Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දාගැබ් බැඳීමේ අනුසස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දාගැබ් බැඳීමේ අනුසස්

වැව,දාගැබ සංකල්පය යටතේ ගමයි පන්සලයි ගොඩනැඟුණි. එය මේ රටේ රාජ්‍ය කරවන සංකල්පය තරමට බලවත් විය. සිරිලක වැව් බැඳි රාජ්‍යය, දාගැබ් බැඳි දිවයින ලෙස ලෝක ප්‍රකට විය. නිවන සංකේතවත් කළ දාගැබ ගත සිත නිවන මනස්කාන්ත දර්ශනයක් විය.

අතීතයේ රුවන්මැලිසෑය බඳවන විට එහි ඉදිකිරීම් කටයුතු සඳහා මහජනයාගෙන් කිසිවක් ලබා ගැනීම තහනම් කළ දුටුගැමුණු රජතුමා ඒ සඳහා මුරකාවල්ද යොදවා තිබිණි. මෙම මුරකාවල් බිඳගෙන තමා විසින් සාදන ලද ගඩොලක් රැගෙන වැඩම කළ සිතුල්පව්වේ වැඩවිසූ ස්වාමින් වහන්සේ නමක් පෙදරේරු මහතකු මිත්‍රකරගෙන රහසින් එම ගඩොල දාගැබට තබවා බැන්දවූ අයුරු කියැවෙන රසවත් කතා පුවතක් අපේ බණ පොත්වල ඇත. ලක්දිව පමණක් නොව ලෝකයේම මුල් දාගැබ වූ මහියංගණය දාගැබ ඉදිවීමට හේතුවූ දාගැබේ කතාව සහ දාගැබ් බැඳීමේ අනුසස් පිළිබඳව මේ ලිපියෙන් විස්තර කෙරේ.

චෛත්‍යය, දාගැබ, ස්ථූපය යන වචන ත්‍රිත්වයෙන්ම හඳුන්වන එකම නිර්මාණයට මෙම නාමයන් හිමිවූයේ මේ අයුරින් යැයි විවිධ පොතපතෙහි සඳහන් වේ. යමකු මළ පසු දවා අළු කිරීමට ගනු ලබන දර සෑය හඳුන්වන වදනකි. “චිතකය” යන්න, චිතකය තුළ අවසානයේ තැන්පත් වනුයේ දවන ලද පුද්ගලයාගේ අළු හෙවත් භෂ්මාවශේෂයි. රහතන් වහන්සේ පසේ බුදුන් වහන්සේ, සර්වඥයන් වහන්සේ යන ත්‍රිවිධ තත්ත්වයන්ට පත්වූ නික්ලේශී ඇත්තන් ආදාහනය කළ පසු ඉතිරිවන සියලු කොටස් ධාතුන් වහන්සේලා ලෙස හඳුන්වනු ලබයි. එසේ චිතකයේ ඉතිරිවන ධාතුන් වහන්සේලා රැස්කර ගොඩනඟන ලද මෙම නිර්මාණය චිතකය අර්ථයෙන් චෛත්‍යය ලෙස නම් ගැනිණ.

දෙවැනි නාමය වන දාගැබ යන්න නිර්මාණය වී ඇත්තේ එම ධාතූන් වහන්සේලා නිදන් කරනුයේ විශාල ගර්භයක නිසා ධාතු ගර්භය යන අදහස පෙදැරිව දාගැබ යනුවෙනි. තෙවනුව ඇති නාමය වූ ස්ථූපය යන්නෙන් අර්ථ ගන්වන්නේ “ථූප” ගොඩ මුදුනක් සහිතව ගොඩනැඟුණ උස් ස්ථානය ලෙසයි. මේ අනුව මෙම නාමය හිමිවී ඇත.

බුදුරජාණන් වහන්සේ ස්ථූප හෙවත් දාගැබ් ගොඩනංවා ගෞරවය කළ යුතුª පුද්ගලයෝ සතර නමක් අනුදැන වදාළහ. ඒ සතර දෙනා වහන්සේ මෙසේය.

1.ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, 2. පසේ බුදුරජාණන් වහන්සේ 3. මහ රහතන් වහන්සේ 4.සක්විති රජු

යන සිව්දෙනාට පමණක් නියමවූ මෙම දාගැබ හෙවත් ස්ථූපය අද අපවත්වන සියලුම හිමිවරුනට නියම වූවක් වශයෙන් සලකා පන්සල් ආරාමවල ඉදිකිරීම ප්‍රඥා ගෝචර නොමැත. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසුවේ පිරිනිවන්පාන බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයට කෙසේ පිළිපැදිය යුතුද යනුවෙනි. මෙහිදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එම බුද්ධ ශරීරය සක්විති රජකු ආදාහනය කරන අයුරින් ආදාහනය කර සතර මංසන්ධියක සිව් දෙස ජනයාට පෙනෙන සේ භෂ්මාවශේෂ නොහොත් ධාතුන් වහන්සේ තැන්පත්කර දාගැබක් බැඳිය යුතු බවයි.

අද ලෝකයේ බොහෝ බෞද්ධ රටවල දාගැබ් නිර්මාණය කර ඇත. එසේ නිර්මාණය කරන ලද චෛත්‍ය වර්ග රාශියක් ඇත. එයින් වර්ග අටක් ඉතා ප්‍රසිද්ධ චෛත්‍යය නිර්මාණ ශෛලීන්ය. ඒවා මෙසේ ය.

1.බුබ්බුලාකාර - දිය බුබුලක හැඩය 2. ධාන්‍යාකාර - වී ගොඩක හැඩය 3. ඝණ්ඨාකාර -ඝාණ්ඨාරයක හැඩය 4. ඝඨාකාර - කළයක හැඩය 5.පද්මාකාර - නෙළුම් මලක හැඩය 6.ආමලාකාර - නෙල්ලි ගෙඩියක හැඩය 7.චතුරස්රාකාර - හතරැස් හැඩය 8.අෂ්ඨාකාර - අට පට්ටම් හැඩය යනුවෙනි.

තවත් විවිධ හැඩවලට අනුව චෛත්‍ය ගොඩනැඟී ඇත. පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ලෙස හඳුන්වන ඉදිකිරීමද චෛත්‍යයක් ලෙස හඳුන්වයි. දැදිගම කොටවෙහෙර, පොළොන්නරුවේ දෙමළ මහ සෑයද එසේ වෙනත් ශෛලියක් ගත් චෛත්‍ය ලෙස හැඳින්වීමට හැක.

පොදුවේ ගත් කල චෛත්‍යයක් නිර්මාණය කිරීමේදී එය කොටස් දහයකින් සමන්විත ය.

1. චූඩා මාණික්‍යය

2. කොත

3. කොත් කැරැල්ල

4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව

5. ගර්භය

6. වාහල්කඩ

7. පේසා වළලු

8. සලපතල මළුව

9. වැලි මළුව

10. සඳකඩ පහන

මෙම කොටස් නවයන් සත්ත්වයා නිවන් මඟට පිවිසෙන ආකාරය පිළිබිඹු වන බව අදහසයි. මෙම අයුරින් තනවන චෛත්‍යවල දේවතා කොටුවේ ඉරහඳ සලකුණු කර ඇති අතර දේවතා කොටුවේ ගර්භයට සම්බන්ධ කොටසේ බෝ පත් හතරක්ද සටහන් කරනු ලබයි. මේ සියල්ලෙන්ම විවිධ අර්ථයන් ධර්මයට අනුව ලැබී ඇත.

මේ අනුව ලොව පළමුව ඉදිවුන දාගැබ වන්නේ ඌව දනව්වේ මහවැලි ගඟ අසබඩ ගොඩනැඟුණු මියුගුණ දාගැබ විය හැක. සමහරුන් ලොව පළමු දාගැබ තිරියායේ ගිරිහඬු සෑය ලෙස හඳුන්වනු ලබයි. එය පිළිගැනීමට අපහසු කරුණු කිහිපයක් ඇත. කෙසේ වෙතත් ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර ඉදිවුණ මහාදාගැබ් අටක් ගැන සඳහන් වේ. දඹදිව විවිධ ප්‍රදේශවල ඉදි වූ එම චෛත්‍ය අට සහ ඉදිකළ අය මෙසේය.

1.අජාසත්ත රජු විසින් - රජගහනුවර දාගැබ 2. ලිච්ඡවි රජදරුවන් විසින් - විශාලානුවර 3.ශාක්‍යයන් - කපිලවස්තුපුර 4.බුලිවරුන් - අල්ලකප්ප රට 5.කෝලියවරුන් - රාමග්‍රාම 6.බ්‍රාහ්මණයන් - වේඨදීප 7.මල්ල රජ දරුවන් - පාවානුවර 8.මල්ල රජදරුවන් - කුසිනාරා නුවර

මෙම චෛත්‍යයන් වහන්සේලා අට හැර තවත් චෛත්‍ය දෙකක් නිර්මාණය විය. එම චෛත්‍ය තුළ නිදන් කළේ සර්වඥ ධාතුන් වහන්සේලා නොව වෙනත් දේවල්ය. එම චෛත්‍යය දෙක සහ ඒවා බැඳ වූ අය මෙසේය.

1.ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදූ භාජනය නිදන් කරමින් ගොඩනැඟූ තුම්භ දාගැබ

2.මෞර්යයන් විසින් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ දර සෑයේ අඟුරු තැන්පත් කර තැනවූ අංගාර චෛත්‍යය

මේ දාගැබ් දෙක සමඟ බුද්ධ පරිනිර්වාණය සමඟ ඉදිවූ දාගැබ් ප්‍රමාණය දහයකි. නමුත් ධාතුන් වහන්සේලා තැන්පත් කර දාගැබ් හදන්නට පෙර සරභූ මහ රහතන් වහන්සේ විසින් ගිනිගෙන දැවෙන චිතකයෙන් බුදුපියාණන් වහන්ස්ගේ ගී‍්‍රවා ධාතුව රැගෙන ලක්දිවට වැඩම කර මහියංගන දාගැබේ නිදන් කළ බව පැවසේ.

ලෝකයේ ඉතා ලස්සනටම හා විශාලතම දාගැබ් පිහිටා ඇත්තේ අප රටේය. ලෝකයේ සියලුම දාගැබ් අතර අග රජිඳු වන අනුරාධපුර රත්නමාලී චෛත්‍ය රාජයා අසමසම මහා දාගැබයි. එම දාගැබේ අගසව් දෙනම ලෙස තිබෙන ජේතවනය හා අභයගිරිය දාගැබ් ලොව මවිත කළ අසම සම නිර්මාණයන්ය. ලංකාව පුරා චෛත්‍යය දහස් ගණනක් ඉදිවී ඇත. කිතුනු පියතුමකු වූ මර්සලින් ජයකොඩි පියතුමා තමන් ලියූ කවියකින් කීවේ දාගැබ් ගැන කදිම අදහසකි.

ගිය ගිය තැනදි මට වෙහෙරක් පෙනීයන්

වෙහෙරක් නොමැති තැන වෙහෙරක් බැඳීයන්

යනුවෙනි. අපි දැන් දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

යමෙක් චෛත්‍යය බිඳී නම් එහි තිබෙන දේවල් පැහැර ගැනීම සිදු කරයි නම් ආනන්තරිය පාප කර්මයකට ආසන්න පාපයක් කරගත් බව වටහාගත යුතුය. ඔහු අනිවාර්යයෙන්ම අපායගාමී වීම වැළැක්වීම අපහසු කටයුත්තකි.

ඔබත් චෛත්‍යයක් බඳවන්නට බැරි අයෙක් නම් එවන් කටයුතු කරන තැනකට ශ්‍රමයෙන්, ධනයෙන් උදව් උපකාර කරන්න. එය එවැනි කුසල ධර්මයකට හවුල් වීමකි.

උපුටාගත්තේ මූනු පොතෙන්

[QUOTE="නැකැත් රාල, post: 16625834, member: 494309"] [b]දාගැබ් බැඳීමේ අනුසස්[/b] [SIZE="3"]වැව,දාගැබ සංකල්පය යටතේ ගමයි පන්සලයි ගොඩනැඟුණි. එය මේ රටේ රාජ්‍ය කරවන සංකල්පය තරමට බලවත් විය. සිරිලක වැව් බැඳි රාජ්‍යය, දාගැබ් බැඳි දිවයින ලෙස ලෝක ප්‍රකට විය. නිවන සංකේතවත් කළ දාගැබ ගත සිත නිවන මනස්කාන්ත දර්ශනයක් විය. අතීතයේ රුවන්මැලිසෑය බඳවන විට එහි ඉදිකිරීම් කටයුතු සඳහා මහජනයාගෙන් කිසිවක් ලබා ගැනීම තහනම් කළ දුටුගැමුණු රජතුමා ඒ සඳහා මුරකාවල්ද යොදවා තිබිණි. මෙම මුරකාවල් බිඳගෙන තමා විසින් සාදන ලද ගඩොලක් රැගෙන වැඩම කළ සිතුල්පව්වේ වැඩවිසූ ස්වාමින් වහන්සේ නමක් පෙදරේරු මහතකු මිත්‍රකරගෙන රහසින් එම ගඩොල දාගැබට තබවා බැන්දවූ අයුරු කියැවෙන රසවත් කතා පුවතක් අපේ බණ පොත්වල ඇත. ලක්දිව පමණක් නොව ලෝකයේම මුල් දාගැබ වූ මහියංගණය දාගැබ ඉදිවීමට හේතුවූ දාගැබේ කතාව සහ දාගැබ් බැඳීමේ අනුසස් පිළිබඳව මේ ලිපියෙන් විස්තර කෙරේ. චෛත්‍යය, දාගැබ, ස්ථූපය යන වචන ත්‍රිත්වයෙන්ම හඳුන්වන එකම නිර්මාණයට මෙම නාමයන් හිමිවූයේ මේ අයුරින් යැයි විවිධ පොතපතෙහි සඳහන් වේ. යමකු මළ පසු දවා අළු කිරීමට ගනු ලබන දර සෑය හඳුන්වන වදනකි. “චිතකය” යන්න, චිතකය තුළ අවසානයේ තැන්පත් වනුයේ දවන ලද පුද්ගලයාගේ අළු හෙවත් භෂ්මාවශේෂයි. රහතන් වහන්සේ පසේ බුදුන් වහන්සේ, සර්වඥයන් වහන්සේ යන ත්‍රිවිධ තත්ත්වයන්ට පත්වූ නික්ලේශී ඇත්තන් ආදාහනය කළ පසු ඉතිරිවන සියලු කොටස් ධාතුන් වහන්සේලා ලෙස හඳුන්වනු ලබයි. එසේ චිතකයේ ඉතිරිවන ධාතුන් වහන්සේලා රැස්කර ගොඩනඟන ලද මෙම නිර්මාණය චිතකය අර්ථයෙන් චෛත්‍යය ලෙස නම් ගැනිණ. දෙවැනි නාමය වන දාගැබ යන්න නිර්මාණය වී ඇත්තේ එම ධාතූන් වහන්සේලා නිදන් කරනුයේ විශාල ගර්භයක නිසා ධාතු ගර්භය යන අදහස පෙදැරිව දාගැබ යනුවෙනි. තෙවනුව ඇති නාමය වූ ස්ථූපය යන්නෙන් අර්ථ ගන්වන්නේ “ථූප” ගොඩ මුදුනක් සහිතව ගොඩනැඟුණ උස් ස්ථානය ලෙසයි. මේ අනුව මෙම නාමය හිමිවී ඇත. [IMG]http://i.imgur.com/UKbKOSt.jpg[/IMG] බුදුරජාණන් වහන්සේ ස්ථූප හෙවත් දාගැබ් ගොඩනංවා ගෞරවය කළ යුතුª පුද්ගලයෝ සතර නමක් අනුදැන වදාළහ. ඒ සතර දෙනා වහන්සේ මෙසේය. 1.ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, 2. පසේ බුදුරජාණන් වහන්සේ 3. මහ රහතන් වහන්සේ 4.සක්විති රජු යන සිව්දෙනාට පමණක් නියමවූ මෙම දාගැබ හෙවත් ස්ථූපය අද අපවත්වන සියලුම හිමිවරුනට නියම වූවක් වශයෙන් සලකා පන්සල් ආරාමවල ඉදිකිරීම ප්‍රඥා ගෝචර නොමැත. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසුවේ පිරිනිවන්පාන බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයට කෙසේ පිළිපැදිය යුතුද යනුවෙනි. මෙහිදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එම බුද්ධ ශරීරය සක්විති රජකු ආදාහනය කරන අයුරින් ආදාහනය කර සතර මංසන්ධියක සිව් දෙස ජනයාට පෙනෙන සේ භෂ්මාවශේෂ නොහොත් ධාතුන් වහන්සේ තැන්පත්කර දාගැබක් බැඳිය යුතු බවයි. අද ලෝකයේ බොහෝ බෞද්ධ රටවල දාගැබ් නිර්මාණය කර ඇත. එසේ නිර්මාණය කරන ලද චෛත්‍ය වර්ග රාශියක් ඇත. එයින් වර්ග අටක් ඉතා ප්‍රසිද්ධ චෛත්‍යය නිර්මාණ ශෛලීන්ය. ඒවා මෙසේ ය. 1.බුබ්බුලාකාර - දිය බුබුලක හැඩය 2. ධාන්‍යාකාර - වී ගොඩක හැඩය 3. ඝණ්ඨාකාර -ඝාණ්ඨාරයක හැඩය 4. ඝඨාකාර - කළයක හැඩය 5.පද්මාකාර - නෙළුම් මලක හැඩය 6.ආමලාකාර - නෙල්ලි ගෙඩියක හැඩය 7.චතුරස්රාකාර - හතරැස් හැඩය 8.අෂ්ඨාකාර - අට පට්ටම් හැඩය යනුවෙනි. තවත් විවිධ හැඩවලට අනුව චෛත්‍ය ගොඩනැඟී ඇත. පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ලෙස හඳුන්වන ඉදිකිරීමද චෛත්‍යයක් ලෙස හඳුන්වයි. දැදිගම කොටවෙහෙර, පොළොන්නරුවේ දෙමළ මහ සෑයද එසේ වෙනත් ශෛලියක් ගත් චෛත්‍ය ලෙස හැඳින්වීමට හැක. පොදුවේ ගත් කල චෛත්‍යයක් නිර්මාණය කිරීමේදී එය කොටස් දහයකින් සමන්විත ය. [IMG]http://i.imgur.com/sVLeBjO.jpg?1[/IMG] 1. චූඩා මාණික්‍යය 2. කොත 3. කොත් කැරැල්ල 4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව 5. ගර්භය 6. වාහල්කඩ 7. පේසා වළලු 8. සලපතල මළුව 9. වැලි මළුව 10. සඳකඩ පහන මෙම කොටස් නවයන් සත්ත්වයා නිවන් මඟට පිවිසෙන ආකාරය පිළිබිඹු වන බව අදහසයි. මෙම අයුරින් තනවන චෛත්‍යවල දේවතා කොටුවේ ඉරහඳ සලකුණු කර ඇති අතර දේවතා කොටුවේ ගර්භයට සම්බන්ධ කොටසේ බෝ පත් හතරක්ද සටහන් කරනු ලබයි. මේ සියල්ලෙන්ම විවිධ අර්ථයන් ධර්මයට අනුව ලැබී ඇත. මේ අනුව ලොව පළමුව ඉදිවුන දාගැබ වන්නේ ඌව දනව්වේ මහවැලි ගඟ අසබඩ ගොඩනැඟුණු මියුගුණ දාගැබ විය හැක. සමහරුන් ලොව පළමු දාගැබ තිරියායේ ගිරිහඬු සෑය ලෙස හඳුන්වනු ලබයි. එය පිළිගැනීමට අපහසු කරුණු කිහිපයක් ඇත. කෙසේ වෙතත් ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර ඉදිවුණ මහාදාගැබ් අටක් ගැන සඳහන් වේ. දඹදිව විවිධ ප්‍රදේශවල ඉදි වූ එම චෛත්‍ය අට සහ ඉදිකළ අය මෙසේය. 1.අජාසත්ත රජු විසින් - රජගහනුවර දාගැබ 2. ලිච්ඡවි රජදරුවන් විසින් - විශාලානුවර 3.ශාක්‍යයන් - කපිලවස්තුපුර 4.බුලිවරුන් - අල්ලකප්ප රට 5.කෝලියවරුන් - රාමග්‍රාම 6.බ්‍රාහ්මණයන් - වේඨදීප 7.මල්ල රජ දරුවන් - පාවානුවර 8.මල්ල රජදරුවන් - කුසිනාරා නුවර මෙම චෛත්‍යයන් වහන්සේලා අට හැර තවත් චෛත්‍ය දෙකක් නිර්මාණය විය. එම චෛත්‍ය තුළ නිදන් කළේ සර්වඥ ධාතුන් වහන්සේලා නොව වෙනත් දේවල්ය. එම චෛත්‍යය දෙක සහ ඒවා බැඳ වූ අය මෙසේය. 1.ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදූ භාජනය නිදන් කරමින් ගොඩනැඟූ තුම්භ දාගැබ 2.මෞර්යයන් විසින් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ දර සෑයේ අඟුරු තැන්පත් කර තැනවූ අංගාර චෛත්‍යය මේ දාගැබ් දෙක සමඟ බුද්ධ පරිනිර්වාණය සමඟ ඉදිවූ දාගැබ් ප්‍රමාණය දහයකි. නමුත් ධාතුන් වහන්සේලා තැන්පත් කර දාගැබ් හදන්නට පෙර සරභූ මහ රහතන් වහන්සේ විසින් ගිනිගෙන දැවෙන චිතකයෙන් බුදුපියාණන් වහන්ස්ගේ ගී‍්‍රවා ධාතුව රැගෙන ලක්දිවට වැඩම කර මහියංගන දාගැබේ නිදන් කළ බව පැවසේ. ලෝකයේ ඉතා ලස්සනටම හා විශාලතම දාගැබ් පිහිටා ඇත්තේ අප රටේය. ලෝකයේ සියලුම දාගැබ් අතර අග රජිඳු වන අනුරාධපුර රත්නමාලී චෛත්‍ය රාජයා අසමසම මහා දාගැබයි. එම දාගැබේ අගසව් දෙනම ලෙස තිබෙන ජේතවනය හා අභයගිරිය දාගැබ් ලොව මවිත කළ අසම සම නිර්මාණයන්ය. ලංකාව පුරා චෛත්‍යය දහස් ගණනක් ඉදිවී ඇත. කිතුනු පියතුමකු වූ මර්සලින් ජයකොඩි පියතුමා තමන් ලියූ කවියකින් කීවේ දාගැබ් ගැන කදිම අදහසකි. ගිය ගිය තැනදි මට වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නොමැති තැන වෙහෙරක් බැඳීයන් යනුවෙනි. අපි දැන් දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු. 1.ශරීරයේ විවිධ රෝග හට නොගනී. 2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී 3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි 4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි 5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ 6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ 7.සක්විති රජ පදවිය හිමි වේ 8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ 9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ 10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ 11.නිර්වාණය අවබෝධ වේ 12.එතෙක් කිසිදු දුගතියක නූපදී යමෙක් චෛත්‍යය බිඳී නම් එහි තිබෙන දේවල් පැහැර ගැනීම සිදු කරයි නම් ආනන්තරිය පාප කර්මයකට ආසන්න පාපයක් කරගත් බව වටහාගත යුතුය. ඔහු අනිවාර්යයෙන්ම අපායගාමී වීම වැළැක්වීම අපහසු කටයුත්තකි. ඔබත් චෛත්‍යයක් බඳවන්නට බැරි අයෙක් නම් එවන් කටයුතු කරන තැනකට ශ්‍රමයෙන්, ධනයෙන් උදව් උපකාර කරන්න. එය එවැනි කුසල ධර්මයකට හවුල් වීමකි.[/SIZE] [B][SIZE="2"]උපුටාගත්තේ මූනු පොතෙන්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom