Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දසුන් - ශනුද්‍රි පෙම් හුටපටය හෙළි වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දසුන් - ශනුද්‍රි පෙම් හුටපටය හෙළි වේ

ඔක්තෝබර් මස 25 වන ඉරිදා සිළුමීණ රසදුන පුවත්පත යහපාලන රජයේ නියෝගයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට අවලංගු කර ඇත.

ඒ හේතුවෙන් සිලුමිණ පුවත්පතට සිදුවී ඇති අලාභය රුපියල් මිලියන් 10 ට අධිකයි.

ඒ කෙසේ වෙතත් එදින පළ කිරීමට නියමිතව තිබු පුවත්පතේ ලේ අවුට් එක එහි සේවය කරනු ලබන සිංහල බොදුනුවා රසිකයකු අපට එවා ඇත.

මේ එම ආන්දෝලනාත්මක ලිපියේ කොටස් කීපයකි.

අද අපගේ රසදුන පුවත්පතත් සමග එකතුවන්නේ යුගයේ ආදරණියම පෙම්වතුන් වූ යුවළයි.ඒ වෙන කවරෙකුවත් නොවේ ශනුද්‍රි හා දසුනුයි.

*ශනුද්‍රි මොකද මේ දවස්වල වෙන්නේ ?

මුකුත් නෑ අනේ .ෆේස්බුක් එකේ වැටෙන කමෙන්ට් කියව කියව ඉන්නවා.

*එතකොට දසුන් ඔයා

මමත් එහෙම්ම තමයි

*පහුගියදා කරදරයකට මුහුණ දුන්නා කියන්නේ ඇත්තද ?

නෑ එදා අපෙන් ප්‍රශ්න වගයක් අහනවා කියල තිබුනා.අපි දෙන්නට සිරසෙන් දීපු උත්තර තමයි එදා කියෙව්වේ.ඒක ඒගොල්ලො වැඩසටහන ජනප්‍රිය කරගන්න කරපු වැඩක්.ෆේස්බුක් එකේ ඉන්න මෝඩ මිනිස්සු ඇන්දුනා.ඔය වගේ මෝඩ මිනිස්සු තමයි අපිටත් SMS කරන්නේ.උන්ට මොලයක් තියෙනවනම් එහෙම කරන්නේ නෑනේ.

*ෂනුද්‍රි ඇත්තටම අපිට නිදහස ලැබුනේ කවදාද?

ඇත්තටම ලංකාවට නිදහස ලැබුනේ 2009 වසරේ.මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ලංකාවට නිදහස ගෙනාවේ.එතකන් අපි හිටියේ බෝම්බ පිපිරෙනවාට බයෙන්.

*දසුන් කියන්න බලන්න ලංකාවේ අගනුවර මොකක්ද කියල ?

මහනුවර ලංකාවේ අගනුවර වෙලා කාලයක් තිබුනා.ඒක මට මගේ අම්ම තමයි කිව්වේ.හැබැයි ලංකාවේ මෑත කාලයේත් අදටත් අගනුවර හම්බන්තොටයි.

හම්බන්තොට ගුවන්තොටුපළක් තියෙනවා.වරායක් තියෙනවා.රටම ගරු කරන නායකයෙක් ඉන්නවා.ඒත් ලංකාවේ මෝඩ මිනිස්සු එතුමාව එලවගත්තා බොරුවලට රැවටිලා.

*දැන් දසුන් ඇත්තටම ලංකාවේ අගනුවර දන්නෙ නැද්ද ?අර ෆේස්බුක් එකේ ඔයාටයි ඔයාගේ පෙම්වතියටයි බැනලා කමෙන්ට් දාන අයට ඔයාට මොකද කියන්න තියෙන්නේ ?

මට ඒගොලන්ට කියන්න තියෙන්නේ හරි සරල කාරණයක්.මට කරන්න පුලුවන් ගායනය.ශනුට ගායනයයි රංගනයයි දෙකම පුලුවන්.අපි අපි කරන දේ හරියට කරනවා.ඒත් අපිට ඔය බනින කට්ටිය ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා ඡන්දෙ පාවිච්චි කරන්නේ කාටද කියල දෙපාරක් හිතන්නේ නෑ.අපිට බනිනවා වගේ ඒගොල්ලන්ට හිතන්න පුලුවන්නම් අද පාර්ලිමේන්තුව මේ වගේ සවුත්තු තැනක් වෙන්නේ නෑ.දැන් බලන්න පාර්ලිමේන්තුවේ කොච්චර අට පාස් අය ඉන්නවද ?ෆේස්බුක් එකේ මෝඩයොන්ට ලොකු අපි දේන්නගේ සාමාන්‍ය දැනීම.

දසුන්ට කවද හරි දේශපාලනයට එන්නේ නැද්ද ?

අනිවාර්යෙන්ම.නාමල් අයියා අගමැතිකමට ඉල්ලද්දි මමත් කොළඹින් ඉල්ලනවා.

ෂනුත් සමහර විට මහනුවරින් ඉල්ලයි.

*ශනුද්‍රි ඇයි දසුන්ට කැමති වුනේ.

මම දසුන්ට කැමති වුනේ එයාගේ උසට

එතකොට දසුන් ෂනුද්‍රි ගැන මොකද හිතන්නේ ?

ෂනුද්‍රි වගේ ලස්සන බුද්ධිමත් කෙල්ලකේ ලබන්න මම පින් කරන්න ඕනා.

යහපාලනය විසින් වාරණය කළ මෙම ලිපියේ තවත් කොටස් ඉදිරි සතියේදි බලාපොරොත්තු වන්න

යහපාලනය වාරණය කළ මෙම ලිපිය මිතුරන්ට බලන්නත් LIKE කර SHARE කරන්න

සිංහල බොදුනුවා එකෙන් ඉස්සුවේ

මේක ඇත්තද ?

[QUOTE="dj gamaya, post: 19126847, member: 61857"] [b]දසුන් - ශනුද්‍රි පෙම් හුටපටය හෙළි වේ[/b] [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xta1/v/t1.0-9/s720x720/12108288_905863212784530_2774067802823231630_n.jpg?oh=ade9073b5082f1308ded8d74e3e7ac59&oe=56CAA815&__gda__=1456297312_1320a60650ae28d86ed06c93fa50ca28[/IMG] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]ඔක්තෝබර් මස 25 වන ඉරිදා සිළුමීණ රසදුන පුවත්පත යහපාලන රජයේ නියෝගයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට අවලංගු කර ඇත. ඒ හේතුවෙන් සිලුමිණ පුවත්පතට සිදුවී ඇති අලාභය රුපියල් මිලියන් 10 ට අධිකයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] ඒ කෙසේ වෙතත් එදින පළ කිරීමට නියමිතව තිබු පුවත්පතේ ලේ අවුට් එක එහි සේවය කරනු ලබන සිංහල බොදුනුවා රසිකයකු අපට එවා ඇත. මේ එම ආන්දෝලනාත්මක ලිපියේ කොටස් කීපයකි. අද අපගේ රසදුන පුවත්පතත් සමග එකතුවන්නේ යුගයේ ආදරණියම පෙම්වතුන් වූ යුවළයි.ඒ වෙන කවරෙකුවත් නොවේ ශනුද්‍රි හා දසුනුයි. *ශනුද්‍රි මොකද මේ දවස්වල වෙන්නේ ? මුකුත් නෑ අනේ .ෆේස්බුක් එකේ වැටෙන කමෙන්ට් කියව කියව ඉන්නවා. *එතකොට දසුන් ඔයා මමත් එහෙම්ම තමයි *පහුගියදා කරදරයකට මුහුණ දුන්නා කියන්නේ ඇත්තද ? නෑ එදා අපෙන් ප්‍රශ්න වගයක් අහනවා කියල තිබුනා.අපි දෙන්නට සිරසෙන් දීපු උත්තර තමයි එදා කියෙව්වේ.ඒක ඒගොල්ලො වැඩසටහන ජනප්‍රිය කරගන්න කරපු වැඩක්.ෆේස්බුක් එකේ ඉන්න මෝඩ මිනිස්සු ඇන්දුනා.ඔය වගේ මෝඩ මිනිස්සු තමයි අපිටත් SMS කරන්නේ.උන්ට මොලයක් තියෙනවනම් එහෙම කරන්නේ නෑනේ. *ෂනුද්‍රි ඇත්තටම අපිට නිදහස ලැබුනේ කවදාද? ඇත්තටම ලංකාවට නිදහස ලැබුනේ 2009 වසරේ.මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ලංකාවට නිදහස ගෙනාවේ.එතකන් අපි හිටියේ බෝම්බ පිපිරෙනවාට බයෙන්. *දසුන් කියන්න බලන්න ලංකාවේ අගනුවර මොකක්ද කියල ? මහනුවර ලංකාවේ අගනුවර වෙලා කාලයක් තිබුනා.ඒක මට මගේ අම්ම තමයි කිව්වේ.හැබැයි ලංකාවේ මෑත කාලයේත් අදටත් අගනුවර හම්බන්තොටයි. හම්බන්තොට ගුවන්තොටුපළක් තියෙනවා.වරායක් තියෙනවා.රටම ගරු කරන නායකයෙක් ඉන්නවා.ඒත් ලංකාවේ මෝඩ මිනිස්සු එතුමාව එලවගත්තා බොරුවලට රැවටිලා. *දැන් දසුන් ඇත්තටම ලංකාවේ අගනුවර දන්නෙ නැද්ද ?අර ෆේස්බුක් එකේ ඔයාටයි ඔයාගේ පෙම්වතියටයි බැනලා කමෙන්ට් දාන අයට ඔයාට මොකද කියන්න තියෙන්නේ ? මට ඒගොලන්ට කියන්න තියෙන්නේ හරි සරල කාරණයක්.මට කරන්න පුලුවන් ගායනය.ශනුට ගායනයයි රංගනයයි දෙකම පුලුවන්.අපි අපි කරන දේ හරියට කරනවා.ඒත් අපිට ඔය බනින කට්ටිය ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා ඡන්දෙ පාවිච්චි කරන්නේ කාටද කියල දෙපාරක් හිතන්නේ නෑ.අපිට බනිනවා වගේ ඒගොල්ලන්ට හිතන්න පුලුවන්නම් අද පාර්ලිමේන්තුව මේ වගේ සවුත්තු තැනක් වෙන්නේ නෑ.දැන් බලන්න පාර්ලිමේන්තුවේ කොච්චර අට පාස් අය ඉන්නවද ?ෆේස්බුක් එකේ මෝඩයොන්ට ලොකු අපි දේන්නගේ සාමාන්‍ය දැනීම. දසුන්ට කවද හරි දේශපාලනයට එන්නේ නැද්ද ? අනිවාර්යෙන්ම.නාමල් අයියා අගමැතිකමට ඉල්ලද්දි මමත් කොළඹින් ඉල්ලනවා. ෂනුත් සමහර විට මහනුවරින් ඉල්ලයි. *ශනුද්‍රි ඇයි දසුන්ට කැමති වුනේ. මම දසුන්ට කැමති වුනේ එයාගේ උසට එතකොට දසුන් ෂනුද්‍රි ගැන මොකද හිතන්නේ ? ෂනුද්‍රි වගේ ලස්සන බුද්ධිමත් කෙල්ලකේ ලබන්න මම පින් කරන්න ඕනා. යහපාලනය විසින් වාරණය කළ මෙම ලිපියේ තවත් කොටස් ඉදිරි සතියේදි බලාපොරොත්තු වන්න යහපාලනය වාරණය කළ මෙම ලිපිය මිතුරන්ට බලන්නත් LIKE කර SHARE කරන්න[/COLOR][/SIZE] [SIZE=4]සිංහල බොදුනුවා එකෙන් ඉස්සුවේ මේක ඇත්තද ?[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom