Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දස අකුසල් (dasa akusal)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දස අකුසල් (dasa akusal)

1. පානාතිපාතය

පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

පණ ඇති සත්ත්වයෙක් වීම

පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම

මැරීමේ චේතනාව (කැමැත්ත)

මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම

එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම

2. අදින්නාදානය

අදින්නාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

අන්සතු වස්තුවක් වීම

අන්සතු වස්තුවක් බව දැන සිටීම

එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)

එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම

එම වස්තුව සොරකම් කිරීම

3. කාමමිත්‍යාචාරය

කාමමිත්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම

සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)

සේවනය සඳහා උත්සහ කිරීම

සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම

4. මුසාවාදය

මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

කියන කරුණ අසත්‍යයක් වීම

අනුන් රැවටීමේ චේතනාව

එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම

කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම

5. පිශුනාවාචය

පිශුනාවාචය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම

ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව

ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම

ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම

6. පරුෂාවාචය

පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම

ක්‍රෝධ සහගත සිත් ඇති වීම

සිත රිදවන වචන ප්‍රකාශ කිරීම

7. සම්ප්‍රප්පලාපය

සම්ප්‍රප්පලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. සම්ප්‍රප්පලාප අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම

එබඳු කථාවක් කීම

8. අභිද්‍යාව

අභිද්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. එනම් දැඩි ලෝභය යි. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

අන් සතු වස්තුවක් වීම

එය අයත් කර ගැනීමට සිතීම.

9. ව්‍යාපාදය

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

අන්‍ය සත්ත්වයෙකු වීම

ඔහුගේ විනාශය පැතීම

10. මිත්‍යාදෘෂ්ටිය

මිත්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම

එය සත්‍යය වශයෙන් පිළිගැනීම

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, බෞද්ධයාගේ අත්පොත, 49-79]

[QUOTE="madhawavish, post: 22351041, member: 514270"] [SIZE="4"][COLOR="Blue"]දස අකුසල් (dasa akusal) 1. පානාතිපාතය පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: පණ ඇති සත්ත්වයෙක් වීම පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම මැරීමේ චේතනාව (කැමැත්ත) මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම 2. අදින්නාදානය අදින්නාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: අන්සතු වස්තුවක් වීම අන්සතු වස්තුවක් බව දැන සිටීම එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත) එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම එම වස්තුව සොරකම් කිරීම 3. කාමමිත්‍යාචාරය කාමමිත්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත) සේවනය සඳහා උත්සහ කිරීම සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම 4. මුසාවාදය මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: කියන කරුණ අසත්‍යයක් වීම අනුන් රැවටීමේ චේතනාව එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම 5. පිශුනාවාචය පිශුනාවාචය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම 6. පරුෂාවාචය පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම ක්‍රෝධ සහගත සිත් ඇති වීම සිත රිදවන වචන ප්‍රකාශ කිරීම 7. සම්ප්‍රප්පලාපය සම්ප්‍රප්පලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. සම්ප්‍රප්පලාප අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම එබඳු කථාවක් කීම 8. අභිද්‍යාව අභිද්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. එනම් දැඩි ලෝභය යි. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: අන් සතු වස්තුවක් වීම එය අයත් කර ගැනීමට සිතීම. 9. ව්‍යාපාදය ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: අන්‍ය සත්ත්වයෙකු වීම ඔහුගේ විනාශය පැතීම 10. මිත්‍යාදෘෂ්ටිය මිත්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම එය සත්‍යය වශයෙන් පිළිගැනීම [පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, බෞද්ධයාගේ අත්පොත, 49-79][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom