Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළඳා වහන්සේ අතුරුදහන්..? - අතීත කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළඳා වහන්සේ අතුරුදහන්..? - අතීත කථා

ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය. එනිසා කලින් කල පැමිණි විදෙස් ආක්රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ.

කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම.

ඓතිහාසික දෙල්ගමුව රාජමහා විහාරය.

අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන් තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ. එනිසාම දළදා වහන්සේ තමන්ගේ භාරකාරත්වයේ තබා ගන්නට ආරක්ෂාව සලසන්නට ලක්දිව පහළ වූ සියලූ රජවරු දිවි හිමියෙන් උනන්දු වූහ.

ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය. එනිසා කලින් කල පැමිණි විදෙස් ආක්රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ඔවුහු එමගින් උත්සාහ කළේ රටේ පාලන බලය අස්ථාවර කිරීමය. එවැනි යුගයක ශ්‍රී දළදා කුරහන් ගලක සඟවා තබා වසර 43ක් ආරක්ෂා කරගත් ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය පිළිබඳ කරන සටහනක්.

කොළඹ රත්නපුර පාරේ කුරුවිට නගරයේ සිට කි.මී. එකක් පමණ දුරින් පිහිටි පෞරාණික විහාරයේ ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එපිටට දිවේ. ඊට හේතුව දෙල්ගමුව රජමහා විහාරය කෝට්ටේ යුගයේ ද ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි. කෙසේ නමුත් සීතාවක යුගයේ පටන් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් මේ විහාරය සතුය. එකල ලියැවී ඇතැයි සැලකෙන රාජාවලියේත්, සුළු රාජාවලියේත්, දෙල්ගමුව රජමහා විහාරය ”සපරගමු විහාරය” හැටියට ද මහාවංශයේ ”ලබුජගාම විහාරය” හැටියට ද සඳහන් කර තිබේ.

කුරු නම් ඇත් විශේෂය සිටි වෙල්යාය යන නමින් කුරුවිට නම්වූ රමණීය නගරයේ රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග්රාහකත්වයට පත් දෙල්ගමුව රාජ මහා විහාරයේ දී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී දළදාවේ ආරක්ෂක පින් බිමක්ය යන හැඟීමයි. කුරුණෑගලින් ශ්‍රී දළදාව කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලද්දේ පස් වැනි බුවනොකබාහු රජ විසිනි. ඔහු කෝට්ටේ දළදා මාළිගයක් ද කරවීය. මෙසේ කෝට්ටේ රාජධානියේ පූජා සත්කාර මධ්‍යයේ ආරක්ෂකාරීව පැවති දළදා වහන්සේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග කෝට්ටේ රාජධානියේම තැනින් තැන සඟවා තබා ආරක්ෂා කරන්නට සිදු විය.

වර්ෂ 1509 දී කෝ්ට්ටේ රාජධානියේ රජවූ හත් වැනි විජයබාහු රජු සතුරන් විසින් මරා දමනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදා ගෙන පාලනය කළේ ඔහුගේ පුත්තු තිදෙනාය. මින් හත් වැනි බුවනෙකබාහු කෝට්ටේත්්, මායාදුන්නේ සීතාවකත්, රයිගම්බණ්ඩාර පස්වලල්ලාවිට කෝරළයේත් රජවී පාලනය ගෙන ගියහ. එදා උඩ රට රජ කළේ ජයවීර නම් අධිපතියෙකි.

ඉන් වැඩි කලක් නොගොසින්ම කෝට්ටේ රජ කළ හත් වැනි බුවනෙකබාහු රජු ද මරණයට පත් විය. ඔහුට පුතුන් නොසිටි නිසා ඔහුගේ දියණියන්ගේ පුත් ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ කෝට්ටේ රජකම බාර ගත්තේය. ඔහු කොයි තරම් දුරට පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී ද යත් ධර්මපාල කිතුනු දහම වැළැඳ ගනිමින් ”දොන් ජුවන්” නමින් පෘතුගීසි නාමය ද තම නමට යොදාගෙන එතෙක් පැවැති සියලූ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති බිඳ දමා කටයුතු කරන්නට පටන් ගත්තේය.

මේ සිදු වීම කෝට්ටේ රජුගේ ආරක්ෂාවෙන් පැවැති දළදා වහන්සේට ද අනතුරුදායක කාලයක් බව එදා සිටි මහ තෙරවරු, දියවඩන නිළමේ තුමා ද තීරණය කළහ. එදා ශ්‍රී දළදාවේ දියවඩන නිළමේ ධුරය දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිළමේතුමාය. දිනක් ඔහු රාත්‍රියේ නිදි සිටිය දී සිහිනයක් දුටුවේය. එක් මහලූ පුද්ගලයකු පැමිණ,

”කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන්න රාළේ”

යනුවෙන් පැවසීමය. මෙහි අදහස තේරුම් ගත් නිළමේතුමා තව දුරටත් දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ තැබීම අනතුරුදායක බව සිතා ශ්‍රී දළදාව රැුගෙන රහසේම දියවන්නා ඔයෙන් එතෙරව සීතවක රාජධානියට පැමිණ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දුන්නේය.

මායාදුන්නේ රජු ද දළදා වහන්සේ නිරායාසයෙන්ම තමන්ට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වූයේය. එදා දෙල්ගමුව රජමහා විහාරයේ වැඩසිටි ”ෂඞ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර” හිමියන් මායාදුන්න රජු සමීපව ඇසුරු කළ මහ තෙරනමක් වූහ. එනිසා හිරිපිටියේ නිළමේතුමාගේ ද ඉල්ලීම මත, මායාදුන්න රජු දළදා වහන්සේ දෙල්ගමුව විහාරයේ ආරක්ෂා සහිතව සියලූ පුද පූජා කරමින් ආරක්ෂා කළේය.

දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා දෙල්ගමුව විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිටුපස යෝධ කුරහන් ගලක් ඇතුළේ දළදාව සඟවා තබන්නට සිදු විය. මහ මැදුරු මාළිගා නැතත් ඒ වැනිම වූ ආරක්ෂාවක්, සිරියක්, කාලයේ හැටියට මේ කුරහන් ගලින් ද දළදා වහන්සේට නොඅඩුව ලැබුණි. එකල කුරහන් ගල ගැමි ගෙවලවල පමණක් නොව පන්සල්වල ද සුලබව දැකිය හැක්කක් විය. එනිසාම මෙය කාගේත් ඒ හැටි විශේෂත්වයකට ද කරුණක් නොවීය. මෙකල දළදා වහන්සේ මෙසේ දෙල්ගමුවේ ආරක්ෂාව සහිතව පවතින අතරතුර පෘතුගීසීන් දළදාව ඉලක්ක කර කටයුතු කිරීම නිසා කෘත්‍රිම දළදාවන් දෙකක් තිබී ඇත. ඒවායින් එකක් පෘතුගීසීන් කෝට්ටේ දී ගිනි තබා විනාශ කර ඇති බවත් කියැවේ.

එදා දෙල්ගමුව විහාරාධිපති හිමියන් දළදාවට කුරු ගෙඟන් හමුවූ නිල් මැණිකක කොපුවක් සාදා ඒ තුළ දළදාව තැන්පත් කළ බව කියැවේ.

තත්ත්වය මෙසේ පවතින අතරතුර මායාදුන්නේ රජු මරා ඔහුගේ පුතු ටිකිරි කුමරු සීතාවක රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජකමට පත් විය. දහමට ලැදිව සිටි පියා රජු මැරීම නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු බොහෝ පිරිස් රජුට අප්‍රසාදය පළ කළහ. මේ අසා සිටින්නට බැරි තැන රජු හැටකට අධික භික්ෂූන් වහන්සේලා කණමැදිරියන් වළේ ගිල්වා මරා දැමීය.

මෙයින් බොහෝ ශාසන බාරධාරී මහ තෙරවරු සීතාවක රාජධානියෙන් විවිධ ප්‍රදේශවලට පිටත්ව ගියහ. රජු මෙවැනි ක්‍රියා කලාපයක නිතර වුවත් කිසි කලෙකත් දළදා වහන්සේට කළ යුතු පූජා සත්කාරවල අඩුවක් නොවීය. සියලූ පුද පූජා පැවති ආකාරයටම හිරිපිටියේ නිළමේගේ අනුදැනුමැතිව කරගෙන ගියේය.

මේ අතරතුර දොන් ජුවන් පළ වන රාජසිංහ රජු සමග සටන් කොට පසුව පෘතුගීසි බලය ද මැඩ උඩරට ද ජයගෙන ක්‍රිස්තියානි නම, ක්‍රිස්තියානි ආගම වෙනස් කොට බෞද්ධයකු බවට පත්ව පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය. ඔහු ශ්රද්ධාවත් බෞද්ධ පාලකයකු බව දැනගත් දෙල්ගමුව රජමහා විහාරාධිපති මහින්දාලංකාර හිමියෝ පසුව ශ්‍රී දළදා එම රජුට බාර කළහ. රජු දළදාව මහත් ඉහළින් පිළිගෙන මැණික් කොපුවක තිබූ දළදාව තවත් රන් කොපුවක බහා ඊටත් උඩින් තවත් ඇත් දළ කොපුවක බහා මහනුවර දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කරවීය.

මෙසේ දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවන තුරුම දළදා වහන්සේ වසර 43ක්ම මේ දෙල්ගමුව රජමහා වෙහෙරෙහි වැඩ සිටියහ. අදත් සුරක්ෂිතව එදා පැවැති මේ දළදා මැදුර එසේම දැකිය හැක්කේය. එදා විහාරයට ගොඩ වෙන්නට තිබූ ගල් පඩි පෙළ යැයි සිිතිය හැකි ගල් පඩි පෙළ ද, වසර 800ක් පමණ පැරණි ආනුභාවසම්පන්න බෝධීන් වහන්සේ ද මේ ශ්‍රී දළදාවේ සියලූ තොරතුරු දරාගෙන ඉතිහාසය කියාපාමින් නිහඬව දැකිය හැකිය. පැරණි ආසන ඝර ඇතුළු තවත් නටබුන් රාශියක් දෙල්ගමුව රජමහා වෙහෙරෙහි තැනින් තැන දක්නා ලැබේ.

අනෙක් අයටත් බලන්නට බම්ප් කරනු මැනවි...!

[QUOTE="Z e u s, post: 19553418, member: 555732"] [b]දළඳා වහන්සේ අතුරුදහන්..? - අතීත කථා[/b] [SIZE=4][COLOR=DarkGreen][FONT=helvetica]ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය. එනිසා කලින් කල පැමිණි විදෙස් ආක්රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ---------------------------------------------------------------------------------------------- [/FONT][/COLOR][/SIZE][FONT=helvetica][LEFT][SIZE=4][COLOR=DarkGreen]කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම. ඓතිහාසික දෙල්ගමුව රාජමහා විහාරය.[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=helvetica][LEFT][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10247445_10152181984918687_2896033262539977153_n.jpg?oh=da4cc450e853afd530da3f4812b40fac&oe=5741711A[/IMG][FONT=helvetica][LEFT][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=helvetica][LEFT][SIZE=4][COLOR=DarkGreen]----------------------------------------------------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=helvetica][LEFT][SIZE=4][COLOR=DarkGreen]අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන් තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ. එනිසාම දළදා වහන්සේ තමන්ගේ භාරකාරත්වයේ තබා ගන්නට ආරක්ෂාව සලසන්නට ලක්දිව පහළ වූ සියලූ රජවරු දිවි හිමියෙන් උනන්දු වූහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය. එනිසා කලින් කල පැමිණි විදෙස් ආක්රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ඔවුහු එමගින් උත්සාහ කළේ රටේ පාලන බලය අස්ථාවර කිරීමය. එවැනි යුගයක ශ්‍රී දළදා කුරහන් ගලක සඟවා තබා වසර 43ක් ආරක්ෂා කරගත් ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය පිළිබඳ කරන සටහනක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]----------------------------------------------------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]කොළඹ රත්නපුර පාරේ කුරුවිට නගරයේ සිට කි.මී. එකක් පමණ දුරින් පිහිටි පෞරාණික විහාරයේ ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එපිටට දිවේ. ඊට හේතුව දෙල්ගමුව රජමහා විහාරය කෝට්ටේ යුගයේ ද ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි. කෙසේ නමුත් සීතාවක යුගයේ පටන් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් මේ විහාරය සතුය. එකල ලියැවී ඇතැයි සැලකෙන රාජාවලියේත්, සුළු රාජාවලියේත්, දෙල්ගමුව රජමහා විහාරය ”සපරගමු විහාරය” හැටියට ද මහාවංශයේ ”ලබුජගාම විහාරය” හැටියට ද සඳහන් කර තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]කුරු නම් ඇත් විශේෂය සිටි වෙල්යාය යන නමින් කුරුවිට නම්වූ රමණීය නගරයේ රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග්රාහකත්වයට පත් දෙල්ගමුව රාජ මහා විහාරයේ දී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී දළදාවේ ආරක්ෂක පින් බිමක්ය යන හැඟීමයි. කුරුණෑගලින් ශ්‍රී දළදාව කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලද්දේ පස් වැනි බුවනොකබාහු රජ විසිනි. ඔහු කෝට්ටේ දළදා මාළිගයක් ද කරවීය. මෙසේ කෝට්ටේ රාජධානියේ පූජා සත්කාර මධ්‍යයේ ආරක්ෂකාරීව පැවති දළදා වහන්සේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග කෝට්ටේ රාජධානියේම තැනින් තැන සඟවා තබා ආරක්ෂා කරන්නට සිදු විය.[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10348203_10152181984903687_8738956502277950084_n.jpg?oh=412854a7c4449ced998c86e7e42a7f26&oe=5703C83C[/IMG] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]වර්ෂ 1509 දී කෝ්ට්ටේ රාජධානියේ රජවූ හත් වැනි විජයබාහු රජු සතුරන් විසින් මරා දමනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදා ගෙන පාලනය කළේ ඔහුගේ පුත්තු තිදෙනාය. මින් හත් වැනි බුවනෙකබාහු කෝට්ටේත්්, මායාදුන්නේ සීතාවකත්, රයිගම්බණ්ඩාර පස්වලල්ලාවිට කෝරළයේත් රජවී පාලනය ගෙන ගියහ. එදා උඩ රට රජ කළේ ජයවීර නම් අධිපතියෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඉන් වැඩි කලක් නොගොසින්ම කෝට්ටේ රජ කළ හත් වැනි බුවනෙකබාහු රජු ද මරණයට පත් විය. ඔහුට පුතුන් නොසිටි නිසා ඔහුගේ දියණියන්ගේ පුත් ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ කෝට්ටේ රජකම බාර ගත්තේය. ඔහු කොයි තරම් දුරට පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී ද යත් ධර්මපාල කිතුනු දහම වැළැඳ ගනිමින් ”දොන් ජුවන්” නමින් පෘතුගීසි නාමය ද තම නමට යොදාගෙන එතෙක් පැවැති සියලූ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති බිඳ දමා කටයුතු කරන්නට පටන් ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේ සිදු වීම කෝට්ටේ රජුගේ ආරක්ෂාවෙන් පැවැති දළදා වහන්සේට ද අනතුරුදායක කාලයක් බව එදා සිටි මහ තෙරවරු, දියවඩන නිළමේ තුමා ද තීරණය කළහ. එදා ශ්‍රී දළදාවේ දියවඩන නිළමේ ධුරය දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිළමේතුමාය. දිනක් ඔහු රාත්‍රියේ නිදි සිටිය දී සිහිනයක් දුටුවේය. එක් මහලූ පුද්ගලයකු පැමිණ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]”කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන්න රාළේ” [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]යනුවෙන් පැවසීමය. මෙහි අදහස තේරුම් ගත් නිළමේතුමා තව දුරටත් දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ තැබීම අනතුරුදායක බව සිතා ශ්‍රී දළදාව රැුගෙන රහසේම දියවන්නා ඔයෙන් එතෙරව සීතවක රාජධානියට පැමිණ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දුන්නේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මායාදුන්නේ රජු ද දළදා වහන්සේ නිරායාසයෙන්ම තමන්ට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වූයේය. එදා දෙල්ගමුව රජමහා විහාරයේ වැඩසිටි ”ෂඞ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර” හිමියන් මායාදුන්න රජු සමීපව ඇසුරු කළ මහ තෙරනමක් වූහ. එනිසා හිරිපිටියේ නිළමේතුමාගේ ද ඉල්ලීම මත, මායාදුන්න රජු දළදා වහන්සේ දෙල්ගමුව විහාරයේ ආරක්ෂා සහිතව සියලූ පුද පූජා කරමින් ආරක්ෂා කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා දෙල්ගමුව විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිටුපස යෝධ කුරහන් ගලක් ඇතුළේ දළදාව සඟවා තබන්නට සිදු විය. මහ මැදුරු මාළිගා නැතත් ඒ වැනිම වූ ආරක්ෂාවක්, සිරියක්, කාලයේ හැටියට මේ කුරහන් ගලින් ද දළදා වහන්සේට නොඅඩුව ලැබුණි. එකල කුරහන් ගල ගැමි ගෙවලවල පමණක් නොව පන්සල්වල ද සුලබව දැකිය හැක්කක් විය. එනිසාම මෙය කාගේත් ඒ හැටි විශේෂත්වයකට ද කරුණක් නොවීය. මෙකල දළදා වහන්සේ මෙසේ දෙල්ගමුවේ ආරක්ෂාව සහිතව පවතින අතරතුර පෘතුගීසීන් දළදාව ඉලක්ක කර කටයුතු කිරීම නිසා කෘත්‍රිම දළදාවන් දෙකක් තිබී ඇත. ඒවායින් එකක් පෘතුගීසීන් කෝට්ටේ දී ගිනි තබා විනාශ කර ඇති බවත් කියැවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]එදා දෙල්ගමුව විහාරාධිපති හිමියන් දළදාවට කුරු ගෙඟන් හමුවූ නිල් මැණිකක කොපුවක් සාදා ඒ තුළ දළදාව තැන්පත් කළ බව කියැවේ. තත්ත්වය මෙසේ පවතින අතරතුර මායාදුන්නේ රජු මරා ඔහුගේ පුතු ටිකිරි කුමරු සීතාවක රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජකමට පත් විය. දහමට ලැදිව සිටි පියා රජු මැරීම නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු බොහෝ පිරිස් රජුට අප්‍රසාදය පළ කළහ. මේ අසා සිටින්නට බැරි තැන රජු හැටකට අධික භික්ෂූන් වහන්සේලා කණමැදිරියන් වළේ ගිල්වා මරා දැමීය. මෙයින් බොහෝ ශාසන බාරධාරී මහ තෙරවරු සීතාවක රාජධානියෙන් විවිධ ප්‍රදේශවලට පිටත්ව ගියහ. රජු මෙවැනි ක්‍රියා කලාපයක නිතර වුවත් කිසි කලෙකත් දළදා වහන්සේට කළ යුතු පූජා සත්කාරවල අඩුවක් නොවීය. සියලූ පුද පූජා පැවති ආකාරයටම හිරිපිටියේ නිළමේගේ අනුදැනුමැතිව කරගෙන ගියේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේ අතරතුර දොන් ජුවන් පළ වන රාජසිංහ රජු සමග සටන් කොට පසුව පෘතුගීසි බලය ද මැඩ උඩරට ද ජයගෙන ක්‍රිස්තියානි නම, ක්‍රිස්තියානි ආගම වෙනස් කොට බෞද්ධයකු බවට පත්ව පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය. ඔහු ශ්රද්ධාවත් බෞද්ධ පාලකයකු බව දැනගත් දෙල්ගමුව රජමහා විහාරාධිපති මහින්දාලංකාර හිමියෝ පසුව ශ්‍රී දළදා එම රජුට බාර කළහ. රජු දළදාව මහත් ඉහළින් පිළිගෙන මැණික් කොපුවක තිබූ දළදාව තවත් රන් කොපුවක බහා ඊටත් උඩින් තවත් ඇත් දළ කොපුවක බහා මහනුවර දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කරවීය. මෙසේ දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවන තුරුම දළදා වහන්සේ වසර 43ක්ම මේ දෙල්ගමුව රජමහා වෙහෙරෙහි වැඩ සිටියහ. අදත් සුරක්ෂිතව එදා පැවැති මේ දළදා මැදුර එසේම දැකිය හැක්කේය. එදා විහාරයට ගොඩ වෙන්නට තිබූ ගල් පඩි පෙළ යැයි සිිතිය හැකි ගල් පඩි පෙළ ද, වසර 800ක් පමණ පැරණි ආනුභාවසම්පන්න බෝධීන් වහන්සේ ද මේ ශ්‍රී දළදාවේ සියලූ තොරතුරු දරාගෙන ඉතිහාසය කියාපාමින් නිහඬව දැකිය හැකිය. පැරණි ආසන ඝර ඇතුළු තවත් නටබුන් රාශියක් දෙල්ගමුව රජමහා වෙහෙරෙහි තැනින් තැන දක්නා ලැබේ.[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t1.0-9/10258978_10152181984898687_7289461310819251103_n.jpg?oh=2cacb8c914a235443c760fa5e0f5a954&oe=57071628[/IMG] [FONT=helvetica][SIZE=4][COLOR=DarkGreen]අනෙක් අයටත් බලන්නට බම්ප් කරනු මැනවි...![/COLOR][/SIZE][/FONT] [/LEFT][/FONT][LEFT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom