Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදා වහන්සේ ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා වහන්සේ ගැන

උඩරට මහ කැරැල්ලට පෙර තීරණාත්මක දළදා පෙරහර

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798 – 1815) සිහසුනෙන් නෙරපා දැමීමට දායක වූ උඩරට ප්‍රධානින්ට, සාමාන්‍ය ජනතාවට හා භික්ෂූන් වහන්සේට නොබෝ කලකින්ම ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකිය යන වග මැනවින් අවබෝධ විය. උඩරට ගිවිසුමෙන් අපේක්ෂා කළ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, පුද සත්කාර, තුටු පඩුරු, හා තාන්න මාන්න යනාදිය නිසි පරිදි නොලැබුණ කල්හි (ම

ෙහිදී විශේෂයෙන් අපේක්ෂා භංගත්වයට පත්වූයේ උඩරට ප්‍රධානින්ය) ඇල්ලු අත්තත් නැත පය ගැසූ අත්තත් නැත යන වග ඔවුනට මේ වන විට නිරතුරුවම මතක්වන තැනට කරුණු කාරණා යෙදෙමින් තිබුණි.

ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ සිට ස්වෛරිත්වය භුක්ති විඳි සිංහල ජාතියට එය අහිමිව ගොස් විදේශීය රටකට යටත් පහත්ව දිවිගෙවීමට සිදුවීම ඉවසුම් නොදෙන්නක් සේම සුළු පටු කරුණක් ද නොවීය. පාලකයා හා පාලිතයා අතර වූ පරතරය සිය දහස් ගුණයකින් වැඩි වූ අතර, සිරිත් විරිත් ගති පැවතුම්, සිතුම් පැතුම් සේම භාෂාව, ආගම හා සභ්‍යත්වය අතින් ගත් කල්හිද උඩරැටියන් හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර වූ විසමතාව ක්‍රමිකව වැඩිදියුණු විය.කෙටියෙන් කිවහොත් උඩරැටියන් හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර පරතරය අහසයට පොළොව මෙන් විය.

වෛද්‍ය හෙන්රි මාර්ෂල් (Henry Marshall 1809 – 1821) මෙසේ සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය රජය විසින් උඩරට පළාත් පාලනය කරන ලද්දේ මහනුවර පිහිටුවන ලද මණ්ඩලයක් මගිනි. මෙම මණ්ඩලය නියෝජිතවරයකු, අධිකරණ කොමසාරිස්වරයකු, ආදායම් කොමසාරිස්වරයකු හා උඩරට යුද සේනාවේ සෙන්පති තැන යන සිව්දෙනාගෙන් සමන්විත විය. මෙම මණ්ඩලයෙන්ද අදිකාරම්වරුන් හා ප්‍රධාන නිලමේවරුන් යන මොවුන්ගෙන්ද මහාධිකරණය සැදුම් ලද්දේය. මෙහි තීරණයට විරුද්ධව අභියාචන (ඇපල්) ඉදිරිපත් කළ හැකිවූයේ ආණ්ඩුකාරතුමන් වෙත පමණි. මෙම මණ්ඩලයද ඌව සපරගමුව හා තුන් කෝරළේ භාරව සිටි රජයේ ඒජන්තවරුන්ද අත්හැරුණු විට රටේ සිවිල් පාලනය පෙර පරිදි ස්වදේශික දිසාපතිවරුන් හා රටේ මහත්වරුන් අතේ පැවැත්තේය. (සිංහලේ 148 වෙනි පිට)

වෛද්‍ය හෙන්රි මාර්ෂල් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

ඉංශ්‍රීසින් මුහුදුබඩ පළාත්වලට පෙරළා යන්නේ කවදාදැයි කියා ඇසීමට උඩරැටියෝ පුරුදුව සිටියෝය. ඔබ රජු සිංහාසනයෙන් පහ කළාහුය. තවත් කළ යුතුදෙයක් නැත. දැන් අප අතහැර යෑම සුදුසුය. එක් උඩරැටියෙක් කීය. මහජනයා පුද්ගලයන් වශයෙන් අප අපි‍්‍රය නොකළ නමුදු ජාතියක් වශයෙන් අප පිළිකුල් කළෝය. ඉංගශ්රීසින්ට උඩරට රාජ්‍යයේ ජීවත් විය නොහැකිය යන මිත්‍යා විශ්වාසයත් ඔවුන් තුළ පැවති බවද පෙනිණි. හිංසා, පීඩා හා අයථා පාලනය ගැන අපට චෝදනා නොකළ ඔවුහු අප රට හැරයා යුතුය යන හැඟීම පමණක් පැවසීමෙන් සෑහීමට පත්වූහ.

(සිංහලේ 149 වෙනි පිට)

වර්ෂ 1815 මාර්තු දෙවැනිදා ඓතිහාසික මගුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරන ලද උඩරට ගිවිසුමෙන් ඉක්බිතිව දළදා වහන්සේගේ භාරකාරත්වය බ්‍රිතාන්‍යයන්ට හිමිවිය. මෙමගින් පුරා අවුරුදු 2358 ක් අවිඡින්නව පැවැති ලක්දිව රාජවංශය නිමාවට පත්ව දළදා වහන්සේගේ අයිතිය හා උරුමය සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ දුර්භාග්යයක ඇරැඹුමක් වශයෙන් අන්‍යාගමික බටහිර ජාතියකට පැවරුණි.

උඩරට ගිවිසුමට පෙරාතුව හෝ ඊට ආසන්න කාලයේ දළදා වහන්සේ සෙංකඩගල නුවර තවදුරටත් තබා ගැනීම නුවණට හුරු නොවන බව සිතු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් එකල්හි දියවඩන නිලමේ ධූරය දරන ලද කපුවත්තේ නිලමේතුමා (ක්‍රි.ව. 1814- 1824 ) ගේ නිල කාලයේදී දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරයට වැඩම කරවූ බව දළදා වංශයේ සඳහන්ය. (29 වෙනි පිට)

උඩරට ගිවිසුමෙන් උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට හිමිවුවද රාජ්‍යත්වයේ සැබෑ සංකේතය වන දළදා වහන්සේ ඔවුනට හිමිනොවුයෙන් එය අත්පත් කරගැනීමට ඔවුන් ඉමහත් පරිශ්‍රමයක් දැරූ බව පෙනේ. වර්ෂ 1815 මාර්තු 27 වැනිදා උඩරට ප්‍රධානින් සමග සාකච්ඡා කළ උඩරට රෙසිඩන්ට් ධුරය දරන ලද ශ්‍රීමත් ජෝන් ඩොයිලි (Sir John Doily 1802 –1824) දළදා වහන්සේ මහනුවරට වැඩමකරවා ගැනීමේ අවශ්‍යතාව තරයේ ප්‍රකාශ කර සිටියේය. ඔහු දළදා මාලිගාවට අයත් භාණ්ඩවල සවිස්තරාත්මක වාර්තාවක්ද පිළියෙළ කළ අතර, දළදා වහන්සේ සඳහා ගෞරවය හා ආරක්ෂාව ලබාදීමටත්, දළදා වත් පිළිවෙත් හා පුද සත්කාර නිසි ලෙස පැවැත්වීමටත්, සුදුසු වාතාවරණයක් සකසාදීමටත් ප්‍රතිඥා දුන්නේය. ඉක්බිතිව වර්ෂ 1815 අපේ‍්‍රල් 7 වැනිදා දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට සියලු කටයුතු සංවිධානය කෙරිණි. මෙයට දින දෙකකට පෙර, එනම් අපේ‍්‍රල් 5 වැනිදා කපුවත්තේ දියවඩන නිලමේතුමා දළදා වහන්සේ සඟවා ඇතැයි කියා විශ්වාස කළ පිටිගොඩ ගම්මානය බලා ගියේය.

එහිදී දළදා වහන්සේ මැදිවක ගම්මානයට රැගෙන ගොස් ඇතැයි කියා දියවඩන නිලමේතුමාට දැනගන්නට ලැබුණි. මේ වග දියවඩන නිලමේතුමා විසින් ජෝන් ඩොයිලි වෙත දන්වන ලදී. මහානාහිමිවරුන් දෙනම දළදා වහන්සේ වැඩම කරවීමේ උත්සවයට සහභාගි වනු පිණිස කුණ්ඩසාලය වෙත වැඩමකරවුයේ මේ අතරතුරදීය.මේ වනවිටත් දළදා වහන්සේ සොයා ගැනීමට දියවඩන නිලමේ අපොහොසත් වූයේය. මහානාහිමිවරුන්ට නොදන්වා දියවඩන නිලමේතුමා තම අභිමතය පරිදි මෙම කාර්යයේ නිරතව ඇතැයි කියා දැනගත් ජෝන් ඩොයිලි මහත්සේ නොසන්සුන් වූයේය. දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට බ්‍රිතාන්‍ය පාලනයට අත්‍යවශ්‍ය වූ බැවින් එයට උදව් කිරීමට ඇහැලේපොළ මහනිලමේ ඉදිරිපත් වූයේය. අනතුරුව උභය විහාරී භික්ෂූන් වහන්සේ පස්නමක් උඩරට ප්‍රධානීන් දෙදෙනෙක්ද ඇහැළේපොළ මහනිලමේ සමඟ මඟුල් මඬුවට රැස්වූහ. මෙම හදිසි රැස්වීමේ අරමුණ වූයේ දළදා වහන්සේට අයිති භාණ්ඩ සොයා ගැනීමයි. අපේ‍්‍රල් 23 වැනිදා මහනාහිමිවරුන් හිදගල රජමහා විහාරයට වැඩමකරවා දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමකරවීමට සියලු කටයුතු සංවිධානය කෙරිණි. ඒ අනුව වර්ෂ 1815 අපේ‍්‍රල් 24 වෙනි දින දළදාවහන්සේ අටබාගේ හරහා හිදගල රජමහා විහාරයටත් එතැන් සිට අලි ඇතුන්ද උඩරට ප්‍රධානීන්ද නානාවිධ නැටුම් ගැයුම් කණ්ඩායම්වලින්ද සපිරුණ සැතපුමක් පමණ දිගින් යුතු අතිඋත්කර්ශවත් දර්ශනීය පෙරහරකින් ප.ව. 4.00 ට පමණ දළදා මාලිගාව අභියසටත් රැගෙනවිත් සුබ නැකැතට අනුව මහ කරඩුවේ තැන්පත් කළ බව කියැවේ. (දළදා ඉතිහාසය හා සංස්කෘතිය 231- 234 වෙනි පිටු)

මෙම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙනුවෙන් මෙම පෙරහර පිළිගැනීමට ජෝන් ඩොයිලි රයිට් (Wright) නම් වූ නිලධාරියකු ද සමඟ පා ගමනින් නගරයට පිවිසෙන ස්ථානයට ගිය බවත් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා (Sir Robert Brownrigg 1812-1820) සංගීත හඩ නංවන රෝම ඉලක්කම් සහිත බිත්ති ඔරලෝසුවක් දළදා වහන්සේට පූජාකළ බවත් කියැවේ. (ජෝන් ඩොයිලි දිනපොත 268 –269 වෙනි පිටු)

මේ අතර වර්ෂ 1816 ජුනි මාසයේ එක්තරා දිනක ඇහැලේපොළ මහ නිලමේ කොළඹ බලා පිටත්වූයේ එංගලන්තයේ මහරජුගේ ජන්මෝත්සවයට සහභාගි වන ලෙස කරන ලද විශේෂ ආරාධනාවකට අනුවය. එහිදී බ්‍රිතාන්‍ය පාලනයට මෙතෙක් සොයාගත නොහැකිවු රාජභාණ්ඩ එනම්, විශේෂයෙන් ඔටුන්න හා රන් කඩුව පිළිබඳව රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා සිටියේය. මෙහිදී ඇහැලේපොළ මහ නිලමේ කියා සිටියේ ඒ පිළිබඳව ස්ථිවරම යමක් කීමට තමා කිසිවක් නොදන්නා බවත්, සමහර විට ඒවා දැනටමත් විනාශ කරදමා ඇතැයි කියා විශ්වාස කරන බවත් ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සමහර විට ඒවා කොහේ හෝ සුරක්ෂිතව ඇත්නම් ඉදිරි කාලයේදී තමාට ඒවා සොයාගත හැකි බවත් කියා සිටියේය.(ත්‍රි සිංහලය 260 වෙනි පිට)

යටකී රාජභාණ්ඩ දිනක් ඇහැලේපොළ වලව්වේ රහසිගතව තබාගෙන ඌවට රැගෙන ගිය ආරංචිය මිල්ලෑව දිසාව මගින් සදර්ලන්ඩ් මහතාට දැන ගැනීමට ලැබුණේ මේ අතරතුරදී ය.(ත්‍රි සිංහලය 260 වෙනි පිට)

කොළඹ ගමන නිමාකර දමා මහනුවරට පෙරළා පැමිණි ඇහැලේපොළ මහනිලමේ සිය මස්සිනා වූ ඌව දිසා ධුරය දරන ලද කැප්පෙටිපොළ මහ නිලමේ මාර්ගයෙන් එම රාජභාණ්ඩ ජොන් ඩොයිලි වෙත යැවීය. (එම 262 වෙනි පිට)

(මෙම රාජාභරණ ඇහැලේපොළ මහනිලමේගේ අවශ්‍යතාව මත අගලකුඹුරේ සට්ටම්බි විසින් ඌව හා කොත්මලේ අතර වූ ගල්ලෙනක් තුළ එතෙක් සඟවා තබනු ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ)

වෛද්‍ය ජොන් ඩේවී (Dr John Davy) මෙසේ සඳහන් කරයි.

මහා බ්‍රිතාන්‍යයේ මහරජ ඔවුනට හුදු නාම මාත්‍රයක් පමණි. සැතැපුම් දහස් ගණනක් ඈතින් සිටින රජකුගේ පාලනය පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නියෝජිතයන් මඟින් පාලනය කිරීම පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නිතර දෙවේලේ පෙනෙන රජකු ඔවුනට අවශ්‍ය විය. එසේම ඉදිරියෙහි වැඳ වැටී යුක්තිය වහා ඉටුකරවා ගත හැකි රජකු ඔවුනට අවශ්‍ය විය. මෙය වු කලි ස්වදේශිකයන් අපට හා අපේ රජයට විපක්ෂ වී අපව පළවා හැරීම සඳහා තැත්කිරීමට තුඩුදුන් කරුණුවලින් කිහිපයකි. (ඩේවි දුටු ලංකාව 290 වෙනි පිට)

මෙය සත්‍යයකි. බුදුසසුන ආරක්ෂා කරගනු වස් රජකු සිටිය යුතු බවත් ඒ රජු බෞද්ධ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරනු වස් සෙංකඩගල නුවර විරාජමානව වැඩහිඳීම අත්‍යවශ්‍ය බවත් සිතු උඩරට ප්‍රධානීහු, සාමාන්‍ය ජනතාව හා භික්ෂූන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලනය පෙරළා දැමීමට අනේකවිධ කුමන්ත්‍රණ කළහ. මෙහි එක් කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව්වක් එක්නැලිගොඩ නිලමේ විසින් බ්‍රිතාන්‍ය පාලනයට සැලකරන ලද්දේ වර්ෂ 1816 ජූලි මාසයේ දීය. එනම් බ්‍රිතාන්‍ය බලඇණිවලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කොට බ්‍රිතාන්‍ය පාලකයන් සෙංකඩගල නුවරින් පන්නාදැමීමට ඉහගම රතනපාල උන්නාන්සේ , මඩුගල්ලේ උඩගබඩා නිලමේ ප්රමුඛ කිහිපදෙනකු කුමන්ත්‍රණය කරන බවයි.

බ්‍රිතාන්‍ය පාලකයෝ මෙයට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමට නොපමාව ක්‍රියා කළහ. මෙහිදී ඉහගම රතනපාල උන්නාන්සේ අත්අඩංගුවෙන් මිදී පලාගිය අතර,මඩුගල්ලේ උඩගබඩා නිලමේට විරුද්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උඩරට ප්‍රධානින්ගෙන් අදහස් විමසීමට ජෝන් ඩොයිලි කටයුතු කළේය. මඩුගල්ලේ උඩගබඩා නිලමේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳ වරදකරු බවට තීරණය කළ ඔවුහු දඩුවමක් දීම ප්‍රතික්ෂේප කරමින් එම කාර්යය අණ්ඩුකාරවරයාට භාරකළහ.

ඒ අනුව බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මඩුගල්ලේ උඩගබඩා නිලමේ දැරූ සියලු තනතුරුවලින් පහකොට ඔහුගේ සියලුම චංචල නිශ්චල දේපොළ රාජසන්තක කොට දෙවසරක සිරදඬුවමකට යටත්කොට ඔහු යාපනය සිරගෙදරට යැවීමට පියවර ගත්තේය. මෙම නඩු විභාගයේදී උඩරට ප්‍රධානින් අපක්ෂපාතිව ක්‍රියාකිරීම පිළිබඳව රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙසේ සඳහන් කරයි. මෙම නඩු විභාගයේදී උඩරට නිලමේවරුන් ක්‍රියා කළ අන්දම ගැන මම අතිශයින් පැහැදුනෙමි. ස්වාධීන අවංක ජූරි සභාවකින් ඉටුවන සේවය ඔවුන්ගෙන් සැලසිණි, (උඩරට මහ කැරැල්ල 11 කාණ්ඩය 6 වෙනි පිට)

මඩුගල්ලේ උඩගබඩා නිලමේ දෙවසරක සිරදඬුවමකට යටත් කළද අටමසක් පමණ කාලයක් යාපනයේ සිරගෙදර රඳවා තැබීමෙන් ඉක්බිතිව නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කළහ. 1817 අගෝස්තු 12 වෙනි දින ඓතිහාසික මඟුල් මඩුවේදී උඩරට ප්‍රධානින් ඇමතූ රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයාගේ ජන්ම දිනය එදිනට යෙදී ඇති බැවින් එම කුමාරයාගේ කාරුණික බව මූර්තිමත් කරනු වස් දැනට අච්චු ලැබ සිටින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ඉන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලනය තීරණය කර ඇති බවත් එය ක්‍රියාත්මක කරනු වස් අවශ්‍ය නියෝග යාපනය සිරගෙදරට යවා ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.(මෙදින උඩරැටියන්ට ඉතා සුවිශේෂි දිනයක් වූයේ දළදා පෙරහරේ ආරම්භක දිනය එදිනට යෙදී තිබුණූ බැවිනි)

මේ වන විට රදල ප්‍රධානින් , සාමාන්‍ය ජනතාව පමණක් නොව භික්ෂූන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලනය ගැන මහත්සේ කලකිරීමට පත්ව සිටියහ. ඒ වග සෙංකඩගල සිට සුරියගොඩ රජමහා විහාරයට වැඩමකළ එක්තරා භික්ෂූන් වහන්සේ නමක විසින් කියන ලද මෙම ජනකවි යුගලය මැනැවින් හෙළි කරයි.

අනේ කුහුඹිය නේ

තොපටත් රජෙක් ඉන්නේ

මොකදෑ කරන්නේ

අපේ කරුමේ අපට වන්නේ

රජෙක් ලැබුනෝ තින්

එදාට කිරිබත් කන් නන්

පෙරහැර කරන් නන්

සාදු නදින් ගිගුම් දෙන් නන්

මේ අන්දමින් වූ කලකිරීම හා අසහනය ක්‍රමිකව වැඩිදියුණූ වී දෝරේ ගලත්ම නොසන්සුන්තාව උඩරට අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය. සෙංකඩගල නුවර කටකතා හා දූෂමාන ,ආරංචිවලින් පිරී ඉතිරී එලඹෙන නිමේෂයේදී කුමකින් කුමක් සිදුවේදැයි කියා හරිහැටි තේරුම් බේරුම් කරගැනීමට නොහැකි විය. උඩරැටියෝ තැනින් තැන එක්රොක් වී සුද්දන්ගේ ක්‍රියාකාරකම්වලට දෙස් දෙවොල් තබමින් තමාගේ දැනුම් තේරුමේ හැටියට රටේ තොටේ තත්ත්වය පිළිබඳව කතා කරන්නට වූහ. මෙන්න මෙවන් වූ දේශපාලන හැලහැප්පීම් මැදය දළදා පෙරහැර පැවැත්වූයේ.

වෛද්‍ය ජොන් ඩේවී මෙසේ සඳහන් කරයි.මේ උත්සව අවස්ථාවන්හිදී සිංහලයන් හැසිරුණු අන්දම උසස්ය.1817 දී පෙරහර ආරම්භයේ සිට අවසානය තෙක් මම මහනුවර සිටියෙමි. මේ මුළුකාලය තුළ මිනිසුන්ගේ හැසිරීම විනීත විය. ප්‍රශංසනීය විය. මිනිසුන් දහස් ගණනක් රැස්වසිටි නමුදු මේ මුළු කාලය තුළ කිසිදු කලකෝලහලයක් හෝ බීමත්කමක් හෝ දකින්නට නොලැබිණි. අතිශයින් විනීත ගතිපැවැතුම් ඇත්තවුන්ට පවා ලැජ්ජාවීමට අවස්ථාවක් නොවීය. අතිවිශිෂ්ට පුද්ගලයන්ට පවා නොකැලඹුණ හැඟීම් සහිතව ඉන්නට ඉඩ ලැබිණි. (ඩේව් දුටු ලංකාව 166 වෙනි පිට)

මෙම දළදා පෙරහර නිමාවීමත් සමඟම එනම් 1817 සැප්තැම්බර් 17 වැනිදා වෙල්ලස්සේ සුළු සිංහල නායකයෝ පිරිසක් තමන්ගේ නැතිවීගිය ස්වාධීනත්වය යළිදු දිනාගනු වස් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කළහ. අන්න එලෙස ආරම්භ වී කන්ද උඩරට ප්‍රදේශ පුරා ව්‍යාප්ත වූ විමුක්ති සටනයි උඩරට මහ කැරැල්ල.

[QUOTE="රත්තරං, post: 13376138, member: 391748"] [b]දළදා වහන්සේ ගැන[/b] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/427503_483072545037703_1024162289_n.jpg[/IMG] [SIZE="4"][B]උඩරට මහ කැරැල්ලට පෙර තීරණාත්මක දළදා පෙරහර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798 – 1815) සිහසුනෙන් නෙරපා දැමීමට දායක වූ උඩරට ප්‍රධානින්ට, සාමාන්‍ය ජනතාවට හා භික්ෂූන් වහන්සේට නොබෝ කලකින්ම ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකිය යන වග මැනවින් අවබෝධ විය. උඩරට ගිවිසුමෙන් අපේක්ෂා කළ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, පුද සත්කාර, තුටු පඩුරු, හා තාන්න මාන්න යනාදිය නිසි පරිදි නොලැබුණ කල්හි (ම ෙහිදී විශේෂයෙන් අපේක්ෂා භංගත්වයට පත්වූයේ උඩරට ප්‍රධානින්ය) ඇල්ලු අත්තත් නැත පය ගැසූ අත්තත් නැත යන වග ඔවුනට මේ වන විට නිරතුරුවම මතක්වන තැනට කරුණු කාරණා යෙදෙමින් තිබුණි. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ සිට ස්වෛරිත්වය භුක්ති විඳි සිංහල ජාතියට එය අහිමිව ගොස් විදේශීය රටකට යටත් පහත්ව දිවිගෙවීමට සිදුවීම ඉවසුම් නොදෙන්නක් සේම සුළු පටු කරුණක් ද නොවීය. පාලකයා හා පාලිතයා අතර වූ පරතරය සිය දහස් ගුණයකින් වැඩි වූ අතර, සිරිත් විරිත් ගති පැවතුම්, සිතුම් පැතුම් සේම භාෂාව, ආගම හා සභ්‍යත්වය අතින් ගත් කල්හිද උඩරැටියන් හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර වූ විසමතාව ක්‍රමිකව වැඩිදියුණු විය.කෙටියෙන් කිවහොත් උඩරැටියන් හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර පරතරය අහසයට පොළොව මෙන් විය. වෛද්‍ය හෙන්රි මාර්ෂල් (Henry Marshall 1809 – 1821) මෙසේ සඳහන් කරයි. බ්‍රිතාන්‍ය රජය විසින් උඩරට පළාත් පාලනය කරන ලද්දේ මහනුවර පිහිටුවන ලද මණ්ඩලයක් මගිනි. මෙම මණ්ඩලය නියෝජිතවරයකු, අධිකරණ කොමසාරිස්වරයකු, ආදායම් කොමසාරිස්වරයකු හා උඩරට යුද සේනාවේ සෙන්පති තැන යන සිව්දෙනාගෙන් සමන්විත විය. මෙම මණ්ඩලයෙන්ද අදිකාරම්වරුන් හා ප්‍රධාන නිලමේවරුන් යන මොවුන්ගෙන්ද මහාධිකරණය සැදුම් ලද්දේය. මෙහි තීරණයට විරුද්ධව අභියාචන (ඇපල්) ඉදිරිපත් කළ හැකිවූයේ ආණ්ඩුකාරතුමන් වෙත පමණි. මෙම මණ්ඩලයද ඌව සපරගමුව හා තුන් කෝරළේ භාරව සිටි රජයේ ඒජන්තවරුන්ද අත්හැරුණු විට රටේ සිවිල් පාලනය පෙර පරිදි ස්වදේශික දිසාපතිවරුන් හා රටේ මහත්වරුන් අතේ පැවැත්තේය. (සිංහලේ 148 වෙනි පිට) වෛද්‍ය හෙන්රි මාර්ෂල් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. ඉංශ්‍රීසින් මුහුදුබඩ පළාත්වලට පෙරළා යන්නේ කවදාදැයි කියා ඇසීමට උඩරැටියෝ පුරුදුව සිටියෝය. ඔබ රජු සිංහාසනයෙන් පහ කළාහුය. තවත් කළ යුතුදෙයක් නැත. දැන් අප අතහැර යෑම සුදුසුය. එක් උඩරැටියෙක් කීය. මහජනයා පුද්ගලයන් වශයෙන් අප අපි‍්‍රය නොකළ නමුදු ජාතියක් වශයෙන් අප පිළිකුල් කළෝය. ඉංගශ්රීසින්ට උඩරට රාජ්‍යයේ ජීවත් විය නොහැකිය යන මිත්‍යා විශ්වාසයත් ඔවුන් තුළ පැවති බවද පෙනිණි. හිංසා, පීඩා හා අයථා පාලනය ගැන අපට චෝදනා නොකළ ඔවුහු අප රට හැරයා යුතුය යන හැඟීම පමණක් පැවසීමෙන් සෑහීමට පත්වූහ. (සිංහලේ 149 වෙනි පිට) වර්ෂ 1815 මාර්තු දෙවැනිදා ඓතිහාසික මගුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරන ලද උඩරට ගිවිසුමෙන් ඉක්බිතිව දළදා වහන්සේගේ භාරකාරත්වය බ්‍රිතාන්‍යයන්ට හිමිවිය. මෙමගින් පුරා අවුරුදු 2358 ක් අවිඡින්නව පැවැති ලක්දිව රාජවංශය නිමාවට පත්ව දළදා වහන්සේගේ අයිතිය හා උරුමය සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ දුර්භාග්යයක ඇරැඹුමක් වශයෙන් අන්‍යාගමික බටහිර ජාතියකට පැවරුණි. උඩරට ගිවිසුමට පෙරාතුව හෝ ඊට ආසන්න කාලයේ දළදා වහන්සේ සෙංකඩගල නුවර තවදුරටත් තබා ගැනීම නුවණට හුරු නොවන බව සිතු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් එකල්හි දියවඩන නිලමේ ධූරය දරන ලද කපුවත්තේ නිලමේතුමා (ක්‍රි.ව. 1814- 1824 ) ගේ නිල කාලයේදී දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරයට වැඩම කරවූ බව දළදා වංශයේ සඳහන්ය. (29 වෙනි පිට) උඩරට ගිවිසුමෙන් උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට හිමිවුවද රාජ්‍යත්වයේ සැබෑ සංකේතය වන දළදා වහන්සේ ඔවුනට හිමිනොවුයෙන් එය අත්පත් කරගැනීමට ඔවුන් ඉමහත් පරිශ්‍රමයක් දැරූ බව පෙනේ. වර්ෂ 1815 මාර්තු 27 වැනිදා උඩරට ප්‍රධානින් සමග සාකච්ඡා කළ උඩරට රෙසිඩන්ට් ධුරය දරන ලද ශ්‍රීමත් ජෝන් ඩොයිලි (Sir John Doily 1802 –1824) දළදා වහන්සේ මහනුවරට වැඩමකරවා ගැනීමේ අවශ්‍යතාව තරයේ ප්‍රකාශ කර සිටියේය. ඔහු දළදා මාලිගාවට අයත් භාණ්ඩවල සවිස්තරාත්මක වාර්තාවක්ද පිළියෙළ කළ අතර, දළදා වහන්සේ සඳහා ගෞරවය හා ආරක්ෂාව ලබාදීමටත්, දළදා වත් පිළිවෙත් හා පුද සත්කාර නිසි ලෙස පැවැත්වීමටත්, සුදුසු වාතාවරණයක් සකසාදීමටත් ප්‍රතිඥා දුන්නේය. ඉක්බිතිව වර්ෂ 1815 අපේ‍්‍රල් 7 වැනිදා දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට සියලු කටයුතු සංවිධානය කෙරිණි. මෙයට දින දෙකකට පෙර, එනම් අපේ‍්‍රල් 5 වැනිදා කපුවත්තේ දියවඩන නිලමේතුමා දළදා වහන්සේ සඟවා ඇතැයි කියා විශ්වාස කළ පිටිගොඩ ගම්මානය බලා ගියේය. එහිදී දළදා වහන්සේ මැදිවක ගම්මානයට රැගෙන ගොස් ඇතැයි කියා දියවඩන නිලමේතුමාට දැනගන්නට ලැබුණි. මේ වග දියවඩන නිලමේතුමා විසින් ජෝන් ඩොයිලි වෙත දන්වන ලදී. මහානාහිමිවරුන් දෙනම දළදා වහන්සේ වැඩම කරවීමේ උත්සවයට සහභාගි වනු පිණිස කුණ්ඩසාලය වෙත වැඩමකරවුයේ මේ අතරතුරදීය.මේ වනවිටත් දළදා වහන්සේ සොයා ගැනීමට දියවඩන නිලමේ අපොහොසත් වූයේය. මහානාහිමිවරුන්ට නොදන්වා දියවඩන නිලමේතුමා තම අභිමතය පරිදි මෙම කාර්යයේ නිරතව ඇතැයි කියා දැනගත් ජෝන් ඩොයිලි මහත්සේ නොසන්සුන් වූයේය. දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට බ්‍රිතාන්‍ය පාලනයට අත්‍යවශ්‍ය වූ බැවින් එයට උදව් කිරීමට ඇහැලේපොළ මහනිලමේ ඉදිරිපත් වූයේය. අනතුරුව උභය විහාරී භික්ෂූන් වහන්සේ පස්නමක් උඩරට ප්‍රධානීන් දෙදෙනෙක්ද ඇහැළේපොළ මහනිලමේ සමඟ මඟුල් මඬුවට රැස්වූහ. මෙම හදිසි රැස්වීමේ අරමුණ වූයේ දළදා වහන්සේට අයිති භාණ්ඩ සොයා ගැනීමයි. අපේ‍්‍රල් 23 වැනිදා මහනාහිමිවරුන් හිදගල රජමහා විහාරයට වැඩමකරවා දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමකරවීමට සියලු කටයුතු සංවිධානය කෙරිණි. ඒ අනුව වර්ෂ 1815 අපේ‍්‍රල් 24 වෙනි දින දළදාවහන්සේ අටබාගේ හරහා හිදගල රජමහා විහාරයටත් එතැන් සිට අලි ඇතුන්ද උඩරට ප්‍රධානීන්ද නානාවිධ නැටුම් ගැයුම් කණ්ඩායම්වලින්ද සපිරුණ සැතපුමක් පමණ දිගින් යුතු අතිඋත්කර්ශවත් දර්ශනීය පෙරහරකින් ප.ව. 4.00 ට පමණ දළදා මාලිගාව අභියසටත් රැගෙනවිත් සුබ නැකැතට අනුව මහ කරඩුවේ තැන්පත් කළ බව කියැවේ. (දළදා ඉතිහාසය හා සංස්කෘතිය 231- 234 වෙනි පිටු) මෙම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙනුවෙන් මෙම පෙරහර පිළිගැනීමට ජෝන් ඩොයිලි රයිට් (Wright) නම් වූ නිලධාරියකු ද සමඟ පා ගමනින් නගරයට පිවිසෙන ස්ථානයට ගිය බවත් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා (Sir Robert Brownrigg 1812-1820) සංගීත හඩ නංවන රෝම ඉලක්කම් සහිත බිත්ති ඔරලෝසුවක් දළදා වහන්සේට පූජාකළ බවත් කියැවේ. (ජෝන් ඩොයිලි දිනපොත 268 –269 වෙනි පිටු) මේ අතර වර්ෂ 1816 ජුනි මාසයේ එක්තරා දිනක ඇහැලේපොළ මහ නිලමේ කොළඹ බලා පිටත්වූයේ එංගලන්තයේ මහරජුගේ ජන්මෝත්සවයට සහභාගි වන ලෙස කරන ලද විශේෂ ආරාධනාවකට අනුවය. එහිදී බ්‍රිතාන්‍ය පාලනයට මෙතෙක් සොයාගත නොහැකිවු රාජභාණ්ඩ එනම්, විශේෂයෙන් ඔටුන්න හා රන් කඩුව පිළිබඳව රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා සිටියේය. මෙහිදී ඇහැලේපොළ මහ නිලමේ කියා සිටියේ ඒ පිළිබඳව ස්ථිවරම යමක් කීමට තමා කිසිවක් නොදන්නා බවත්, සමහර විට ඒවා දැනටමත් විනාශ කරදමා ඇතැයි කියා විශ්වාස කරන බවත් ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සමහර විට ඒවා කොහේ හෝ සුරක්ෂිතව ඇත්නම් ඉදිරි කාලයේදී තමාට ඒවා සොයාගත හැකි බවත් කියා සිටියේය.(ත්‍රි සිංහලය 260 වෙනි පිට) යටකී රාජභාණ්ඩ දිනක් ඇහැලේපොළ වලව්වේ රහසිගතව තබාගෙන ඌවට රැගෙන ගිය ආරංචිය මිල්ලෑව දිසාව මගින් සදර්ලන්ඩ් මහතාට දැන ගැනීමට ලැබුණේ මේ අතරතුරදී ය.(ත්‍රි සිංහලය 260 වෙනි පිට) කොළඹ ගමන නිමාකර දමා මහනුවරට පෙරළා පැමිණි ඇහැලේපොළ මහනිලමේ සිය මස්සිනා වූ ඌව දිසා ධුරය දරන ලද කැප්පෙටිපොළ මහ නිලමේ මාර්ගයෙන් එම රාජභාණ්ඩ ජොන් ඩොයිලි වෙත යැවීය. (එම 262 වෙනි පිට) (මෙම රාජාභරණ ඇහැලේපොළ මහනිලමේගේ අවශ්‍යතාව මත අගලකුඹුරේ සට්ටම්බි විසින් ඌව හා කොත්මලේ අතර වූ ගල්ලෙනක් තුළ එතෙක් සඟවා තබනු ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ) වෛද්‍ය ජොන් ඩේවී (Dr John Davy) මෙසේ සඳහන් කරයි. මහා බ්‍රිතාන්‍යයේ මහරජ ඔවුනට හුදු නාම මාත්‍රයක් පමණි. සැතැපුම් දහස් ගණනක් ඈතින් සිටින රජකුගේ පාලනය පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නියෝජිතයන් මඟින් පාලනය කිරීම පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නිතර දෙවේලේ පෙනෙන රජකු ඔවුනට අවශ්‍ය විය. එසේම ඉදිරියෙහි වැඳ වැටී යුක්තිය වහා ඉටුකරවා ගත හැකි රජකු ඔවුනට අවශ්‍ය විය. මෙය වු කලි ස්වදේශිකයන් අපට හා අපේ රජයට විපක්ෂ වී අපව පළවා හැරීම සඳහා තැත්කිරීමට තුඩුදුන් කරුණුවලින් කිහිපයකි. (ඩේවි දුටු ලංකාව 290 වෙනි පිට) මෙය සත්‍යයකි. බුදුසසුන ආරක්ෂා කරගනු වස් රජකු සිටිය යුතු බවත් ඒ රජු බෞද්ධ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරනු වස් සෙංකඩගල නුවර විරාජමානව වැඩහිඳීම අත්‍යවශ්‍ය බවත් සිතු උඩරට ප්‍රධානීහු, සාමාන්‍ය ජනතාව හා භික්ෂූන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලනය පෙරළා දැමීමට අනේකවිධ කුමන්ත්‍රණ කළහ. මෙහි එක් කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව්වක් එක්නැලිගොඩ නිලමේ විසින් බ්‍රිතාන්‍ය පාලනයට සැලකරන ලද්දේ වර්ෂ 1816 ජූලි මාසයේ දීය. එනම් බ්‍රිතාන්‍ය බලඇණිවලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කොට බ්‍රිතාන්‍ය පාලකයන් සෙංකඩගල නුවරින් පන්නාදැමීමට ඉහගම රතනපාල උන්නාන්සේ , මඩුගල්ලේ උඩගබඩා නිලමේ ප්රමුඛ කිහිපදෙනකු කුමන්ත්‍රණය කරන බවයි. බ්‍රිතාන්‍ය පාලකයෝ මෙයට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමට නොපමාව ක්‍රියා කළහ. මෙහිදී ඉහගම රතනපාල උන්නාන්සේ අත්අඩංගුවෙන් මිදී පලාගිය අතර,මඩුගල්ලේ උඩගබඩා නිලමේට විරුද්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උඩරට ප්‍රධානින්ගෙන් අදහස් විමසීමට ජෝන් ඩොයිලි කටයුතු කළේය. මඩුගල්ලේ උඩගබඩා නිලමේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳ වරදකරු බවට තීරණය කළ ඔවුහු දඩුවමක් දීම ප්‍රතික්ෂේප කරමින් එම කාර්යය අණ්ඩුකාරවරයාට භාරකළහ. ඒ අනුව බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මඩුගල්ලේ උඩගබඩා නිලමේ දැරූ සියලු තනතුරුවලින් පහකොට ඔහුගේ සියලුම චංචල නිශ්චල දේපොළ රාජසන්තක කොට දෙවසරක සිරදඬුවමකට යටත්කොට ඔහු යාපනය සිරගෙදරට යැවීමට පියවර ගත්තේය. මෙම නඩු විභාගයේදී උඩරට ප්‍රධානින් අපක්ෂපාතිව ක්‍රියාකිරීම පිළිබඳව රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙසේ සඳහන් කරයි. මෙම නඩු විභාගයේදී උඩරට නිලමේවරුන් ක්‍රියා කළ අන්දම ගැන මම අතිශයින් පැහැදුනෙමි. ස්වාධීන අවංක ජූරි සභාවකින් ඉටුවන සේවය ඔවුන්ගෙන් සැලසිණි, (උඩරට මහ කැරැල්ල 11 කාණ්ඩය 6 වෙනි පිට) මඩුගල්ලේ උඩගබඩා නිලමේ දෙවසරක සිරදඬුවමකට යටත් කළද අටමසක් පමණ කාලයක් යාපනයේ සිරගෙදර රඳවා තැබීමෙන් ඉක්බිතිව නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කළහ. 1817 අගෝස්තු 12 වෙනි දින ඓතිහාසික මඟුල් මඩුවේදී උඩරට ප්‍රධානින් ඇමතූ රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයාගේ ජන්ම දිනය එදිනට යෙදී ඇති බැවින් එම කුමාරයාගේ කාරුණික බව මූර්තිමත් කරනු වස් දැනට අච්චු ලැබ සිටින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ඉන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලනය තීරණය කර ඇති බවත් එය ක්‍රියාත්මක කරනු වස් අවශ්‍ය නියෝග යාපනය සිරගෙදරට යවා ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.(මෙදින උඩරැටියන්ට ඉතා සුවිශේෂි දිනයක් වූයේ දළදා පෙරහරේ ආරම්භක දිනය එදිනට යෙදී තිබුණූ බැවිනි) මේ වන විට රදල ප්‍රධානින් , සාමාන්‍ය ජනතාව පමණක් නොව භික්ෂූන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලනය ගැන මහත්සේ කලකිරීමට පත්ව සිටියහ. ඒ වග සෙංකඩගල සිට සුරියගොඩ රජමහා විහාරයට වැඩමකළ එක්තරා භික්ෂූන් වහන්සේ නමක විසින් කියන ලද මෙම ජනකවි යුගලය මැනැවින් හෙළි කරයි. අනේ කුහුඹිය නේ තොපටත් රජෙක් ඉන්නේ මොකදෑ කරන්නේ අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබුනෝ තින් එදාට කිරිබත් කන් නන් පෙරහැර කරන් නන් සාදු නදින් ගිගුම් දෙන් නන් මේ අන්දමින් වූ කලකිරීම හා අසහනය ක්‍රමිකව වැඩිදියුණූ වී දෝරේ ගලත්ම නොසන්සුන්තාව උඩරට අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය. සෙංකඩගල නුවර කටකතා හා දූෂමාන ,ආරංචිවලින් පිරී ඉතිරී එලඹෙන නිමේෂයේදී කුමකින් කුමක් සිදුවේදැයි කියා හරිහැටි තේරුම් බේරුම් කරගැනීමට නොහැකි විය. උඩරැටියෝ තැනින් තැන එක්රොක් වී සුද්දන්ගේ ක්‍රියාකාරකම්වලට දෙස් දෙවොල් තබමින් තමාගේ දැනුම් තේරුමේ හැටියට රටේ තොටේ තත්ත්වය පිළිබඳව කතා කරන්නට වූහ. මෙන්න මෙවන් වූ දේශපාලන හැලහැප්පීම් මැදය දළදා පෙරහැර පැවැත්වූයේ. වෛද්‍ය ජොන් ඩේවී මෙසේ සඳහන් කරයි.මේ උත්සව අවස්ථාවන්හිදී සිංහලයන් හැසිරුණු අන්දම උසස්ය.1817 දී පෙරහර ආරම්භයේ සිට අවසානය තෙක් මම මහනුවර සිටියෙමි. මේ මුළුකාලය තුළ මිනිසුන්ගේ හැසිරීම විනීත විය. ප්‍රශංසනීය විය. මිනිසුන් දහස් ගණනක් රැස්වසිටි නමුදු මේ මුළු කාලය තුළ කිසිදු කලකෝලහලයක් හෝ බීමත්කමක් හෝ දකින්නට නොලැබිණි. අතිශයින් විනීත ගතිපැවැතුම් ඇත්තවුන්ට පවා ලැජ්ජාවීමට අවස්ථාවක් නොවීය. අතිවිශිෂ්ට පුද්ගලයන්ට පවා නොකැලඹුණ හැඟීම් සහිතව ඉන්නට ඉඩ ලැබිණි. (ඩේව් දුටු ලංකාව 166 වෙනි පිට) මෙම දළදා පෙරහර නිමාවීමත් සමඟම එනම් 1817 සැප්තැම්බර් 17 වැනිදා වෙල්ලස්සේ සුළු සිංහල නායකයෝ පිරිසක් තමන්ගේ නැතිවීගිය ස්වාධීනත්වය යළිදු දිනාගනු වස් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කළහ. අන්න එලෙස ආරම්භ වී කන්ද උඩරට ප්‍රදේශ පුරා ව්‍යාප්ත වූ විමුක්ති සටනයි උඩරට මහ කැරැල්ල.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom