Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌරු පැටවුන්ව පරෙස්සමෙන් ගෙදර ගෙන ඒම ( The Journey of Wild Boar)

තායිලන්තයේ ගුහාවක අතරමංව සිටින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම දියත් වන අතරේ ලොව පුරා පුද්ගලයින් මෙම සිදුවීම පාදක කරගෙන විවිධ නිර්මාණ සිදු කර තිබෙනවා. එම නිර්මාණ අතර සමාජ මාධ්‍ය අතර බෙහෙවින් ප්‍රචලිත වූ නිර්මාණයක් මෙහි දැක්වෙනවා. මෙම මෙහෙයුමට හවුල් වූ සියලුම පාර්ශව අලංකාර ලෙස නිරුපනය කර තිබීම මෙම චිත්රයේ විශේෂත්වයක්. මෙහි එක් එක් සංකේත වලින් හැඟවෙන දේ පහත විස්තර කෙරෙනවා.

සුදු අලියා - මෙම ගුහාව පවතින තායිලන්තයේ Chiang Rai පළාතේ සංකේතයයි. එහි ප්‍රධානි ආණ්ඩුකාර වරයා ඇතුළු පිරිස මෙහෙයුමට නායකත්වය දෙන පිරිස සංකේතවත් කරයි.

වල් ඌරු පැටවූ - මුලින් ගමන් කරන කුඩා පැටවුන් දොළොස් දෙනා පාපන්දු කණ්ඩායමේ දරුවන්. ඊට පිටුපසින් යන ඊට ප්‍රමාණයෙන් මදක් විශාල පැටවා පුහුණුකරුයි. විසිපස් හැවිරිදි ඔහු ඔහු කණ්ඩායමේ සුරක්ෂිතතාව ගැන සොයාබැලීම නිරුපනය වේ. ( මෙම පාපන්දු කණ්ඩායමේ නම wild boars වේ. එහි අර්ථය වල් ඌරු රංචුව යන්නයි)

සුදු අශ්වයා - මෙහෙයුමට සහභාගී වූ සියලු දෙනා නිරුපනය වේ. කිසිවකුත් විශේෂ නොවන අතර සෑම කෙනෙක්ම චෙස් ක්‍රීඩාවේ අර්ථයෙන් ගතහොත් නයිට් වරයෙක් වේ.

සීල් මත්ස්‍යයා - තායි සීල් සෙබළුන්.

ගෙම්බා - සියලු කිමිදුම් කරුවන්

සිංහයා - මෙහෙයුමේ බ්‍රිතාන්‍ය දායකත්වය

කැන්ගරු - මෙහෙයුමේ ඕස්ට්‍රේලියානු දායකත්වය

පැන්ඩා - මෙහෙයුමේ චීන දායකත්වය

කුරුල්ලා - මෙහෙයුමේ ජපාන දායකත්වය

මුවා - මෙහෙයුමේ ස්වීඩන දායකත්වය

කොටියා - මෙහෙයුමේ මියන්මාර දායකත්වය

දුඹුරු අලියා - මෙහෙයුමට ලාඕසයේ දායකත්වය

බල්ලා - K 9 අංශය ( පොලිස් සුනඛ අංශය )

මකරා - ගුහාවේ වතුර ඉවත් කරන පොම්ප කරුවන් කණ්ඩායම

iron man - ඊලොන් මස්ක් නම් සුප්‍රකට ඇමෙරිකානු ටෙක් දැවැන්තයා. iron man කතා පෙලේ ප්‍රධාන චරිතය වන ස්ටාක්ට සමාන ලෙස තම ධනය සහ දැනුම ලෝකයේ යහපත වෙනුවෙන් යොදවන්නෙක් ඊලොන් මස්ක් නමක් දිනාගෙන සිටි.

ඉහලින් සිටින ලා පැහැති කුරුළු රංචුව - මී සියල්ල දෙස විමසිල්ලෙන් සිටින ලොව පුරා මාධ්‍ය සංකේතවත් වේ.

කපුටු රංචුව සහ ලා පැහැති කුරුළු රංචුව අතර සිටින කළු කුරුල්ලා - අයහපත් ලෙස මේ සිදුවීම ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්. විවේචකයින්.

[QUOTE="VPS09, post: 23396034, member: 514052"] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/36825332_279167822822986_7090105765691654144_n.jpg?_nc_cat=0&oh=2b6f07c166cc10898668ae7e12d9c829&oe=5BD91C7D[/IMG] [SIZE=5]ඌරු පැටවුන්ව පරෙස්සමෙන් ගෙදර ගෙන ඒම ( The Journey of Wild Boar) තායිලන්තයේ ගුහාවක අතරමංව සිටින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම දියත් වන අතරේ ලොව පුරා පුද්ගලයින් මෙම සිදුවීම පාදක කරගෙන විවිධ නිර්මාණ සිදු කර තිබෙනවා. එම නිර්මාණ අතර සමාජ මාධ්‍ය අතර බෙහෙවින් ප්‍රචලිත වූ නිර්මාණයක් මෙහි දැක්වෙනවා. මෙම මෙහෙයුමට හවුල් වූ සියලුම පාර්ශව අලංකාර ලෙස නිරුපනය කර තිබීම මෙම චිත්රයේ විශේෂත්වයක්. මෙහි එක් එක් සංකේත වලින් හැඟවෙන දේ පහත විස්තර කෙරෙනවා. සුදු අලියා - මෙම ගුහාව පවතින තායිලන්තයේ Chiang Rai පළාතේ සංකේතයයි. එහි ප්‍රධානි ආණ්ඩුකාර වරයා ඇතුළු පිරිස මෙහෙයුමට නායකත්වය දෙන පිරිස සංකේතවත් කරයි. වල් ඌරු පැටවූ - මුලින් ගමන් කරන කුඩා පැටවුන් දොළොස් දෙනා පාපන්දු කණ්ඩායමේ දරුවන්. ඊට පිටුපසින් යන ඊට ප්‍රමාණයෙන් මදක් විශාල පැටවා පුහුණුකරුයි. විසිපස් හැවිරිදි ඔහු ඔහු කණ්ඩායමේ සුරක්ෂිතතාව ගැන සොයාබැලීම නිරුපනය වේ. ( මෙම පාපන්දු කණ්ඩායමේ නම wild boars වේ. එහි අර්ථය වල් ඌරු රංචුව යන්නයි) සුදු අශ්වයා - මෙහෙයුමට සහභාගී වූ සියලු දෙනා නිරුපනය වේ. කිසිවකුත් විශේෂ නොවන අතර සෑම කෙනෙක්ම චෙස් ක්‍රීඩාවේ අර්ථයෙන් ගතහොත් නයිට් වරයෙක් වේ. සීල් මත්ස්‍යයා - තායි සීල් සෙබළුන්. ගෙම්බා - සියලු කිමිදුම් කරුවන් සිංහයා - මෙහෙයුමේ බ්‍රිතාන්‍ය දායකත්වය කැන්ගරු - මෙහෙයුමේ ඕස්ට්‍රේලියානු දායකත්වය පැන්ඩා - මෙහෙයුමේ චීන දායකත්වය කුරුල්ලා - මෙහෙයුමේ ජපාන දායකත්වය මුවා - මෙහෙයුමේ ස්වීඩන දායකත්වය කොටියා - මෙහෙයුමේ මියන්මාර දායකත්වය දුඹුරු අලියා - මෙහෙයුමට ලාඕසයේ දායකත්වය බල්ලා - K 9 අංශය ( පොලිස් සුනඛ අංශය ) මකරා - ගුහාවේ වතුර ඉවත් කරන පොම්ප කරුවන් කණ්ඩායම iron man - ඊලොන් මස්ක් නම් සුප්‍රකට ඇමෙරිකානු ටෙක් දැවැන්තයා. iron man කතා පෙලේ ප්‍රධාන චරිතය වන ස්ටාක්ට සමාන ලෙස තම ධනය සහ දැනුම ලෝකයේ යහපත වෙනුවෙන් යොදවන්නෙක් ඊලොන් මස්ක් නමක් දිනාගෙන සිටි. ඉහලින් සිටින ලා පැහැති කුරුළු රංචුව - මී සියල්ල දෙස විමසිල්ලෙන් සිටින ලොව පුරා මාධ්‍ය සංකේතවත් වේ. කපුටු රංචුව සහ ලා පැහැති කුරුළු රංචුව අතර සිටින කළු කුරුල්ලා - අයහපත් ලෙස මේ සිදුවීම ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්. විවේචකයින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom