Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දහම් සභාව - දහම් ලිපි එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම අනතුරක්මයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති.ඇය හරියට පින් කළා.කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි.ඇය නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා.ඇය බොහෝ සෙයින් සංඝයාට දාන මාන දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වෙහෙසුණේ නෑ.මාර්ගඵල ලබන්නට බැරිව ගියා.මෙනිසාම ඇගේ සිත සතර සතිපට්ඨානයෙහි රඳවා ගැනීමෙහි අදක්ෂ වුණා.

සමහර අයගේ ජීවිතවලට කිසි දවසක නොසිතූ දේවල් සිදු වෙනවා.එබඳු අනපේක්ෂිත දෙයක් තමන්ගේ චරිතයට සිදුවුණොත් එය පිටට කියන්නත් බෑ.සංවර වෙන්න විදියකුත් නෑ.ඒ ගැන හිත හිතා දුක් විඳිනවා.මෙච්චර පින්කම් කළ මල්ලිකා දෙවියටත් එවැනි අකරතැබ්බයක් වුණා.මල්ලිකා දේවිය දිනක් නාන කොටුවේ හිටියා.ඇය තනියම දිය නාමින් සිටිද්දී මාලිගාවේ ඇතිදැඩි කරන සුනඛයෙක් ඈ ළඟට ඇවිදින් ඇඟේ පැටලෙන්නට ගත්තා.සුනඛයා නරක විදියට හැසිරුණා.ඇය සුනඛයා කෙරෙහි අනුකම්පාවෙන් නිශ්ශබ්දව හිටියා.සුනඛයා ඈ ළඟ හැසිරුණු විදිහ රජතුමා දැක්කා.රජතුමා ඒ ගැන බොහොම දොස් කිව්වා.එවේලේ ඈ කිව්වේ තමා එයට කිසිම අනුබලයක් දුන්නේ නැත කියා ය.ඒ නිසා කිසිවක් වුණේ නැත ය.මල්ලිකා දේවියට මේ ගැන ඉතාමත්ම ලැජ්ජාව ඇති වුණා.ඇයි, රජ්ජුරුවොත් දැක්කනේ.තමන් හීනෙකින්වත් නොසිතූ දෙයක් මේ වුණේ.සමහර අවංක අයට සුළු දෙයක් වුණත් හරියට පසුතැවිලි වෙනවා.මල්ලිකා දේවියත් නිතර නිතර මේ ගැන පසුතැවිලි වුණා.ඇත්තෙන්ම එදා ඇය කිසි වැරැද්දකට සුනඛයාව පෙළඹෙව්වේ නෑ.ඌමයි ඇවිදින් නාඩගම් නැටුවේ.නමුත් බලන්න.සිත හදාගන්න බැරිකම කොතරම් දුර යනවද?

බුදුරජාණන් වහන්සේව දකිද්දී, සංඝයාව දකිද්දී ඇය හරියට පසුතැවුණා.හිතෙන් දුක් වින්දා.කාටවත් හිතාගන්නත් බෑ.ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා.කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා.ඇයට ලොකු භයකුත් ඇතිවුණා.මේ හේතුවෙන් ඇය මරණින් මතු නිරයේ උපන්නා.

කොසොල් රජතුමාට මල්ලිකාව හරි ප්‍රියයි.රජතුමා හරියට දුක්වුණා.හැඬුවා.ඇගේ සිරුර ආදාහනය කොට ඇය උපන්නේ කොහේද කියා දැන ගැනීමේ ආසාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.නමුත් එතැනදී රජතුමාට එය අමතක වෙනවා.දින හතක් යනතුරුම රජතුමාට ඔය කාරණය අමතක වුණා.හත්වෙනි දවසේ රජතුමාට ඒක මතක් වුණා.බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා.

"පින්වත් රජතුමනි, මල්ලිකා දේවිය තුසිත දෙව්ලොව ඉපිද මහත් සතුටින් වාසය කරනවා."

රජතුමාට හරි සතුටක් ඇතිවුණා.ඇත්තෙන්ම මල්ලිකා දුක් වින්දේ දවස් හතයි.ඇගේ පින ගොඩාක් බලවත්.මහා බලසම්පන්න පින් රාශියක් රැස් කරලා තිබුණා.ඒ නිසාමයි ඈ බේරුණේ.සමහර උදවියගේ දුර්වල පින ගැන බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළා.එය හරියට කුඩා වතුර බඳුනක් වගෙයි.එබඳු ජලයකට ලුණු කැටයක් දැම්මොත් ඒ සියලු ජලය ලුණු රසයට හැරෙනවා.මේ වගේ පටු සිත ඇති පින් මද තැනැත්තා කරන කුඩා පවෙනුත් බොහෝ කාලයක් නිරයේ පැසෙනවා.මල්ලිකාට පටු සිතක් තිබුණේ නෑ.ඇයට තිබුණේ නොදැනුවත්ව වෙච්ච වැරැද්ද හෙළි කරන්නට ඇති ලැජ්ජාවයි.එනිසාම පසු තැවි තැවී ඉන්නවා.කොහොම නමුත් සෝතාපන්න වෙලා සිටියා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ.

රජතුමා හැම තිස්සේම මල්ලිකාව ගැන මතක් කරනවා.ඇගේ ගුණම කිය කිය ඉන්නවා.ඇය කෙරෙහිම බැඳී වාසය කරනවා.එතකොට බුදුරජාණන් වහන්සේ රජ මාලිගයෙහි ඇති මංගල රථ පවා කලකදී දිරා යන හැටි කියා දුන්නා.රජ පරම්පරාවේ රාජකීය රථ පොළොවට පස් වූ හැටි කියා දුන්නා.ගුණ ධර්ම ඒ අයුරින් දිරන්නේ නැති බවත් කියා දුන්න.ඉතාම ලස්සන ගාථා රත්නයක් මේ අයුරින් වදළා.

151.6.

ජීරන්ති චේ රාජරථා සුචිත්තා

අථෝ සරීරම්පි ජරං උපේති

සතඤ්ච ධම්මෝ න ජරං උපේති

සන්තෝ හවේ සබ්හි පවේදයන්ති

ඉතා ලස්සනට සැරසූ - රාජ රථ යයි දිරාපත් වී

කොයිතරම් සැරසුවත් - සිරුර යයි එලෙසින් දිරාගෙන

එනමුදු සත්පුරුෂයින්ගේ - ගුණ දහම් නොම දිරයි එලෙසින්

සැබැවින් උතුම් මුනිවරු - එයයි පහදා දෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේක අපි කාටත් හොඳ පාඩමක්.ඇත්තෙන්ම මල්ලිකාට තිබුණා ඒ වැරැද්ද අමතක කොට තමන් කළ පින්කම් ගැන හිත හිතා සතුටු වෙන්න.ඈ සමාජයේ ඉහළින්ම සිටි ඉතාමත් ප්‍රභූ කාන්තාවක්නේ.තමන්ගේ තත්වය ගැන හිතලා වෙන්න ඇති එතරම්ම සිතට දුක් ගත්තේ.අන්තිමේදී ඒ කාරණයම තමන්ව අපායෙ ගෙනියන්න පස්සෙන් ආවා.මේ නිසා කළ හොඳ, කළ යහපත, පින නිතර නිතර සිතන්න ඕන.තමන්ගෙන් සිදු වූ අඩුපාඩු සිත සිතා දුක් වීම අත්හැර ධර්මය අවබෝධ කරන්නමයි කල්පනා කරන්න ඕන.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 11 ( ජරා වර්ගය )

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

https://www.facebook.com/photo.php?fbid=419009818194638&set=a.163082667120689.35762.145864752175814&type=1&theater

[QUOTE="hdgpure, post: 14885919, member: 56825"] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/562465_419009818194638_1696012399_n.jpg[/IMG] [B][SIZE="4"]"චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම අනතුරක්මයි" පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති.ඇය හරියට පින් කළා.කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි.ඇය නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා.ඇය බොහෝ සෙයින් සංඝයාට දාන මාන දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වෙහෙසුණේ නෑ.මාර්ගඵල ලබන්නට බැරිව ගියා.මෙනිසාම ඇගේ සිත සතර සතිපට්ඨානයෙහි රඳවා ගැනීමෙහි අදක්ෂ වුණා. සමහර අයගේ ජීවිතවලට කිසි දවසක නොසිතූ දේවල් සිදු වෙනවා.එබඳු අනපේක්ෂිත දෙයක් තමන්ගේ චරිතයට සිදුවුණොත් එය පිටට කියන්නත් බෑ.සංවර වෙන්න විදියකුත් නෑ.ඒ ගැන හිත හිතා දුක් විඳිනවා.මෙච්චර පින්කම් කළ මල්ලිකා දෙවියටත් එවැනි අකරතැබ්බයක් වුණා.මල්ලිකා දේවිය දිනක් නාන කොටුවේ හිටියා.ඇය තනියම දිය නාමින් සිටිද්දී මාලිගාවේ ඇතිදැඩි කරන සුනඛයෙක් ඈ ළඟට ඇවිදින් ඇඟේ පැටලෙන්නට ගත්තා.සුනඛයා නරක විදියට හැසිරුණා.ඇය සුනඛයා කෙරෙහි අනුකම්පාවෙන් නිශ්ශබ්දව හිටියා.සුනඛයා ඈ ළඟ හැසිරුණු විදිහ රජතුමා දැක්කා.රජතුමා ඒ ගැන බොහොම දොස් කිව්වා.එවේලේ ඈ කිව්වේ තමා එයට කිසිම අනුබලයක් දුන්නේ නැත කියා ය.ඒ නිසා කිසිවක් වුණේ නැත ය.මල්ලිකා දේවියට මේ ගැන ඉතාමත්ම ලැජ්ජාව ඇති වුණා.ඇයි, රජ්ජුරුවොත් දැක්කනේ.තමන් හීනෙකින්වත් නොසිතූ දෙයක් මේ වුණේ.සමහර අවංක අයට සුළු දෙයක් වුණත් හරියට පසුතැවිලි වෙනවා.මල්ලිකා දේවියත් නිතර නිතර මේ ගැන පසුතැවිලි වුණා.ඇත්තෙන්ම එදා ඇය කිසි වැරැද්දකට සුනඛයාව පෙළඹෙව්වේ නෑ.ඌමයි ඇවිදින් නාඩගම් නැටුවේ.නමුත් බලන්න.සිත හදාගන්න බැරිකම කොතරම් දුර යනවද? බුදුරජාණන් වහන්සේව දකිද්දී, සංඝයාව දකිද්දී ඇය හරියට පසුතැවුණා.හිතෙන් දුක් වින්දා.කාටවත් හිතාගන්නත් බෑ.ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා.කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා.ඇයට ලොකු භයකුත් ඇතිවුණා.මේ හේතුවෙන් ඇය මරණින් මතු නිරයේ උපන්නා. කොසොල් රජතුමාට මල්ලිකාව හරි ප්‍රියයි.රජතුමා හරියට දුක්වුණා.හැඬුවා.ඇගේ සිරුර ආදාහනය කොට ඇය උපන්නේ කොහේද කියා දැන ගැනීමේ ආසාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.නමුත් එතැනදී රජතුමාට එය අමතක වෙනවා.දින හතක් යනතුරුම රජතුමාට ඔය කාරණය අමතක වුණා.හත්වෙනි දවසේ රජතුමාට ඒක මතක් වුණා.බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. "පින්වත් රජතුමනි, මල්ලිකා දේවිය තුසිත දෙව්ලොව ඉපිද මහත් සතුටින් වාසය කරනවා." රජතුමාට හරි සතුටක් ඇතිවුණා.ඇත්තෙන්ම මල්ලිකා දුක් වින්දේ දවස් හතයි.ඇගේ පින ගොඩාක් බලවත්.මහා බලසම්පන්න පින් රාශියක් රැස් කරලා තිබුණා.ඒ නිසාමයි ඈ බේරුණේ.සමහර උදවියගේ දුර්වල පින ගැන බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළා.එය හරියට කුඩා වතුර බඳුනක් වගෙයි.එබඳු ජලයකට ලුණු කැටයක් දැම්මොත් ඒ සියලු ජලය ලුණු රසයට හැරෙනවා.මේ වගේ පටු සිත ඇති පින් මද තැනැත්තා කරන කුඩා පවෙනුත් බොහෝ කාලයක් නිරයේ පැසෙනවා.මල්ලිකාට පටු සිතක් තිබුණේ නෑ.ඇයට තිබුණේ නොදැනුවත්ව වෙච්ච වැරැද්ද හෙළි කරන්නට ඇති ලැජ්ජාවයි.එනිසාම පසු තැවි තැවී ඉන්නවා.කොහොම නමුත් සෝතාපන්න වෙලා සිටියා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ. රජතුමා හැම තිස්සේම මල්ලිකාව ගැන මතක් කරනවා.ඇගේ ගුණම කිය කිය ඉන්නවා.ඇය කෙරෙහිම බැඳී වාසය කරනවා.එතකොට බුදුරජාණන් වහන්සේ රජ මාලිගයෙහි ඇති මංගල රථ පවා කලකදී දිරා යන හැටි කියා දුන්නා.රජ පරම්පරාවේ රාජකීය රථ පොළොවට පස් වූ හැටි කියා දුන්නා.ගුණ ධර්ම ඒ අයුරින් දිරන්නේ නැති බවත් කියා දුන්න.ඉතාම ලස්සන ගාථා රත්නයක් මේ අයුරින් වදළා. 151.6. ජීරන්ති චේ රාජරථා සුචිත්තා අථෝ සරීරම්පි ජරං උපේති සතඤ්ච ධම්මෝ න ජරං උපේති සන්තෝ හවේ සබ්හි පවේදයන්ති ඉතා ලස්සනට සැරසූ - රාජ රථ යයි දිරාපත් වී කොයිතරම් සැරසුවත් - සිරුර යයි එලෙසින් දිරාගෙන එනමුදු සත්පුරුෂයින්ගේ - ගුණ දහම් නොම දිරයි එලෙසින් සැබැවින් උතුම් මුනිවරු - එයයි පහදා දෙන්නේ පින්වතුනේ, පින්වත් දරුවනේ, මේක අපි කාටත් හොඳ පාඩමක්.ඇත්තෙන්ම මල්ලිකාට තිබුණා ඒ වැරැද්ද අමතක කොට තමන් කළ පින්කම් ගැන හිත හිතා සතුටු වෙන්න.ඈ සමාජයේ ඉහළින්ම සිටි ඉතාමත් ප්‍රභූ කාන්තාවක්නේ.තමන්ගේ තත්වය ගැන හිතලා වෙන්න ඇති එතරම්ම සිතට දුක් ගත්තේ.අන්තිමේදී ඒ කාරණයම තමන්ව අපායෙ ගෙනියන්න පස්සෙන් ආවා.මේ නිසා කළ හොඳ, කළ යහපත, පින නිතර නිතර සිතන්න ඕන.තමන්ගෙන් සිදු වූ අඩුපාඩු සිත සිතා දුක් වීම අත්හැර ධර්මය අවබෝධ කරන්නමයි කල්පනා කරන්න ඕන. අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 11 ( ජරා වර්ගය ) - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/SIZE][/B] [url]https://www.facebook.com/photo.php?fbid=419009818194638&set=a.163082667120689.35762.145864752175814&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom