Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දස වසරක් පැරණි වාහන ආනයනට අවසර දෙන්න යයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ දුර හිතන්නේ නැහැ වගෙයි යාළුවා .

උබ හිතුවද පරණ ලබ්බවල් වලින් වෙන අනතුරු ගැන එතකොට පරිසර දුෂණයේ ?

ඊටත් වඩා ඕවට පාර්ට්ස් ? ඉන්දන කාර්යක්ෂම තාවය ?

උබ හිතන්නේ ජපන් වුන පලියට මේවා වෙන්නේ නැහැ කියලද ?

මමත් පෙරුම් පුරන්ව වාහන කට්ටක් ගන්න .අපි සල්ලි කාරයෝ නෙමේ .ගන්න වෙන්නෙත් පරණ එකක් හරි ඉන්දියන් ලබ්බක් හරි තමයි .

එත් රටක් විදිහට ගත්තම මේක රටකට අවාසියි .කෙලින්ම ආර්ථිකයට බලපාන දෙයක් .

රජයක් තීරණ ගන්නකොට එකෙක්ගේ වාසිය තකා නොගෙන මුළු රටේම දියුණුව යහපත උදෙසා තීරණ ගන්න ඕනේ .

මේදේ එදා වුනෙත් නැහැ අද වෙන්නෙත් නැහැ .හෙට වෙයිද කියන්නත් බැහැ .

අපි තවම රටක් විදිහට 3 වන ලෝකයේ අන්තයටම ගිහින් ඉන්නේ මෙනිසා

ඔච්චරම ආංඩුව පොඩි මිනිහට ආදරෙයිනම් 400% TAX එක සාදාරන විදිහට් අඩු කරන්න .

හයිබ්රිඩ් වලට ගහපු මෝඩ බදු ඉවත් කරන්න එතකොට කාටවත් ඉන්දියන් කුණුගොඩවල් මිලියන ගණන් දීල ගන්න වෙන්නේ නැහැ .

[QUOTE="මරුසිරා, post: 18578631, member: 394436"] [SIZE=5]උබ දුර හිතන්නේ නැහැ වගෙයි යාළුවා .:no: උබ හිතුවද පරණ ලබ්බවල් වලින් වෙන අනතුරු ගැන එතකොට පරිසර දුෂණයේ ? ඊටත් වඩා ඕවට පාර්ට්ස් ? ඉන්දන කාර්යක්ෂම තාවය ? උබ හිතන්නේ ජපන් වුන පලියට මේවා වෙන්නේ නැහැ කියලද ? මමත් පෙරුම් පුරන්ව වාහන කට්ටක් ගන්න .අපි සල්ලි කාරයෝ නෙමේ .ගන්න වෙන්නෙත් පරණ එකක් හරි ඉන්දියන් ලබ්බක් හරි තමයි . එත් රටක් විදිහට ගත්තම මේක රටකට අවාසියි .කෙලින්ම ආර්ථිකයට බලපාන දෙයක් . රජයක් තීරණ ගන්නකොට එකෙක්ගේ වාසිය තකා නොගෙන මුළු රටේම දියුණුව යහපත උදෙසා තීරණ ගන්න ඕනේ . මේදේ එදා වුනෙත් නැහැ අද වෙන්නෙත් නැහැ .හෙට වෙයිද කියන්නත් බැහැ .:dull: අපි තවම රටක් විදිහට 3 වන ලෝකයේ අන්තයටම ගිහින් ඉන්නේ මෙනිසා :baffled: ඔච්චරම ආංඩුව පොඩි මිනිහට ආදරෙයිනම් 400% TAX එක සාදාරන විදිහට් අඩු කරන්න . හයිබ්රිඩ් වලට ගහපු මෝඩ බදු ඉවත් කරන්න එතකොට කාටවත් ඉන්දියන් කුණුගොඩවල් මිලියන ගණන් දීල ගන්න වෙන්නේ නැහැ .:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom