Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දහමට අත තැබූ නෙත් බැලුම්ගලට වරදී.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහමට අත තැබූ නෙත් බැලුම්ගලට වරදී.

සිංහල බෞද්ධ සැමට දැනගැනීම පිනිසයි!

මෙන්න නෙත් එෆ් එම් බැලුම්ගලේ තිත්ත ඇත්ත.

මොවුන් කලක් සිට සිංහල වෙදකම හා වෙනත් ශාස්ත්‍ර වලට නිර්ධය ලෙස පහර එල්ල කලා. අප සිතුවේ ඔවුන් සත්‍ය වශයෙන්ම කරුණු සොයා බලා මේවා සිදු කරන බවයි.

නමුත් ඊයේ දිනයේ පලවූ පහත වැඩසටහනෙන් ඔවුන් ජනතා සේවයට මුවා වී රටටත් බෞද්ධ සංස්කෘතියටත් කරගෙන යන බලු වැඩ හෙලි විය.

https://www.facebook.com/nethfmbalumgala/posts/2388009801423635

ඔවුන් මෙම වැඩසටහන හරහා පහර එල්ල කරන්නෙ රට පුරා බෞද්ධ ආරාම විශාල සංක්‍යාවක් ගොඩ නැංවීමට දිවි හිමියෙන් සටන් කරන ධර්මයයි ඔබයි පදනමට හා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ නමකට.

ඔවුන් එහිදී වෙනත් රටේ නම ගිය ස්වාමීන් වහන්සේලා මූලා කර එයට විරුද්ධව ප්‍රකාශ ලබාගෙන ඒවාද ඉදිරිපත් කරනව. ඊට අමතරව එම බෞද්ධ ආරාම ඉදිකිරීමට පින්වත් මහතුන්ගේ ආධාර එකතු කරන පුද්ගලයාට කතා කොට ඉතා පහත් අන්දමින් පච කරනව.

ඒ මදිවට උන්වහන්සේගේ දේශනා මැදින් මැදින් කොටස් කපා ඒවා විකෘති කොට ඉදිරිපත් කරනව.

මදක් සිතන්න, පල්ලි හදනවිට හරස් වන අය පන්සල් හදනකොටත් හරස් වෙන්නෙ රටේ කුමන අභාග්යකටදැයි නොදනිමි.

ඇරත් මුස්ලිම් පප්පෙක් හරි බෞද්ධ ආරාමයක් හදනවනම් කෙතරම් හොඳද.

රටේ දහස් ගනනින් පන්සල් වැසී යන සමයක, ස්වාමීන් වහනේලාට සිවුරු පිරිකර, දාන මාන හිග වෙමින් යන සමයක ධර්මයයි ඔබයි පදනම මගින් කරගෙන යන මේ මහඟු කටයුත්තටත් එරෙහි වන්නේ කාගේ උවමනාවටද ??

කට්ටියම මුන්ගෙ පේජ් එකට ගිහින් හොඳට අමතමු. අමතලා රිපෝට් කරමු. රේටින් අඩු කරමු.

[QUOTE="Madyastha, post: 22370458, member: 561894"] [b]දහමට අත තැබූ නෙත් බැලුම්ගලට වරදී.[/b] [CENTER][SIZE="5"][B][U]සිංහල බෞද්ධ සැමට දැනගැනීම පිනිසයි![/U][/B] මෙන්න නෙත් එෆ් එම් බැලුම්ගලේ තිත්ත ඇත්ත. මොවුන් කලක් සිට සිංහල වෙදකම හා වෙනත් ශාස්ත්‍ර වලට නිර්ධය ලෙස පහර එල්ල කලා. අප සිතුවේ ඔවුන් සත්‍ය වශයෙන්ම කරුණු සොයා බලා මේවා සිදු කරන බවයි. නමුත් ඊයේ දිනයේ පලවූ පහත වැඩසටහනෙන් ඔවුන් ජනතා සේවයට මුවා වී රටටත් බෞද්ධ සංස්කෘතියටත් කරගෙන යන බලු වැඩ හෙලි විය. [/SIZE] [url]https://www.facebook.com/nethfmbalumgala/posts/2388009801423635[/url] [SIZE="5"]ඔවුන් මෙම වැඩසටහන හරහා පහර එල්ල කරන්නෙ රට පුරා බෞද්ධ ආරාම විශාල සංක්‍යාවක් ගොඩ නැංවීමට දිවි හිමියෙන් සටන් කරන ධර්මයයි ඔබයි පදනමට හා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ නමකට. ඔවුන් එහිදී වෙනත් රටේ නම ගිය ස්වාමීන් වහන්සේලා මූලා කර එයට විරුද්ධව ප්‍රකාශ ලබාගෙන ඒවාද ඉදිරිපත් කරනව. ඊට අමතරව එම බෞද්ධ ආරාම ඉදිකිරීමට පින්වත් මහතුන්ගේ ආධාර එකතු කරන පුද්ගලයාට කතා කොට ඉතා පහත් අන්දමින් පච කරනව. ඒ මදිවට උන්වහන්සේගේ දේශනා මැදින් මැදින් කොටස් කපා ඒවා විකෘති කොට ඉදිරිපත් කරනව. මදක් සිතන්න, පල්ලි හදනවිට හරස් වන අය පන්සල් හදනකොටත් හරස් වෙන්නෙ රටේ කුමන අභාග්යකටදැයි නොදනිමි. ඇරත් මුස්ලිම් පප්පෙක් හරි බෞද්ධ ආරාමයක් හදනවනම් කෙතරම් හොඳද. [B][COLOR="Red"]රටේ දහස් ගනනින් පන්සල් වැසී යන සමයක, ස්වාමීන් වහනේලාට සිවුරු පිරිකර, දාන මාන හිග වෙමින් යන සමයක ධර්මයයි ඔබයි පදනම මගින් කරගෙන යන මේ මහඟු කටයුත්තටත් එරෙහි වන්නේ කාගේ උවමනාවටද ??[/COLOR][/B][/SIZE] [SIZE="7"]කට්ටියම මුන්ගෙ පේජ් එකට ගිහින් හොඳට අමතමු. අමතලා රිපෝට් කරමු. රේටින් අඩු කරමු. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom