Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදා වහන්සේ ගැන නොදන්නා කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Very Good Post. but i have something to ask about this post.

මම මුස්ලිම්. මේ ප්‍රස්ණ අහන්නේ මට ඇත්ත වශයෙන්ම දැනගැනීමේ උවමනාවටයි.

අවුරුද්දකටවත් පන්සලකට නොගිහින් එලෙකිරි එකේ ආගම ජාතිය ගැන කාතාකරන හුජ්ජ කොල්ලො මගේ ආගමයි මේ ප්‍රස්ණ ටිකයි පටලවගෙන අන්තවාදී විදිහට උත්තර දීමෙන් වලකින්න.

මම අහල තියෙන්න බැරෑරුම් දෙයක් නෙමෙයි සාමාන්‍ය ප්‍රස්ණ ටිකක්. දන්න කට්ටිය පැහැදිලි කරයි කියා බලා පොරොත්තු වෙනවා.

1 මේ ලිපියේ සෑහෙන තැන්වල සඳගන් වෙනචා කරඬුව කියලා වචනයක්.

කරඬුව කියන්නෙ මොකක්ද?

2 තවත් තැනක කියල තියෙනවා "ජීවමානව පවතින එකම දන්ත ධාතුන් වහන්සේය"

ඒකියන්නෙ මේක දත තවමත් වැඩෙනවාද?

3 බුදු හාමුදුවන්ගේ කියන මේ දත් ලංකාවට ආවේ කොහොමද?

4 බුදු හාමුදුරුවන්ගේ තවත් ධාතු වෙනත් රටවල තියෙනවාද? එහෙම තියෙනවනම් ඒ ඒ රටවලට මේ ධාතූන් ගියේ කොහොමද?

5 තමන් නැති කාලයක තමන් ගේ සමහරක් අශ්තිවලට (දත්/කෙස්) බලයක් තිබෙනවා කියා බුදු හාමුදුරුවන් කොහෙවත් කියල තියෙනවද? ඒවාට වන්දනා මාන /පූජා කරන්න කියල බුදු හාමුදුරුවෝ කොහෙත් කියලා තියෙනවද?

සෑහෙන කලක් මට දන්නෙ නතුව තිබුනු ප්‍රස්ණ ටිකක්.මේ ලිපිය කියවපු ගමන් අහන්න හිතුනු හිතුනා.

i hope someone will clear all those common doubts.

[QUOTE="pmmali, post: 18636657, member: 114536"] [SIZE="3"]Very Good Post. but i have something to ask about this post. මම මුස්ලිම්. මේ ප්‍රස්ණ අහන්නේ මට ඇත්ත වශයෙන්ම දැනගැනීමේ උවමනාවටයි. අවුරුද්දකටවත් පන්සලකට නොගිහින් එලෙකිරි එකේ ආගම ජාතිය ගැන කාතාකරන හුජ්ජ කොල්ලො මගේ ආගමයි මේ ප්‍රස්ණ ටිකයි පටලවගෙන අන්තවාදී විදිහට උත්තර දීමෙන් වලකින්න. මම අහල තියෙන්න බැරෑරුම් දෙයක් නෙමෙයි සාමාන්‍ය ප්‍රස්ණ ටිකක්. දන්න කට්ටිය පැහැදිලි කරයි කියා බලා පොරොත්තු වෙනවා. 1 මේ ලිපියේ සෑහෙන තැන්වල සඳගන් වෙනචා කරඬුව කියලා වචනයක්. කරඬුව කියන්නෙ මොකක්ද? 2 තවත් තැනක කියල තියෙනවා "ජීවමානව පවතින එකම දන්ත ධාතුන් වහන්සේය" ඒකියන්නෙ මේක දත තවමත් වැඩෙනවාද? 3 බුදු හාමුදුවන්ගේ කියන මේ දත් ලංකාවට ආවේ කොහොමද? 4 බුදු හාමුදුරුවන්ගේ තවත් ධාතු වෙනත් රටවල තියෙනවාද? එහෙම තියෙනවනම් ඒ ඒ රටවලට මේ ධාතූන් ගියේ කොහොමද? 5 තමන් නැති කාලයක තමන් ගේ සමහරක් අශ්තිවලට (දත්/කෙස්) බලයක් තිබෙනවා කියා බුදු හාමුදුරුවන් කොහෙවත් කියල තියෙනවද? ඒවාට වන්දනා මාන /පූජා කරන්න කියල බුදු හාමුදුරුවෝ කොහෙත් කියලා තියෙනවද? සෑහෙන කලක් මට දන්නෙ නතුව තිබුනු ප්‍රස්ණ ටිකක්.මේ ලිපිය කියවපු ගමන් අහන්න හිතුනු හිතුනා. i hope someone will clear all those common doubts. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom