Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දහම් සභාව - දහම් ලිපි එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නදී කාශ්‍යප ජටිල තෙමේ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකරද, ගිනිපුදනා උපකරණද දියෙහි පාවී යන කල දුටුයේමය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය. මාගේ සොහොයුරුට උවදුරක් නොවේවා!! යව්, මාගේ සොහොයුරු ගැන දැන ගනිව්. යයි ජටිලයන් පිටත් කළේය. තෙමේද ජටිලයන් තුන් සියයත් සමඟ ආයුෂ්මත් උරුවෙල කාශ්‍යප තෙමේ යම්තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උරුවේල් කසුප් තවුස්හට මෙසේ කීයේය. කාශ්‍යපය, මේ පැවිදිකම වැඩියක් උතුම් වේද? ඇවැත්නි, එසේමය. මේ පැවැදිකම වැඩියක් උතුම් වේයයි කීය. ඉක්බිති ඒ ජටිලයෝද හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා එය ගෙන යන කත්ද ගිනි පිදීමේ උපකරණද දියෙහි පා තොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී මෙසේ සැල කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි. කාශ්‍යපය, නුඹ වනාහි තුන්සියයක් ජටිලයන්ට නායකවූයෙහිය. තම ලබ්ධිය උගන්වන බැවින් විනායක වූයෙහිය. අග්‍ර වූයෙහිය, පෙරටුව යන්නෙක් වූයෙහිය. විසුද්ධි ප්‍රඥා ඇත්තෙහිය. එහෙයින් පළමුකොට තෙපි අතැවැසි ඒ තවුසන්ද බලව. ඔහු තුමූ යම් සේ සිතන්නේද එසේ කරන්නාහුයයි, වදාළසේක.

ඉක්බිති නදී කාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයෝ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් ඒ ජටිලයන්ට මෙසේ කීයේය. පින්වත්නි, මම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්න කැමැත්තෙමි. පින්වත්හු යම්සේ සිතත්ද එසේ කෙරෙත්වා. පින්වත් ආචාරීන් වහන්ස, අපි බොහෝ කලක් මහා ශ්රමණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ නම් අපි සියල්ලෝම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමුයයි කීහ.

ඉක්බිති ඒ ජටිලයෝ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා ගිනි පිදීමේ උපකරණද, දියෙහි පා කොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි බව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමුයි, කීහ. එව් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය, මනා කොට මුළුමනින් දුක් කෙළවර කිරීම පිණිස බ්රහ්මචර්යායෙහි හැසිරෙවුයයි , වදාළසේක. එයම එම ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව විය.

ගයා කාශය්යප ජටිල තෙමේ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකරද, ගිනිපුදනා උපකරණද දියෙහි පාවී යන කල දුටුයේමය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය. මාගේ සොහොයුරුට උවදුරක් නොවේවා!! යව්, මාගේ සොහොයුරු ගැන දැන ගනිව්. යයි ජටිලයන් පිටත් කළේය. තෙමේද ජටිලයන් දෙසියයත් සමඟ ආයුෂ්මත් නදී කාශ්‍යප තෙමේ යම්තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නදී කසුප් තවුස්හට මෙසේ කීයේය. කාශ්‍යපය, මේ පැවිදිකම වැඩියක් උතුම් වේද? ඇවැත්නි, එසේමය. මේ පැවැදිකම වැඩියක් උතුම් වේයයි කීය. ඉක්බිති ඒ ජටිලයෝද හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා එය ගෙන යන කත්ද ගිනි පිදීමේ උපකරණද දියෙහි පා තොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී මෙසේ සැල කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි. කාශ්‍යපය, නුඹ වනාහි දෙසියයක් ජටිලයන්ට නායකවූයෙහිය. තම ලබ්ධිය උගන්වන බැවින් විනායක වූයෙහිය. අග්‍ර වූයෙහිය, පෙරටුව යන්නෙක් වූයෙහිය. විසුද්ධි ප්‍රඥා ඇත්තෙහිය. එහෙයින් පළමුකොට තෙපි අතැවැසි ඒ තවුසන්ද බලව. ඔහු තුමූ යම් සේ සිතන්නේද එසේ කරන්නාහුයයි, වදාළසේක.

ඉක්බිති ගයා කාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයෝ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් ඒ ජටිලයන්ට මෙසේ කීයේය. පින්වත්නි, මම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්න කැමැත්තෙමි. පින්වත්හු යම්සේ සිතත්ද එසේ කෙරෙත්වා. පින්වත් ආචාරීන් වහන්ස, අපි බොහෝ කලක් මහා ශ්රමණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ නම් අපි සියල්ලෝම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමුයයි කීහ.

ඉක්බිති ඒ ජටිලයෝ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා ගිනි පිදීමේ උපකරණද, දියෙහි පා කොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි බව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමුයි, කීහ. එව් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය, මනා කොට මුළුමනින් දුක් කෙළවර කිරීම පිණිස බ්රහ්මචර්යායෙහි හැසිරෙවුයයි , වදාළසේක. එයම එම ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව විය.

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් පන්සියයක් දර කඩ නොපැළිණ, (අධිෂ්ඨානයෙන්) පැළිණ. ගිනි නොදැල්වුණේය, ( අධිෂ්ඨානයෙන් ) දැල්වුණේය නොනිවුණේය, (අධිෂ්ඨානයෙන්) නිවුණේය. ගිනි බඳුන් පන්සියයක් මැවුවේය. මේ ක්‍රමයෙන් තුන්දහස් පන්සියයක් ප්‍රාතිහාර්යයෝ යෙත්.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවුවෙහි කැමැතිතාක් වැස ගයාසීස නම් ගල් පොත්ත යම්තැනෙක්හිද එහි පුරාණ ජටිලයන්ව සිට, දහසක් භික්ෂූන් වූ මහත් භික්ෂු සංඝයා සමඟ වැඩිසේක. එහි භාග්‍යවතුන් වහන්සේ ගයාව සමීපයෙහි වූ ගයාසීස නම් ගල් පොත්තෙහි භික්ෂූන් දහස සමඟ වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක.

සියල්ල තෙම (එකොළොස් ගින්නකින්) එකට ඇවිල ගත්තේය. කිනම් සියල්ලෙක් එකට ඇවිල ගත්තේද ? ඇස ඇවිල ගත්ග රූපයෝ ඇවිල ගත්හ. චක්ෂුවිඤ්ඤාණය ඇවිල ගගත්තේය. චක්ෂුස්පර්ෂය ඇවිල ගත්තේය. චක්ෂුස්පර්ශය හේතුවෙන් යම් මේ සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ හෝ සැප නොවූ හෝ වේදනාවක් උපදීද එයද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාග ගින්නෙන්ද, ද්වේෂ, ගින්නෙන්ද, මෝහ ගින්නෙන්ද, ඇවිල ගත්තේය. ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, විලාපවලින්ද, දුක්වලින්ද, දොම්නස්වලින්ද, සිත් තැවිලිවලින්ද, ඇවිලගත්තේයයි

මෙසේම කණ, ශබ්ද, සොත විඤ්ඤාණ, සොත ස්පර්ෂ ද, නාසය, ගත්ධයෝ ගාණ විඤ්ඤාණ, ගාණ ස්පර්ෂය ද , දිව, රසයෝ ජිව්හා විඤ්ඤාණ, ජිව්හා ස්පර්ෂයද, කය, ස්පර්ෂය, කාය විඤ්ඤාණ කාය ස්පර්ෂය ද, සිත ධර්ම, මනො විඤ්ඤාණ මානොසම්ඵස්සය ද මනො සම්ඵස්ස හේතුවෙන් යම් දුක්වූද සැපවූද, උපෙක්ෂාවූද වේදනාවක් උපදීද එයද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාග ගින්නෙන්, දොස ගින්නෙන් ඇවිල ගත්තේය, මෝහ ගගින්නෙන් ඇවිල ගත්තේය ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, විලාපවලින්ද, දුක්වලින්ද, දොම්නස්වලින්ද, සිත් තැවිලිවලින්ද, ඇවිලගත්තේය.

මෙසේ නුවණින් දක්නා බහුශ්‍රැතවූ ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිද කළකිරේ, රූපයෙහිද කළකිරේ, චක්ඛු විඤ්ඤානයෙහිද කළකිරේ, චක්ඛු සම්ඵස්සයෙහිද කළකිරේ. චක්ඛු සම්ඵස්ස හේතුවෙන් යම් දුක් සැප උපෙක්ෂා වේදනාවෙක් වේද එහිද කළකිරේ.

අන් ආයතනාදියත් එසේමය. මෙසේ කළකිරෙන්නේ නොඇලේ,නොඇලීමෙන් මිදේ, මිදිණු කල්හි මිදුණේයයි දන්නා නුවණ වේ. ඉපදීම ක්ෂය විය. මාර්ග බ්රහ්චර්යය වැස නිමවන ලද්දේය. සිව් මගින් කළ යුතු දෙය කරන ලද්දේය. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තක් නැත්තේයයි දනියි.

මේ නිර්ගාථක සූත්‍රය දෙසනු ලැබූ කල්හි ඒ භික්ෂූන් දහසගේ සිත් කාමාදී ආශ්‍රවයන් කෙරෙන් ගැනීම් රහිතව මිදිනෝය. (ආදිත්ත පරියාය නිමි )

සාදු! සාදු! සාදු!

තෙරුවන් සරණයි...

තොරතුරු ලබාගත්තේ www.budurashmiya.net මගිනි

https://www.facebook.com/photo.php?fbid=460429667373013&set=a.458163067599673.1073741828.457424391006874&type=1

[QUOTE="hdgpure, post: 14880370, member: 56825"] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/399588_460429667373013_2115674009_n.jpg[/IMG] [B][SIZE="4"]නදී කාශ්‍යප ජටිල තෙමේ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකරද, ගිනිපුදනා උපකරණද දියෙහි පාවී යන කල දුටුයේමය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය. මාගේ සොහොයුරුට උවදුරක් නොවේවා!! යව්, මාගේ සොහොයුරු ගැන දැන ගනිව්. යයි ජටිලයන් පිටත් කළේය. තෙමේද ජටිලයන් තුන් සියයත් සමඟ ආයුෂ්මත් උරුවෙල කාශ්‍යප තෙමේ යම්තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උරුවේල් කසුප් තවුස්හට මෙසේ කීයේය. කාශ්‍යපය, මේ පැවිදිකම වැඩියක් උතුම් වේද? ඇවැත්නි, එසේමය. මේ පැවැදිකම වැඩියක් උතුම් වේයයි කීය. ඉක්බිති ඒ ජටිලයෝද හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා එය ගෙන යන කත්ද ගිනි පිදීමේ උපකරණද දියෙහි පා තොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී මෙසේ සැල කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි. කාශ්‍යපය, නුඹ වනාහි තුන්සියයක් ජටිලයන්ට නායකවූයෙහිය. තම ලබ්ධිය උගන්වන බැවින් විනායක වූයෙහිය. අග්‍ර වූයෙහිය, පෙරටුව යන්නෙක් වූයෙහිය. විසුද්ධි ප්‍රඥා ඇත්තෙහිය. එහෙයින් පළමුකොට තෙපි අතැවැසි ඒ තවුසන්ද බලව. ඔහු තුමූ යම් සේ සිතන්නේද එසේ කරන්නාහුයයි, වදාළසේක. ඉක්බිති නදී කාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයෝ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් ඒ ජටිලයන්ට මෙසේ කීයේය. පින්වත්නි, මම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්න කැමැත්තෙමි. පින්වත්හු යම්සේ සිතත්ද එසේ කෙරෙත්වා. පින්වත් ආචාරීන් වහන්ස, අපි බොහෝ කලක් මහා ශ්රමණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ නම් අපි සියල්ලෝම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමුයයි කීහ. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා ගිනි පිදීමේ උපකරණද, දියෙහි පා කොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි බව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමුයි, කීහ. එව් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය, මනා කොට මුළුමනින් දුක් කෙළවර කිරීම පිණිස බ්රහ්මචර්යායෙහි හැසිරෙවුයයි , වදාළසේක. එයම එම ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව විය. ගයා කාශය්යප ජටිල තෙමේ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකරද, ගිනිපුදනා උපකරණද දියෙහි පාවී යන කල දුටුයේමය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය. මාගේ සොහොයුරුට උවදුරක් නොවේවා!! යව්, මාගේ සොහොයුරු ගැන දැන ගනිව්. යයි ජටිලයන් පිටත් කළේය. තෙමේද ජටිලයන් දෙසියයත් සමඟ ආයුෂ්මත් නදී කාශ්‍යප තෙමේ යම්තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නදී කසුප් තවුස්හට මෙසේ කීයේය. කාශ්‍යපය, මේ පැවිදිකම වැඩියක් උතුම් වේද? ඇවැත්නි, එසේමය. මේ පැවැදිකම වැඩියක් උතුම් වේයයි කීය. ඉක්බිති ඒ ජටිලයෝද හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා එය ගෙන යන කත්ද ගිනි පිදීමේ උපකරණද දියෙහි පා තොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී මෙසේ සැල කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි. කාශ්‍යපය, නුඹ වනාහි දෙසියයක් ජටිලයන්ට නායකවූයෙහිය. තම ලබ්ධිය උගන්වන බැවින් විනායක වූයෙහිය. අග්‍ර වූයෙහිය, පෙරටුව යන්නෙක් වූයෙහිය. විසුද්ධි ප්‍රඥා ඇත්තෙහිය. එහෙයින් පළමුකොට තෙපි අතැවැසි ඒ තවුසන්ද බලව. ඔහු තුමූ යම් සේ සිතන්නේද එසේ කරන්නාහුයයි, වදාළසේක. ඉක්බිති ගයා කාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයෝ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් ඒ ජටිලයන්ට මෙසේ කීයේය. පින්වත්නි, මම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්න කැමැත්තෙමි. පින්වත්හු යම්සේ සිතත්ද එසේ කෙරෙත්වා. පින්වත් ආචාරීන් වහන්ස, අපි බොහෝ කලක් මහා ශ්රමණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ නම් අපි සියල්ලෝම මහා ශ්රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමුයයි කීහ. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා ගිනි පිදීමේ උපකරණද, දියෙහි පා කොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි බව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමුයි, කීහ. එව් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය, මනා කොට මුළුමනින් දුක් කෙළවර කිරීම පිණිස බ්රහ්මචර්යායෙහි හැසිරෙවුයයි , වදාළසේක. එයම එම ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව විය. භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් පන්සියයක් දර කඩ නොපැළිණ, (අධිෂ්ඨානයෙන්) පැළිණ. ගිනි නොදැල්වුණේය, ( අධිෂ්ඨානයෙන් ) දැල්වුණේය නොනිවුණේය, (අධිෂ්ඨානයෙන්) නිවුණේය. ගිනි බඳුන් පන්සියයක් මැවුවේය. මේ ක්‍රමයෙන් තුන්දහස් පන්සියයක් ප්‍රාතිහාර්යයෝ යෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවුවෙහි කැමැතිතාක් වැස ගයාසීස නම් ගල් පොත්ත යම්තැනෙක්හිද එහි පුරාණ ජටිලයන්ව සිට, දහසක් භික්ෂූන් වූ මහත් භික්ෂු සංඝයා සමඟ වැඩිසේක. එහි භාග්‍යවතුන් වහන්සේ ගයාව සමීපයෙහි වූ ගයාසීස නම් ගල් පොත්තෙහි භික්ෂූන් දහස සමඟ වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. සියල්ල තෙම (එකොළොස් ගින්නකින්) එකට ඇවිල ගත්තේය. කිනම් සියල්ලෙක් එකට ඇවිල ගත්තේද ? ඇස ඇවිල ගත්ග රූපයෝ ඇවිල ගත්හ. චක්ෂුවිඤ්ඤාණය ඇවිල ගගත්තේය. චක්ෂුස්පර්ෂය ඇවිල ගත්තේය. චක්ෂුස්පර්ශය හේතුවෙන් යම් මේ සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ හෝ සැප නොවූ හෝ වේදනාවක් උපදීද එයද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාග ගින්නෙන්ද, ද්වේෂ, ගින්නෙන්ද, මෝහ ගින්නෙන්ද, ඇවිල ගත්තේය. ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, විලාපවලින්ද, දුක්වලින්ද, දොම්නස්වලින්ද, සිත් තැවිලිවලින්ද, ඇවිලගත්තේයයි මෙසේම කණ, ශබ්ද, සොත විඤ්ඤාණ, සොත ස්පර්ෂ ද, නාසය, ගත්ධයෝ ගාණ විඤ්ඤාණ, ගාණ ස්පර්ෂය ද , දිව, රසයෝ ජිව්හා විඤ්ඤාණ, ජිව්හා ස්පර්ෂයද, කය, ස්පර්ෂය, කාය විඤ්ඤාණ කාය ස්පර්ෂය ද, සිත ධර්ම, මනො විඤ්ඤාණ මානොසම්ඵස්සය ද මනො සම්ඵස්ස හේතුවෙන් යම් දුක්වූද සැපවූද, උපෙක්ෂාවූද වේදනාවක් උපදීද එයද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාග ගින්නෙන්, දොස ගින්නෙන් ඇවිල ගත්තේය, මෝහ ගගින්නෙන් ඇවිල ගත්තේය ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, විලාපවලින්ද, දුක්වලින්ද, දොම්නස්වලින්ද, සිත් තැවිලිවලින්ද, ඇවිලගත්තේය. මෙසේ නුවණින් දක්නා බහුශ්‍රැතවූ ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිද කළකිරේ, රූපයෙහිද කළකිරේ, චක්ඛු විඤ්ඤානයෙහිද කළකිරේ, චක්ඛු සම්ඵස්සයෙහිද කළකිරේ. චක්ඛු සම්ඵස්ස හේතුවෙන් යම් දුක් සැප උපෙක්ෂා වේදනාවෙක් වේද එහිද කළකිරේ. අන් ආයතනාදියත් එසේමය. මෙසේ කළකිරෙන්නේ නොඇලේ,නොඇලීමෙන් මිදේ, මිදිණු කල්හි මිදුණේයයි දන්නා නුවණ වේ. ඉපදීම ක්ෂය විය. මාර්ග බ්රහ්චර්යය වැස නිමවන ලද්දේය. සිව් මගින් කළ යුතු දෙය කරන ලද්දේය. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තක් නැත්තේයයි දනියි. මේ නිර්ගාථක සූත්‍රය දෙසනු ලැබූ කල්හි ඒ භික්ෂූන් දහසගේ සිත් කාමාදී ආශ්‍රවයන් කෙරෙන් ගැනීම් රහිතව මිදිනෝය. (ආදිත්ත පරියාය නිමි ) සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි... තොරතුරු ලබාගත්තේ [url]www.budurashmiya.net[/url] මගිනි[/SIZE][/B] [url]https://www.facebook.com/photo.php?fbid=460429667373013&set=a.458163067599673.1073741828.457424391006874&type=1[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom