොස් මහතුවු උස් උස් මිවුන් ලුහුබැඳ අතින් උන් පා අල්වාගෙණ ඉසවට සිසාරා බිම පැහැර උන් ඇට පොඩි කෙරෙයි. මිපල්තෙමේ අසාම ඛංජදෙවයා ගෙන්වා ගෙණ ගැමුණුකුමරු වෙත රැඳවි. සිතුල්පව් වෙත කපිඨ නම්ගම උත්පල නම් තැනැත්තහුගේ ථුස්සදේවයයි නම් ඇති පුතෙක් විය. ඒ කුමාරතෙමේ ගම්දරුවන් හා විහාරයට ගොස් බොධියට පුදනලද සකක් ගෙණ තරයේ පිඹපිය එහි ශබ්දය අසනිපාත රාව සෙයින් මහත්විය. ඒ සියලු ගම්දරුවෝ බියවැද, උමතුවුවන් සෙයින් වුහ. ඒ තෙමේ ඒ හේතුවින් උනමාදථුස්සයයි ප්රුසිඬවිය. ඔහුගේ පියතෙමේ වංශයෙහි පැවත ආ ධනුශ්ශිල්පයය ඉගැන්වි ඒ තෙමේ ශබ්දානුසාරයෙන් විදිනසුළු වුයේද විදුලි එළියෙන් විදින සුළුවුයේද (කරබටු ආදි කිසිලකුණකින්) රොම් විදින සුළුවුයේද වි. වැලිපිරුණු ගැලෙක එසේම බැදි සම් සියක් පටය. අටඟුල් පියාලැහැල්ල සොළසාගුල් දිඹුල්ලැහැල්ල එසේම දැගුල් යපට සතරගුල් ෙලාහොපට හියෙන් විදිනේයි. හියද එකිදැ විනිවිද යවයි. ෙගාඩ අටඉස්ඹක් යෙයි, දියෙහි ඉස්ඹක් යෙයි, මහරජ ඵපවත් අසා ඔහුද පියහු වෙතින් ගෙන් වාගෙණ ගැමුණුකුමරුවෙත වැස්විය. තුලාධාර පර්ව ත සමිපයෙහි වෙහෙරවැ ගම මතත නම් කෙළෙඹියා පුත් වසභනම් ඇත්තෙක්විය. මොනවට හටගතක් ශරීරඇත් බැවින් උහු ලභිය්ය වසභයයි දත්තුය. හේතෙමේ විසිවස් පමණෙහි මහත් කායශක්ති ඇත්තේවි. කෙනක් කැමැති මහත් බලඇති ඒ තෙමේ මහවැවක් කරන්නේ මිනිසුන් කීපදෙනෙක්ම ගෙණ ඒ වැව පටන්ගත්තේය. දස දොළොස්දෙනෙකුන් විසින් ඉසිලියයුතු මහත් පාංශුපිණ්ඬයන් උසුලන්නාවු ඒ තෙමේ වහාම වැවකොට නිමවි ඒ කරුණෙන් ඒ තෙමේ ප්රලකට විය. රජතෙමේ ඔහුද ගෙන්වාගෙණ ඔහුට සත්කාරද ගැමුණුකුමරු වෙත වැස්විය. ඒ කත ‘වසභඅමුණැ”යි ප්රකකටවිය. ඒ ලභිය්ය වසභ තෙමේ ගැමුණුකුමරු වෙත විසිය. එකල් මිහිපල්තෙමේ මේ දසමහ යොධයන්ට පුත සම සත්කාර කරවි. දික්පති රජ තෙමේ මහායොධයන් දසදෙනා, කැදවා “තෙපි එක එකා යොධයන් දසදසදෙනා සොයව්”යි කියේය. ඔවුහු එසේම යොදයන් ගෙණාවෝය. නැවතත් මිහිපල්තෙමේ ඒ යොධයන් සියයටත් එසේම යොධයන් පරියෙෂණය පිණිස කීයේය. ඒ යෝධයෝද එසේම යොධයන් ගෙණාවෝය. මිහිපල්තෙමේ නැවත ඒ යෝධයන් දහසටත් එසේම පරියෙෂණයට ගියේය. එසේ ඔවුහුද යොධයන් ගෙණ අවුය. කැටිකරණලද ඒ සියලු යොධයෝ එකොළොස් දහස් එකසිය දසදෙනෙකි. ඒ සියල්ලෝ මිපල්හු වෙතින් හැම කල ලබනලද සත්කාර ඇත්තෝ ගැමුණුරජ පිත් පිරිවරා විසුහ. සුවකැමැති ප්රා ඥ මිනිසුතෙමේ අද්භූත සුචරිත පරමපරාව මෙසේ අසා අකුශල මාර්ගකයෙන් පරාඬ්මුඛයේ හැමකල් කුසල් මග ඇලෙන්නේය. මෙතෙකින් හුදුජනයා පහන් සංවේග පිණිස කළ මහවස යොධලාභ නම් තෙවිසිවන අදියර නිමි.[/SIZE] [SIZE="5"]Thawa wisthara methanath tiyenawa[/SIZE] [URL="en.m.wikipedia.org/wiki/Ten_Giant_Warriors"]en.m.wikipedia.org/wiki/Ten_Giant_Warriors[/URL] [SIZE="5"] Machanla Troy film eka wage Dasa maha yodayo film ekak haduwanan supiriyatama thiyei neda ban. Vijithapura satana ehema. Mata nikan mavila penawa film eka. Hondainan bump ekak dagena yanna. Me wage thread walata kukullu wadi kamaththak na.[/SIZE] [SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom