Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද

මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම

ද්වයතානුපස්සනාව කියන්නේ බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකීම. එය ධර්මය දෙපරිද්දකින් දැකීම හෝ ද්විප්‍රකාරව දැකීම ලෙසත් පැවසිය හැකියී. ඉංග්‍රීසියෙන් එය Dual View ලෙසින්ද පැවසිය හැකියී. කවර ද්විත්ව ආකාරයෙන්ද යත්,

දුකත් (දුක්ඛං), දුකට හේතුවත් (දුක්ඛසමුදය) පළමු ආකාරයයි.

දුක්ඛ නිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දෙවන ආකාරයයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp19/244 ] බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකිය හැකි ඉහත දැක්වූ ආකාරය සහ තවත් ආකාරයන් මනාව විස්තර වී තිබෙනවා. ද්වයතානුපස්සනා සූත්‍රය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විමසන නුවනැත්තන්ගේ නුවනැස වඩ වඩාත් වඩවන්න උපකාර වන වටිනා සූත්‍රයක්.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ මනාව විස්තර කර ඇති ද්වයතානුපස්සනා සූත්‍රයට අදාල කරුණක් ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන දෑ:

[YOUTUBE]-f1BCNbTgYs[/YOUTUBE]

වීඩියෝවේ විනාඩි 30න් පමණ ඉදිරියට මෙසේ කියවෙනවා:

"මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘතග්ජන මිනිස්සු පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමි වරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට."

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි වරදවා සඳහන් කරන්නේ මගධි භාෂාවෙන් ඇති ද්වතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසින් බවත්. ත්‍රිපිටකය එසේ දොස් සහිතව පරිවර්තනය කර ඇතැයි යන වැරදි දෘෂ්ටියෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකය පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා.

ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රය සිංහලෙන් කියවා වටහා ගැනීමට හැකි අයුරින් පාලියෙන් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. දේවතානුස්සතිය ගැන ත්‍රිපිටකයේ වෙනමම සඳහන්ව තිබෙනවා. පරිවර්තක ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රයේ සඳහන් ද්වයතානුපස්සනාව දේවතානුපස්සනාව ලෙස වරදවා පරිවර්තනය කර නැහැ. එබැවින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. එහිමියන්ගේ චෝදනාව අභූත චෝදනාවක්.

මීවනපලානේ පචෝරිස් හිමිගේ එම අසත්‍ය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, එම අභූත චෝදනාව අභූත චෝදනාවක් බවත් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇත්තේ කුමක් දැයි බැලීමෙන් වටහා ගන්න පුළුවන්.

නුවනැත්තෝ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp19/244 ] කියවා බලා ධර්මය ද්විත්ව ආකාරයෙන් විමසත්වා! ධර්මය ද්විත්ව ආකාරයෙන් දැක තම දහම් අවබෝධය වඩ වඩාත් වැඩි කර ගනිත්වා!

Skylark

[QUOTE="Skylark, post: 21899606, member: 266027"] [b]ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද[/b] [SIZE=3][SIZE=4][B]මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම[/B][/SIZE] ද්වයතානුපස්සනාව කියන්නේ බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකීම. එය ධර්මය දෙපරිද්දකින් දැකීම හෝ ද්විප්‍රකාරව දැකීම ලෙසත් පැවසිය හැකියී. ඉංග්‍රීසියෙන් එය Dual View ලෙසින්ද පැවසිය හැකියී. කවර ද්විත්ව ආකාරයෙන්ද යත්, දුකත් (දුක්ඛං), දුකට හේතුවත් (දුක්ඛසමුදය) පළමු ආකාරයයි. දුක්ඛ නිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දෙවන ආකාරයයි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp19/244"]ද්වයතානුපස්සනා සූත්‍රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp19/244[/URL] ] බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකිය හැකි ඉහත දැක්වූ ආකාරය සහ තවත් ආකාරයන් මනාව විස්තර වී තිබෙනවා. ද්වයතානුපස්සනා සූත්‍රය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විමසන නුවනැත්තන්ගේ නුවනැස වඩ වඩාත් වඩවන්න උපකාර වන වටිනා සූත්‍රයක්. පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ මනාව විස්තර කර ඇති ද්වයතානුපස්සනා සූත්‍රයට අදාල කරුණක් ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන දෑ: [/SIZE][YOUTUBE]-f1BCNbTgYs[/YOUTUBE][SIZE=3] වීඩියෝවේ විනාඩි 30න් පමණ ඉදිරියට මෙසේ කියවෙනවා: "මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘතග්ජන මිනිස්සු පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමි වරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට." මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි වරදවා සඳහන් කරන්නේ මගධි භාෂාවෙන් ඇති ද්වතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසින් බවත්. ත්‍රිපිටකය එසේ දොස් සහිතව පරිවර්තනය කර ඇතැයි යන වැරදි දෘෂ්ටියෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකය පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා. ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රය සිංහලෙන් කියවා වටහා ගැනීමට හැකි අයුරින් පාලියෙන් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. දේවතානුස්සතිය ගැන ත්‍රිපිටකයේ වෙනමම සඳහන්ව තිබෙනවා. පරිවර්තක ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රයේ සඳහන් ද්වයතානුපස්සනාව දේවතානුපස්සනාව ලෙස වරදවා පරිවර්තනය කර නැහැ. එබැවින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. එහිමියන්ගේ චෝදනාව අභූත චෝදනාවක්. මීවනපලානේ පචෝරිස් හිමිගේ එම අසත්‍ය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, එම අභූත චෝදනාව අභූත චෝදනාවක් බවත් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇත්තේ කුමක් දැයි බැලීමෙන් වටහා ගන්න පුළුවන්. නුවනැත්තෝ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp19/244"]ද්වයතානුපස්සනා සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp19/244[/URL] ] කියවා බලා ධර්මය ද්විත්ව ආකාරයෙන් විමසත්වා! ධර්මය ද්විත්ව ආකාරයෙන් දැක තම දහම් අවබෝධය වඩ වඩාත් වැඩි කර ගනිත්වා! Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom