Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ විසින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

2005 ජුලි මස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු 2009 සිට දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ

මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු පවසනවා.

මෑතක පැවැත්වුනු ඔහුගේ විවාහ මංගල්‍යයේ මංගල රථය ලෙස එංගලන්තයෙන් ගෙන්වාගත් කොටස් වලින් සැකසූ මිනි කූපර් රථයේ බෆර් දෙකෙහි රත්තරන් ආලේප කිරීම සඳහා මාලිගාවේ රත්තරන් යොදා ගත්බවටද චෝදනා එල්ලවී තිබෙනවා.

මාලිගාවේ රත්තරන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා යොදාගත්තාට අමතරව මෙම රත්තරන් ආලේප කිරීමේ වියදමද මාලිගාවේ ගිණුමට බැර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම මිනි කූපර් රථය එකලස් කිරීමට එංගලන්තයේ සිට පැමිණි ඉංජිනේරුවන් දෙදෙනාගේ වියදමද මාලිගාවේ මුදලින් ගෙවා දමා දමා තිබෙනවා.

දළදා මාලිගාවට දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන අතර එම මුදල් අයථා ලෙස පාවිච්චි කිරීම් ඇතුළුව මොහුට විරුද්ධව විශාල ප්‍රමාණයක් දූෂණ චෝදනා ඇති බවත් ‘සුරකිමු සිරි දළදා’ නම් ව්‍යාපාරයක් මගින් ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවට වාර්තා වෙනවා.

"සුරකිමු සිරි දළදා" ජාතික ව්‍යාපාරය මහනුවරදි 2011 නොවෑම්බර් මස පිහිටුවාගන්නා ලද අතර එය දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්‍රදායන් වෙනස් කිරීම හෝ ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම් නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් එම අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත් අරමුණු කරගන පිහිටුවාගන ඇති බවයි පැවසෙන්නේ.

මෙහි දැක්වෙන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම සඳහා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථයයි. මෙහි රත්‍රං ආලේප කර ඇත්තේ දළදා මාලිගාවේ රත්‍රං වලින් වන අතර මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ (රාජා ඈතාගේ සොහොන උඩ) ගාල් කර ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට ඇති දූෂණ චෝදනා ලැයිස්තුව මෙතනින්

and read this also [CODE]http://bandaragama.wordpress.com/2009/07/30/02-4/[/CODE]Source : [CODE]gossip9/internet[/CODE]

[QUOTE="gihand4r, post: 11869500, member: 56659"] [b]දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා[/b] [SIZE=6]දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-FH1w5YovNU8/Tt5SGxkXiJI/AAAAAAAAAOQ/BcAOfiJ6qn8/s1600/PND.jpg[/IMG] [/CENTER] [SIZE=3] ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ විසින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. 2005 ජුලි මස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු 2009 සිට දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු පවසනවා. මෑතක පැවැත්වුනු ඔහුගේ විවාහ මංගල්‍යයේ මංගල රථය ලෙස එංගලන්තයෙන් ගෙන්වාගත් කොටස් වලින් සැකසූ මිනි කූපර් රථයේ බෆර් දෙකෙහි රත්තරන් ආලේප කිරීම සඳහා මාලිගාවේ රත්තරන් යොදා ගත්බවටද චෝදනා එල්ලවී තිබෙනවා. මාලිගාවේ රත්තරන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා යොදාගත්තාට අමතරව මෙම රත්තරන් ආලේප කිරීමේ වියදමද මාලිගාවේ ගිණුමට බැර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම මිනි කූපර් රථය එකලස් කිරීමට එංගලන්තයේ සිට පැමිණි ඉංජිනේරුවන් දෙදෙනාගේ වියදමද මාලිගාවේ මුදලින් ගෙවා දමා දමා තිබෙනවා. දළදා මාලිගාවට දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන අතර එම මුදල් අයථා ලෙස පාවිච්චි කිරීම් ඇතුළුව මොහුට විරුද්ධව විශාල ප්‍රමාණයක් දූෂණ චෝදනා ඇති බවත් ‘සුරකිමු සිරි දළදා’ නම් ව්‍යාපාරයක් මගින් ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවට වාර්තා වෙනවා. [URL="http://www.surakimusiridalada.blogspot.com/p/blog-page_07.html"]"සුරකිමු සිරි දළදා" [/URL]ජාතික ව්‍යාපාරය මහනුවරදි 2011 නොවෑම්බර් මස පිහිටුවාගන්නා ලද අතර එය දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්‍රදායන් වෙනස් කිරීම හෝ ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම් නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් එම අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත් අරමුණු කරගන පිහිටුවාගන ඇති බවයි පැවසෙන්නේ. [/SIZE][CENTER][SIZE=3][IMG]http://1.bp.blogspot.com/-uLJ3wKT5Q-o/TxUl4zm76pI/AAAAAAAAG14/ilvcXv8GnCo/s1600/mini-coopper.jpg[/IMG] [/SIZE] [SIZE=3][COLOR=#444444]මෙහි දැක්වෙන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම සඳහා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථයයි. මෙහි රත්‍රං ආලේප කර ඇත්තේ දළදා මාලිගාවේ රත්‍රං වලින් වන අතර මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ (රාජා ඈතාගේ සොහොන උඩ) ගාල් කර ඇත. [/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [SIZE=4][B]ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට ඇති දූෂණ චෝදනා ලැයිස්තුව[/B][/SIZE] [URL="http://www.surakimusiridalada.blogspot.com/p/blog-page.html"]මෙතනින්[/URL][/SIZE] [SIZE=4]and read this also[/SIZE] [CODE]http://bandaragama.wordpress.com/2009/07/30/02-4/[/CODE][SIZE=4][B][COLOR=Red]Source :[/COLOR][/B] [/SIZE][CODE]gossip9/internet[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom