Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදාවට_රන් වියනක් පුදා සිත් තැවුල් නිමා කş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදාවට_රන් වියනක් පුදා සිත් තැවුල් නිමා ක&#351

දළදාවට රන් වියනක් පුදා සිත් තැවුල් නිමා කර ගත් ජනපති ප්‍රේමදාසගේ ඔබ නොදන්නා කතාව !

[ATTACH]73406[/ATTACH]

දෙස් විදෙස් බෞද්ධජනතාවගේ වන්දනීය පූජනීය වූ දළදා සමිඳුන් ආරක්ෂා කිරීමේ වගකීම එදාරජ දවස සේම වර්තමානයේදීද පැවරී ඇත්තේ රටේ පාලකයාටය. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන්නා වූ දළදා සමිඳුන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී වූ කටයුත්තක් පසුගියදා සිදු කෙරිණි. එයනම් වසර තිහකට වැඩි කාලයක් දළදා සමිඳුන්ට සෙවන දුන් රන් වියන රුපියල් මිලියන 44 ක මුදලින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමය. මෙම රන් වියන හා බැඳුණු කවුරුත් නොදන්නා අපූර්ව කතා පුවතක්ද ඇත්තේය.

බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව තැන්පත් කර ඇත්තේ ශ්‍රී දළදා මාලිගාවේය. ක්‍රිස්තු වර්ෂ 1592 සිට 1815 දක්වා වූ කාලය තුළදී දළදා හිමියන් රාජකීය මාලිගා සංකීර්ණය තුළම තැන්පත් කර පුදපූජා පැවැත්වූ බව අතීත මූලාශ්‍ර සඳහන් කරයි. දළදා හිමියන් තැන්පත් කිරීම සඳහා දළදා මාලිගාව මුලින්ම පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකරනු ලැබූවද, මෙරට ආක්‍රමණය කළ පෘතුග්‍රීසීන් එය විනාශ කළහ. දළදා හිමියන් වර්තමානයේ වැඩ හිඳින දෙමහල් මාලිගාව ඉදිකරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1707-1739 කාලයේදී කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසිනි. කන්ද උඩරට රාජධානිය පාලනය කරනු ලැබූ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්රිඃවඃ1798-1815) දක්වා රජවරු දස දෙනෙක් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට ඇප කැපවී කටයුතු කළහ.

දළදා හිමියන් ආරක්ෂා සහිතව වැඩ සිටියේ වරිච්චි බිත්තියෙන් තැනූ දෙමහල් මාලිගාවේ සුවිශේෂී වූ කුටියක් තුළය. පැරණි උළු සවිකර තිබූ මෙම ගොඩනැගිල්ලට ආරක්ෂාව පිණිස සුවිශේෂී වූ වියනක් සෑදීමේ කටයුතු සිදු කෙරෙන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන අවධියේදීය.

හිටපු ජනාධිපතිවරයා 1987 වසරේදී ජාත්‍යන්තර නිවාස වර්ෂයක් ප්‍රකාශයට පත්කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළේය. මෙම ඉල්ලීම ඉටු වුවහොත් දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවට ඉහළින් රන් වියනක් සකසනවා යැයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දළදා හිමියන්ට බාර වුණේ යැයි කියති. රටවල් ගණනාවක් කරන ලද විවිධ ඉල්ලීම් අතරින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තේය. ජනාධිපතිවරයා ශ්‍රී දළදා හිමියන්ට බාර වූ පොරොන්දුවද ඉටු කිරීමක් ලෙස රජවියන ඉදි කළ බව ඇතැම්හු කියති. එහි කටයුතු භාර වූයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටය. 1987 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා විවෘත කළයුතු බවද ජනපතිවරයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට දැනුම් දුන්නේය. මෙහි කටයුතුවලට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ සරත් චන්ද්‍ර ජයතිලක මහතා විශාල දායකත්වයක් දැක්වූ එක් නිලධාරියෙකි.

අපි මේ සැලැස්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතා සමග රන් වියන සාදන ආකාරය සැලසුම් කරනු ලැබුවා. දළදා හිමියන් වැඩ සිටියේ දෙමහල් මාලිගාවකයි. එය මැටිවලින් ඉඳිකර තිබුණේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දුන්නා මේ කටයුත්ත කෙරෙන්න ඕනේ මාලිගාවට හානියක් නොවන ආකාරයටයි කියලා. ඉතින් අපට මේ කටයුත්ත මාලිගාවට අතවත් නොතබා සිදු කරන්න. අපි දළදා හිමියන් වැඩ සිටින මාලිගාවට පිටින් වළවල් දහයක් හාරලා, අඩි හතළිහක් පමණ උසට යකඩ කණු ඒවාගේ සිටවනු ලැබුවා. එය උඩයි වහලය සකස් කරනු ලැබුවේ. වහලය සකස් කරනු ලැබුවේ තඹ තහඩු මත කුඩා රත්තරන් තහඩුවක් අලවනු ලැබුවා. ඊට උඩින් අපි ලැකර් ආලේප කළා. යැයි සරත් චන්ද්‍ර ජයතිලක මහතා පැවසුවේය.

රන් වියන සාදා නිමකළ පසු වරෙක වියන සෙලවෙන්නටද පටන්ගෙන ඇත. එහි කුඩා ගුලකින් පරෙවියකු ඇතුළුවීම නිසා එම සිද්ධිය වී ඇත. අනතුරුව යකඩ යොදා යළි සවිකර ඇත.

නමුත්,වසර කීපයක් යද්දී දේශගුණික තත්ත්වයන් මත රන් වියනට හානි සිදුවන්නට විය. රන් තහඩුව පමණක් නොව තඹ තහඩුවද ගැලවෙන්නට පටන් ගත්තේය. අනතුරුව සෙරමික් සහ රත්තරන් යොදාගෙන වියන සකස් කරනු ලැබූවද එයද සාර්ථක නොවීය.

2001 දී මිලියන එකසිය විසි ගාණක් වියදම් කරලා ඉතාලියෙන් ගෙනාවා විශේෂ ටයිල් වර්ගයක්. එය ඉතාලියේ සකස් කරනු ලැබුවේ මේ රන් වියන වෙනුවෙන්මයි. ලෝකයේ කිසිම කෙනෙකුට එම ටයිල් වර්ගයේ දිග සහ පළල ප්‍රමාණය සකස් නොකරන බවට එරට සමග ගිවිසුමකටද එළැඹුණා. එම ටයිල් වර්ගය වියනේ වහලය මත අලවනු ලැබුවා. නමුත් එහි ගම් එක 2016 විතර වෙද්දී සවුත්තු වුනා.යැයිද ජයතිලක මහතා පැවසුවේය.

රන් වියන පිළිසකර කළයුතු බවට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් සහ දිය වඩන නිලමේවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එමකටයුත්ත සඳහා මෙවර මිලියන 44 ක් දුන්නේය.

වියනේ තහඩු සවුත්තු වෙලා තිබුණේ. නාවික හමුදාවෙන් ඒ ටික යළි පිළිසකර කරලා දුන්නා. ඔවුන් ඒ කටයුත්ත සිදු කරනු ලැබුවේ ආගමානුකූලව වත්පිළිවෙත් වල නිරත වෙලයි. රටින් මොසැයික් ටයිල් ඉතාලියෙන් ගෙනත් මේ වහලයට සම්බන්ධ කළා. මේ ටයිල් එකේ සුවිශේෂිත්වය තමයි මිලි මීටර් තුනක වීදුරුවකට රත්තරන් දිය කරලා ගාලා, තව මිලිමීටර් තුනක වීදුරුවකින් වහලා ඒක යම් උෂ්ණත්වයකින් රත්කරලා තියෙන්නේ. එය ගැලවෙන්නෙත් නෑ. රත්තරන්වල පාට වෙනස් වෙන්නෙත් නෑ. එය වසර දහස් ගණනක් පවත්වාගෙන යා හැකියි. අතීත පිරමීඩවල මේ ක්‍රමය තිබූ බවට සඳහන් කෙරෙනවා. යැයිද ජයතිලක මහතා කීවේය.මෙවර රන් වියන පිළිසකර කිරීම සඳහා මාස දහයක කාලයක් ගතවී ඇත.

සාමාන්‍යයෙන් සතියකට වරක් රන් වියන ජලයෙන් සෝදා පවිත්‍ර කටයුතු කරනු ලබන්නේය. මාර්ගයේ දූවිල්ල සහ වාහන දුමින් පිටවන කාබන් අංශු සෝදා දැමීම මෙහිදී සිදු කෙරෙන්නේය. රන් වියන සේදීම සඳහා එහි වටා යාමට ඉදිරියේදී ගොන්ඩෝලා යන්ත්‍රයක් සකසන බවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සඳහන් කරයි.

රන්වියනේ ඉතිහාසයේ එක් කතාවක් එසේ ලියැවෙද්දී තවත් කතාවක් මේ රන් වියන හා බැඳී පවතී. එසේ වූවද, එය නිර්මාණය වීමට මූලාශ්‍ර වූ කාරණය එවකට රාජ්‍ය නායකයාව සිටි ආර්. ප්‍රේමදාස මහතාට සිදුවූ යම් අතපසු වීමකි. එය නම් ඇසළ පෙරහරේදී දළඳා වහන්සේගේ කරඬුව තැන්පත් කරන රන්සිවි ගේ සම්බන්ධකතා පුවතකි.

මහනුවර ඇසළ පෙරහරෙදී දළදා හිමියන්ගේ කරඬුව වැඩම කරවන රන් සිවිගෙය පූජාකර තිබුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. එහි ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1770 පමණ ඈතට දිව යන්නේය. වසර 219 ක් ගත වනතුරුම පෙරහරේදී භාවිත කෙරුණේ මෙම රන්සිවි ගෙයයි. වසර දෙසීයකට අධික ඉතිහාසයක් තිබූ මෙම රන්සිවි ගෙය පැවතියේ දැඩි අබලන් තත්ත්වයේය.

1990 වසරේ මැයි මස 08 වැනිදා බෞද්ධ මහා සම්මේලනයේ වර්තමාන සභාපති ජගත් සුමතිපාල මහතා ශ්‍රී දළදා මාලිගාවට ගියේය. එවකට දියවඩන නිලමේවරයා වූයේ නෙරංජන් විජයරත්න මහතාය. අසනීපව සිටින සිය මව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවට යමක් කළයුතු බව ජගත් සුමතිපාල මහතා දියවඩන නිලමේවරයාට දැනුම් දුන්නේය.

එහිදී දළදා හිමියන්ගේ රන් සිවිගෙය පිළිබඳව දියවඩඩන නිලමේවරයා සුමතිපාල මහතාට පවසා ඇත. සුමතිපාල මහතා පැරණි රන්සිවි ගෙය පරීක්ෂා කරද්දී දුටුවේ එය භාවිත කළ නොහැකි තරමටම අබලන් තත්වයේ තිබෙන බවය. පෙරහර අවස්ථාවන් දෙකකදී එය ඇතා මතින් බිමට වැටී ඊට හානි වී තිබිණ.

අඩි හතක් පමණ උසැති මේ රන් සිවිගේ නිර්මාණයට යොදා ගත්තේ රත්තරන් සහ රිදී විතරයි. මේ රන් සිවිගෙය හදන්න පෙර එවකට දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා මහානායක ස්වාමීන්වහන්සේලාගෙන් අවසර ගත්තා. එහිදී උන්වහන්සේලා අපට දැනුම් දුන්නා දැනට භාවිත කරන රන්සිවිගේ කිසිම වෙනසක් වෙන්න බෑ කියලා.

ඒ නිසා එහි ප්‍රමාණයටම, එහි කැටයම් සියල්ලම භාවිත කරනු ලැබුවා. එහි වහල් එක සකස් කරනු ලැබුවේ පැරණි රන් සිවිගෙය සකසා තිබූ ලීයෙන්මයි. ස්වර්ණසිංහ ආයතනයේ ජීවක ස්වර්ණසිංහ තමයි කරඬුව නිර්මාණය කළේ. අපිට ඒ කාලයේ ස්වර්ණාභරණ ආයයතනයක් තිබුණා. එහි තිබූ රන් රිදී තමයි දුන්නේ හදන්න. මම කිව්වා ඇසළ පෙරහරට කරඬුව අවශ්‍ය බව. මගේ මස්සිනා වන සමන්තා සහ උපාලි කරුණාරත්න යන මහත්වරුත් මේ කටයුත්තට මුල් වුණා. මට වාසනාව තිබුණා ඒ කටයුත්ත කරවන්න. මාස එක හමාරක් පමණ කාලයකදී එය නිර්මාණය කළා. අපේ අම්මාගේ නමින් තමයි ඒක කළේ යැයිද ජගත් සුමතිපාල මහතා කීවේය.

සිය පියා සිහිවීම පිණිස මෙම රන්සිවි ගෙය නිර්මාණය කර 1990 වසරේදී පූජා කල බව ජගත් සුමතිපාල මහතා පවසන්නේය. මෙම රන්සිවිගෙය සැකසීම සඳහා රුපියල් ලක්ෂ 16 ක පමණ මුදලක් වැය වී ඇත. වර්තමානයේ දළදා හිමියන්ගේ කරඬුව වැඩම කරන්නේ එම රන්සිවි ගෙය තුළය. පැරණි රන්සිවි ගෙය ශ්‍රී දළදා මාලිගාව පිටුපස තිබෙන කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත.

කෙසේ වූවද, දළදා කරඬුව වැඩම කරන රන්සිවි ගෙය නිර්මාණය කිරීමට රාජ්‍ය පාලකයා ලෙස රණසිංහ ප්‍රේමදාස මහතාට නොහැකිවීම නිසා ඔහු සිත් තැවුලින් සිටි බවත්, දළදා මාලිගාවේ රන් වියන ඉදිකිරීමට හේතු පාදක වූයේ මෙම සිද්ධිය බව ඔහුගේ සමකාලීන දේශපාලන හිතවතුන් කියා සිටිති.

– සාලිය කුමාර ගුණසේකර

(රිවිර)

[QUOTE="ROCCO-X, post: 23578666, member: 562642"] [b]දළදාවට_රන් වියනක් පුදා සිත් තැවුල් නිමා කş[/b] [CENTER][SIZE="4"][COLOR="Black"][B][SIZE="5"]දළදාවට රන් වියනක් පුදා සිත් තැවුල් නිමා කර ගත් ජනපති ප්‍රේමදාසගේ ඔබ නොදන්නා කතාව ![/SIZE] [ATTACH]73406._xfImport[/ATTACH][/B][/COLOR][/SIZE][/CENTER][SIZE="4"][COLOR="Black"][B] දෙස් විදෙස් බෞද්ධජනතාවගේ වන්දනීය පූජනීය වූ දළදා සමිඳුන් ආරක්ෂා කිරීමේ වගකීම එදාරජ දවස සේම වර්තමානයේදීද පැවරී ඇත්තේ රටේ පාලකයාටය. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන්නා වූ දළදා සමිඳුන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී වූ කටයුත්තක් පසුගියදා සිදු කෙරිණි. එයනම් වසර තිහකට වැඩි කාලයක් දළදා සමිඳුන්ට සෙවන දුන් රන් වියන රුපියල් මිලියන 44 ක මුදලින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමය. මෙම රන් වියන හා බැඳුණු කවුරුත් නොදන්නා අපූර්ව කතා පුවතක්ද ඇත්තේය. බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව තැන්පත් කර ඇත්තේ ශ්‍රී දළදා මාලිගාවේය. ක්‍රිස්තු වර්ෂ 1592 සිට 1815 දක්වා වූ කාලය තුළදී දළදා හිමියන් රාජකීය මාලිගා සංකීර්ණය තුළම තැන්පත් කර පුදපූජා පැවැත්වූ බව අතීත මූලාශ්‍ර සඳහන් කරයි. දළදා හිමියන් තැන්පත් කිරීම සඳහා දළදා මාලිගාව මුලින්ම පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකරනු ලැබූවද, මෙරට ආක්‍රමණය කළ පෘතුග්‍රීසීන් එය විනාශ කළහ. දළදා හිමියන් වර්තමානයේ වැඩ හිඳින දෙමහල් මාලිගාව ඉදිකරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1707-1739 කාලයේදී කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසිනි. කන්ද උඩරට රාජධානිය පාලනය කරනු ලැබූ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්රිඃවඃ1798-1815) දක්වා රජවරු දස දෙනෙක් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට ඇප කැපවී කටයුතු කළහ. දළදා හිමියන් ආරක්ෂා සහිතව වැඩ සිටියේ වරිච්චි බිත්තියෙන් තැනූ දෙමහල් මාලිගාවේ සුවිශේෂී වූ කුටියක් තුළය. පැරණි උළු සවිකර තිබූ මෙම ගොඩනැගිල්ලට ආරක්ෂාව පිණිස සුවිශේෂී වූ වියනක් සෑදීමේ කටයුතු සිදු කෙරෙන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන අවධියේදීය. හිටපු ජනාධිපතිවරයා 1987 වසරේදී ජාත්‍යන්තර නිවාස වර්ෂයක් ප්‍රකාශයට පත්කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළේය. මෙම ඉල්ලීම ඉටු වුවහොත් දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවට ඉහළින් රන් වියනක් සකසනවා යැයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දළදා හිමියන්ට බාර වුණේ යැයි කියති. රටවල් ගණනාවක් කරන ලද විවිධ ඉල්ලීම් අතරින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තේය. ජනාධිපතිවරයා ශ්‍රී දළදා හිමියන්ට බාර වූ පොරොන්දුවද ඉටු කිරීමක් ලෙස රජවියන ඉදි කළ බව ඇතැම්හු කියති. එහි කටයුතු භාර වූයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටය. 1987 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා විවෘත කළයුතු බවද ජනපතිවරයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට දැනුම් දුන්නේය. මෙහි කටයුතුවලට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ සරත් චන්ද්‍ර ජයතිලක මහතා විශාල දායකත්වයක් දැක්වූ එක් නිලධාරියෙකි. අපි මේ සැලැස්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතා සමග රන් වියන සාදන ආකාරය සැලසුම් කරනු ලැබුවා. දළදා හිමියන් වැඩ සිටියේ දෙමහල් මාලිගාවකයි. එය මැටිවලින් ඉඳිකර තිබුණේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දුන්නා මේ කටයුත්ත කෙරෙන්න ඕනේ මාලිගාවට හානියක් නොවන ආකාරයටයි කියලා. ඉතින් අපට මේ කටයුත්ත මාලිගාවට අතවත් නොතබා සිදු කරන්න. අපි දළදා හිමියන් වැඩ සිටින මාලිගාවට පිටින් වළවල් දහයක් හාරලා, අඩි හතළිහක් පමණ උසට යකඩ කණු ඒවාගේ සිටවනු ලැබුවා. එය උඩයි වහලය සකස් කරනු ලැබුවේ. වහලය සකස් කරනු ලැබුවේ තඹ තහඩු මත කුඩා රත්තරන් තහඩුවක් අලවනු ලැබුවා. ඊට උඩින් අපි ලැකර් ආලේප කළා. යැයි සරත් චන්ද්‍ර ජයතිලක මහතා පැවසුවේය. රන් වියන සාදා නිමකළ පසු වරෙක වියන සෙලවෙන්නටද පටන්ගෙන ඇත. එහි කුඩා ගුලකින් පරෙවියකු ඇතුළුවීම නිසා එම සිද්ධිය වී ඇත. අනතුරුව යකඩ යොදා යළි සවිකර ඇත. නමුත්,වසර කීපයක් යද්දී දේශගුණික තත්ත්වයන් මත රන් වියනට හානි සිදුවන්නට විය. රන් තහඩුව පමණක් නොව තඹ තහඩුවද ගැලවෙන්නට පටන් ගත්තේය. අනතුරුව සෙරමික් සහ රත්තරන් යොදාගෙන වියන සකස් කරනු ලැබූවද එයද සාර්ථක නොවීය. 2001 දී මිලියන එකසිය විසි ගාණක් වියදම් කරලා ඉතාලියෙන් ගෙනාවා විශේෂ ටයිල් වර්ගයක්. එය ඉතාලියේ සකස් කරනු ලැබුවේ මේ රන් වියන වෙනුවෙන්මයි. ලෝකයේ කිසිම කෙනෙකුට එම ටයිල් වර්ගයේ දිග සහ පළල ප්‍රමාණය සකස් නොකරන බවට එරට සමග ගිවිසුමකටද එළැඹුණා. එම ටයිල් වර්ගය වියනේ වහලය මත අලවනු ලැබුවා. නමුත් එහි ගම් එක 2016 විතර වෙද්දී සවුත්තු වුනා.යැයිද ජයතිලක මහතා පැවසුවේය. රන් වියන පිළිසකර කළයුතු බවට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් සහ දිය වඩන නිලමේවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එමකටයුත්ත සඳහා මෙවර මිලියන 44 ක් දුන්නේය. වියනේ තහඩු සවුත්තු වෙලා තිබුණේ. නාවික හමුදාවෙන් ඒ ටික යළි පිළිසකර කරලා දුන්නා. ඔවුන් ඒ කටයුත්ත සිදු කරනු ලැබුවේ ආගමානුකූලව වත්පිළිවෙත් වල නිරත වෙලයි. රටින් මොසැයික් ටයිල් ඉතාලියෙන් ගෙනත් මේ වහලයට සම්බන්ධ කළා. මේ ටයිල් එකේ සුවිශේෂිත්වය තමයි මිලි මීටර් තුනක වීදුරුවකට රත්තරන් දිය කරලා ගාලා, තව මිලිමීටර් තුනක වීදුරුවකින් වහලා ඒක යම් උෂ්ණත්වයකින් රත්කරලා තියෙන්නේ. එය ගැලවෙන්නෙත් නෑ. රත්තරන්වල පාට වෙනස් වෙන්නෙත් නෑ. එය වසර දහස් ගණනක් පවත්වාගෙන යා හැකියි. අතීත පිරමීඩවල මේ ක්‍රමය තිබූ බවට සඳහන් කෙරෙනවා. යැයිද ජයතිලක මහතා කීවේය.මෙවර රන් වියන පිළිසකර කිරීම සඳහා මාස දහයක කාලයක් ගතවී ඇත. සාමාන්‍යයෙන් සතියකට වරක් රන් වියන ජලයෙන් සෝදා පවිත්‍ර කටයුතු කරනු ලබන්නේය. මාර්ගයේ දූවිල්ල සහ වාහන දුමින් පිටවන කාබන් අංශු සෝදා දැමීම මෙහිදී සිදු කෙරෙන්නේය. රන් වියන සේදීම සඳහා එහි වටා යාමට ඉදිරියේදී ගොන්ඩෝලා යන්ත්‍රයක් සකසන බවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සඳහන් කරයි. රන්වියනේ ඉතිහාසයේ එක් කතාවක් එසේ ලියැවෙද්දී තවත් කතාවක් මේ රන් වියන හා බැඳී පවතී. එසේ වූවද, එය නිර්මාණය වීමට මූලාශ්‍ර වූ කාරණය එවකට රාජ්‍ය නායකයාව සිටි ආර්. ප්‍රේමදාස මහතාට සිදුවූ යම් අතපසු වීමකි. එය නම් ඇසළ පෙරහරේදී දළඳා වහන්සේගේ කරඬුව තැන්පත් කරන රන්සිවි ගේ සම්බන්ධකතා පුවතකි. මහනුවර ඇසළ පෙරහරෙදී දළදා හිමියන්ගේ කරඬුව වැඩම කරවන රන් සිවිගෙය පූජාකර තිබුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. එහි ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1770 පමණ ඈතට දිව යන්නේය. වසර 219 ක් ගත වනතුරුම පෙරහරේදී භාවිත කෙරුණේ මෙම රන්සිවි ගෙයයි. වසර දෙසීයකට අධික ඉතිහාසයක් තිබූ මෙම රන්සිවි ගෙය පැවතියේ දැඩි අබලන් තත්ත්වයේය. 1990 වසරේ මැයි මස 08 වැනිදා බෞද්ධ මහා සම්මේලනයේ වර්තමාන සභාපති ජගත් සුමතිපාල මහතා ශ්‍රී දළදා මාලිගාවට ගියේය. එවකට දියවඩන නිලමේවරයා වූයේ නෙරංජන් විජයරත්න මහතාය. අසනීපව සිටින සිය මව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවට යමක් කළයුතු බව ජගත් සුමතිපාල මහතා දියවඩන නිලමේවරයාට දැනුම් දුන්නේය. එහිදී දළදා හිමියන්ගේ රන් සිවිගෙය පිළිබඳව දියවඩඩන නිලමේවරයා සුමතිපාල මහතාට පවසා ඇත. සුමතිපාල මහතා පැරණි රන්සිවි ගෙය පරීක්ෂා කරද්දී දුටුවේ එය භාවිත කළ නොහැකි තරමටම අබලන් තත්වයේ තිබෙන බවය. පෙරහර අවස්ථාවන් දෙකකදී එය ඇතා මතින් බිමට වැටී ඊට හානි වී තිබිණ. අඩි හතක් පමණ උසැති මේ රන් සිවිගේ නිර්මාණයට යොදා ගත්තේ රත්තරන් සහ රිදී විතරයි. මේ රන් සිවිගෙය හදන්න පෙර එවකට දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා මහානායක ස්වාමීන්වහන්සේලාගෙන් අවසර ගත්තා. එහිදී උන්වහන්සේලා අපට දැනුම් දුන්නා දැනට භාවිත කරන රන්සිවිගේ කිසිම වෙනසක් වෙන්න බෑ කියලා. ඒ නිසා එහි ප්‍රමාණයටම, එහි කැටයම් සියල්ලම භාවිත කරනු ලැබුවා. එහි වහල් එක සකස් කරනු ලැබුවේ පැරණි රන් සිවිගෙය සකසා තිබූ ලීයෙන්මයි. ස්වර්ණසිංහ ආයතනයේ ජීවක ස්වර්ණසිංහ තමයි කරඬුව නිර්මාණය කළේ. අපිට ඒ කාලයේ ස්වර්ණාභරණ ආයයතනයක් තිබුණා. එහි තිබූ රන් රිදී තමයි දුන්නේ හදන්න. මම කිව්වා ඇසළ පෙරහරට කරඬුව අවශ්‍ය බව. මගේ මස්සිනා වන සමන්තා සහ උපාලි කරුණාරත්න යන මහත්වරුත් මේ කටයුත්තට මුල් වුණා. මට වාසනාව තිබුණා ඒ කටයුත්ත කරවන්න. මාස එක හමාරක් පමණ කාලයකදී එය නිර්මාණය කළා. අපේ අම්මාගේ නමින් තමයි ඒක කළේ යැයිද ජගත් සුමතිපාල මහතා කීවේය. සිය පියා සිහිවීම පිණිස මෙම රන්සිවි ගෙය නිර්මාණය කර 1990 වසරේදී පූජා කල බව ජගත් සුමතිපාල මහතා පවසන්නේය. මෙම රන්සිවිගෙය සැකසීම සඳහා රුපියල් ලක්ෂ 16 ක පමණ මුදලක් වැය වී ඇත. වර්තමානයේ දළදා හිමියන්ගේ කරඬුව වැඩම කරන්නේ එම රන්සිවි ගෙය තුළය. පැරණි රන්සිවි ගෙය ශ්‍රී දළදා මාලිගාව පිටුපස තිබෙන කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත. කෙසේ වූවද, දළදා කරඬුව වැඩම කරන රන්සිවි ගෙය නිර්මාණය කිරීමට රාජ්‍ය පාලකයා ලෙස රණසිංහ ප්‍රේමදාස මහතාට නොහැකිවීම නිසා ඔහු සිත් තැවුලින් සිටි බවත්, දළදා මාලිගාවේ රන් වියන ඉදිකිරීමට හේතු පාදක වූයේ මෙම සිද්ධිය බව ඔහුගේ සමකාලීන දේශපාලන හිතවතුන් කියා සිටිති. – සාලිය කුමාර ගුණසේකර (රිවිර)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom