Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
දස මසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දස මසක් මා කුස තුල උන් පුතුනේ

දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ

වීසි කරමි වන ලැහැබ ට

දෑස පියාගෙන

නයි පොළොගුන් ගෙන් මවක ලබාවා !

වග වලසුන් ගෙන් පියෙකු ලබාවා !

දැඩි වී වග වලසුන් අතරේ වලසෙකු වී

අවුදින්, පුතුනේ...

වීසි කරන්නට දරුවන් තනනා ලෝකය

කා වනසන් පුතුනේ

සැතපී නයි පොළොගුන් දරණේ පොළගෙකු වී

අවුදින්, පුතුනේ....

අහක දමන්නට දරුවන් වදනා ලෝකය

කා වනසන් පුතුනේ

-නන්දා මලිනී ගෝකුල

-පවන [1988]

නන්දා මහත්මිය ගේ ගීත එකතු අතරින් ඉතා ජනාකර්ෂණයක් දිනා ගත් එකතුවක් වන පවන ගීත එකතුවේ එන මෙම ගීතය ගැන විමසා බලමු.

ගීතයේ ආරම්භයේදී ම තම නූපන් පුතු ඉපදුනු පසු ඔහු සමග ගත කැරෙන කල පිළිබඳ අපරිමිත සිහින දකිමින් නිතර වැඩෙන ස්නේහනයක් යුතුව දස මසක් කුස දරා සිටින පුතු ට උපන් හැටියේ සමුදීමක් සිදු කරයි.

වත්මන තුල මෙන් ම අතීතයේද මෙවැනි සමුදීම් ප්‍රධාන වශයෙන් දෙයාකාරයක ට විණි. ඒ මවගේ ස්ව කැමැත්ත මත හෝ පිටස්තර බලපෑමක් මත මවගේ අකමැත්තෙනි. මෙම ගීතයේ මුල් පද වලින් ම මෙම සමුදීම දෙවනාකාර ගන්නා බව සිතා ගත හැකිය.

නමුත් හැමවිට ම අසරණ වන්නේ කිසිත් නොතේරෙන බිළිඳු ය.

ඇය තම බිළිදා වනයට වීසි කරයි. විසි කිරීම හා වීසි කිරීම, එක ම ක්‍රියාව හැගවෙන පද වූවත් අර්ථ ප්‍රබල බව දෙවැන්නෙන් යොදා ගනී. වෙන ලෙසකින් ඕ තම දරුවා ස්වභාවධර්මයට භාර කරයි.

ඒ පිළිබඳ ව මට හිතෙන දේ අවසානයේ කියන්නම්.

තම අතින් අත්හැරෙන පුතු ට ආරක්ෂාවක් වන සතුන් ගෙන් බලාපොරොත්තුවන්නී ය.

නයි පොළොගුන් ගෙන් මවක්, වග වලසුන්ගෙන් පියෙක්.

තමා ට උපද්‍රවයක් වූ කළ ආරක්ෂාව පතා දෂ්ට කිරීම සර්පයන් ගේ විලාසය යි. එවන් සතෙක් මව් වූ කල ළමයාගේ ආරක්ෂාව පිළිබඳ සැක නැත. මළකුණක් ආහාර ලෙස නොගන්නා මී පැණි වැනි රසාහාර සදහා දුෂ්කර ගමන් උත්සාහ කරන වලසෙක් පියා වූ කළ පුතු ගේ ආහාර පිළිබඳ සැක නැත.

ඇය, වග වලසුන් හා නයි පොළොගුන් ඇසුරේ වැඩී තමා ට එම අත් කර දුන් මිනිසුන් විනාස කරන ලෙස

අයදියි. කල් ගත වූවා ට කම් නැත. කෙසේ හෝ මෙය සිදුවීම ඇගේ පැතුමයි.

එයින් ම ඔවුන් කෙරෙහි ඇය තුල ලියලන වෛරය මොනවට පැහැදිලි වේ.

දැං මව මේ දරුවා ව ස්වභාවධර්මයට භාර කලේ ඇයි කියා විමසමු.

මෙවැනි දරු උපත් (අත් හරින බිළිඳුන්) ඉතා අවාසනාවන්ත තත්වය කි. මොහොත ක ලබන තාවකාලික ආස්වාදය ක ට ජීවිතය ක ජීවිත කාලයක් පලි නැත. සොබා දහමේ ම මෙවැනි විකෘතිතා නැවත සැකසීම ට සොබාදහමේ ම පිළියම් ඇත. මේ මාස කීපයේ ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගත තත්ත්වය ගැන සිතූ වොට වෙනත් උපමා උදාහරණ අවශ්‍ය නැත. මේ වැනි අවාසනාවන්ත සිදුවීම් අතීතයේ පටන් අනන්ත ප්‍රමානයක් සිදු වූවත් තම පුතු මගින් මෙය අවසානයක් කිරීමට ඇය ප්‍රාර්ථනා කරයි.

මේ සින්දු දැං කාලේ ඇහෙන්නෙ නැති එක නම් පට්ට අවුල්.

[QUOTE="baale, post: 25400824, member: 565026"] දස මසක් මා කුස තුල උන් පුතුනේ දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ වීසි කරමි වන ලැහැබ ට දෑස පියාගෙන නයි පොළොගුන් ගෙන් මවක ලබාවා ! වග වලසුන් ගෙන් පියෙකු ලබාවා ! දැඩි වී වග වලසුන් අතරේ වලසෙකු වී අවුදින්, පුතුනේ... වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ සැතපී නයි පොළොගුන් දරණේ පොළගෙකු වී අවුදින්, පුතුනේ.... අහක දමන්නට දරුවන් වදනා ලෝකය කා වනසන් පුතුනේ -නන්දා මලිනී ගෝකුල -පවන [1988] නන්දා මහත්මිය ගේ ගීත එකතු අතරින් ඉතා ජනාකර්ෂණයක් දිනා ගත් එකතුවක් වන පවන ගීත එකතුවේ එන මෙම ගීතය ගැන විමසා බලමු.:rofl::rofl::rofl: ගීතයේ ආරම්භයේදී ම තම නූපන් පුතු ඉපදුනු පසු ඔහු සමග ගත කැරෙන කල පිළිබඳ අපරිමිත සිහින දකිමින් නිතර වැඩෙන ස්නේහනයක් යුතුව දස මසක් කුස දරා සිටින පුතු ට උපන් හැටියේ සමුදීමක් සිදු කරයි.:(:no: වත්මන තුල මෙන් ම අතීතයේද මෙවැනි සමුදීම් ප්‍රධාන වශයෙන් දෙයාකාරයක ට විණි. ඒ මවගේ ස්ව කැමැත්ත මත හෝ පිටස්තර බලපෑමක් මත මවගේ අකමැත්තෙනි. මෙම ගීතයේ මුල් පද වලින් ම මෙම සමුදීම දෙවනාකාර ගන්නා බව සිතා ගත හැකිය. නමුත් හැමවිට ම අසරණ වන්නේ කිසිත් නොතේරෙන බිළිඳු ය.:(:(:( ඇය තම බිළිදා වනයට වීසි කරයි. විසි කිරීම හා වීසි කිරීම, එක ම ක්‍රියාව හැගවෙන පද වූවත් අර්ථ ප්‍රබල බව දෙවැන්නෙන් යොදා ගනී. වෙන ලෙසකින් ඕ තම දරුවා ස්වභාවධර්මයට භාර කරයි. ඒ පිළිබඳ ව මට හිතෙන දේ අවසානයේ කියන්නම්. 🤓 තම අතින් අත්හැරෙන පුතු ට ආරක්ෂාවක් වන සතුන් ගෙන් බලාපොරොත්තුවන්නී ය. නයි පොළොගුන් ගෙන් මවක්, වග වලසුන්ගෙන් පියෙක්. තමා ට උපද්‍රවයක් වූ කළ ආරක්ෂාව පතා දෂ්ට කිරීම සර්පයන් ගේ විලාසය යි. එවන් සතෙක් මව් වූ කල ළමයාගේ ආරක්ෂාව පිළිබඳ සැක නැත. මළකුණක් ආහාර ලෙස නොගන්නා මී පැණි වැනි රසාහාර සදහා දුෂ්කර ගමන් උත්සාහ කරන වලසෙක් පියා වූ කළ පුතු ගේ ආහාර පිළිබඳ සැක නැත. ඇය, වග වලසුන් හා නයි පොළොගුන් ඇසුරේ වැඩී තමා ට එම අත් කර දුන් මිනිසුන් විනාස කරන ලෙස අයදියි. කල් ගත වූවා ට කම් නැත. කෙසේ හෝ මෙය සිදුවීම ඇගේ පැතුමයි. එයින් ම ඔවුන් කෙරෙහි ඇය තුල ලියලන වෛරය මොනවට පැහැදිලි වේ.:frown: දැං මව මේ දරුවා ව ස්වභාවධර්මයට භාර කලේ ඇයි කියා විමසමු. මෙවැනි දරු උපත් (අත් හරින බිළිඳුන්) ඉතා අවාසනාවන්ත තත්වය කි. මොහොත ක ලබන තාවකාලික ආස්වාදය ක ට ජීවිතය ක ජීවිත කාලයක් පලි නැත. සොබා දහමේ ම මෙවැනි විකෘතිතා නැවත සැකසීම ට සොබාදහමේ ම පිළියම් ඇත. මේ මාස කීපයේ ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගත තත්ත්වය ගැන සිතූ වොට වෙනත් උපමා උදාහරණ අවශ්‍ය නැත. මේ වැනි අවාසනාවන්ත සිදුවීම් අතීතයේ පටන් අනන්ත ප්‍රමානයක් සිදු වූවත් තම පුතු මගින් මෙය අවසානයක් කිරීමට ඇය ප්‍රාර්ථනා කරයි. මේ සින්දු දැං කාලේ ඇහෙන්නෙ නැති එක නම් පට්ට අවුල්.:(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom