Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදා පෙරහැර මංගල්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාරිය කරවන රාළ

ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.

කුඹල් පෙරහැර

පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි

කුඹල් පෙරහැර

පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි.

රන්දෝලි පෙරහැර

රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.

පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.

මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.

පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.

කසකරුවෝ

ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ

කොඩි ගෙන යන්නෝ

පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)

හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )

ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)

ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව

කාරිය කෝරාළ

නැට්ටුවෝ හා බෙරවාදකයෝ

කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)

දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)

වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ

දියවඩන නිළමේ

[QUOTE="1118lakmalkumara, post: 7020470, member: 204945"] [CENTER] [B][U][B][SIZE=5][COLOR=Magenta]කාරිය කරවන රාළ[/COLOR][/SIZE][/B][/U][/B] [FONT=Book Antiqua][SIZE=4][B][COLOR=Olive]ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.[/COLOR][/B][/SIZE][/FONT] [B][U][COLOR=Magenta][B][SIZE=5]කුඹල් පෙරහැර[/SIZE][/B][/COLOR][/U][/B] [FONT=Book Antiqua][SIZE=4][COLOR=DimGray][B]පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි[/B][/COLOR][/SIZE][/FONT] [B][U][B][SIZE=5][COLOR=Magenta]කුඹල් පෙරහැර[/COLOR][/SIZE][/B][/U][/B] [FONT=Book Antiqua][SIZE=4][COLOR=DarkOliveGreen][B]පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි.[/B][/COLOR][/SIZE][/FONT] [B][U][B][SIZE=5][COLOR=Magenta]රන්දෝලි පෙරහැර[/COLOR][/SIZE][/B][/U][/B] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.[/B][/COLOR][/SIZE][/FONT] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]කසකරුවෝ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]කොඩි ගෙන යන්නෝ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]කාරිය කෝරාළ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]නැට්ටුවෝ හා බෙරවාදකයෝ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Book Antiqua][SIZE=4][COLOR=Green][B]දියවඩන නිළමේ[/B][/COLOR][/SIZE][/FONT] [/LIST] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom