Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දහම් සභාව - දහම් ලිපි එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴සැමියෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම්෴

මැදගොඩ අභයතිස්ස හිමි

බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

මෙලොව ජීවිතය සහනදායි වීම කෙරෙහි වාසය කරන නිවසේ යහ පැවැත්ම ඉතා වැදගත්ය. මානුෂික දිවිපෙවත පිළිබඳව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන දම් දෙසූ බුදුරජාණන් වහන්සේ නිවසක සතුට හා සැනසුම උදාකරගත හැකි ආකාරය ඉතා පැහැදිලිව දේශනා කළ සේක. වෙසෙසින්ම නිවසක ස්වාමි භාර්යාවන් විසින් ඔවුනොවුන් වෙත විශ්වාසවන්තව හා භක්තිමත්ව කටයුතු කිරිම මගින් ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාන්හි දේශනා කළහ. සමාජ චාරිත්‍රයක් වශයෙන් නීතියෙන් බැඳෙන භින්න රුචික ස්ත්‍රියක හා පුරුෂයෙකුට වඩා හදවතින් නැගෙන සෙනෙහසේ බැම්මෙන් බැඳී සමාන අදහස් සහිත ස්වාමි භාර්යාවන් නිවසකට සිරිය කැන්දන බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ. භාර්යාවක හා ස්වාමිපුරුෂයෙකු විසින් සිය ගෘහ ජීවිතයේදී ඔවුනොවුන් විෂයෙහි ඉටුකළයුතු යුතුකම් හා වගකීම් මගින් යථොක්ත ගෘහ ජීවිතය අර්ථසම්පන්න වන ආකාරය සිගාලෝවාද සුත්‍රයේ දී පැහැදිලි කෙරෙයි

ගෘහපතියා කේන්ද්‍ර කොට ගෙන කරුණු දක්වන සිගාලෝවාද සූත්‍රයේදී බටහිර දෙස වශයෙන් සලකාගත් භාර්යාව විෂයෙහි පැවතිය යුතු ආකාරය කාරණා පහකින් විස්තර වෙයි.

1. ගරුකිරීමෙන් (සම්මානනාය)

2. අවමන් නොකිරීමෙන් (අනවමානනාය)

3. භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය)

4. නිවසේ කාර්යභාරයන් භාරදීමෙන් (ඉස්සරියවොස්සග්ගෙන)

5. ආභරණ ආදිය ලබාදීමෙන් (අලංකාරානුප්පදානෙන)

මෙසේ ඔවුනොවුන් විෂයෙහි යුතුකම් ඉටුකරන්නා වූ සාමයෙන් හා සහජීවනයෙන් යුත් ස්වාමි භාර්යාවන් වසන නිවස දෙවියෙකු හා දෙව¼ගනක විසින් අරක්ගත් දේව විමානයක් වැනි යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

1.ගරුකිරීමෙන් (සම්මානනාය)

ස්වාමි පුරුෂයෙකු විසින් බිරිඳක් කෙරෙහි දක්වන විශේෂ ගරුකිරීමක් නැත.ඇය බොහෝ විට ස්වාමියාට ගරුසරු දක්වමින් දිවිගෙවීමට කැමැත්තක් දක්වන්නීය. එහෙත් මෙහිලා ගරුකිරීම යනු ඇයට නිවසේ අදාළ ගරුත්වය ලබාදීමට ස්වාමියා කටයුතු කිරීමයි. පතිනියක වශයෙන් තම දෙමාපිය හැරදමා විවාහ ජීවිතයට එළඹෙන තැනැත්තිය තමාට දෙමාපියන්ගෙන් මෙතෙක් ලැබුණු ආදර කරුණාව ඉන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සිය ස්වාමියාගෙන්.ඇයට වචනයෙන් මෙන්ම හැසිරීමෙන් ද අදාළ ගරුත්වය ලබාදීම ස්වාමියාගේ යුතුකමයි. ඇය ස්වාමි පුරුෂයෙකුගේ කීකරු භාර්යාව වුවද ඇයට ද අදාළ ආත්ම ගරුත්වයක් ඇති බව ඔබ විසින් තරයේ මතක තබාගත යුතුය. ගෙදරදොර ජීවිතයේදී මෙන්ම සමාජ ජීවිතයේ දීද ඇයගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු සංවිධානය කිරීම ස්වාමි පුරුෂයෙකුගේ වගකීම වෙයි.

2.අවමන් නොකිරීමෙන් (අනවමානනාය)

ස්වකීය භාර්යාවට ගරු සරු දැක්වීම මෙන්ම අවමන් නොකිරීමට ද ස්වාමිපුරුෂයා විසින් වගබලා ගත යුතුය. භාර්යාව යනු ස්වාමිපුරුෂයා වෙත නීතියෙන් හිමිකර දෙන වහලියක නොවේ.ඇය ස්වාමිපුරුෂයා වෙත සියලු කටයුතු ඉටුකර දෙමින් යටහත් පහත්ව සිටිනුයේ ස්වාමි පුරුෂයා කෙරෙහි ඇති සෙනෙහස නිසාවෙන් මිස ඇයගේ දුර්වලකමක් නිසා නොවන බව වටහා ගත යුතුය.ඇය ද මනුෂ්‍යයෙකු බැවින් ඇය අතිනුදු අතපසු වීමෙන් හෝ වැරදි අඩුපාඩු සිදුවිය හැකිය. එවන් මොහොතක ඇය වෙත පරුෂ වචන දමා ගැසීම හෝ කායික පීඩාවන්ට ඇය ලක්කිරිම පුරුෂයෙකු වශයෙන් නොකළ යුතු ක්‍රියාවකි. ඇතැම් විට ඇයගේ දෙමාපියන් විසින් දෙන ලද දායාදයන්හි ප්‍රමාණය පිළිබඳ අවතක්සේරුවෙන් කථා කිරීම හා ඇගේ දෙමාපියන්ගේ අඩුපාඩු කථාකරමින් ඇය වෙහෙසට පත්කරන වසල ගුණ ඇති ස්වාමි පුරුෂයින් මෙම සාමජයෙහි ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැක නැත. එවන් ස්වාමි පුරුෂයන්ගේ අතගෙන දිනකටදහස්වර සුසුම් හෙළමින් කල්ගෙවන කාන්තාවන් වසන අපායවල බඳු නිවෙස් සුලභය. එය ස්වාමියෙකු වශයෙන් ශාපයකි.

තම දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ මවට තලා පෙලා හිංසා කරන පියවරුන් කෙරෙහි දරුවන් තුළ කෙසේ නම් සෙනහසක් ඇතිවන්න ද? එබඳු අවාසනාවන්ත පියවරුන් පිළිබඳ දරුවන් තුළ වැඩෙන පිළිකුල ඇතැම් විට දරුවා අතින් පියා මිය යාමේ සිදුවීම දක්වා වර්ධනය වී ඇති අවස්ථා අප දැක ඇත්තෙමු. එබැවින් භාර්යාවගේ යම් යම් දෝෂයන් ඇතත් ඒවා සුහදව සාකච්ඡා කිරීමෙන් සකස් කරගන්නවා විනා ඇය විවිධ කායික හා මානසික පීඩාවන්ට පත්කරන්නෙක් නොවීමට තරයේ මතක තබාගත යුතුය. නිවසේ පැවැත්ම සඳහා ඔබ විසින් දිවා රාත්‍රි වෙහෙසමින් මුදල් සොයන බව සත්‍යයකි. එහෙත් ඇය නිවසේ සිට දරුවන්ගේ කටයුතු සිදු කරමින් ස්වාමිපුරුෂයාගේ රෙදි පෙරෙදි පවා සෝදා දෙමින් කුදු මහත් කටයුතු සිදුකරන තැනැත්තියයි. ඇය අහිංසක දරුවන්ගේ මවයි.

සුරාපානය කොට නිවසට පැමිණ භාර්යාවගේ නැති දොස් පවා ඇය කෙරෙහි ආරෝපණය කරමින් ඇය මානසිකව අන්ත දුක්ඛිත තත්ත්වයට පත්කරන ස්වාමියා මෙලොවම නිරයට මං පාදා ගන්නෙකි. ඇතැම් විට සිය බිරිඳ මිතුරන් ඉදිරියේ අවඥාවට පත්කළ පුරුෂයින් නිසා මානසිකව බිඳ වැටී ජීවිතාන්තය දක්වා රෝගි තත්ත්වයන්ගෙන් පීඩාවිඳින කාන්තාවන් ද බොහෝ වෙති. භාර්යාව යනු ස්වාමි පුරුෂයෙකුට මවකි. එබැවින් ඔබ ඇයට නින්දා අපහාස කරන්නේ නම් එය මවට නින්දා කිරීම හා සමාන වූවකි.

3.භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය)

තම ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවන්ගේ පහස සෙවීම තරම් භාර්යවකගේ සිත බිඳ හෙළන තවත් දෙයක් නොමැත. ඇය තුළින් නොලැබෙන තාවකාලික සුවයක් පතා වෙනත් කාන්තාවන් කෙරෙහි ගමන් කරන්නවුන් සිය පවුල් ජීවිතය මෙන්ම ස්වකීය සෞඛ්‍යයද පිරිහීමෙන් අන්ත අසරණ තත්ත්වයන්ට පත්වන ආකාරය සාමජය තුළින් මැනවින් පැහැදිලි වේ. මෙහිලා පුරුෂ පක්ෂය තුළ පවත්නා දුර්වලතා මෙන්ම කාන්තාවගේ ද දුර්වලතාවන් හේතු වන බව නොකියා ම බැරිය. පුරුෂයෙකු කාන්තාවක සරණපාවා ගන්නේ සිය දුක සැප දෙකෙහි නොසැලී අත්වැල් බැඳ ගමන් කිරීමටය. එමෙන්ම ඔහුගේ කායික හා මානසික අවශ්‍යතාවන්ද ඇය විසින් සපුරා දීම ඔහුගේ ජීවිතය තෘප්තිමත් වීමට බලපායි. තෘප්තිමත් පුරුෂයෙකු වෙනත් කාන්තාවන් සොයා යාමට ඇති ඉඩකඩ සීමිතය. එබැවින් ස්වාමි පුරුෂයා තමා වෙත රඳවා ගැනීමේ වගකීම කාන්තාවක සතුය. එසේම වෙතත් කෙතරම් යහපත් භාර්යාවක සිටිය ද පරදාර සේවනයෙහි ලොල් පුරුෂයෝ සිටිති. ඔවුන් තෙවැනි සිකපදය බිඳ ගැනීමෙන් අකුසල් රැස්කර ගනිති. පරදාර සේවනය නිසා වන අකුසලයෙන් සසර ස්ත්‍රී භාවයේ උපත ලැබීමට හා නපුංසකයන්ව උපත ලැබීමට හේතුවන බව ද කර්ම විපාක දක්වන තන්හි පැහැදිලි කොට ඇත.

තමා ඇති දැඩි කළ මවුපියන් ද නැදෑ හිතමිතුන් ද හැර දමා කොටෙකු වෙත පෙම්බැඳ ඔහු සමග ඒමට තරම් රාගයෙන් මත් වූ සිටු කුමරියකගේ මනස ශක්තිමත් වූ ආකාරය බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිවේ. තමාට හිමි රජකම හැර දමා සැඩොලියක හා විවාහ වීමට තරම් සාලිය කුමරුගේ සිත සකස් වූයේ රාගයේ බලවත් කම නිසාවෙනි.ආදරය පේ‍්‍රමය වැනි නොයෙක් වචනයන්ගෙන් මෙම මානසිකත්වය හැඳින්වුව ද එහි අවසන ඇත්තේ භාවික හැගීම විසින් බුද්ධිය පරාජය කිරීමයි.

කාම සේවනය පිණිස ගිහියාට තහනමක් බුදුසමය විසින් පනවා නොමැති අතර එය පාපයක් වශයෙන් බුදුසමය හඳුන්වා දී නොමැත. එහෙත් කාම මිථ්‍යාචාරයෙහි නියැළෙමින් පරදාර සේවනයෙහි නියැළෙන ගිහියා වසලයෙකු බවත්, ඔහු පරාභවය කෙරෙහි අභිමුකව ගමන් කරන්නෙකු බවත් බුදුසමය පෙන්වා දෙයි.

ස්වාමි භාර්යාවන් තුළ සැබෑ පේ‍්‍රමයක් ඇත්නම් එය රාගය නිසා බිඳහෙළිය හැක්කක් නොවනු ඇත. ඔවුහු සංසාර ගතව එන බැඳීමකින් යුක්ත වූවන්ය. එවැනි ස්වාමි භාර්යාවන් සසර නැවත නැවතත් හමුවන ආකාරය බුදු සිරිතේ එන ප්රවෘත්තීන්ගෙන් පවා පැහැදිළි වෙයි. නකුල මාතා නකුල පිතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කෙරෙනුයේ ද ඔවුනොවුන් කෙරෙහි ස්නේහයෙන් බැඳී සම සීල සද්ධාවන්ගෙන් යුත් අඹුසැමි යුවළකගේ කථාවයි.

විශ්වාසය පළුදු කරන තමා සමාජයේ සෙස්සන්ගේ ගර්හාවට ලක්වන පුද්ගලයෙක් බවට පත්වීමට කාමමිථ්‍යාචාරය හේතු වෙයි. ඔබ ඔබගේ පෞද්ගලිකත්වය කෙරෙහි යම් ඇල්මක් දක්වන්නේ ද සෙස්සන් ද ඔවුන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි එබඳුම කැමැත්තක් දක්වන බව තේරුම් ගැනීමෙන් අත්තුපනායික ක්‍රමයෙන් (තමා අනුව අන්‍යයන් ගැන සිතීම) භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන්ගෙන් කම් සුව ලැබීමට සිහිනෙනුදු නොසිතිය යුතුය. එවන් පුරුෂයාට සිය භාර්යාවගෙන් දෙවියකුට බඳු සැලකිලි හිමිවේ.

4.නිවසේ කාර්යභාරයන් භාරදීමෙන්(ඉස්සරියවොස්සග්ගෙන)

බොහොමයක් අනුවණ පුරුෂයෝ කාන්තාවන් සතු සංවිධාන ශක්තිය පිළිබඳව සැක කරති. පැරණි පඩිවරුන් පවසා ඇත්තේ මැටි යොදා සකස් කරගත් සැකිල්ලකට අතු සෙවිලි කිරීමෙන් පමණක් නිවසක් නොවන බවත් කාන්තාවක වසන ගෙය පමණක් නිවස යන වචනයට යෝග්‍ය බවත් ය. (න ගෘහං ගෘහමිත්යාහු: ගෘහණීං ගෘහමුච්යතෙ) මෙම විවරණය තුළින් පැහැදිලි වන්නේ නිවසක් අර්ථවත් වන්නේ ගෘහණියගෙන් බවය. එබැවින් නිවසක සංවිධාන කටයුතු විෂයෙහි ගෘහණියගේ ප්‍රධානත්වය පිළිගැනීමට කිනම් තරාතිරමක පුරුෂයෙකු වුවද සූදානම් විය යුතුය. ලොව මෙතුවක් ඉතා උසස් තත්වයන්ට පත් පුරුෂයෙක් වේ නම් ඔහුගේ සියලු වැඩපිළිවෙළ පිටුපස බිරිඳ ද සිට ඇති බව සුපැහැදිළි කරුණකි. බෝසතුන්ගේ පවා පාරමිතා පූර්ණයේ දී ඇයගෙන් සැපයුණු පිටුබලය චන්දකින්ණර ජාතකය ආදියේ දී මැනවින් පැහැදිලි කොට ඇත.ඇතැම් අනුවණ පුද්ගලයන් කල්පනා කරනුයේ ස්ත්‍රිය නුවණ මද තැනැත්තියක බවත් ඇයට ගෙදර ඉවුම් පිහුම් කටයුතු හැර සෙසු කටයුතු අවිශය බවත් ය.

එහෙත් දූදරුවන්ගේ කටයුතු හා ගෙදොර කටයුතු වඩාත් අරපිරිමැස්මෙන් කිරීමේ හැකියාවක් සහජයෙන්ම කාන්තාව සතු වන බව අප පිළිගත යුතුය. එමෙන්ම යහපත් කාන්තාවෝ ස්වාමි පුරුෂයා දහඩිය මහන්සියෙන් උපයන වස්තුව විනාශ නොකරති. එබැවින් ඇයට සිය නිවසේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයා දීම ස්වාමි පුරුෂයෙකුගේ යුතුකමකි. ඔබ නිවසට ගෙනවුත් දෙන යමක් තමාට හා දරුවන්ට පිසදෙන කුස්සි අම්මා කෙනෙකුගේ මට්ටමට භාර්යාව පිළිබඳව කල්පනා නොකළ යුතුය. ඇය ද නිවසේ ඔබ මෙන්ම කටයුතු කාරණාවන්හිදී ප්‍රධානත්වයක් දරන එමෙන්ම වගකීමක් සහිත අයෙකු බව මොහොතකට හෝ අමතක නොකළ යුතුය. කොතරම් වැදගත් කාරණාවකදී වුවද භාර්යාව සමග සාකච්ඡා කොට එම කටයුත්ත කිරීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් නොවන බව තරයේ මතක තබාගන්න. ඇතැම් නොසන්සුන් අවස්ථාවන්හි ඔබ ගන්නා තීරණ පිළිබඳ ඇය නැවත විමසුම් සහගත ලෙස බැලීමට ඔබව පොළඹවනු ඇත. නිවසේ ගෘහමූලිකයා තමා බැවින් සියල්ල තීරණය කිරීමේ බලය තමා සතු වෙතැයි අත්තනෝමතිකව කටයුතු කරන ඇතැම්හු බොහෝ කොට පසුතැවිලි වනු ඔබ දැක ඇතුවාට සැක නැත.

5.ආභරණ ලබාදීමෙන(අලංකාරානුප්පදානෙන)

බුදුරජාණන් වහන්සේ සෙස්සන්ගේ සිත් මැනවින් අවබෝධකොට ගෙන දහම් දෙසු උතුමෙකු බව ඉතා මැනවින් පැහැදිලි වන තැනකි. මේ. කාන්තාවක වශයෙන් ඇය සෙසු ස්ත්රින් ඉදිරියේ දෙවැනි වීමට කිසිසේත් අකැමැත්තීය. එබැවින් ඉල්ලීමක් කළ තැනැත්තා ස්වාමි පුරුෂයා විසින් ඇයට ආභරණ ගෙන දිය යුතුය. එය තමාගේ ආර්ථික මට්ටමට අනුව සැලසුම් කර ගැනීම බුද්ධිමත් අඹුසැමියන්ගේ වගකීමකි. එහෙත් විවිධ ඇඳුම් ආයිත්තම් මගින් අනවශ්‍ය ආටෝපයක් ඇතිකර ගැනීම බෞද්ධ කාන්තාවගේ ස්වභාවය නොවේ. සෙසු ස්ත්රින් හමුවේ කරකණ පාලුවට ගිය සිය භාර්යාව නින්දාවට පත්වන්නේ නම් එම ස්වාමිපුරුෂයා ඇයට වැඩියක් ලැජ්ජා විය යුතුය. යහපත් ස්වාමි පුරුෂයෙකු වශයෙන් ස්ත්‍රියකගේ ස්ත්‍රි මානසිකත්වය හැඳින ඇයට අවශ්‍ය අලංකාර ආභරණ, ඇඳුම් ආයිත්තම් ගෙන දීමට කටයුතු කළ යුතුය. එකල්හි ඇයද ඔබ වෙත මහත් වූ පතිභක්තියකින් කටයුතු කරනු නො අනුමානය. ඇය සතු කණකර ආභරණ උකස්කොට මත්පැන් පානය හෝ සූදුව වැනි අයහපත් ක්‍රියාවන්ට යොමුවන පුරුෂයෝ සැබවින්ම මිනිස්කමට පවා නින්දා කරන්නවුන්ය.

කාන්තාවක වශයෙන් කෙතරම් ආභරණ පැළඳිය ද ඇගේ අලංකාරය රඳා පවතිනුයේ ඇය සතු ගුණ ධර්මයන් නිසාවෙනි.අතක් පිරෙන තුරු රන් වළලු පැළඳියද ගෙල පහත්වන තුරු රන් මාලා පැළඳියද දෙකන් ඉරී වැටෙන තරම් රන්තෝඩු පැළඳිය ද ඇය දුර්ගුණයන්ගෙන් යුතු තැනැත්තියක නම් ඉන් ඇති අලංකාරයක් නැත. පතිභක්තියෙන් කටයුතු කරණ ගුණ ධර්මයන්ගෙන් සපිරි කාන්තාව ම ශ්‍රේෂ්ඨ බව ධර්මයේ පැහැදිලි කෙරෙයි. මෙය වත්මන් කාන්තාවන් විසින් නැවත නැවතත් සිතිය යුතු කරුණකි.

බුදුසරණ අන්තර් ජාල කලාපය ඇසුරිනි

https://www.facebook.com/photo.php?fbid=417268478368772&set=a.397554433673510.1073741832.145864752175814&type=1&theater

[QUOTE="hdgpure, post: 14857185, member: 56825"] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash4/399893_417268478368772_715990829_n.jpg[/IMG] [B][SIZE="4"]෴සැමියෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම්෴ මැදගොඩ අභයතිස්ස හිමි බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. මෙලොව ජීවිතය සහනදායි වීම කෙරෙහි වාසය කරන නිවසේ යහ පැවැත්ම ඉතා වැදගත්ය. මානුෂික දිවිපෙවත පිළිබඳව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන දම් දෙසූ බුදුරජාණන් වහන්සේ නිවසක සතුට හා සැනසුම උදාකරගත හැකි ආකාරය ඉතා පැහැදිලිව දේශනා කළ සේක. වෙසෙසින්ම නිවසක ස්වාමි භාර්යාවන් විසින් ඔවුනොවුන් වෙත විශ්වාසවන්තව හා භක්තිමත්ව කටයුතු කිරිම මගින් ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාන්හි දේශනා කළහ. සමාජ චාරිත්‍රයක් වශයෙන් නීතියෙන් බැඳෙන භින්න රුචික ස්ත්‍රියක හා පුරුෂයෙකුට වඩා හදවතින් නැගෙන සෙනෙහසේ බැම්මෙන් බැඳී සමාන අදහස් සහිත ස්වාමි භාර්යාවන් නිවසකට සිරිය කැන්දන බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ. භාර්යාවක හා ස්වාමිපුරුෂයෙකු විසින් සිය ගෘහ ජීවිතයේදී ඔවුනොවුන් විෂයෙහි ඉටුකළයුතු යුතුකම් හා වගකීම් මගින් යථොක්ත ගෘහ ජීවිතය අර්ථසම්පන්න වන ආකාරය සිගාලෝවාද සුත්‍රයේ දී පැහැදිලි කෙරෙයි ගෘහපතියා කේන්ද්‍ර කොට ගෙන කරුණු දක්වන සිගාලෝවාද සූත්‍රයේදී බටහිර දෙස වශයෙන් සලකාගත් භාර්යාව විෂයෙහි පැවතිය යුතු ආකාරය කාරණා පහකින් විස්තර වෙයි. 1. ගරුකිරීමෙන් (සම්මානනාය) 2. අවමන් නොකිරීමෙන් (අනවමානනාය) 3. භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය) 4. නිවසේ කාර්යභාරයන් භාරදීමෙන් (ඉස්සරියවොස්සග්ගෙන) 5. ආභරණ ආදිය ලබාදීමෙන් (අලංකාරානුප්පදානෙන) මෙසේ ඔවුනොවුන් විෂයෙහි යුතුකම් ඉටුකරන්නා වූ සාමයෙන් හා සහජීවනයෙන් යුත් ස්වාමි භාර්යාවන් වසන නිවස දෙවියෙකු හා දෙව¼ගනක විසින් අරක්ගත් දේව විමානයක් වැනි යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. 1.ගරුකිරීමෙන් (සම්මානනාය) ස්වාමි පුරුෂයෙකු විසින් බිරිඳක් කෙරෙහි දක්වන විශේෂ ගරුකිරීමක් නැත.ඇය බොහෝ විට ස්වාමියාට ගරුසරු දක්වමින් දිවිගෙවීමට කැමැත්තක් දක්වන්නීය. එහෙත් මෙහිලා ගරුකිරීම යනු ඇයට නිවසේ අදාළ ගරුත්වය ලබාදීමට ස්වාමියා කටයුතු කිරීමයි. පතිනියක වශයෙන් තම දෙමාපිය හැරදමා විවාහ ජීවිතයට එළඹෙන තැනැත්තිය තමාට දෙමාපියන්ගෙන් මෙතෙක් ලැබුණු ආදර කරුණාව ඉන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සිය ස්වාමියාගෙන්.ඇයට වචනයෙන් මෙන්ම හැසිරීමෙන් ද අදාළ ගරුත්වය ලබාදීම ස්වාමියාගේ යුතුකමයි. ඇය ස්වාමි පුරුෂයෙකුගේ කීකරු භාර්යාව වුවද ඇයට ද අදාළ ආත්ම ගරුත්වයක් ඇති බව ඔබ විසින් තරයේ මතක තබාගත යුතුය. ගෙදරදොර ජීවිතයේදී මෙන්ම සමාජ ජීවිතයේ දීද ඇයගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු සංවිධානය කිරීම ස්වාමි පුරුෂයෙකුගේ වගකීම වෙයි. 2.අවමන් නොකිරීමෙන් (අනවමානනාය) ස්වකීය භාර්යාවට ගරු සරු දැක්වීම මෙන්ම අවමන් නොකිරීමට ද ස්වාමිපුරුෂයා විසින් වගබලා ගත යුතුය. භාර්යාව යනු ස්වාමිපුරුෂයා වෙත නීතියෙන් හිමිකර දෙන වහලියක නොවේ.ඇය ස්වාමිපුරුෂයා වෙත සියලු කටයුතු ඉටුකර දෙමින් යටහත් පහත්ව සිටිනුයේ ස්වාමි පුරුෂයා කෙරෙහි ඇති සෙනෙහස නිසාවෙන් මිස ඇයගේ දුර්වලකමක් නිසා නොවන බව වටහා ගත යුතුය.ඇය ද මනුෂ්‍යයෙකු බැවින් ඇය අතිනුදු අතපසු වීමෙන් හෝ වැරදි අඩුපාඩු සිදුවිය හැකිය. එවන් මොහොතක ඇය වෙත පරුෂ වචන දමා ගැසීම හෝ කායික පීඩාවන්ට ඇය ලක්කිරිම පුරුෂයෙකු වශයෙන් නොකළ යුතු ක්‍රියාවකි. ඇතැම් විට ඇයගේ දෙමාපියන් විසින් දෙන ලද දායාදයන්හි ප්‍රමාණය පිළිබඳ අවතක්සේරුවෙන් කථා කිරීම හා ඇගේ දෙමාපියන්ගේ අඩුපාඩු කථාකරමින් ඇය වෙහෙසට පත්කරන වසල ගුණ ඇති ස්වාමි පුරුෂයින් මෙම සාමජයෙහි ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැක නැත. එවන් ස්වාමි පුරුෂයන්ගේ අතගෙන දිනකටදහස්වර සුසුම් හෙළමින් කල්ගෙවන කාන්තාවන් වසන අපායවල බඳු නිවෙස් සුලභය. එය ස්වාමියෙකු වශයෙන් ශාපයකි. තම දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ මවට තලා පෙලා හිංසා කරන පියවරුන් කෙරෙහි දරුවන් තුළ කෙසේ නම් සෙනහසක් ඇතිවන්න ද? එබඳු අවාසනාවන්ත පියවරුන් පිළිබඳ දරුවන් තුළ වැඩෙන පිළිකුල ඇතැම් විට දරුවා අතින් පියා මිය යාමේ සිදුවීම දක්වා වර්ධනය වී ඇති අවස්ථා අප දැක ඇත්තෙමු. එබැවින් භාර්යාවගේ යම් යම් දෝෂයන් ඇතත් ඒවා සුහදව සාකච්ඡා කිරීමෙන් සකස් කරගන්නවා විනා ඇය විවිධ කායික හා මානසික පීඩාවන්ට පත්කරන්නෙක් නොවීමට තරයේ මතක තබාගත යුතුය. නිවසේ පැවැත්ම සඳහා ඔබ විසින් දිවා රාත්‍රි වෙහෙසමින් මුදල් සොයන බව සත්‍යයකි. එහෙත් ඇය නිවසේ සිට දරුවන්ගේ කටයුතු සිදු කරමින් ස්වාමිපුරුෂයාගේ රෙදි පෙරෙදි පවා සෝදා දෙමින් කුදු මහත් කටයුතු සිදුකරන තැනැත්තියයි. ඇය අහිංසක දරුවන්ගේ මවයි. සුරාපානය කොට නිවසට පැමිණ භාර්යාවගේ නැති දොස් පවා ඇය කෙරෙහි ආරෝපණය කරමින් ඇය මානසිකව අන්ත දුක්ඛිත තත්ත්වයට පත්කරන ස්වාමියා මෙලොවම නිරයට මං පාදා ගන්නෙකි. ඇතැම් විට සිය බිරිඳ මිතුරන් ඉදිරියේ අවඥාවට පත්කළ පුරුෂයින් නිසා මානසිකව බිඳ වැටී ජීවිතාන්තය දක්වා රෝගි තත්ත්වයන්ගෙන් පීඩාවිඳින කාන්තාවන් ද බොහෝ වෙති. භාර්යාව යනු ස්වාමි පුරුෂයෙකුට මවකි. එබැවින් ඔබ ඇයට නින්දා අපහාස කරන්නේ නම් එය මවට නින්දා කිරීම හා සමාන වූවකි. 3.භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය) තම ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවන්ගේ පහස සෙවීම තරම් භාර්යවකගේ සිත බිඳ හෙළන තවත් දෙයක් නොමැත. ඇය තුළින් නොලැබෙන තාවකාලික සුවයක් පතා වෙනත් කාන්තාවන් කෙරෙහි ගමන් කරන්නවුන් සිය පවුල් ජීවිතය මෙන්ම ස්වකීය සෞඛ්‍යයද පිරිහීමෙන් අන්ත අසරණ තත්ත්වයන්ට පත්වන ආකාරය සාමජය තුළින් මැනවින් පැහැදිලි වේ. මෙහිලා පුරුෂ පක්ෂය තුළ පවත්නා දුර්වලතා මෙන්ම කාන්තාවගේ ද දුර්වලතාවන් හේතු වන බව නොකියා ම බැරිය. පුරුෂයෙකු කාන්තාවක සරණපාවා ගන්නේ සිය දුක සැප දෙකෙහි නොසැලී අත්වැල් බැඳ ගමන් කිරීමටය. එමෙන්ම ඔහුගේ කායික හා මානසික අවශ්‍යතාවන්ද ඇය විසින් සපුරා දීම ඔහුගේ ජීවිතය තෘප්තිමත් වීමට බලපායි. තෘප්තිමත් පුරුෂයෙකු වෙනත් කාන්තාවන් සොයා යාමට ඇති ඉඩකඩ සීමිතය. එබැවින් ස්වාමි පුරුෂයා තමා වෙත රඳවා ගැනීමේ වගකීම කාන්තාවක සතුය. එසේම වෙතත් කෙතරම් යහපත් භාර්යාවක සිටිය ද පරදාර සේවනයෙහි ලොල් පුරුෂයෝ සිටිති. ඔවුන් තෙවැනි සිකපදය බිඳ ගැනීමෙන් අකුසල් රැස්කර ගනිති. පරදාර සේවනය නිසා වන අකුසලයෙන් සසර ස්ත්‍රී භාවයේ උපත ලැබීමට හා නපුංසකයන්ව උපත ලැබීමට හේතුවන බව ද කර්ම විපාක දක්වන තන්හි පැහැදිලි කොට ඇත. තමා ඇති දැඩි කළ මවුපියන් ද නැදෑ හිතමිතුන් ද හැර දමා කොටෙකු වෙත පෙම්බැඳ ඔහු සමග ඒමට තරම් රාගයෙන් මත් වූ සිටු කුමරියකගේ මනස ශක්තිමත් වූ ආකාරය බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිවේ. තමාට හිමි රජකම හැර දමා සැඩොලියක හා විවාහ වීමට තරම් සාලිය කුමරුගේ සිත සකස් වූයේ රාගයේ බලවත් කම නිසාවෙනි.ආදරය පේ‍්‍රමය වැනි නොයෙක් වචනයන්ගෙන් මෙම මානසිකත්වය හැඳින්වුව ද එහි අවසන ඇත්තේ භාවික හැගීම විසින් බුද්ධිය පරාජය කිරීමයි. කාම සේවනය පිණිස ගිහියාට තහනමක් බුදුසමය විසින් පනවා නොමැති අතර එය පාපයක් වශයෙන් බුදුසමය හඳුන්වා දී නොමැත. එහෙත් කාම මිථ්‍යාචාරයෙහි නියැළෙමින් පරදාර සේවනයෙහි නියැළෙන ගිහියා වසලයෙකු බවත්, ඔහු පරාභවය කෙරෙහි අභිමුකව ගමන් කරන්නෙකු බවත් බුදුසමය පෙන්වා දෙයි. ස්වාමි භාර්යාවන් තුළ සැබෑ පේ‍්‍රමයක් ඇත්නම් එය රාගය නිසා බිඳහෙළිය හැක්කක් නොවනු ඇත. ඔවුහු සංසාර ගතව එන බැඳීමකින් යුක්ත වූවන්ය. එවැනි ස්වාමි භාර්යාවන් සසර නැවත නැවතත් හමුවන ආකාරය බුදු සිරිතේ එන ප්රවෘත්තීන්ගෙන් පවා පැහැදිළි වෙයි. නකුල මාතා නකුල පිතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කෙරෙනුයේ ද ඔවුනොවුන් කෙරෙහි ස්නේහයෙන් බැඳී සම සීල සද්ධාවන්ගෙන් යුත් අඹුසැමි යුවළකගේ කථාවයි. විශ්වාසය පළුදු කරන තමා සමාජයේ සෙස්සන්ගේ ගර්හාවට ලක්වන පුද්ගලයෙක් බවට පත්වීමට කාමමිථ්‍යාචාරය හේතු වෙයි. ඔබ ඔබගේ පෞද්ගලිකත්වය කෙරෙහි යම් ඇල්මක් දක්වන්නේ ද සෙස්සන් ද ඔවුන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි එබඳුම කැමැත්තක් දක්වන බව තේරුම් ගැනීමෙන් අත්තුපනායික ක්‍රමයෙන් (තමා අනුව අන්‍යයන් ගැන සිතීම) භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන්ගෙන් කම් සුව ලැබීමට සිහිනෙනුදු නොසිතිය යුතුය. එවන් පුරුෂයාට සිය භාර්යාවගෙන් දෙවියකුට බඳු සැලකිලි හිමිවේ. 4.නිවසේ කාර්යභාරයන් භාරදීමෙන්(ඉස්සරියවොස්සග්ගෙන) බොහොමයක් අනුවණ පුරුෂයෝ කාන්තාවන් සතු සංවිධාන ශක්තිය පිළිබඳව සැක කරති. පැරණි පඩිවරුන් පවසා ඇත්තේ මැටි යොදා සකස් කරගත් සැකිල්ලකට අතු සෙවිලි කිරීමෙන් පමණක් නිවසක් නොවන බවත් කාන්තාවක වසන ගෙය පමණක් නිවස යන වචනයට යෝග්‍ය බවත් ය. (න ගෘහං ගෘහමිත්යාහු: ගෘහණීං ගෘහමුච්යතෙ) මෙම විවරණය තුළින් පැහැදිලි වන්නේ නිවසක් අර්ථවත් වන්නේ ගෘහණියගෙන් බවය. එබැවින් නිවසක සංවිධාන කටයුතු විෂයෙහි ගෘහණියගේ ප්‍රධානත්වය පිළිගැනීමට කිනම් තරාතිරමක පුරුෂයෙකු වුවද සූදානම් විය යුතුය. ලොව මෙතුවක් ඉතා උසස් තත්වයන්ට පත් පුරුෂයෙක් වේ නම් ඔහුගේ සියලු වැඩපිළිවෙළ පිටුපස බිරිඳ ද සිට ඇති බව සුපැහැදිළි කරුණකි. බෝසතුන්ගේ පවා පාරමිතා පූර්ණයේ දී ඇයගෙන් සැපයුණු පිටුබලය චන්දකින්ණර ජාතකය ආදියේ දී මැනවින් පැහැදිලි කොට ඇත.ඇතැම් අනුවණ පුද්ගලයන් කල්පනා කරනුයේ ස්ත්‍රිය නුවණ මද තැනැත්තියක බවත් ඇයට ගෙදර ඉවුම් පිහුම් කටයුතු හැර සෙසු කටයුතු අවිශය බවත් ය. එහෙත් දූදරුවන්ගේ කටයුතු හා ගෙදොර කටයුතු වඩාත් අරපිරිමැස්මෙන් කිරීමේ හැකියාවක් සහජයෙන්ම කාන්තාව සතු වන බව අප පිළිගත යුතුය. එමෙන්ම යහපත් කාන්තාවෝ ස්වාමි පුරුෂයා දහඩිය මහන්සියෙන් උපයන වස්තුව විනාශ නොකරති. එබැවින් ඇයට සිය නිවසේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයා දීම ස්වාමි පුරුෂයෙකුගේ යුතුකමකි. ඔබ නිවසට ගෙනවුත් දෙන යමක් තමාට හා දරුවන්ට පිසදෙන කුස්සි අම්මා කෙනෙකුගේ මට්ටමට භාර්යාව පිළිබඳව කල්පනා නොකළ යුතුය. ඇය ද නිවසේ ඔබ මෙන්ම කටයුතු කාරණාවන්හිදී ප්‍රධානත්වයක් දරන එමෙන්ම වගකීමක් සහිත අයෙකු බව මොහොතකට හෝ අමතක නොකළ යුතුය. කොතරම් වැදගත් කාරණාවකදී වුවද භාර්යාව සමග සාකච්ඡා කොට එම කටයුත්ත කිරීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් නොවන බව තරයේ මතක තබාගන්න. ඇතැම් නොසන්සුන් අවස්ථාවන්හි ඔබ ගන්නා තීරණ පිළිබඳ ඇය නැවත විමසුම් සහගත ලෙස බැලීමට ඔබව පොළඹවනු ඇත. නිවසේ ගෘහමූලිකයා තමා බැවින් සියල්ල තීරණය කිරීමේ බලය තමා සතු වෙතැයි අත්තනෝමතිකව කටයුතු කරන ඇතැම්හු බොහෝ කොට පසුතැවිලි වනු ඔබ දැක ඇතුවාට සැක නැත. 5.ආභරණ ලබාදීමෙන(අලංකාරානුප්පදානෙන) බුදුරජාණන් වහන්සේ සෙස්සන්ගේ සිත් මැනවින් අවබෝධකොට ගෙන දහම් දෙසු උතුමෙකු බව ඉතා මැනවින් පැහැදිලි වන තැනකි. මේ. කාන්තාවක වශයෙන් ඇය සෙසු ස්ත්රින් ඉදිරියේ දෙවැනි වීමට කිසිසේත් අකැමැත්තීය. එබැවින් ඉල්ලීමක් කළ තැනැත්තා ස්වාමි පුරුෂයා විසින් ඇයට ආභරණ ගෙන දිය යුතුය. එය තමාගේ ආර්ථික මට්ටමට අනුව සැලසුම් කර ගැනීම බුද්ධිමත් අඹුසැමියන්ගේ වගකීමකි. එහෙත් විවිධ ඇඳුම් ආයිත්තම් මගින් අනවශ්‍ය ආටෝපයක් ඇතිකර ගැනීම බෞද්ධ කාන්තාවගේ ස්වභාවය නොවේ. සෙසු ස්ත්රින් හමුවේ කරකණ පාලුවට ගිය සිය භාර්යාව නින්දාවට පත්වන්නේ නම් එම ස්වාමිපුරුෂයා ඇයට වැඩියක් ලැජ්ජා විය යුතුය. යහපත් ස්වාමි පුරුෂයෙකු වශයෙන් ස්ත්‍රියකගේ ස්ත්‍රි මානසිකත්වය හැඳින ඇයට අවශ්‍ය අලංකාර ආභරණ, ඇඳුම් ආයිත්තම් ගෙන දීමට කටයුතු කළ යුතුය. එකල්හි ඇයද ඔබ වෙත මහත් වූ පතිභක්තියකින් කටයුතු කරනු නො අනුමානය. ඇය සතු කණකර ආභරණ උකස්කොට මත්පැන් පානය හෝ සූදුව වැනි අයහපත් ක්‍රියාවන්ට යොමුවන පුරුෂයෝ සැබවින්ම මිනිස්කමට පවා නින්දා කරන්නවුන්ය. කාන්තාවක වශයෙන් කෙතරම් ආභරණ පැළඳිය ද ඇගේ අලංකාරය රඳා පවතිනුයේ ඇය සතු ගුණ ධර්මයන් නිසාවෙනි.අතක් පිරෙන තුරු රන් වළලු පැළඳියද ගෙල පහත්වන තුරු රන් මාලා පැළඳියද දෙකන් ඉරී වැටෙන තරම් රන්තෝඩු පැළඳිය ද ඇය දුර්ගුණයන්ගෙන් යුතු තැනැත්තියක නම් ඉන් ඇති අලංකාරයක් නැත. පතිභක්තියෙන් කටයුතු කරණ ගුණ ධර්මයන්ගෙන් සපිරි කාන්තාව ම ශ්‍රේෂ්ඨ බව ධර්මයේ පැහැදිලි කෙරෙයි. මෙය වත්මන් කාන්තාවන් විසින් නැවත නැවතත් සිතිය යුතු කරුණකි. බුදුසරණ අන්තර් ජාල කලාපය ඇසුරිනි[/SIZE][/B] [url]https://www.facebook.com/photo.php?fbid=417268478368772&set=a.397554433673510.1073741832.145864752175814&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom