Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දහම් සභාව - දහම් ලිපි එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ

2. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති . භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච

3.භූතපුබ්බං, භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්යූළ්හො අහොසි. අථ ඛො, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි ,

‘සචෙ, මාරිසා, දෙවානං සඞ්ගාමගතානං උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, මමෙව තස්මිං සමයෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ. මමඤ්හි වො ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති’.

4.නො චෙ මෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. පජාපතිස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.

5.නො චෙ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. වරුණස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.

6.නො චෙ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ ඊසානස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. ඊසානස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සතී ති.

7.තං ඛො පන, භික්ඛවෙ, සක්කස්ස වා දෙවානමින්දස්ස ධජග්ගං උල්ලොකයතං, පජාපතිස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, වරුණස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, ඊසානස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)].

තං කිස්ස හෙතු? සක්කො හි, භික්ඛවෙ, දෙවානමින්දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්භී උත්‍රාසී පලායීති.

8.අහඤ්ච ඛො, භික්ඛවෙ, එවං වදාමි

සචෙ තුම්හාකං, භික්ඛවෙ, අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, මමෙව තස්මිං සමයෙ අනුස්සරෙය්‍යාථ

ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. මමඤ්හි වො, භික්ඛවෙ, අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.

9.නො චෙ මං අනුස්සරෙය්‍යාථ, අථ ධම්මං අනුස්සරෙය්‍යාථ

ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මඤ්හි වො, භික්ඛවෙ, අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.

10.නො චෙ ධම්මං අනුස්සරෙය්‍යාථ, අථ සඞ්ඝං අනුස්සරෙය්‍යාථ

සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝඤ්හි වො, භික්ඛවෙ, අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.

11. තං කිස්ස හෙතු? තථාගතො හි, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී’ති.

12.ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා –

අරඤ්ඤෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙව භික්ඛවො;

අනුස්සරෙය්‍යාථ සම්බුද්ධං, භයං තුම්හාක නො සියා.

නො චෙ බුද්ධං සරෙය්‍යාථ, ලොකජෙට්ඨං නරාසභං

අථ ධම්මං සරෙය්‍යාථ, නිය්යානිකං සුදෙසිතං.

නො චෙ ධම්මං සරෙය්‍යාථ, නිය්යානිකං සුදෙසිතං

අථ සඞ්ඝං සරෙය්‍යාථ, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.

එවං බුද්ධං සරන්තානං, ධම්මං සඞ්ඝඤ්ච භික්ඛවො;

භයං වා ඡම්භිතත්තං වා, ලොමහංසො න හෙස්සතී’’ති.

ධජග්ග සූත්‍රය නිමි.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්රදේවේන්ද්ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්ද්රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10. ´´ඉදින් තෙපි ධර්මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.

´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.

´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්මය සිහි කරව්.

´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.

´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´

තෙරුවන් සරණයි...

English Edition

Banner Protection (Dhajagga Paritta )

Thus have I heard:

On one occasion the Blessed One was living near Savatthi at Jetavana at the monastery of Anathapindika. Then he addressed the monks saying, "O monks." — "Venerable Sir," said the monks by way of reply to the Blessed One. Thereupon he spoke as follows:

"Monks, I shall relate a former incident. There arose a battle between the Devas (gods) and Asuras. Then Sakka, the Lord of the devas, addressed the devas of the Tavatimsa heaven thus:

"'Happy ones, if the devas who have gone to the battle should experience fear or terror or suffer from hair standing on end, let them behold the crest of my own banner. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.

"'If you fail to look up to the crest of my banner, look at the crest of the banner of Pajapati, King of gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.

"'If you fail to look up to the crest of Pajapati, King of the gods, look at the crest of the banner of Varuna, King of the gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.'

"Monks, any fear, terror or hair standing on end arising in them who look at the crest of the banner of Sakka... The Lord of the gods, of Pajapati... of Varuna... of Isana, the King of the gods, any fear terror or hair standing on end, may pass away, or may not pass away. What is the reason for this?

"Sakka, the Lord of gods, O monks, is not free from lust, not free from hate, not free from delusion, and is therefore liable to fear, terror, fright, and flight. I also say unto you O monks — if any fear, terror or hair standing on end should arise in you when you have gone to the forest or to the foot of a tree, or to an empty house (lonely place), then think only of me thus:

"'Such Indeed is the Blessed One, arahant (Consummate One), supremely enlightened, endowed with knowledge and virtue, welcome being, knower of worlds, the peerless trainer of persons, teacher of gods and men, the Buddha, the Blessed One.' Monks, if you think of me, any fear, terror, or standing of hair on end, that may arise in you, will pass away.

"If you fail to think of me, then think of the Dhamma (the Doctrine) thus: 'Well expounded is the Dhamma by the Blessed One, a Dhamma to be realized by oneself and gives immediate results, a Dhamma which invites investigation and leads up to Nibbana, a Dhamma to be understood by the wise each for himself.' Monks, if you think of the Dhamma, any fear, terror or hair standing on end, that may arise in you, will pass away.

"If you fail to think of the Dhamma, then think of the Sangha (the Order) thus: 'Of good conduct is the Order of Disciples of the Blessed One, of upright conduct is the Order of Disciples of the Blessed One, of wise conduct is the Order of Disciples of the Blessed One, of dutiful conduct is the Order of Disciples of the Blessed One. This Order of Disciples of the Blessed One — namely those four pairs of persons,[2] the eight kinds of individuals[3] — is worthy of offerings, is worthy of hospitality, is worthy of gifts, is worthy of reverential salutations, is an incomparable field of merit for the world.' Monks, if you think of the Sangha, any fear, terror or hair standing on end, that may arise in you, will pass away. What is the reason for this? The Tathagata, O monks, who is arahant, supremely enlightened, is free from lust, free from hate, is free from delusion, and is not liable to fear, terror, fright or flight."

So said the Blessed One. Having thus spoken, the teacher, the "Welcome Being" (Sugata), further said:

i. Whether in forest or at foot of tree, Or in some secluded spot, O monks, Do call to mind that Buddha Supreme; Then will there be no fear to you at all. ii. If you think not of the Buddha, O monks, That Lord of the world and Chief of men, Then do think, O monks, of that Dhamma; So well preached and leading to Nibbana. iii. If you think not of the Dhamma, O monks Well preached and leading to Nibbana; Then do think, O monks, of that Sangha, That wonderful field of merit to all. iv. To those recalling the Buddha supreme, To those recalling the Dhamma sublime, And to those recalling the Sangha, No fear, no terror will make them quiver.

Notes

1.

S. i. 218.

[2].

The four pairs of persons constitute the four kinds of aryan disciples who have attained the four paths and four fruits of sanctity (magga and phala), namely: sotapatti, "stream-entry"; sakadagami, "once-return"; anagami, "non-return"; and arahattha, arahantship, the fourth and the last stage at which all fetters are severed and taints rooted out.

[3].

The above four pairs become eight when the Paths and Fruits are regarded separately.

May the Triple Gem bless you

https://www.facebook.com/photo.php?fbid=625704767458967&set=a.541366799226098.138252.541364085893036&type=1&theater

[QUOTE="hdgpure, post: 14878957, member: 56825"] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash4/376129_625704767458967_384802119_n.jpg[/IMG] [B][SIZE="4"]1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ 2. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති . භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච 3.භූතපුබ්බං, භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්යූළ්හො අහොසි. අථ ඛො, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි , ‘සචෙ, මාරිසා, දෙවානං සඞ්ගාමගතානං උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, මමෙව තස්මිං සමයෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ. මමඤ්හි වො ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති’. 4.නො චෙ මෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. පජාපතිස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති. 5.නො චෙ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. වරුණස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති. 6.නො චෙ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ ඊසානස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. ඊසානස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සතී ති. 7.තං ඛො පන, භික්ඛවෙ, සක්කස්ස වා දෙවානමින්දස්ස ධජග්ගං උල්ලොකයතං, පජාපතිස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, වරුණස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, ඊසානස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)]. තං කිස්ස හෙතු? සක්කො හි, භික්ඛවෙ, දෙවානමින්දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්භී උත්‍රාසී පලායීති. 8.අහඤ්ච ඛො, භික්ඛවෙ, එවං වදාමි සචෙ තුම්හාකං, භික්ඛවෙ, අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, මමෙව තස්මිං සමයෙ අනුස්සරෙය්‍යාථ ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. මමඤ්හි වො, භික්ඛවෙ, අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති. 9.නො චෙ මං අනුස්සරෙය්‍යාථ, අථ ධම්මං අනුස්සරෙය්‍යාථ ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මඤ්හි වො, භික්ඛවෙ, අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති. 10.නො චෙ ධම්මං අනුස්සරෙය්‍යාථ, අථ සඞ්ඝං අනුස්සරෙය්‍යාථ සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝඤ්හි වො, භික්ඛවෙ, අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති. 11. තං කිස්ස හෙතු? තථාගතො හි, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී’ති. 12.ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා – අරඤ්ඤෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙව භික්ඛවො; අනුස්සරෙය්‍යාථ සම්බුද්ධං, භයං තුම්හාක නො සියා. නො චෙ බුද්ධං සරෙය්‍යාථ, ලොකජෙට්ඨං නරාසභං අථ ධම්මං සරෙය්‍යාථ, නිය්යානිකං සුදෙසිතං. නො චෙ ධම්මං සරෙය්‍යාථ, නිය්යානිකං සුදෙසිතං අථ සඞ්ඝං සරෙය්‍යාථ, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. එවං බුද්ධං සරන්තානං, ධම්මං සඞ්ඝඤ්ච භික්ඛවො; භයං වා ඡම්භිතත්තං වා, ලොමහංසො න හෙස්සතී’’ති. ධජග්ග සූත්‍රය නිමි. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. 3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්රදේවේන්ද්ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය. 4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය. 5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය. 6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´ 7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්ද්රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. ) 8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´ 9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´ 10. ´´ඉදින් තෙපි ධර්මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´ 11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´ 12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක. ´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය. ´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්මය සිහි කරව්. ´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්. ´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´ තෙරුවන් සරණයි... English Edition Banner Protection (Dhajagga Paritta ) Thus have I heard: On one occasion the Blessed One was living near Savatthi at Jetavana at the monastery of Anathapindika. Then he addressed the monks saying, "O monks." — "Venerable Sir," said the monks by way of reply to the Blessed One. Thereupon he spoke as follows: "Monks, I shall relate a former incident. There arose a battle between the Devas (gods) and Asuras. Then Sakka, the Lord of the devas, addressed the devas of the Tavatimsa heaven thus: "'Happy ones, if the devas who have gone to the battle should experience fear or terror or suffer from hair standing on end, let them behold the crest of my own banner. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away. "'If you fail to look up to the crest of my banner, look at the crest of the banner of Pajapati, King of gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away. "'If you fail to look up to the crest of Pajapati, King of the gods, look at the crest of the banner of Varuna, King of the gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.' "Monks, any fear, terror or hair standing on end arising in them who look at the crest of the banner of Sakka... The Lord of the gods, of Pajapati... of Varuna... of Isana, the King of the gods, any fear terror or hair standing on end, may pass away, or may not pass away. What is the reason for this? "Sakka, the Lord of gods, O monks, is not free from lust, not free from hate, not free from delusion, and is therefore liable to fear, terror, fright, and flight. I also say unto you O monks — if any fear, terror or hair standing on end should arise in you when you have gone to the forest or to the foot of a tree, or to an empty house (lonely place), then think only of me thus: "'Such Indeed is the Blessed One, arahant (Consummate One), supremely enlightened, endowed with knowledge and virtue, welcome being, knower of worlds, the peerless trainer of persons, teacher of gods and men, the Buddha, the Blessed One.' Monks, if you think of me, any fear, terror, or standing of hair on end, that may arise in you, will pass away. "If you fail to think of me, then think of the Dhamma (the Doctrine) thus: 'Well expounded is the Dhamma by the Blessed One, a Dhamma to be realized by oneself and gives immediate results, a Dhamma which invites investigation and leads up to Nibbana, a Dhamma to be understood by the wise each for himself.' Monks, if you think of the Dhamma, any fear, terror or hair standing on end, that may arise in you, will pass away. "If you fail to think of the Dhamma, then think of the Sangha (the Order) thus: 'Of good conduct is the Order of Disciples of the Blessed One, of upright conduct is the Order of Disciples of the Blessed One, of wise conduct is the Order of Disciples of the Blessed One, of dutiful conduct is the Order of Disciples of the Blessed One. This Order of Disciples of the Blessed One — namely those four pairs of persons,[2] the eight kinds of individuals[3] — is worthy of offerings, is worthy of hospitality, is worthy of gifts, is worthy of reverential salutations, is an incomparable field of merit for the world.' Monks, if you think of the Sangha, any fear, terror or hair standing on end, that may arise in you, will pass away. What is the reason for this? The Tathagata, O monks, who is arahant, supremely enlightened, is free from lust, free from hate, is free from delusion, and is not liable to fear, terror, fright or flight." So said the Blessed One. Having thus spoken, the teacher, the "Welcome Being" (Sugata), further said: i. Whether in forest or at foot of tree, Or in some secluded spot, O monks, Do call to mind that Buddha Supreme; Then will there be no fear to you at all. ii. If you think not of the Buddha, O monks, That Lord of the world and Chief of men, Then do think, O monks, of that Dhamma; So well preached and leading to Nibbana. iii. If you think not of the Dhamma, O monks Well preached and leading to Nibbana; Then do think, O monks, of that Sangha, That wonderful field of merit to all. iv. To those recalling the Buddha supreme, To those recalling the Dhamma sublime, And to those recalling the Sangha, No fear, no terror will make them quiver. Notes 1. S. i. 218. [2]. The four pairs of persons constitute the four kinds of aryan disciples who have attained the four paths and four fruits of sanctity (magga and phala), namely: sotapatti, "stream-entry"; sakadagami, "once-return"; anagami, "non-return"; and arahattha, arahantship, the fourth and the last stage at which all fetters are severed and taints rooted out. [3]. The above four pairs become eight when the Paths and Fruits are regarded separately. May the Triple Gem bless you [/SIZE][/B] [url]https://www.facebook.com/photo.php?fbid=625704767458967&set=a.541366799226098.138252.541364085893036&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom