ද්වතාවය c24SaxNMqRY
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 1, 2017 #2 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796385 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1795673 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796564 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753132 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753493 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1750773 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1749575 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1748768 http://www.elakiri.com/forum/showthread.php?t=1727671 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! Skylark
මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796385 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1795673 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796564 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753132 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753493 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1750773 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1749575 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1748768 http://www.elakiri.com/forum/showthread.php?t=1727671 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! Skylark
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Jul 4, 2017 #3 බුද්ධ භාෂිතයෙහි සඳහන් ද්වතාව ධර්ම විග්‍රහය.අවධානයෙන් ශ්‍රවණය කරන්න.
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 4, 2017 #4 මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම http://www.elakiri.com/forum/showthread.php?t=1805721 Skylark
මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම http://www.elakiri.com/forum/showthread.php?t=1805721 Skylark
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 4, 2017 #5 පරම අං බාන ධර්මායතනය http://www.elakiri.com/forum/showthread.php?t=1805589 Skylark