Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තමා ඊලොන් මස්ක් මහතාගේ සබ්මැරීනය.....

https://twitter.com/elonmusk/status/1016063173139427329

සබ්මැරීනයක් කිව්වට මේකට මැරීන් ප්‍රොපල්ෂන් ක්‍රමවේදයක් නෑ.....මේක ඉතාම සැහැල්ලුවට හදල තියෙන්නෙ, ඒ නිසා, දරුවාව මේක ඇතුලේ හාන්සි කරවා, කිමිදුම් කරුවන් දෙදෙනා විසින් මේක රැගෙන යන එක තමයි ක්‍රමවේදය.....

එතනදි තියෙන වාසිය තමයි, දරුවා පිහිනීමෙන් වෙහෙසට පත් නොවීම,

පිහිනිය නොහැකි දරුවෙක් නම්, ඔහුව ඇදගෙන පිහිනීම තුළ කිමිදුම් කරුවන් වෙහෙසට පත්වීම අවම වීම.... මෙය සාදා ඇත්තේ මිනිස් සිරුරකට වඩා උත්ප්ලවනතාවයක් ජලයේදී දෙන විදියට......ඒ නිසා මිනිස් සිරුරක් රැගෙන පිහිනනවාට වඩා, මෙය රැගෙන පිහිනීම පහසුයි....

ඔහු පළමුව යෝජනා කලේ රබර් ඩිංගි බෝට්ටු සාදන ස්ටෆ්ඩ් රබර් සහ ප්ලාස්ටික් යොදාගෙන මෙවැනි "එස්කේප් පොඩ්" එකක් හදන්න.... නම් උල් සහ තියුණු ආරුක්කු සහිත ගමන් මාර්ගය තුළ, එවැනි අමුද්‍රව්‍යයක් යොදාගෙන සාදන සබ්මැරීන් එකක්, හෝ පොඩ් එකක් කෙතරම් ආරක්ෂා සහිතද කියන ප්‍රශ්ණය මතුවුනා....

එතනදි විකල්පයක් හැටියට යෝජනා උනේ ඔහුගේ "ස්පේස් එක්ස්" සමාගම සතු "ෆෝල්කන් - 9 " රොකට් වල ද්‍රව හයිඩ්රජන් ඉන්ධන සහ ද්‍රව ඔක්සිජන් දහන පෝෂක අඩු ඌෂ්ණත්ව තත්වයන් තුළ ගබඩා කරල තියලා, එන්ජින් වලට ලබා දීම සඳහා ඔස්ට්‍රියාවේ මැග්නා ස්ටියර් සමාගම විසින් නිපදවා එවන ලද සෙරමික්, ඇලුමීනියම් මිශ්‍රිත ඇලෝයි එකක් සහිත නළයකින් මෙවැන්නක් තැනීම ... ( "ඇලෝයි" යනු ලෝහයන් කිහිපයක මිශ්‍රණයක් යන්නය )

ඇත්තටම ඔහු මෙම සබ්මැරීනයේ බඳ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල සංයුතිය පිළිබඳව නිශ්චිත තොරතුරක් නෑ....නමුත් දැනට අපි දන්නේ ඒක ෆෝල්කන් රොකට් වල හයිඩ්රජන් සහ ඔක්සිජන් නළ වල අමුද්‍රව්‍ය සංයුතිය බවයි.....

මේකෙ අභ්‍යන්තර විෂ්කම්භය අඟල් 12.2 ක් පමණ වෙනවා.....ඒ තුළට දරුවෙකු ඇතුලු කර, ඔහුට දෑත් කතිරයක ආකාරයෙන් පපුව මත තබාගෙන සිටින ලෙස උපදෙස් දී, එහි පසෙක දරුවා සඳහා වෙන් කරන ලද ඔක්සිජන් ටැංකිය සවි කර, එහි සිට නළයක් මාර්ගයෙන් අදාළ කුටීරයට ඔක්සිජන් සැපයීම තමයි ක්‍රමවේදය.....මෙහි බර කිලෝ 40 ක් පමණ වනවා...

මේ වනවිට මෙම කුඩා සබ්මැරීනය පැය අටක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පාසැලක පිහිණුම් තටාකයේ පරීක්ෂාවට ලක් කර තිබෙන අතර, තායිලන්තයේ බළධාරීන් ඉල්ලූ වහාම, මෙම සබ්මැරීනය ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් මගින් යැවීමට සූදානම් කර ඇති බව ඊලොන් මස්ක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා

[QUOTE="VPS09, post: 23396057, member: 514052"] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/36840322_463043144120544_7068961856441810944_n.jpg?_nc_cat=0&oh=19a9d32eac5e8d99704e2721d33a5316&oe=5BA5CE3C[/IMG][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/36840322_463043144120544_7068961856441810944_n.jpg?_nc_cat=0&oh=19a9d32eac5e8d99704e2721d33a5316&oe=5BA5CE3C[/IMG] [IMG]http://www.elakiri.com//www.elakiri.com//scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/36840322_463043144120544_7068961856441810944_n.jpg?_nc_cat=0&oh=19a9d32eac5e8d99704e2721d33a5316&oe=5BA5CE3C[/IMG] [SIZE=5]මේ තමා ඊලොන් මස්ක් මහතාගේ සබ්මැරීනය.....[/SIZE] [URL="https://twitter.com/elonmusk/status/1016063173139427329"] [SIZE=5]https://twitter.com/elonmusk/status/1016063173139427329[/SIZE][/URL] [SIZE=5] සබ්මැරීනයක් කිව්වට මේකට මැරීන් ප්‍රොපල්ෂන් ක්‍රමවේදයක් නෑ.....මේක ඉතාම සැහැල්ලුවට හදල තියෙන්නෙ, ඒ නිසා, දරුවාව මේක ඇතුලේ හාන්සි කරවා, කිමිදුම් කරුවන් දෙදෙනා විසින් මේක රැගෙන යන එක තමයි ක්‍රමවේදය..... එතනදි තියෙන වාසිය තමයි, දරුවා පිහිනීමෙන් වෙහෙසට පත් නොවීම, පිහිනිය නොහැකි දරුවෙක් නම්, ඔහුව ඇදගෙන පිහිනීම තුළ කිමිදුම් කරුවන් වෙහෙසට පත්වීම අවම වීම.... මෙය සාදා ඇත්තේ මිනිස් සිරුරකට වඩා උත්ප්ලවනතාවයක් ජලයේදී දෙන විදියට......ඒ නිසා මිනිස් සිරුරක් රැගෙන පිහිනනවාට වඩා, මෙය රැගෙන පිහිනීම පහසුයි.... ඔහු පළමුව යෝජනා කලේ රබර් ඩිංගි බෝට්ටු සාදන ස්ටෆ්ඩ් රබර් සහ ප්ලාස්ටික් යොදාගෙන මෙවැනි "එස්කේප් පොඩ්" එකක් හදන්න.... නම් උල් සහ තියුණු ආරුක්කු සහිත ගමන් මාර්ගය තුළ, එවැනි අමුද්‍රව්‍යයක් යොදාගෙන සාදන සබ්මැරීන් එකක්, හෝ පොඩ් එකක් කෙතරම් ආරක්ෂා සහිතද කියන ප්‍රශ්ණය මතුවුනා.... එතනදි විකල්පයක් හැටියට යෝජනා උනේ ඔහුගේ "ස්පේස් එක්ස්" සමාගම සතු "ෆෝල්කන් - 9 " රොකට් වල ද්‍රව හයිඩ්රජන් ඉන්ධන සහ ද්‍රව ඔක්සිජන් දහන පෝෂක අඩු ඌෂ්ණත්ව තත්වයන් තුළ ගබඩා කරල තියලා, එන්ජින් වලට ලබා දීම සඳහා ඔස්ට්‍රියාවේ මැග්නා ස්ටියර් සමාගම විසින් නිපදවා එවන ලද සෙරමික්, ඇලුමීනියම් මිශ්‍රිත ඇලෝයි එකක් සහිත නළයකින් මෙවැන්නක් තැනීම ... ( "ඇලෝයි" යනු ලෝහයන් කිහිපයක මිශ්‍රණයක් යන්නය ) ඇත්තටම ඔහු මෙම සබ්මැරීනයේ බඳ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල සංයුතිය පිළිබඳව නිශ්චිත තොරතුරක් නෑ....නමුත් දැනට අපි දන්නේ ඒක ෆෝල්කන් රොකට් වල හයිඩ්රජන් සහ ඔක්සිජන් නළ වල අමුද්‍රව්‍ය සංයුතිය බවයි..... මේකෙ අභ්‍යන්තර විෂ්කම්භය අඟල් 12.2 ක් පමණ වෙනවා.....ඒ තුළට දරුවෙකු ඇතුලු කර, ඔහුට දෑත් කතිරයක ආකාරයෙන් පපුව මත තබාගෙන සිටින ලෙස උපදෙස් දී, එහි පසෙක දරුවා සඳහා වෙන් කරන ලද ඔක්සිජන් ටැංකිය සවි කර, එහි සිට නළයක් මාර්ගයෙන් අදාළ කුටීරයට ඔක්සිජන් සැපයීම තමයි ක්‍රමවේදය.....මෙහි බර කිලෝ 40 ක් පමණ වනවා... මේ වනවිට මෙම කුඩා සබ්මැරීනය පැය අටක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පාසැලක පිහිණුම් තටාකයේ පරීක්ෂාවට ලක් කර තිබෙන අතර, තායිලන්තයේ බළධාරීන් ඉල්ලූ වහාම, මෙම සබ්මැරීනය ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් මගින් යැවීමට සූදානම් කර ඇති බව ඊලොන් මස්ක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom