Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන දැකපු හැටියට 100ට 90ක් ම වගේ අය මේ පාර අරිනවාට අකමැතියි...(ඔක්කොම කමෙන්ට්ස් කියවුවෙ නෑ)

නමුත් මේ පාරේ (වැව රවුමේ) අනිවාර්යෙන්ම දවසට දෙවරක් සහ ,,සමහර අවස්තාවල ඊටත් වඩා වැඩිවාර ගනනක් යන අයෙක් හැටියට මගේ අදහස නම් ,

මහනුවර නගරයේ සිට මාගේ නිවසට කි මී 5 ක් විතර තියෙනවා..

කාලයක් මේ පාර ඇරල තිබ්බා..එතකොට උපරිම වි15 කින් ගෙදරටම යන්න පුලුවන් උනා...ඒත් දැන් දවසේ පාසැල් ආරම්බය අවසානය ඔෆීස් ටයිම් මේ තුනෙන් එකක් සෙට් උනොත් අනිවා විනාඩි 45ක් යනවා...

මේ පාරේ (දිගන නුවර) සම්පූර්න තදබදය පවතින්නේ වැව රවුමේ..මේ පාර අරින එක මහ නුවර මාර්ග තදබදය අනිවාර්යෙන් සීයට 40ක් වත් අඩු කරනවා..මොකද නුවර ඔය වැව රවුම බොලොක් උනහම කොහොමත් මුලු ටවුන් එකම බ්ලොක් තමයි....මොකද කටුගස්තොටින් එන වාහන සීයට 80ක්ම යන්නේ ඔතනින්..

මලිගාවේ ආරක්ශාව ගැන සමහරු කියල තිබ්බා..ඒත් දැනටත් එහෙම අමුතු ආරක්ශාවක් මාලිගව අවට නැත..(කාට හෝ යමක් කරන්න ඕනෙ නම් දැමුත් පුලුවන්) මොකද මම මාලිගාවට යන කෙනෙක් විදියට ඒක දැකල තියෙනවා..

ඊලගට සමහරු කියල තිබ්බා නිකන් ගවුරවයට හානි වෙනව නේද වගේ අදහසක්...හැබැයි ඉතින් ඒක වෙන්නේ කොහොමද?? මාලිගාව ලගින්ම යනකොට වෙන්නේ ඒක වැඩිවෙන එක..

අමතරව දකින වාසී.. ඉන්දන සීයට 50ක් පමන ඉතුරුවීම (මගේ)- වැඩි වේලාවක් බොලොක් එකේ හිරවෙලා ඉන්න නිසා.

පාසැල් ලමුන් රැගත් වාහන ඉතා ඉක්මනින් ලමයින්ව ගෙදරට දායි(අනිවා වෙනදාට වඩා පැය බාගයක් වත්)

පරිසර දූශනය සැලකිය යුතු ප්රමානයකින් අඩු වෙයි...(දවසට පැය බාගය ගානේ වාහන කීයක් නම් ඔය පාරේ දුම් දාගෙන එක තැන ඉන්නවද)

[QUOTE="sandun999, post: 19733998, member: 154196"] [SIZE=4]මෙතන දැකපු හැටියට 100ට 90ක් ම වගේ අය මේ පාර අරිනවාට අකමැතියි...(ඔක්කොම කමෙන්ට්ස් කියවුවෙ නෑ) නමුත් මේ පාරේ (වැව රවුමේ) අනිවාර්යෙන්ම දවසට දෙවරක් සහ ,,සමහර අවස්තාවල ඊටත් වඩා වැඩිවාර ගනනක් යන අයෙක් හැටියට මගේ අදහස නම් , මහනුවර නගරයේ සිට මාගේ නිවසට කි මී 5 ක් විතර තියෙනවා.. කාලයක් මේ පාර ඇරල තිබ්බා..එතකොට උපරිම [COLOR=DarkRed]වි15[/COLOR] කින් ගෙදරටම යන්න පුලුවන් උනා...ඒත් දැන් දවසේ [COLOR=DarkRed]පාසැල් ආරම්බය අවසානය ඔෆීස් ටයිම්[/COLOR] මේ තුනෙන් එකක් සෙට් උනොත් අනිවා [COLOR=DarkRed]විනාඩි 45ක්[/COLOR] යනවා... මේ පාරේ (දිගන නුවර) සම්පූර්න තදබදය පවතින්නේ වැව රවුමේ..මේ පාර අරින එක මහ නුවර මාර්ග තදබදය අනිවාර්යෙන් සීයට 40ක් වත් අඩු කරනවා..මොකද නුවර ඔය වැව රවුම බොලොක් උනහම කොහොමත් මුලු ටවුන් එකම බ්ලොක් තමයි....මොකද කටුගස්තොටින් එන වාහන සීයට 80ක්ම යන්නේ ඔතනින්.. මලිගාවේ ආරක්ශාව ගැන සමහරු කියල තිබ්බා..ඒත් දැනටත් එහෙම අමුතු ආරක්ශාවක් මාලිගව අවට නැත..(කාට හෝ යමක් කරන්න ඕනෙ නම් දැමුත් පුලුවන්) මොකද මම මාලිගාවට යන කෙනෙක් විදියට ඒක දැකල තියෙනවා.. ඊලගට සමහරු කියල තිබ්බා නිකන් ගවුරවයට හානි වෙනව නේද වගේ අදහසක්...හැබැයි ඉතින් ඒක වෙන්නේ කොහොමද?? මාලිගාව ලගින්ම යනකොට වෙන්නේ ඒක වැඩිවෙන එක.. අමතරව දකින වාසී.. ඉන්දන සීයට 50ක් පමන ඉතුරුවීම (මගේ)- වැඩි වේලාවක් බොලොක් එකේ හිරවෙලා ඉන්න නිසා. පාසැල් ලමුන් රැගත් වාහන ඉතා ඉක්මනින් ලමයින්ව ගෙදරට දායි(අනිවා වෙනදාට වඩා පැය බාගයක් වත්) පරිසර දූශනය සැලකිය යුතු ප්රමානයකින් අඩු වෙයි...(දවසට පැය බාගය ගානේ වාහන කීයක් නම් ඔය පාරේ දුම් දාගෙන එක තැන ඉන්නවද) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom