Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දළදා තේවාවේ රහස් එළියේ අය දන්නේ නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා තේවාවේ රහස් එළියේ අය දන්නේ නැහැ

ක්‍රි.ව. 1300 මෙරට රාජධානි ඉතිහාසයේ කඩඉම් වසරක්… ඒ වසරෙදි තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භය සිදු වෙන්නේ… කුරුණෑගල රාජධානියේ ආරම්භක රජතුමා වෙන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමායි… එතුමා ශ්‍රී නිවාස බුවනෙකබාහු ලෙසයි රාජාවලියේ හඳුන්වා තිඛෙන්නේ…

එතුමා කුරුණෑගල රාජධානියට, දළදා වහන්සේ රැගෙන එනවා… කුරුණෑගල රාජධානියේ තහවුරු වී ඇති තොරතුරු අනුව දළදා වහන්සේ වෙනුවෙන් මැඳුරක් ඉදිවන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුතාගේ රාජාභිෂේකයෙන් පස්සේ… දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රයාගේ නම සිවුවැනි පරාක්‍රමබාහු.

ඔහු මෙරට රජ වන්නේ ක්‍රි.ව. 1302දී… ඇතුගල්පුර ලෙසින්ද නරිනාථපුර නමින්ද කලෙක හැඳින්වූ කුරුණෑගල රාජධානියේ ආරම්භක රජු දෙවැනි බුවනෙකබාහු වුවත් කුරුණෑගල රාජධානියේ දීප්තිමත්ම රජු සිවුවැනි පරාක්‍රමබාහු රජතුමායි… එතුමන්ගෙන් දළදා වහන්සේට වූ මෙහෙය අපමණයි… ඒ ගැන විස්තර අපි ලබන කලාපයේ කියවමු… ඉතින් අදත් නාරන්පනාවේ ආනන්ද නායක හිමියන්ගේ ඒ දළදා වහන්සේ හා සබැඳි අප්‍රකට කතා පැසට අපි එඛෙමු…

දළදා වහන්සේගේ තේවාව අස්ගිරි මල්වතු උභය පාර්ශ්වයට හොව මාරු වෙන්නේ වස් ආරම්භයත් සමඟ නේද හාමුදුරුවනේ…

ඔව්… ඒක විශේෂ සම්ප්රදායක් දළදා වහන්සේ වෙනුවෙන් මේ කෙරෙන පුද පූජා චාරිත්‍ර, වාරිත්‍ර අතර… නියමිත දිනයේ තමයි තේවාව භාර ගන්නේ…

ඒ කියන්නේ දළදා වහන්සේගේ තේවාව භාර ගන්න හිමිවරු වස් එළැඹිලා තමයි තේවාව පටන් ගන්නේ… එතකොට උන්වහන්සේ තේවාව ආරම්භ කරද්දි මහනායක හාමුදුරුවෝ තේවාවට වඩින්නේ නැත්නම්, මහනායක හාමුදුරුවෝ වෙනුවට තේවාව භාර නායක හාමුදුරු නමක් පත් කරනවා… මේක හරි වැදගත්… ඒ මොකද කිව්වොත් තේවාවට පත්කරන්නේ උභය විහාරයේ අභ්‍යන්තර සංඝ පරම්පරාවට අයත් හිමිවරු…

ඇයි අපේ හාමුදුරුවනේ එහෙම වෙන්නේ…

ඒක හරි වැදගත් කරුණක්… කෙනකුට හිතෙන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි මේ අස්ගිරි – මල්වතු උභය පාර්ශ්වය විතරක් දළදා වහන්සේගේ තේවා කටයුතු කරන්නේ කියලා… මං දැකලා තියෙනවා සමහර මාධ්‍යවල මේ ගැන හරියට කරුණු නොදැන සාකච්ඡා කරනවා, ලිපි පළ කරනවා… දළදා වහන්සේ සම්බන්ධව මේ උභය පාර්ශ්වයට තියෙනවා වෙනම හිමිකමක්…

ඒ තමයි මේ අස්ගිරි – මල්වතු කියන උභය පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේ තමයි දළදා වහන්සේ පරම්පරාවෙන්, පරම්පරාවට ආරක්ෂා කරගෙන ආවතේව විදි කරගෙන ආවේ… අද මේ දළදා වහන්සේ සම්බන්ධ තේවා විදි වරප්‍රසාදයක් බවට පත්වෙලා තිබුණාට එදා මේක ආරක්ෂා කරන්න, ආවතේව විදි කරන්න අපේ සංඝ පිතෘවරු අපමණ වෙහෙසක් දරලා තියෙන්නේ…

අති දුෂ්කර කාර්යයක් උන්වහන්සේ කරලා තියෙන්නේ. අපි අහලා තියෙනවා අපේ පැරැණි හාමුදුරුවරු උදේ පාන්දර නැඟිටලා, ඉස්සර මේ වගේ පහසුකම් නෑ… වැසිකිළි, කැසිකිළි පහසුකම් පවා තිබිලා තියෙන්නේ ඈත… මූණ කට දොවාගන්න පවා එළියට යන්න ඕනේ… උන්නාන්සේ මුළුතැන් ගේ දානේ ටික උයලා තමයි අලුයම තේවාවට ගිහින් තියෙන්නේ…

උන්නාන්සේ ඒ තේවා කටයුතු කරලා ඇවිත් තමයි අර හදා ගත්ත දානෙ ටික වළඳලා තියෙන්නේ… මාලිගාවේ තේවාවට සම්බන්ධ වුණාම උන්නාන්සේට තමන්ගේ කියන කිසිම දේකට සම්බන්ධ වෙන්න බෑ… මවුපියන්ගේ මරණෙකට වුණත් යන්න බෑ… ගමනක් බිමනක්වත් යන්න බෑ… ඒ විතරක් නෙවෙයි එදා කිසිම උපකරණයක්වත් හරියට තිබිලා නෑ..

. අද හැමදේම හැදිලා, වරප්‍රසාදයක් වෙලා තිබුණට දළදා තේවාව එදා හරිම අමාරු, දුෂ්කර කර්තව්‍යයක්… ඒ කාර්යය ගෞරවයෙන්, අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් කරගෙන ආවේ මේ උභය විහාරයේ හාමුදුරුවරු. එතකොට තව දෙයක් තියෙනවා… ඒ තමයි මේ විහාර ද්වයේ අභ්‍යන්තරයේ තියෙන රහස්‍ය භාවය… ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආව දේවල්… ඒ වගේම මේ මාලිගාවේ රාජකාරි කරන පරපුරත් එහෙමයි… ඒ අයගේ රහස්‍යභාවය දිවිහිමියෙන් රැකගෙන ආවේ…

ගෞරවයෙන් රැකගෙන ආවේ… මේවා පොත්පත්වල ලියලා, පටිගත කරලා එළියට විවර කළා නම් මේවායේ තියෙන ගෞරවය හීන වෙනවා… නැති වෙනවා… අදටත් බලන්න කවිකාර මඩුවේ මුඛ පරම්පරාවෙන් පරම්පරාවට තමන්ගේ වගකීමක් විදියට අරක්ෂා කරගෙන අරගෙන යන්නේ… අනෙක මේ ගැන තේවාව කරන චාරිත්‍ර වාරිත්‍ර මේ උභය විහාරයේ භික්ෂුන් වහන්සේ හැරෙන්න වෙන කිසිම බාහිර කෙනෙක් දන්නේ නෑ…

මේ ගැන දන්නේ අස්ගිරි මල්වතු උභය පාර්ශ්වයේ ඒ අභ්‍යන්තරික භික්ෂුන් වහන්සේ විතරයි… ඉතින් ඒ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න හැකියාව තියෙන්නේ මේ අස්ගිරි – මල්වතු උභය පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේට විතරයි. ඒක මේ උභය පාර්ශ්වයට හිමි සුවිශේෂීම වගකීම…

අපි තව ටිකක් ඒ ගැන කතා කරමු හාමුදුරුවනේ…

ඔව්… එතකොට මේ උභය පාර්ශ්වයට විතරක් දළදා තේවා කටයුතු කිරීමේ හිමිකම ගැන තව කතා කළොත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ සියම් උපසම්පදාව මෙහේ ඇති කරලා පන්සල් දෙදාස් හාරසීය බැගින් අස්ගිරි – මල්වතු පාර්ශ්වයට ඛෙදලා දුන්නා… දළදා වහන්සේගේ සම අයිතිය විහාර දෙකටම පැවරුවා… එතකොට මේ විහාර දෙකට අයත් පන්සල්වල භික්ෂුන් වහන්සේ තමන්ගේ මුල් විහාරයට ඒ කියන්නේ අස්ගිරියට හරි මල්වත්තට හරි වඩින කොට උන්නාන්සේට නවාතැන් ගන්න, දාන මාන කටයුතු සම්පාදනය කරන්න පන්සල් හතරක් පිහිටෙව්වා..

සුදුහුම්පළ, අම්පිටිය, නිත්තවෙල, ගංගාරාම කියන ඒ පන්සල් හතරට ගම්වර පූජ කරලා තමයි රජතුමා දළදා වහන්සේගේ කටයුතු සොයා බැලුවෙ. එතකොට එදා ඉඳලා ඒ අස්ගිරි – මල්වතු විහාර දෙකට අයත් පන්සල් රැක ගත්තේ ආරක්ෂා කළේ… අස්ගිරි – මල්වතු හිමිවරු… ඒ වුණාට එහෙම තිබුණු පන්සල් කලින් කලට ආව විවිධ දුෂ්කරතා හේතුවෙන් පිරිහුණා…

එතකොට ඒ වගේ ජරාවාස වෙලා, නටබුන් වෙලා හානියට පත් වෙලා තිබුණු විහාර විවිධ පාර්ශ්වවල භික්ෂුන් වහන්සේ සුද්ධ බුද්ධ කරලා ශාසනාලයෙන් හදලා ගත්තා… අන්න ඒ වගේ හදලා ගත්ත විහාර අතර මල්වතු පාර්ශ්වයට අයත් විහාරත්, අස්ගිරි පාර්ශ්වයට අයත් විහාරත් දෙකක් තුනක් තියෙනවා… ඉතින් ඒ පන්සල්වල අමරපුර නිකායටත්, රාමඤ්ඤ නිකායටත් අයත් හිමිවරු වැඩ ඉන්නවා…

අන්න ඒ හිමිවරුන්ට දියවඩන නිලමේ ධුරයේ ඡන්ද විමසීමකදී ඡන්ද හිමිකම තියෙනවා… ඒක තියෙන්නේ අර පරම්පරාගත පන්සල් නිසා… එහෙම නැතිව ඒ නිකායවලට ලැබුණු වරප්‍රසාදයක් නෙවෙයි ඒක… අන්න ඒක පටලවගන්න හොඳ නෑ…

Published By : Laara

[QUOTE="STU26015, post: 23563680, member: 562344"] [b]දළදා තේවාවේ රහස් එළියේ අය දන්නේ නැහැ[/b] [SIZE="4"] ක්‍රි.ව. 1300 මෙරට රාජධානි ඉතිහාසයේ කඩඉම් වසරක්… ඒ වසරෙදි තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භය සිදු වෙන්නේ… කුරුණෑගල රාජධානියේ ආරම්භක රජතුමා වෙන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමායි… එතුමා ශ්‍රී නිවාස බුවනෙකබාහු ලෙසයි රාජාවලියේ හඳුන්වා තිඛෙන්නේ… එතුමා කුරුණෑගල රාජධානියට, දළදා වහන්සේ රැගෙන එනවා… කුරුණෑගල රාජධානියේ තහවුරු වී ඇති තොරතුරු අනුව දළදා වහන්සේ වෙනුවෙන් මැඳුරක් ඉදිවන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුතාගේ රාජාභිෂේකයෙන් පස්සේ… දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රයාගේ නම සිවුවැනි පරාක්‍රමබාහු. ඔහු මෙරට රජ වන්නේ ක්‍රි.ව. 1302දී… ඇතුගල්පුර ලෙසින්ද නරිනාථපුර නමින්ද කලෙක හැඳින්වූ කුරුණෑගල රාජධානියේ ආරම්භක රජු දෙවැනි බුවනෙකබාහු වුවත් කුරුණෑගල රාජධානියේ දීප්තිමත්ම රජු සිවුවැනි පරාක්‍රමබාහු රජතුමායි… එතුමන්ගෙන් දළදා වහන්සේට වූ මෙහෙය අපමණයි… ඒ ගැන විස්තර අපි ලබන කලාපයේ කියවමු… ඉතින් අදත් නාරන්පනාවේ ආනන්ද නායක හිමියන්ගේ ඒ දළදා වහන්සේ හා සබැඳි අප්‍රකට කතා පැසට අපි එඛෙමු… දළදා වහන්සේගේ තේවාව අස්ගිරි මල්වතු උභය පාර්ශ්වයට හොව මාරු වෙන්නේ වස් ආරම්භයත් සමඟ නේද හාමුදුරුවනේ… ඔව්… ඒක විශේෂ සම්ප්රදායක් දළදා වහන්සේ වෙනුවෙන් මේ කෙරෙන පුද පූජා චාරිත්‍ර, වාරිත්‍ර අතර… නියමිත දිනයේ තමයි තේවාව භාර ගන්නේ… ඒ කියන්නේ දළදා වහන්සේගේ තේවාව භාර ගන්න හිමිවරු වස් එළැඹිලා තමයි තේවාව පටන් ගන්නේ… එතකොට උන්වහන්සේ තේවාව ආරම්භ කරද්දි මහනායක හාමුදුරුවෝ තේවාවට වඩින්නේ නැත්නම්, මහනායක හාමුදුරුවෝ වෙනුවට තේවාව භාර නායක හාමුදුරු නමක් පත් කරනවා… මේක හරි වැදගත්… ඒ මොකද කිව්වොත් තේවාවට පත්කරන්නේ උභය විහාරයේ අභ්‍යන්තර සංඝ පරම්පරාවට අයත් හිමිවරු… ඇයි අපේ හාමුදුරුවනේ එහෙම වෙන්නේ… ඒක හරි වැදගත් කරුණක්… කෙනකුට හිතෙන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි මේ අස්ගිරි – මල්වතු උභය පාර්ශ්වය විතරක් දළදා වහන්සේගේ තේවා කටයුතු කරන්නේ කියලා… මං දැකලා තියෙනවා සමහර මාධ්‍යවල මේ ගැන හරියට කරුණු නොදැන සාකච්ඡා කරනවා, ලිපි පළ කරනවා… දළදා වහන්සේ සම්බන්ධව මේ උභය පාර්ශ්වයට තියෙනවා වෙනම හිමිකමක්… ඒ තමයි මේ අස්ගිරි – මල්වතු කියන උභය පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේ තමයි දළදා වහන්සේ පරම්පරාවෙන්, පරම්පරාවට ආරක්ෂා කරගෙන ආවතේව විදි කරගෙන ආවේ… අද මේ දළදා වහන්සේ සම්බන්ධ තේවා විදි වරප්‍රසාදයක් බවට පත්වෙලා තිබුණාට එදා මේක ආරක්ෂා කරන්න, ආවතේව විදි කරන්න අපේ සංඝ පිතෘවරු අපමණ වෙහෙසක් දරලා තියෙන්නේ… අති දුෂ්කර කාර්යයක් උන්වහන්සේ කරලා තියෙන්නේ. අපි අහලා තියෙනවා අපේ පැරැණි හාමුදුරුවරු උදේ පාන්දර නැඟිටලා, ඉස්සර මේ වගේ පහසුකම් නෑ… වැසිකිළි, කැසිකිළි පහසුකම් පවා තිබිලා තියෙන්නේ ඈත… මූණ කට දොවාගන්න පවා එළියට යන්න ඕනේ… උන්නාන්සේ මුළුතැන් ගේ දානේ ටික උයලා තමයි අලුයම තේවාවට ගිහින් තියෙන්නේ… උන්නාන්සේ ඒ තේවා කටයුතු කරලා ඇවිත් තමයි අර හදා ගත්ත දානෙ ටික වළඳලා තියෙන්නේ… මාලිගාවේ තේවාවට සම්බන්ධ වුණාම උන්නාන්සේට තමන්ගේ කියන කිසිම දේකට සම්බන්ධ වෙන්න බෑ… මවුපියන්ගේ මරණෙකට වුණත් යන්න බෑ… ගමනක් බිමනක්වත් යන්න බෑ… ඒ විතරක් නෙවෙයි එදා කිසිම උපකරණයක්වත් හරියට තිබිලා නෑ.. . අද හැමදේම හැදිලා, වරප්‍රසාදයක් වෙලා තිබුණට දළදා තේවාව එදා හරිම අමාරු, දුෂ්කර කර්තව්‍යයක්… ඒ කාර්යය ගෞරවයෙන්, අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් කරගෙන ආවේ මේ උභය විහාරයේ හාමුදුරුවරු. එතකොට තව දෙයක් තියෙනවා… ඒ තමයි මේ විහාර ද්වයේ අභ්‍යන්තරයේ තියෙන රහස්‍ය භාවය… ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආව දේවල්… ඒ වගේම මේ මාලිගාවේ රාජකාරි කරන පරපුරත් එහෙමයි… ඒ අයගේ රහස්‍යභාවය දිවිහිමියෙන් රැකගෙන ආවේ… ගෞරවයෙන් රැකගෙන ආවේ… මේවා පොත්පත්වල ලියලා, පටිගත කරලා එළියට විවර කළා නම් මේවායේ තියෙන ගෞරවය හීන වෙනවා… නැති වෙනවා… අදටත් බලන්න කවිකාර මඩුවේ මුඛ පරම්පරාවෙන් පරම්පරාවට තමන්ගේ වගකීමක් විදියට අරක්ෂා කරගෙන අරගෙන යන්නේ… අනෙක මේ ගැන තේවාව කරන චාරිත්‍ර වාරිත්‍ර මේ උභය විහාරයේ භික්ෂුන් වහන්සේ හැරෙන්න වෙන කිසිම බාහිර කෙනෙක් දන්නේ නෑ… මේ ගැන දන්නේ අස්ගිරි මල්වතු උභය පාර්ශ්වයේ ඒ අභ්‍යන්තරික භික්ෂුන් වහන්සේ විතරයි… ඉතින් ඒ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න හැකියාව තියෙන්නේ මේ අස්ගිරි – මල්වතු උභය පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේට විතරයි. ඒක මේ උභය පාර්ශ්වයට හිමි සුවිශේෂීම වගකීම… අපි තව ටිකක් ඒ ගැන කතා කරමු හාමුදුරුවනේ… ඔව්… එතකොට මේ උභය පාර්ශ්වයට විතරක් දළදා තේවා කටයුතු කිරීමේ හිමිකම ගැන තව කතා කළොත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ සියම් උපසම්පදාව මෙහේ ඇති කරලා පන්සල් දෙදාස් හාරසීය බැගින් අස්ගිරි – මල්වතු පාර්ශ්වයට ඛෙදලා දුන්නා… දළදා වහන්සේගේ සම අයිතිය විහාර දෙකටම පැවරුවා… එතකොට මේ විහාර දෙකට අයත් පන්සල්වල භික්ෂුන් වහන්සේ තමන්ගේ මුල් විහාරයට ඒ කියන්නේ අස්ගිරියට හරි මල්වත්තට හරි වඩින කොට උන්නාන්සේට නවාතැන් ගන්න, දාන මාන කටයුතු සම්පාදනය කරන්න පන්සල් හතරක් පිහිටෙව්වා.. සුදුහුම්පළ, අම්පිටිය, නිත්තවෙල, ගංගාරාම කියන ඒ පන්සල් හතරට ගම්වර පූජ කරලා තමයි රජතුමා දළදා වහන්සේගේ කටයුතු සොයා බැලුවෙ. එතකොට එදා ඉඳලා ඒ අස්ගිරි – මල්වතු විහාර දෙකට අයත් පන්සල් රැක ගත්තේ ආරක්ෂා කළේ… අස්ගිරි – මල්වතු හිමිවරු… ඒ වුණාට එහෙම තිබුණු පන්සල් කලින් කලට ආව විවිධ දුෂ්කරතා හේතුවෙන් පිරිහුණා… එතකොට ඒ වගේ ජරාවාස වෙලා, නටබුන් වෙලා හානියට පත් වෙලා තිබුණු විහාර විවිධ පාර්ශ්වවල භික්ෂුන් වහන්සේ සුද්ධ බුද්ධ කරලා ශාසනාලයෙන් හදලා ගත්තා… අන්න ඒ වගේ හදලා ගත්ත විහාර අතර මල්වතු පාර්ශ්වයට අයත් විහාරත්, අස්ගිරි පාර්ශ්වයට අයත් විහාරත් දෙකක් තුනක් තියෙනවා… ඉතින් ඒ පන්සල්වල අමරපුර නිකායටත්, රාමඤ්ඤ නිකායටත් අයත් හිමිවරු වැඩ ඉන්නවා… අන්න ඒ හිමිවරුන්ට දියවඩන නිලමේ ධුරයේ ඡන්ද විමසීමකදී ඡන්ද හිමිකම තියෙනවා… ඒක තියෙන්නේ අර පරම්පරාගත පන්සල් නිසා… එහෙම නැතිව ඒ නිකායවලට ලැබුණු වරප්‍රසාදයක් නෙවෙයි ඒක… අන්න ඒක පටලවගන්න හොඳ නෑ… [/SIZE] Published By : Laara [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom