Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දස බිම්බර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූමි භාර දහයක් වූ මර සෙනඟ

දස බිම්බර මාර සෙනග - තණ්හා රති රගා සමග

පළවා හල වීතරාගි බුදුන් වඩිනවා

හද වෙත බුදුන් වඩිනවා

සංසාරේ තෙර දකින්න

බලාපොරොත්තුවෙ ඔරුවෙන්

ගමන් වැඩිය ගං තීරය

බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා

කරුණාවේ මුදු බැල්මෙන්

මුළු දියතෙහි සිහිල මවා

බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගගේ

බුදු ගුණ ගී තරඟ නැගේ

සාදු සාදු සාදු සාදු

බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ

එදා මෙදා තුර සිංහල සංගීතයෙහි බුදු ගුණ ගියට ලැබෙනුයේ අතිවිශේෂ ස්ථානයකි. අසන්නා ගේ සිතෙහි බොදු බැතිය ඇති කරවා දහම වෙත ලං කරවී මේ බලා පොරොත්තුව මෙම ගීත තුළ අඩංගු වේ. සෝමතිලක ජයමහ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය පිරිනිවිත බුදුන් යළි ජීවමානව මනසට ගෙන ඒමට දරන්නා වූ උත්සාහයකි. හද වෙත බුදුන් වඩිනවා යන්වෙන් ගම්ය වන්නේ එයයි. මෙලෙස වඩින්නා වූ බුදු රදුන්ගේ ගුණ සමුදායෙන් බිඳක් මෙම ගීතය තූළට ඇතුළු කර ඇත. භූමි භාර දහයක් වූ මර සෙනඟ, තණ්හා, රතී, රගා යන මාර දූවරුන් තිදෙනා සමග බුදුන් අබිමුවෙහි පැරද පළා ගියහ. එසේ වඩින උන් වහන්සේ සවණක් බුදු රැස් පතුරමින්, කරුණාවෙන් ලෝකය බලමින්. සියළු දෙනා ගේ සිත් සිහිල් කරන්නාහ. සංසාරයේ ඉම දකිනු රිසිව, බලා පොරොත්වේ ඔරුව පැද අවසන ලං වන ගං තීරය ද උන්වහන්සේ ම වෙති. ආදරය නමැති ගංගාව මෛත්රිය නමැති දිය ඇල්ල ලෙස ඇද හැලෙන මොහොතේ ඉන් නැගෙන අනන්ත රැළිති මෙන් රචකයාගේ සිත තුළ බුදු ගුණ ගී ගැයෙන බැව් ඔහු පවසයි.

මෙම ගීයේ රචනය, සංගීතය හා ගායනය සෝමතිලක ජයමහ ශිල්පියාණන් සතුය. මේ තෙ අංශයෙන් ම ඔහු තුළ වු නිසග කුසලතාවය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් ලෙස මෙම ගීය හඳුන්වා දිය හැකිය. ගීතය අසන්නා ගේ සිත තුළ තැන්පත් ගමනක් යෙදෙන හෝ සක්මනක යෙදෙමින් බවුන් වඩන්නා වු භික්ෂුවක් පාද තබන්නා වූ තාලය නිතැතින්ම සිතට නැගේ. සිංහල බුදු ගුණ ගී වංශ කතාවේ එක් අමරණිය පිටුවක් මෙම ගීතයට නිතැතින්ම හිමි වනුයේ එබැවිනි.

[QUOTE="ArunaTelshan, post: 22761314, member: 495249"] [SIZE="4"][COLOR="DarkRed"]භූමි භාර දහයක් වූ මර සෙනඟ[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkSlateGray"][FONT="Century Gothic"]දස බිම්බර මාර සෙනග - තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවෙ ඔරුවෙන් ගමන් වැඩිය ගං තීරය බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා සවණක් බුදු රැස් විහිදා කරුණාවේ මුදු බැල්මෙන් මුළු දියතෙහි සිහිල මවා බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා මෙත් ගගේ බුදු ගුණ ගී තරඟ නැගේ සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ එදා මෙදා තුර සිංහල සංගීතයෙහි බුදු ගුණ ගියට ලැබෙනුයේ අතිවිශේෂ ස්ථානයකි. අසන්නා ගේ සිතෙහි බොදු බැතිය ඇති කරවා දහම වෙත ලං කරවී මේ බලා පොරොත්තුව මෙම ගීත තුළ අඩංගු වේ. සෝමතිලක ජයමහ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය පිරිනිවිත බුදුන් යළි ජීවමානව මනසට ගෙන ඒමට දරන්නා වූ උත්සාහයකි. හද වෙත බුදුන් වඩිනවා යන්වෙන් ගම්ය වන්නේ එයයි. මෙලෙස වඩින්නා වූ බුදු රදුන්ගේ ගුණ සමුදායෙන් බිඳක් මෙම ගීතය තූළට ඇතුළු කර ඇත. භූමි භාර දහයක් වූ මර සෙනඟ, තණ්හා, රතී, රගා යන මාර දූවරුන් තිදෙනා සමග බුදුන් අබිමුවෙහි පැරද පළා ගියහ. එසේ වඩින උන් වහන්සේ සවණක් බුදු රැස් පතුරමින්, කරුණාවෙන් ලෝකය බලමින්. සියළු දෙනා ගේ සිත් සිහිල් කරන්නාහ. සංසාරයේ ඉම දකිනු රිසිව, බලා පොරොත්වේ ඔරුව පැද අවසන ලං වන ගං තීරය ද උන්වහන්සේ ම වෙති. ආදරය නමැති ගංගාව මෛත්රිය නමැති දිය ඇල්ල ලෙස ඇද හැලෙන මොහොතේ ඉන් නැගෙන අනන්ත රැළිති මෙන් රචකයාගේ සිත තුළ බුදු ගුණ ගී ගැයෙන බැව් ඔහු පවසයි. මෙම ගීයේ රචනය, සංගීතය හා ගායනය සෝමතිලක ජයමහ ශිල්පියාණන් සතුය. මේ තෙ අංශයෙන් ම ඔහු තුළ වු නිසග කුසලතාවය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් ලෙස මෙම ගීය හඳුන්වා දිය හැකිය. ගීතය අසන්නා ගේ සිත තුළ තැන්පත් ගමනක් යෙදෙන හෝ සක්මනක යෙදෙමින් බවුන් වඩන්නා වු භික්ෂුවක් පාද තබන්නා වූ තාලය නිතැතින්ම සිතට නැගේ. සිංහල බුදු ගුණ ගී වංශ කතාවේ එක් අමරණිය පිටුවක් මෙම ගීතයට නිතැතින්ම හිමි වනුයේ එබැවිනි.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom