Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දසමාරයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දසමාරයන්

ඔබට මග හැරුණු පින්වත් දෙයක් ගැන ඔබ සිතන කල එය මග හැරෙන්නට යම් කාරණාවක් ඇත, එය සොයන කල මා කියන්න සැරසෙනුයේ පවට සිත නමන ආකාරය ගැන ඔබට සිහිගන්වන්නටය, එසේ නම් නමෝ විත්තියෙන් ආරම්බ කරමු දස මාරයන් ගැන,"මගෙ මාරය/යකා අවුස්සන් නැතිව ඉන්නවා " අහල ඇති කවුද මේ පොදිනක සිල් ගන්න කතාකලම මොකද කියන්නෙ මට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ,මට බිම වාඩිවෙන්න බෑ,දවල් වෙනකන් ඉන්න ඕන කන්න මෙවැනි වූ අනන්ත අප්‍රමාණ කරන ඔබට අසන්නට හැකිව ඇත තවද ඔබටත් එය හොදින් අත්විද ඇති බවට නොරහසකි,පොඩ්ඩක් හිතුවොත් ඇයි මෙවැනි ද සිදුවන්නෙ කියල,අප එදිනෙදා ජීවත්වනුයේ දසමාරයන් පිරිවරාගෙනය ඉන් දිනුම ලබන්නට යහපත් සිහියෙන් තම කරන කරන්නෙය් නම් අගනෙය නමින් දස මාරයන් වුවාට මොවුන් පුද්ගලයින් නොව අපතුල ඇති පවට ලැදිකමට උපකාර කරන්නාවූ නොයෙක් ක්‍රියාකාරකම්ය,එය අප මෙසෙ බලමු

1. කාම සේනාව - පංචකාමය (පංච ඉන්ද්‍රියන්- ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති කැමැත්ත) මෙය වක්රරාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් මෛත්‍රියේ මුවාවෙන් ද කෘතගුණ සැලකීමේ මුවාවෙන් ද පිංකම්වල මුවාවෙන් ද ආදි යහපත් කටයුතු මාර්ගයෙන් ද පංචකාමයෙහි යෙදීම ආදිය සිදු විය හැකි ය. එනම් වංචක දර්මයෙන් එය සිදුවනු ඇත,

2. අරතිය - කුසල් දහම් දියුණු කිරීමට ඇති අකමැත්ත, එනම් පිං කිරීමට, භාවනාවට, සිල් ගැනීමට ආදියට ඇති අකමැත්ත වේ. පන්සලකට හෝ වෙනයම් කුසල්සහිත ක්‍රියාවකට එක්වන්නට සිත්නොදීම ලෙස දැක්විය හැකිය,

3. පිපාසය- බඩගින්න - කුසල් දහම් වැඩීම මේ හේතුවෙන් පසෙක දමයි.

4. තණ්හාව - මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් කීර්ති, ප්‍රශංසාවලට ආශාවෙන් අනිත් අයට කරන උදව් (චාගය) මුවාවෙන් ද තණ්හාව වර්ධනය කර ගත හැකි ය. පරිත්‍යාගය, අත හැරීමේ මුවාවෙන් ද තණ්හාව ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රසිද්ධිය උදෙසා නිර්මාංශ වීම ආදිය ද තණ්හාව ය.මෙය බහුතරයක් විසින් කරන ලබන්නකි.

5. ථින මිද්ධය - නිදිමත, අලසකම, කායික වශයෙන් ඇති වන අලසකම දැක්විය හැක, මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් සමාධි ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. නුවණ ලෙස ක්‍රියාත්මක වන විට භාවනා කරලා වැඩක් නැහැ, තව ඉගෙන ගන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. පරීක්ෂා කරන මුවාවෙන් ද ඇති වේ. එවිට භාවනා කරන්න කලිං හොයලා බලන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. ආත්ම ගෞරවයේ, ආරක්ෂාවේ ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. එවිට ඔය තැන්වලට ගිහිං භාවනා කරලා වැඩක් නැහැ, අභිධර්මය උගන්වන තැනකට යන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය.

6. බිය - එනම් ධර්මයේ හැසිරීමට අධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද ඇති බිය ය. එනම් භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙයි, සිල්වත් වෙන්න, සමාධි වඩන්න බය වුව ද කෙලෙස් පිළිබදව හෝ සසර ගැන හෝ බියක් නැත.

7. විචිකිච්ඡාව - එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය

ආදිය පිළිබද වද ඇතිවන සැකයයි. මෙය නිසා ආර්ය මාර්ගය නොවැඩේ.

8. ගුණමකුකම හා සිතේ ඇති දැඩිබව - ගුණමකුකම තුළින් අනිත් අයගේ ගුණයන් මකා දමමින් කථා කරයි. ඊරිසියාව සිතෙහි ක්‍රියාත්මක වීම නිසා සිදු වේ. තමාගේ සිත පිරිසිදු නො වේ නම් තමා තුළ ආර්ය මාර්ගය නිවැරදි ව නොවැඩෙන්නේ කෙසේදයත් අපිරිසිදු රෙදිකඩකට හොදින් සායම් නොඅල්ලන්නා සේය. දැඩිබව හේතුවෙන් නම්‍යශීලි නොවීම නිසා ධර්මය නොවැඩේ. බුදුරජාණන් වහන්සේට ද නොනැමේ.මෙය්වැනි චරිත ඔබ ජීවන ගමන තුල අපමණ දකින්ට-හමුවන්නට ඇත,

9. ලාභ, කීර්ති, ප්‍රශංසා සහ බොරුවෙන් ලැබෙන යසස - හුදකලා වූ විට ස්ත්‍රියකට හසු වීමට වඩා මේවාට හසු වීම භයානක වන්නේ ය. අද ධර්මය විකෘති කරන්නන් තමාගේ නම සකසා ගැනීමට මහා අකුසල් කරන්නේ මේ දේවල්වලට හසු වීම නිසා ය.

10. මානය - තමන් උසස් කර අනිත් අය පහත් කිරීම ආදිය සිදු වන්නේ මානය නිසාය. මෙය ද ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. නිහතමානි විධියෙන් ද මානය ක්‍රියාත්මක වේ.

මාරයා යනු මෙම කරුණු 10 ලෙස වරදවා වටහා නො ගත යුතුයි. ශක්රපදවිය මෙන් ම වසවර්ති මාර දිව්‍ය රාජ පුත්‍ර පදවියක් ද ඇත්තේ ය.බෝසතාණන් වහන්සේ දස මාරයන් පරදවා බුද්දත්වය ලැබීමට උත්සහ කරන කල බාධා ඇති කිරීමට උත්සාහ කරන ලද්දේත්, බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළේත් එම මාරයා විසිනි.අවසානයේ බෝසතාණන් වහන්සේට බුද්දත්වය ලැබෙම තුලින් දසමරයන් ඇතුළු සියලු කෙළසුන් නසා සංසාර ගමන කෙටිකරගන්නට අපට මග එළිකරන සේයක එසේම මාරයට අප හමුවීමට අවශ්‍ය නොවන්නේ ඉහත කෙලෙස් ධර්ම අප තුළ නො අඩු බැවින් අප ආර්ය මාර්ගයට නොපිළිපන් බැවිනි.

එසෙය් තිබියදී අප කෙතරම් දර්මය තුලින් ඈත්ව ගොසින්ද, අප දර්මයෙන් ඈත්වූ තරමට,අප පවින් බරවන තරමට සසර ගමන දික්වනු නියතය, සසර ගමන කෙටිකරන්නට අගනා බුදුදහම තිබියදී ඇයි අප වල්වදිනුයේ, තව දෙයක් වෙලී ගිය ඉරටුවක් නමන කල එය බිදියනු ඇත, අලුත් ඉරටුවක් නමන කල ඕන හැඩයට නැමිය හැක, එසේමය ඔබ අප සිතිවිලි තරුණ කාලය තුල දැහැමි කටයුතුවල නියලන්නෙ නම් අගනෙය් ය කියනුයේ මෙකාලය තුල මෙම දස මාරයන් හොදින් ක්‍රියා කරන බැවින් එතුලින් සිදුවන අකුසලයන් වලක්වා ගත හැකිය,සසර ගමන කෙටිකරන්නට පවින් මිදෙන්නට සිත් පහල වේවා..සත්‍ය දකිත්වා...!

අවසන් වශයෙන් බුදුන් මෙසෙ දේශනා කල සේක."මහණෙනි, මේ සිත විතරක් විශ්වාස කරන්න එපා. මෙය බොහෝ විට පවතින්නේ මාරයාගේ (ප්‍රමාදයේ මිත්‍රයාගේ) වසගයේ......යි " , එවිට අප තුළ ශ්‍රද්ධාව, වීර්යය සහ ප්‍රඥාව දියුණු නො වේ.

සැමටම සම්මා සම්බුදු සරණයි!!!!

උපුටා ගැනිමකි - (මෙහි සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුට හිමිවිය යුතුය..)

[QUOTE="AD Udara, post: 13754099, member: 392858"] [CENTER][SIZE="6"][COLOR="RoyalBlue"]දසමාරයන්[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]ඔබට මග හැරුණු පින්වත් දෙයක් ගැන ඔබ සිතන කල එය මග හැරෙන්නට යම් කාරණාවක් ඇත, එය සොයන කල මා කියන්න සැරසෙනුයේ පවට සිත නමන ආකාරය ගැන ඔබට සිහිගන්වන්නටය, එසේ නම් නමෝ විත්තියෙන් ආරම්බ කරමු දස මාරයන් ගැන,"මගෙ මාරය/යකා අවුස්සන් නැතිව ඉන්නවා " අහල ඇති කවුද මේ පොදිනක සිල් ගන්න කතාකලම මොකද කියන්නෙ මට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ,මට බිම වාඩිවෙන්න බෑ,දවල් වෙනකන් ඉන්න ඕන කන්න මෙවැනි වූ අනන්ත අප්‍රමාණ කරන ඔබට අසන්නට හැකිව ඇත තවද ඔබටත් එය හොදින් අත්විද ඇති බවට නොරහසකි,පොඩ්ඩක් හිතුවොත් ඇයි මෙවැනි ද සිදුවන්නෙ කියල,අප එදිනෙදා ජීවත්වනුයේ දසමාරයන් පිරිවරාගෙනය ඉන් දිනුම ලබන්නට යහපත් සිහියෙන් තම කරන කරන්නෙය් නම් අගනෙය නමින් දස මාරයන් වුවාට මොවුන් පුද්ගලයින් නොව අපතුල ඇති පවට ලැදිකමට උපකාර කරන්නාවූ නොයෙක් ක්‍රියාකාරකම්ය,එය අප මෙසෙ බලමු [/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][LEFT][COLOR="Red"]1. කාම සේනාව -[/COLOR] පංචකාමය (පංච ඉන්ද්‍රියන්- ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති කැමැත්ත) මෙය වක්රරාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් මෛත්‍රියේ මුවාවෙන් ද කෘතගුණ සැලකීමේ මුවාවෙන් ද පිංකම්වල මුවාවෙන් ද ආදි යහපත් කටයුතු මාර්ගයෙන් ද පංචකාමයෙහි යෙදීම ආදිය සිදු විය හැකි ය. එනම් වංචක දර්මයෙන් එය සිදුවනු ඇත, [COLOR="red"]2. අරතිය -[/COLOR] කුසල් දහම් දියුණු කිරීමට ඇති අකමැත්ත, එනම් පිං කිරීමට, භාවනාවට, සිල් ගැනීමට ආදියට ඇති අකමැත්ත වේ. පන්සලකට හෝ වෙනයම් කුසල්සහිත ක්‍රියාවකට එක්වන්නට සිත්නොදීම ලෙස දැක්විය හැකිය, [COLOR="red"]3. පිපාසය-[/COLOR] බඩගින්න - කුසල් දහම් වැඩීම මේ හේතුවෙන් පසෙක දමයි. [COLOR="red"]4. තණ්හාව -[/COLOR] මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් කීර්ති, ප්‍රශංසාවලට ආශාවෙන් අනිත් අයට කරන උදව් (චාගය) මුවාවෙන් ද තණ්හාව වර්ධනය කර ගත හැකි ය. පරිත්‍යාගය, අත හැරීමේ මුවාවෙන් ද තණ්හාව ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රසිද්ධිය උදෙසා නිර්මාංශ වීම ආදිය ද තණ්හාව ය.මෙය බහුතරයක් විසින් කරන ලබන්නකි. [COLOR="red"]5. ථින මිද්ධය -[/COLOR] නිදිමත, අලසකම, කායික වශයෙන් ඇති වන අලසකම දැක්විය හැක, මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් සමාධි ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. නුවණ ලෙස ක්‍රියාත්මක වන විට භාවනා කරලා වැඩක් නැහැ, තව ඉගෙන ගන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. පරීක්ෂා කරන මුවාවෙන් ද ඇති වේ. එවිට භාවනා කරන්න කලිං හොයලා බලන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. ආත්ම ගෞරවයේ, ආරක්ෂාවේ ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. එවිට ඔය තැන්වලට ගිහිං භාවනා කරලා වැඩක් නැහැ, අභිධර්මය උගන්වන තැනකට යන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. [COLOR="red"]6. බිය -[/COLOR] එනම් ධර්මයේ හැසිරීමට අධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද ඇති බිය ය. එනම් භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙයි, සිල්වත් වෙන්න, සමාධි වඩන්න බය වුව ද කෙලෙස් පිළිබදව හෝ සසර ගැන හෝ බියක් නැත. [COLOR="red"]7. විචිකිච්ඡාව -[/COLOR] එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය ආදිය පිළිබද වද ඇතිවන සැකයයි. මෙය නිසා ආර්ය මාර්ගය නොවැඩේ. [COLOR="red"]8. ගුණමකුකම හා සිතේ ඇති දැඩිබව -[/COLOR] ගුණමකුකම තුළින් අනිත් අයගේ ගුණයන් මකා දමමින් කථා කරයි. ඊරිසියාව සිතෙහි ක්‍රියාත්මක වීම නිසා සිදු වේ. තමාගේ සිත පිරිසිදු නො වේ නම් තමා තුළ ආර්ය මාර්ගය නිවැරදි ව නොවැඩෙන්නේ කෙසේදයත් අපිරිසිදු රෙදිකඩකට හොදින් සායම් නොඅල්ලන්නා සේය. දැඩිබව හේතුවෙන් නම්‍යශීලි නොවීම නිසා ධර්මය නොවැඩේ. බුදුරජාණන් වහන්සේට ද නොනැමේ.මෙය්වැනි චරිත ඔබ ජීවන ගමන තුල අපමණ දකින්ට-හමුවන්නට ඇත, [COLOR="red"]9. ලාභ, කීර්ති, ප්‍රශංසා සහ බොරුවෙන් ලැබෙන යසස -[/COLOR] හුදකලා වූ විට ස්ත්‍රියකට හසු වීමට වඩා මේවාට හසු වීම භයානක වන්නේ ය. අද ධර්මය විකෘති කරන්නන් තමාගේ නම සකසා ගැනීමට මහා අකුසල් කරන්නේ මේ දේවල්වලට හසු වීම නිසා ය. [COLOR="red"]10. මානය -[/COLOR] තමන් උසස් කර අනිත් අය පහත් කිරීම ආදිය සිදු වන්නේ මානය නිසාය. මෙය ද ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. නිහතමානි විධියෙන් ද මානය ක්‍රියාත්මක වේ. මාරයා යනු මෙම කරුණු 10 ලෙස වරදවා වටහා නො ගත යුතුයි. ශක්රපදවිය මෙන් ම වසවර්ති මාර දිව්‍ය රාජ පුත්‍ර පදවියක් ද ඇත්තේ ය.බෝසතාණන් වහන්සේ දස මාරයන් පරදවා බුද්දත්වය ලැබීමට උත්සහ කරන කල බාධා ඇති කිරීමට උත්සාහ කරන ලද්දේත්, බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළේත් එම මාරයා විසිනි.අවසානයේ බෝසතාණන් වහන්සේට බුද්දත්වය ලැබෙම තුලින් දසමරයන් ඇතුළු සියලු කෙළසුන් නසා සංසාර ගමන කෙටිකරගන්නට අපට මග එළිකරන සේයක එසේම මාරයට අප හමුවීමට අවශ්‍ය නොවන්නේ ඉහත කෙලෙස් ධර්ම අප තුළ නො අඩු බැවින් අප ආර්ය මාර්ගයට නොපිළිපන් බැවිනි. එසෙය් තිබියදී අප කෙතරම් දර්මය තුලින් ඈත්ව ගොසින්ද, අප දර්මයෙන් ඈත්වූ තරමට,අප පවින් බරවන තරමට සසර ගමන දික්වනු නියතය, සසර ගමන කෙටිකරන්නට අගනා බුදුදහම තිබියදී ඇයි අප වල්වදිනුයේ, තව දෙයක් වෙලී ගිය ඉරටුවක් නමන කල එය බිදියනු ඇත, අලුත් ඉරටුවක් නමන කල ඕන හැඩයට නැමිය හැක, එසේමය ඔබ අප සිතිවිලි තරුණ කාලය තුල දැහැමි කටයුතුවල නියලන්නෙ නම් අගනෙය් ය කියනුයේ මෙකාලය තුල මෙම දස මාරයන් හොදින් ක්‍රියා කරන බැවින් එතුලින් සිදුවන අකුසලයන් වලක්වා ගත හැකිය,සසර ගමන කෙටිකරන්නට පවින් මිදෙන්නට සිත් පහල වේවා..සත්‍ය දකිත්වා...![/LEFT][/SIZE] [CENTER][SIZE="5"][COLOR="RoyalBlue"]අවසන් වශයෙන් බුදුන් මෙසෙ දේශනා කල සේක."මහණෙනි, මේ සිත විතරක් විශ්වාස කරන්න එපා. මෙය බොහෝ විට පවතින්නේ මාරයාගේ (ප්‍රමාදයේ මිත්‍රයාගේ) වසගයේ......යි " , එවිට අප තුළ ශ්‍රද්ධාව, වීර්යය සහ ප්‍රඥාව දියුණු නො වේ.[/COLOR][/SIZE][/CENTER] [SIZE="6"][CENTER][COLOR="Green"]සැමටම සම්මා සම්බුදු සරණයි!!!![/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://web.singnet.com.sg/~sidneys/flag.gif[/IMG][/CENTER] උපුටා ගැනිමකි - (මෙහි සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුට හිමිවිය යුතුය..) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom