සදහම් මණ්ඩපය - සංයුක්ත නිකායෙන් දහම් කරුණක්
නෙමෝ තස්ස භගවෙතෝ අරහෙතෝ සම්මා සම්බුද්ධස්ස
ෙව්දනාව යනු කුමක්දැයි හරියාකාර අවෙබෝධයක් නැති තැනැත්තා හට සැපක් විඳින
විට ඒ ෙකෙරහි සිෙතහි රාගය ම ඇති ෙව්. එයින් නිදහස් විමක් ගැන ෙනොදනී.
ෙව්දනාව යනු කුමක්දැයි හරියාකාර අවෙබෝධයක් නැති තැනැත්තා හට දුකක් විඳින
විට ඒ ෙකෙරහි සිෙතහි ද්ෙව්ශය ම ඇති ෙව්. එයින් නිදහස් විමක් ගැන ෙනොදනී.
මහා පාඥ වූ බුදු රජාණන් වහන්ෙසේ විසින් “ශාන්ත” යැයි ෙපන් වන ලද (ධානයන්
නිසා ඇති වූ උෙප්ක්ෂාෙවන් යුත්) මධස්ථ ෙව්දනාව පවා යෙමක් (මම, මෙග් ය,
මාෙග් ආත්මය වශෙයන්) පිළිගන්ෙන් නම්, ඔහු දුකින් නිදහස් ෙනොෙව්.
එෙහයින් යෙමක් ෙකෙලස් තවන වීර්යය ද, ෙකෙලස් පහාණයට ෙයොමු කළ නුවණ ද
අත් ෙනොහැර පවත්වයි ද, ඒ බුද්ධිමත් තැනැත්තා සියළු ෙව්දනාවන්ෙග් යථා තත්වය ඒ
ආකාරෙයන් ම අවෙබෝධ කර ගනී.
ෙමෙසේ ඒ තැනැත්තා ෙව්දනාවන්ෙග් යථා තත්වය හරියාකාර ෙලස අවෙබෝධ කර
ගැනීම නිසා තමා ජීවත්ව සිටිය දී ම නිෙකෙලස් භාවය පත් ෙව්. සද්ධර්මෙයහි පිහිටි ඒ
නැණවතා, කිසිදු වවහාරකට ඇතුළු ෙනොවී, කය බිඳී යාෙමන් පිරිනිවිමට පත් ෙව්.
පහාණ සූතය - සංයුක්ත නිකාය