Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දහම් පාසල් යාම අනිවාර්ය කරනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහම් පාසල් යාම අනිවාර්ය කරනු

දහම් පාසල් යාම අනිවාර්ය කරනු

දහම් පාසල් යන ඔබගේ පුතා සහ දුවගේ ආරක්ෂාවට ඔවදන්

1) අද කාලයේ දහම් පාසල් වල උගන්වන සමහර සංගෙලා සහ ගුරුවරු ෂුුවර් නැති බඩුය. ඉඩක් ලැබුනු විගස ළමයාට අපචාරයක් සිදු කිරීමේ අණතුරක් තිබේ. ඒ නිසා ළමයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. ළමයාව තනිවම ඔවුන් සමග වන්දනා ගමන් නොයවන්න. එවැනි ගමන් යන්නේ නම් ඔබද සහභාගී වන්න. දහම් පාසලේ ළමයා ගනුදෙනු කරන භික්ෂූන් සහ ගුරුවරු පිලිබඳව විමසිලිමත් වන්න. ළමයාව අපයෝජන අණතුර පිලිබඳව දැණුවත් කරන්න.

2) පල්ලියේ ඉන්න සමහර ලෝගු අයියලාද ෂුවර් නැති අයිටම් වෙති. සමහරු පිඩෝෆීලියා හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝය. ඔවුන් ඉලක්ක කරන්නේ කුඩා දරුවන් වෙති. ඒ නිසා පල්ලියේ ගීතිකා ගැයීමට , උත්සව කාලයේ පල්ලිය සැරසීමට කියා ඔබගේ දරුවන් තනිවම නොයවන්න. නිතරම වැඩිහිටි අධීක්ෂණය තිබිය යුතුය.

3) කෝවිල් වලද ළමුන් විශාල වශයෙන් අපයෝජනයන්ට ලක් වෙති. පූසාරිලා අතින් අපයෝජනය වූ ළමුන් ගනන අති විශාලය. කෝවිල් භූමියේද තමන් ගේ ළමයා පිලිබඳව සැලකිලිමත් වන්න.

4) මුස්ලිම් පල්ලි වලද ළමුන් අපයෝජනය වී තිබේ. සමහර ළමුන් අන්තවාදීන් ගේ ග්රහණයට අසුවී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වූ අයුරු පිලිබඳ කතා ලෝකයේ බොහෝ දෙසින් ඇසී තිබේ. ඒ නිසා ළමයාට ආගම උගන්වන උලේමා කවුද , ඔහු උගන්වන්නේ කුමක්ද කියා අවධානය යොමු කරන්න.

ආගමික පූජකයන් යනු කෙලෙස් ප්රහීන කල පුද්ගලයෝ නොවෙති. සමහරක් විට ඔවුන් ගිහියන්ට වඩා ලිංගික පීඩනයෙන් පෙලෙති. එබැවින් දහම් පාසල් යන ඔබගේ දරුවාගේ ආරක්ෂාව පිලිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වන්න. දහම් පාසලේ සිදු වන්නේ කුමක්ද කියා ළමුන් ගෙන් නිතර අසන්න. ළමා ලිංගික අපයෝජනය ගැන සහ එවැනි අවස්ථා වලදී ගැලවී යන ආකාරය ගැන ඔබගේ දරුවා දැණුවත් කරන්න. ඒ සඳහා සුදුසුකම් තිබෙන විශ්වාසදායක දැණුම තිබෙන පුද්ගලයෙකුගේ සහාය ලබා ගන්න.

source https://transyl2014.blogspot.com/2019/02/blog-post_26.html?fbclid=IwAR3PGavpCifGLQ9bx3_hsngF74yteaIkEGJ1MGijMDqCOtUVKsHPVrvgraU

[QUOTE="rangana26, post: 24243128, member: 461943"] [b]දහම් පාසල් යාම අනිවාර්ය කරනු[/b] [SIZE="5"][COLOR="RoyalBlue"]දහම් පාසල් යාම අනිවාර්ය කරනු දහම් පාසල් යන ඔබගේ පුතා සහ දුවගේ ආරක්ෂාවට ඔවදන් 1) අද කාලයේ දහම් පාසල් වල උගන්වන සමහර සංගෙලා සහ ගුරුවරු ෂුුවර් නැති බඩුය. ඉඩක් ලැබුනු විගස ළමයාට අපචාරයක් සිදු කිරීමේ අණතුරක් තිබේ. ඒ නිසා ළමයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. ළමයාව තනිවම ඔවුන් සමග වන්දනා ගමන් නොයවන්න. එවැනි ගමන් යන්නේ නම් ඔබද සහභාගී වන්න. දහම් පාසලේ ළමයා ගනුදෙනු කරන භික්ෂූන් සහ ගුරුවරු පිලිබඳව විමසිලිමත් වන්න. ළමයාව අපයෝජන අණතුර පිලිබඳව දැණුවත් කරන්න. 2) පල්ලියේ ඉන්න සමහර ලෝගු අයියලාද ෂුවර් නැති අයිටම් වෙති. සමහරු පිඩෝෆීලියා හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝය. ඔවුන් ඉලක්ක කරන්නේ කුඩා දරුවන් වෙති. ඒ නිසා පල්ලියේ ගීතිකා ගැයීමට , උත්සව කාලයේ පල්ලිය සැරසීමට කියා ඔබගේ දරුවන් තනිවම නොයවන්න. නිතරම වැඩිහිටි අධීක්ෂණය තිබිය යුතුය. 3) කෝවිල් වලද ළමුන් විශාල වශයෙන් අපයෝජනයන්ට ලක් වෙති. පූසාරිලා අතින් අපයෝජනය වූ ළමුන් ගනන අති විශාලය. කෝවිල් භූමියේද තමන් ගේ ළමයා පිලිබඳව සැලකිලිමත් වන්න. 4) මුස්ලිම් පල්ලි වලද ළමුන් අපයෝජනය වී තිබේ. සමහර ළමුන් අන්තවාදීන් ගේ ග්රහණයට අසුවී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වූ අයුරු පිලිබඳ කතා ලෝකයේ බොහෝ දෙසින් ඇසී තිබේ. ඒ නිසා ළමයාට ආගම උගන්වන උලේමා කවුද , ඔහු උගන්වන්නේ කුමක්ද කියා අවධානය යොමු කරන්න. ආගමික පූජකයන් යනු කෙලෙස් ප්රහීන කල පුද්ගලයෝ නොවෙති. සමහරක් විට ඔවුන් ගිහියන්ට වඩා ලිංගික පීඩනයෙන් පෙලෙති. එබැවින් දහම් පාසල් යන ඔබගේ දරුවාගේ ආරක්ෂාව පිලිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වන්න. දහම් පාසලේ සිදු වන්නේ කුමක්ද කියා ළමුන් ගෙන් නිතර අසන්න. ළමා ලිංගික අපයෝජනය ගැන සහ එවැනි අවස්ථා වලදී ගැලවී යන ආකාරය ගැන ඔබගේ දරුවා දැණුවත් කරන්න. ඒ සඳහා සුදුසුකම් තිබෙන විශ්වාසදායක දැණුම තිබෙන පුද්ගලයෙකුගේ සහාය ලබා ගන්න.[/COLOR][/SIZE] source [URL="https://transyl2014.blogspot.com/2019/02/blog-post_26.html?fbclid=IwAR3PGavpCifGLQ9bx3_hsngF74yteaIkEGJ1MGijMDqCOtUVKsHPVrvgraU"]https://transyl2014.blogspot.com/2019/02/blog-post_26.html?fbclid=IwAR3PGavpCifGLQ9bx3_hsngF74yteaIkEGJ1MGijMDqCOtUVKsHPVrvgraU[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom