Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිහි ජීවිතේදී නොයෙක් විදිහට කල් ගතකරපු මහානාම ශාක්‍ය රජු වගේ පුද්ගලයින් විසින් "නොයෙක් විදිහට වාසය කරන අප කුමන අයුරකින් වාසය කළ යුතුද?" යනුවෙන් බුදු රජාණන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර විදිහට තමයි බුදු රජාණන්වහන්සේ දේවතා අනුස්සතිය ඇතුලු අනුස්සති හයක් දේශනා කළේ. එහිදී මහානාම ශාක්‍යයා අහන්නේ නිවන් අවබෝධ කරගන්නේ කෙසේද කියල නෙවෙයි. එමනිසා ගිහි ජීවිතයේ ඉන්න කුල පුත්‍රයෙක් හටත් වැඩීමට සුදුසුවන අනුස්සති හයක් බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා.

නැවත නන්දිය සූත්රයේද වෙනස් අයුරකින් දේවතානුස්සතිය ගැන සඳහන් වෙනවා.

නමුත් බුදු රජාණන්වහන්සේ ද්වයතානුපස්සනා සූත්‍රය දේශනා කරන්නේ භික්ෂූ සංඝයාට නිවන උදෙසාමයි. ඒ අයුරින්ම දේශනාව අවසානයේදී ස්වාමීන්වහන්සේලා සැට නමක් පමණ අරහත්වයට පත් වෙනවා.

බුදු රජාණන්වහන්සේගේ දස අනුස්සති පිළිබඳ දේශනාව ඇත්තේ අංගුත්තර නිකායේ එකක නිපාතයේ එක ධම්ම පාළියේ. එම දස අනුස්සතියත් සංඝයා වහන්සේට නිවන පිණිසම දේශනා කර වදාරණ ලද්දක්.

මෙහි දේවතානුස්සති කියන වචනය පමණක් මිසක් මහානාම සූත්‍රයේ හෝ නන්දිය සූත්‍රයේ වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් ගැන විස්තරයක් දේශනා කොට ඒ අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දේශනා කර නැහැ.

මහානාම සහ නන්දිය සූත්‍රයන් නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති බවත්,

ද්වයතානුපස්සනා සූත්‍රය සහ එක ධම්ම පාළියේ දේශනාවන් අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති බවත් පැහැදිලියි.

මහානාම සහ නන්දිය සූත්‍රවල වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දස අනුස්සති දේශනාවේ පැහැදිලි කර නැති වුනත්,

1950 ගණන් වල සකස් කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේත්,

එම ත්‍රිපිටකය සැකසීමට ඇතැම් අවස්ථාවල ගුරු කරගන්නට ඇති විශුද්ධිමාර්ගය කියන මධ්‍යකාලීනව විසූ බුද්ධඝෝෂ හිමි ලියපු පොතේත් කිසිම පදනමක් නැතිව දස අනුස්සතියට දේවතා අනුස්සතියක් ඇතුලත් කර තිබෙනවා.

පළමු ධර්ම සංගායනාවේ එක අරමුණක් වුනේ එකම අරමුණක් කරා යන ධර්ම කොටස් එකම මාතෘකාවක් යටතට ගැනීම.

නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති ධර්මයත්, අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති ධර්මයත් එකම මාතෘකාවක් යටතට ගෙන ඇති 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත්, විශුද්ධිමාර්ගයත් පළමු ධර්ම සංගායනාවේ අරමුණු ඉෂ්ට කරන්නේ නැති බව පැහැදිලියි. හැබැයි දස අනුස්සති දේශනාවේ සැබවින්ම තිබිය යුතු ද්වතා අනුස්සතිය මුලට කොම්බුවක් යොදා එය දේවතා අනුස්සතියක් කර නොගත්තානම් මේ අවුල ඇතිවන්නේ නැහැ.

මේ අනුව මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙන ද්වතා අනුස්සතිය ඇතුලත් දස අනුස්සති දේශනාව පරම සත්‍යයක්ම වෙනවා. උන්වහන්සේගේ සියලුම පරම සත්‍ය දේශනාවන් නිවන් පිණිසම පවතින බව නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා.

2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට හෝ ඒ සකස් කළ ස්වාමීන්වහන්සේලා ගැනද නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා, නිකරුණේ ගර්හා නොකරත්වා.

[QUOTE="Superuser, post: 22620532, member: 546689"] [SIZE=4]ගිහි ජීවිතේදී නොයෙක් විදිහට කල් ගතකරපු මහානාම ශාක්‍ය රජු වගේ පුද්ගලයින් විසින් "නොයෙක් විදිහට වාසය කරන අප කුමන අයුරකින් වාසය කළ යුතුද?" යනුවෙන් බුදු රජාණන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර විදිහට තමයි බුදු රජාණන්වහන්සේ දේවතා අනුස්සතිය ඇතුලු අනුස්සති හයක් දේශනා කළේ. එහිදී මහානාම ශාක්‍යයා අහන්නේ නිවන් අවබෝධ කරගන්නේ කෙසේද කියල නෙවෙයි. එමනිසා ගිහි ජීවිතයේ ඉන්න කුල පුත්‍රයෙක් හටත් වැඩීමට සුදුසුවන අනුස්සති හයක් බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා. [/SIZE] [SIZE=4]නැවත නන්දිය සූත්රයේද වෙනස් අයුරකින් දේවතානුස්සතිය ගැන සඳහන් වෙනවා.[/SIZE] [SIZE=4]නමුත් බුදු රජාණන්වහන්සේ ද්වයතානුපස්සනා සූත්‍රය දේශනා කරන්නේ භික්ෂූ සංඝයාට නිවන උදෙසාමයි. ඒ අයුරින්ම දේශනාව අවසානයේදී ස්වාමීන්වහන්සේලා සැට නමක් පමණ අරහත්වයට පත් වෙනවා.[/SIZE] [SIZE=4]බුදු රජාණන්වහන්සේගේ දස අනුස්සති පිළිබඳ දේශනාව ඇත්තේ අංගුත්තර නිකායේ එකක නිපාතයේ එක ධම්ම පාළියේ. එම දස අනුස්සතියත් සංඝයා වහන්සේට නිවන පිණිසම දේශනා කර වදාරණ ලද්දක්.[/SIZE] [SIZE=4]මෙහි දේවතානුස්සති කියන වචනය පමණක් මිසක් මහානාම සූත්‍රයේ හෝ නන්දිය සූත්‍රයේ වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් ගැන විස්තරයක් දේශනා කොට ඒ අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දේශනා කර නැහැ. මහානාම සහ නන්දිය සූත්‍රයන් නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති බවත්, ද්වයතානුපස්සනා සූත්‍රය සහ එක ධම්ම පාළියේ දේශනාවන් අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති බවත් පැහැදිලියි. මහානාම සහ නන්දිය සූත්‍රවල වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දස අනුස්සති දේශනාවේ පැහැදිලි කර නැති වුනත්, 1950 ගණන් වල සකස් කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේත්, එම ත්‍රිපිටකය සැකසීමට ඇතැම් අවස්ථාවල ගුරු කරගන්නට ඇති විශුද්ධිමාර්ගය කියන මධ්‍යකාලීනව විසූ බුද්ධඝෝෂ හිමි ලියපු පොතේත් කිසිම පදනමක් නැතිව දස අනුස්සතියට දේවතා අනුස්සතියක් ඇතුලත් කර තිබෙනවා. පළමු ධර්ම සංගායනාවේ එක අරමුණක් වුනේ එකම අරමුණක් කරා යන ධර්ම කොටස් එකම මාතෘකාවක් යටතට ගැනීම.[/SIZE] [SIZE=4]නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති ධර්මයත්, අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති ධර්මයත් එකම මාතෘකාවක් යටතට ගෙන ඇති 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත්, විශුද්ධිමාර්ගයත් පළමු ධර්ම සංගායනාවේ අරමුණු ඉෂ්ට කරන්නේ නැති බව පැහැදිලියි. හැබැයි දස අනුස්සති දේශනාවේ සැබවින්ම තිබිය යුතු ද්වතා අනුස්සතිය මුලට කොම්බුවක් යොදා එය දේවතා අනුස්සතියක් කර නොගත්තානම් මේ අවුල ඇතිවන්නේ නැහැ. මේ අනුව මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙන ද්වතා අනුස්සතිය ඇතුලත් දස අනුස්සති දේශනාව පරම සත්‍යයක්ම වෙනවා. උන්වහන්සේගේ සියලුම පරම සත්‍ය දේශනාවන් නිවන් පිණිසම පවතින බව නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා. 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට හෝ ඒ සකස් කළ ස්වාමීන්වහන්සේලා ගැනද නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා, නිකරුණේ ගර්හා නොකරත්වා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom