Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදා වතුර මිත්‍යාවක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා ප්‍රදර්ශන අවස්ථා වලදී වැසි ඇද වැටෙන්නේය යන්න ඉතා පැරණි විශ්වාසයකි.එවැනි විශ්වාසයක් සමාජයේ මුල් බැස තිබෙන්නේ අහම්බයකින් විය නොහැකිය.එම විශ්වාසය ඇරඹුනේ කෙදින වුවද මෙපමණ කාලයක් එය පැවතගෙන එන්නේ අහම්බයකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.දෙතුන් වතාවක් පමණක් එය සිදු වූයේ නම් එවැනි ප්‍රබල විශ්වාසයක් බෞද්ධයන්ට නොලැබෙන බවද පැහැදිලිය.මෙරට භෞතිකවාදී පණ්ඩිතයන් කවරක් කීවද එම සංසිද්ධිය සාක්ෂ්‍ය වශයෙන් සංගත බව අපට පිළිගැනීමට සිදුවෙයි.අපිදු එම සිද්ධිය දෙවරක්ම අත්විඳ ඇත්තෙමු.අපට පෙර පරම්පරාවෝ ඊටත් වඩා ඒ අත්විඳ ඇතුවාට සැක නැත.අතීතයේ සිටම දළදා ප්‍රදර්ශන හා පෙරහැර සංවිධානය කෙරුනේ වර්ෂාව ලබා ගැනීමේ අරමුණද පෙරදැරිවය.දෙතුන් වතාවකට වඩා ඒ සාර්ථක නොවූයේ නම් පෙරහැර වුව මෙතරම් කාලයක් නොපවතිනු ඇත.මේ මහත්වරුන්ට ඒ පිළිබඳව කිව හැක්කේ මොනවාද?

අනෙක් අතට කාළගුණ විද්‍යාව යනු එතරම් නිවැරදි අනාවැකි ලබාගත හැකි දැනුම් පද්ධතියක් නොවේ.දේශපාලකයන් හැරුනු විට ජනතාවට වැඩියෙන්ම බොරු කියන්නේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බව සරල උපහාස කතාවක් වුවද එහි ඇත්තක් නැත්තේම නැත.ඒ එම ආයතනයේ සේවය කරන මහත්වරුන්ගේ හෝ අදාල උපකරණ වල ඇති ගැටළුවක් නොවෙයි.ඒ එහි ප්‍රවාද වල පවතින ගැටළුවකි.

කාළගුණ විද්‍යාව එතරම් සාර්ථක ප්‍රතිඵල ලබා නොගන්නේ එහි නිර්මාණය වී ඇති ප්‍රවාද වල ස්වභාවය නිසාය.සෑම බටහිර විද්‍යාවකම පවතින වියුක්තය කාළගුණ විද්‍යාවටද ලබා දීමට ක්‍රියා කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.

ස්වභාව ධර්මය යනු විශ්ලේෂණයෙන් පමණක් සාර්ථක දැනුම් බිහි කළ හැකි පද්ධතියක් නොවෙයි.එහි ඉතා තීරණාත්මක සංස්ලේෂී ගුණංගද වේ.එම සංස්ලේෂණය බටහිර කාළගුණ විද්‍යාව තුල නොවීම නිසා වඩා සංගත දැනුමක් බිහි කරගැනීමට ඒ අසමත් වී ඇතැයි සිතිය හැකිය.බොහෝ කාළගුණ විද්‍යා අනාවැකි වලට වඩා අපේ ගැමියන් නිරීක්ෂණයෙන් ඉදිරිපත් කරන අනාවැකි නිවැරදි වන්නේ එහි සංස්ලේෂණය පිළිබඳවද ඔවුහු සැළකිලිමත් වන නිසාය.

මෙයට ඇති එක් උදාහරණයක් නම් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන ජල චක්රයයි.(එහි විවිධ ජල චක්‍ර පිළිබඳව කියැවෙන්නේ විය හැකිය.මෙහි මා සඳහන් කරන්නේ අප සාමාන්‍යයෙන් හඳුනන ජල චක්රයයි)ජල චක්‍රය මගින් වර්ෂාව ආශ්රිත සංසිද්ධි සියල්ලම පාහේ නිරූපණය කිරීම හා පැහැදිලි කිරීම කළ හැකි යැයි කියවෙයි.කෙසේ වෙතත් අද වන විට ජල චක්‍රය විකෘති වී ඇතැයි අපි කියමු.කලට වේලාවට වැසි නොවැටෙන බවත් වැටෙන වැස්සේ ක්‍රමානුකූලත්වයක් නැති බවත් අසන්නට ලැබෙයි.නමුත් ඒ සිද්ධි පැහැදිලි කිරීම ජල චක්‍රය භාවිතයෙන් කළ නොහැකිය.සම්මත ජල චක්‍රයේ අඩංගු නොවන යම් යම් සාධක(වනාන්තර හෙලි කිරීම ආදී) වල බලපෑම නිසා එවැනි විකෘති ඇති වෙයි.නමුත් එම සාධක පිළිබඳව සම්මතයෙහි අඩංගු නොවන නිසාම ඒවා පැහැදිලි කිරීමට බටහිර විද්‍යාවට නොහැකි වී ඇත.මින් කියැවෙන්නේ සංස්ලේෂණය ග්‍රහණය කරගැනීමට බටහිර විද්‍යව දක්වන අසමත්කම නිසා කාළගුණ විද්‍යාවේදී බටහිරයන් තරමක් අසමත් වන බවය.

එසේනම් මෙරට පණ්ඩිත මහත්වරුන් දළදා වැස්ස මිත්‍යාවකැයි කියන්නේ ඒ සඳහා අසමත් විද්‍යාවක් පිහිට කරගැනීමෙනි.(කාළගුණ විද්‍යාව වුව යම් යම් සංස්ලේෂී නොවන සිද්ධි නිවැරදිව පහදා දෙන්නේ විය හැකිය.නමුත් දළදා වතුර මිත්‍යාවකැ යි කියන්නට ඒ භාවිතා කිරීමට ඉන් අවසර ලැබෙන්නේ නැත.)දළදා වැස්සට හේතු පාදක වන්නේ සංස්ලේෂී සාධකයක් නම් ඒ තේරුම් ගැනීමට සංස්ලේෂී නොවන පද්ධතියකින් නොහැකි බව මේ නිවටයන්ට නොවැටහීම පිළිබඳව අපි පුදුම නොවෙමු.ඒ ඔවුන්ගේ මානසික බංකොලොත්භාවයේ ප්‍රමාණය වෙයි.කුඹුරක පඹයෙකු විසින් කරනු ලබන කාර්යයම මොවුහු මෙරටද කරති.කුරුල්ලන් බය කිරීම හැරුණු කොට පඹයාට කළ හැකි වෙන යම් දෙයක් නැත.කොහෙන් හෝ අහුලාගත් පඬි කතාවක් යොදාගෙන සාම්ප්‍රදායික විශ්වාස හා ජනමතයන්ට පහරදීම හැරුණු කොට මොවුන්ටද කළ හැකි නිර්මාණශීලී කාර්යයක් නැත.කුරුල්ලන් පඹයාට බිය වන්නේ පඹයාට කිසිවක් කළ නොහැකි බව නොදන්නා නිසාය.මෙරට ජනතාවත් මේ මහත්වරුන්ට යම් තරමක හෝ බයක් දක්වන්නේ නම් එ ඔවුන්ගේ පුහු බව පිළිබඳව ඇති නොදන්නාකම නිසාය.පඹයා තුල අඩුම තරමින් පිදුරු වත් ඇත.මොවුහු ඊටත් වඩා පුස්සෝය.

ඒ මහතාගේ තවත් අදහසක් නම් මෙවැනි මිත්‍යාදෘෂ්ටික අදහස් සමාජයෙන් ඉවත් කළ යුතු බවය.අපට අසන්නට ඇති ප්රශ්නය වන්නේ ඒ මහතා මේ මිත්‍යාදෘෂ්ටියකැයි කියන්නේ කවර පදනමක හිඳගෙනද යන්නය.ඒ මහතා ඒ සඳහා යොදාගන්නා ප්‍රවාද මිත්‍යාදෘෂ්ටි නොවන්නේ කෙසේදැයි අපට පෙන්වා දිය යුතුය.එවැනි අදහස් මිත්‍යාදෘෂ්ටික වූවත් නැතත් ඉන් සමාජයට වන්නා වූ හානියක් නැත.අදාල වැසි අවස්ථාවේදී ද මෙරට බෞද්ධයන් ඒ දරගත්තේ බුද්ධාලම්භන ප්‍රීතියක් වශයෙනි.මෙරට භෞතිකවාදීන්ගේ/හේතුවාදීන්ගේ මානසික අසහනයට හේතු වූවා හැරුනු කොට ඉන් කුරා කුහුඹුවකුට වුවද සිදු වූ හානියක් නැත.(තමන්ගේ කසිකබල් මතවාද මගින් මෙවැනි මහත්වරු අප සමාජයට කරන හානිය දළදා වැස්සට වඩා අතිශය භයානකය.අපව බටහිර සංස්කෘතියේම වහලුන් කිරීම හැරුනු කොට මොවුන්ට ඇති වෙනත් සමාජ අවශ්‍යතාවයක්ද නැත.එතෙක් මොවුන්ට නින්ද යන්නේද නැත)එසේ නම් ඒ අදහස සමාජගතව පැවතීමේ ඇති වරද කුමක්ද?අසම්පූර්ණ,අඥාන තර්ක මගින් ඒ මිත්‍යාවකැයි කියනවාට වඩා ඒ ප්‍රීතිය ඉතා අගනේය.

මේ මහත්වරුන්ගේ උත්සාහය වෘක්ෂ දේවතාවුන් නැතැයි කීවා වැනිමය.දේවතාවුන් සිටියද නොසිටියද ඒ අදහස නිසා සමාජයට සිදු වූ අයහපතක් නැත.අඩුම තරමින් අදාල අදහස නිසා පැරණි ගස් කිහිපයකටවත් හානියක් නොවී ඉතිරි වීමට හැකි විය.නමුත් දේවතාවුන් නැතැයි කීම නිසා සිදු වූයේ ඒ ගස් ගෘහ භාණ්ඩ බවට පත් වීම පමණය.ඒ පෙරට වඩා යහපත් තත්ත්වයක් වන්නේ කෙසේද?

විශ්ලේෂණය මෙන්ම සංස්ලේෂණයද යොදා ගනිමින් අපි අපේම දැනුමක් ගොඩනගා ගත් දිනයක ඇතැම් විට මේවා පැහැදිලි කරදීමට හැකිවනු ඇත (ඒ පැහැදිලි කර දීම අත්‍යවශ්‍ය යැයි මින් නොකියැවේ.අතිශය කුඩා ලක්ෂයකින් සමස්ත විශ්වයම ඇති වූ බව විනා එසේ වූයේ කෙසේදැයි බටහිරයන් අපට කියාදී නැත.කිසිදාක කියා දෙන්නේද නැත.එහෙත් ඊනියා උගත්තු ඒ පිළිගනිති)පැහැදිලි කළද නොකළද ඊට ඇත්තේ සමාජයීය වටිනාකමකි.ඉන් අනිකෙකුට හානියක් නොවන තාක් ඒ සමාජගතව පැවතීමේ වරදක්ද නැත.

අප කළ යුත්තේ පොරවල් වීම සඳහා අප සංස්කෘතික අනන්‍යතා වලට පහරදෙන්නන් සමාජය හමුවේ මතවාදීව නිරුවත් කිරීමය.ඔවුන්ගේ විසංවාදී පුහු තර්ක අසංගත බව පෙන්වාදී මෙරට ජනතාවට අදීන අනාගතයක් බිහි කර දීමය.

[QUOTE="$hiñe, post: 7912857, member: 280908"] [SIZE=3]දළදා ප්‍රදර්ශන අවස්ථා වලදී වැසි ඇද වැටෙන්නේය යන්න ඉතා පැරණි විශ්වාසයකි.එවැනි විශ්වාසයක් සමාජයේ මුල් බැස තිබෙන්නේ අහම්බයකින් විය නොහැකිය.එම විශ්වාසය ඇරඹුනේ කෙදින වුවද මෙපමණ කාලයක් එය පැවතගෙන එන්නේ අහම්බයකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.දෙතුන් වතාවක් පමණක් එය සිදු වූයේ නම් එවැනි ප්‍රබල විශ්වාසයක් බෞද්ධයන්ට නොලැබෙන බවද පැහැදිලිය.මෙරට භෞතිකවාදී පණ්ඩිතයන් කවරක් කීවද එම සංසිද්ධිය සාක්ෂ්‍ය වශයෙන් සංගත බව අපට පිළිගැනීමට සිදුවෙයි.අපිදු එම සිද්ධිය දෙවරක්ම අත්විඳ ඇත්තෙමු.අපට පෙර පරම්පරාවෝ ඊටත් වඩා ඒ අත්විඳ ඇතුවාට සැක නැත.අතීතයේ සිටම දළදා ප්‍රදර්ශන හා පෙරහැර සංවිධානය කෙරුනේ වර්ෂාව ලබා ගැනීමේ අරමුණද පෙරදැරිවය.දෙතුන් වතාවකට වඩා ඒ සාර්ථක නොවූයේ නම් පෙරහැර වුව මෙතරම් කාලයක් නොපවතිනු ඇත.මේ මහත්වරුන්ට ඒ පිළිබඳව කිව හැක්කේ මොනවාද? අනෙක් අතට කාළගුණ විද්‍යාව යනු එතරම් නිවැරදි අනාවැකි ලබාගත හැකි දැනුම් පද්ධතියක් නොවේ.දේශපාලකයන් හැරුනු විට ජනතාවට වැඩියෙන්ම බොරු කියන්නේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බව සරල උපහාස කතාවක් වුවද එහි ඇත්තක් නැත්තේම නැත.ඒ එම ආයතනයේ සේවය කරන මහත්වරුන්ගේ හෝ අදාල උපකරණ වල ඇති ගැටළුවක් නොවෙයි.ඒ එහි ප්‍රවාද වල පවතින ගැටළුවකි. කාළගුණ විද්‍යාව එතරම් සාර්ථක ප්‍රතිඵල ලබා නොගන්නේ එහි නිර්මාණය වී ඇති ප්‍රවාද වල ස්වභාවය නිසාය.සෑම බටහිර විද්‍යාවකම පවතින වියුක්තය කාළගුණ විද්‍යාවටද ලබා දීමට ක්‍රියා කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත. ස්වභාව ධර්මය යනු විශ්ලේෂණයෙන් පමණක් සාර්ථක දැනුම් බිහි කළ හැකි පද්ධතියක් නොවෙයි.එහි ඉතා තීරණාත්මක සංස්ලේෂී ගුණංගද වේ.එම සංස්ලේෂණය බටහිර කාළගුණ විද්‍යාව තුල නොවීම නිසා වඩා සංගත දැනුමක් බිහි කරගැනීමට ඒ අසමත් වී ඇතැයි සිතිය හැකිය.බොහෝ කාළගුණ විද්‍යා අනාවැකි වලට වඩා අපේ ගැමියන් නිරීක්ෂණයෙන් ඉදිරිපත් කරන අනාවැකි නිවැරදි වන්නේ එහි සංස්ලේෂණය පිළිබඳවද ඔවුහු සැළකිලිමත් වන නිසාය. මෙයට ඇති එක් උදාහරණයක් නම් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන ජල චක්රයයි.(එහි විවිධ ජල චක්‍ර පිළිබඳව කියැවෙන්නේ විය හැකිය.මෙහි මා සඳහන් කරන්නේ අප සාමාන්‍යයෙන් හඳුනන ජල චක්රයයි)ජල චක්‍රය මගින් වර්ෂාව ආශ්රිත සංසිද්ධි සියල්ලම පාහේ නිරූපණය කිරීම හා පැහැදිලි කිරීම කළ හැකි යැයි කියවෙයි.කෙසේ වෙතත් අද වන විට ජල චක්‍රය විකෘති වී ඇතැයි අපි කියමු.කලට වේලාවට වැසි නොවැටෙන බවත් වැටෙන වැස්සේ ක්‍රමානුකූලත්වයක් නැති බවත් අසන්නට ලැබෙයි.නමුත් ඒ සිද්ධි පැහැදිලි කිරීම ජල චක්‍රය භාවිතයෙන් කළ නොහැකිය.සම්මත ජල චක්‍රයේ අඩංගු නොවන යම් යම් සාධක(වනාන්තර හෙලි කිරීම ආදී) වල බලපෑම නිසා එවැනි විකෘති ඇති වෙයි.නමුත් එම සාධක පිළිබඳව සම්මතයෙහි අඩංගු නොවන නිසාම ඒවා පැහැදිලි කිරීමට බටහිර විද්‍යාවට නොහැකි වී ඇත.මින් කියැවෙන්නේ සංස්ලේෂණය ග්‍රහණය කරගැනීමට බටහිර විද්‍යව දක්වන අසමත්කම නිසා කාළගුණ විද්‍යාවේදී බටහිරයන් තරමක් අසමත් වන බවය. එසේනම් මෙරට පණ්ඩිත මහත්වරුන් දළදා වැස්ස මිත්‍යාවකැයි කියන්නේ ඒ සඳහා අසමත් විද්‍යාවක් පිහිට කරගැනීමෙනි.(කාළගුණ විද්‍යාව වුව යම් යම් සංස්ලේෂී නොවන සිද්ධි නිවැරදිව පහදා දෙන්නේ විය හැකිය.නමුත් දළදා වතුර මිත්‍යාවකැ යි කියන්නට ඒ භාවිතා කිරීමට ඉන් අවසර ලැබෙන්නේ නැත.)දළදා වැස්සට හේතු පාදක වන්නේ සංස්ලේෂී සාධකයක් නම් ඒ තේරුම් ගැනීමට සංස්ලේෂී නොවන පද්ධතියකින් නොහැකි බව මේ නිවටයන්ට නොවැටහීම පිළිබඳව අපි පුදුම නොවෙමු.ඒ ඔවුන්ගේ මානසික බංකොලොත්භාවයේ ප්‍රමාණය වෙයි.කුඹුරක පඹයෙකු විසින් කරනු ලබන කාර්යයම මොවුහු මෙරටද කරති.කුරුල්ලන් බය කිරීම හැරුණු කොට පඹයාට කළ හැකි වෙන යම් දෙයක් නැත.කොහෙන් හෝ අහුලාගත් පඬි කතාවක් යොදාගෙන සාම්ප්‍රදායික විශ්වාස හා ජනමතයන්ට පහරදීම හැරුණු කොට මොවුන්ටද කළ හැකි නිර්මාණශීලී කාර්යයක් නැත.කුරුල්ලන් පඹයාට බිය වන්නේ පඹයාට කිසිවක් කළ නොහැකි බව නොදන්නා නිසාය.මෙරට ජනතාවත් මේ මහත්වරුන්ට යම් තරමක හෝ බයක් දක්වන්නේ නම් එ ඔවුන්ගේ පුහු බව පිළිබඳව ඇති නොදන්නාකම නිසාය.පඹයා තුල අඩුම තරමින් පිදුරු වත් ඇත.මොවුහු ඊටත් වඩා පුස්සෝය. ඒ මහතාගේ තවත් අදහසක් නම් මෙවැනි මිත්‍යාදෘෂ්ටික අදහස් සමාජයෙන් ඉවත් කළ යුතු බවය.අපට අසන්නට ඇති ප්රශ්නය වන්නේ ඒ මහතා මේ මිත්‍යාදෘෂ්ටියකැයි කියන්නේ කවර පදනමක හිඳගෙනද යන්නය.ඒ මහතා ඒ සඳහා යොදාගන්නා ප්‍රවාද මිත්‍යාදෘෂ්ටි නොවන්නේ කෙසේදැයි අපට පෙන්වා දිය යුතුය.එවැනි අදහස් මිත්‍යාදෘෂ්ටික වූවත් නැතත් ඉන් සමාජයට වන්නා වූ හානියක් නැත.අදාල වැසි අවස්ථාවේදී ද මෙරට බෞද්ධයන් ඒ දරගත්තේ බුද්ධාලම්භන ප්‍රීතියක් වශයෙනි.මෙරට භෞතිකවාදීන්ගේ/හේතුවාදීන්ගේ මානසික අසහනයට හේතු වූවා හැරුනු කොට ඉන් කුරා කුහුඹුවකුට වුවද සිදු වූ හානියක් නැත.(තමන්ගේ කසිකබල් මතවාද මගින් මෙවැනි මහත්වරු අප සමාජයට කරන හානිය දළදා වැස්සට වඩා අතිශය භයානකය.අපව බටහිර සංස්කෘතියේම වහලුන් කිරීම හැරුනු කොට මොවුන්ට ඇති වෙනත් සමාජ අවශ්‍යතාවයක්ද නැත.එතෙක් මොවුන්ට නින්ද යන්නේද නැත)එසේ නම් ඒ අදහස සමාජගතව පැවතීමේ ඇති වරද කුමක්ද?අසම්පූර්ණ,අඥාන තර්ක මගින් ඒ මිත්‍යාවකැයි කියනවාට වඩා ඒ ප්‍රීතිය ඉතා අගනේය. මේ මහත්වරුන්ගේ උත්සාහය වෘක්ෂ දේවතාවුන් නැතැයි කීවා වැනිමය.දේවතාවුන් සිටියද නොසිටියද ඒ අදහස නිසා සමාජයට සිදු වූ අයහපතක් නැත.අඩුම තරමින් අදාල අදහස නිසා පැරණි ගස් කිහිපයකටවත් හානියක් නොවී ඉතිරි වීමට හැකි විය.නමුත් දේවතාවුන් නැතැයි කීම නිසා සිදු වූයේ ඒ ගස් ගෘහ භාණ්ඩ බවට පත් වීම පමණය.ඒ පෙරට වඩා යහපත් තත්ත්වයක් වන්නේ කෙසේද? විශ්ලේෂණය මෙන්ම සංස්ලේෂණයද යොදා ගනිමින් අපි අපේම දැනුමක් ගොඩනගා ගත් දිනයක ඇතැම් විට මේවා පැහැදිලි කරදීමට හැකිවනු ඇත (ඒ පැහැදිලි කර දීම අත්‍යවශ්‍ය යැයි මින් නොකියැවේ.අතිශය කුඩා ලක්ෂයකින් සමස්ත විශ්වයම ඇති වූ බව විනා එසේ වූයේ කෙසේදැයි බටහිරයන් අපට කියාදී නැත.කිසිදාක කියා දෙන්නේද නැත.එහෙත් ඊනියා උගත්තු ඒ පිළිගනිති)පැහැදිලි කළද නොකළද ඊට ඇත්තේ සමාජයීය වටිනාකමකි.ඉන් අනිකෙකුට හානියක් නොවන තාක් ඒ සමාජගතව පැවතීමේ වරදක්ද නැත. අප කළ යුත්තේ පොරවල් වීම සඳහා අප සංස්කෘතික අනන්‍යතා වලට පහරදෙන්නන් සමාජය හමුවේ මතවාදීව නිරුවත් කිරීමය.ඔවුන්ගේ විසංවාදී පුහු තර්ක අසංගත බව පෙන්වාදී මෙරට ජනතාවට අදීන අනාගතයක් බිහි කර දීමය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom