Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දානයට ද සීලයට ද වඩා මෛත්‍රීයෙහි අනුසස් ඇති බව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දානයට ද සීලයට ද වඩා මෛත්‍රීයෙහි අනුසස් ඇති බව

“යඤ්ච ගහපති වේලාමො බ්රාහ්මණො දානං අදාසි මහා දානං. යොචෙකං දිට්ඨි සම්පන්නානං භොජෙය්ය යො ච සතං දිට්ඨි සම්පන්නානං භොජෙය්ය, යො චෙකං සකදාගාමිං භොජෙය්ය, යො ච සතං සකදාගාමිනං භොජෙය්ය, යොචෙකං අනාගාමිං භොජෙය්ය යොච සතං අනාගාමිනං භොජෙය්ය යොචෙකං අරහන්තං භොජෙය්ය, යො ච සතං අරහන්තානං භොජෙය්ය, යොචෙකං පච්චේක බුද්ධං භොජෙය්ය, යො ච සතං පච්චේක බුද්ධානං භොජෙය්ය, යො ච බුද්ධපමුඛං සංඝං භොජෙය්ය, යො ච චාතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරාපෙය්ය, යොච පසන්න චිත්තො බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගච්ඡෙය්ය. යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්ය, පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරෙය මජ්ජපමාදට්ඨානා වෙරමණිං, යො ච අන්තමසො ගන්ධූහන මත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්ය ඉදං තතො මහප්ඵලතරං”

මෙය අංගුත්තර නිකායේ නවක නිපාතයේ වේලාම සූත්‍රයේ කොටසකි.

එයින් දැක්වෙන්නේ වේලාම බ්‍රහ්මණයා සත් අවුරුදු සත් මසක් මුළුල්ලෙහි ගණනින් ප්‍රමාණ කළ නො හෙන මහා ධනස්කන්ධයක් වියදම් කොට ලෞකික මහා ජනයාට දුන් මහා දානයට ද වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයකට ද වඩා, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයකට ද වඩා, එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානයට ද වඩා, සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, එක් අනාගාමි පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, පසේ බුදු කෙනකුට දෙන දානයට ද වඩා, පසේ බුදුවරයන් සියයකට දෙන දානයට ද වඩා, ලොවුතුරා බුදු කෙනකුට දෙන දානයට ද වඩා, බුදු පාමොක් සඟනට දෙන දානයට ද වඩා, සතර දිගින් වඩනා සංඝයා උදෙසා විහාරයක් කරවීමට ද වඩා, රත්නත්‍රය සරණ යාමට ද වඩා, පඤ්චශික්ෂාපද සමාදානයට ද වඩා සුවඳ දෙයක් අතට ගෙන වරක් සිඹින කාලය පමණ මෙත් සිත් වැඩීම මහත්ඵල බව ය. මෙත් සිත් වැඩීම ඒ සියල්ල ම පරදවන මහ පිනක් බව ය.

"පාරමිතා ප්‍රකරණය"

පරම පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි

[QUOTE="asliyanage, post: 30842260, member: 8764"] දානයට ද සීලයට ද වඩා මෛත්‍රීයෙහි අනුසස් ඇති බව “යඤ්ච ගහපති වේලාමො බ්රාහ්මණො දානං අදාසි මහා දානං. යොචෙකං දිට්ඨි සම්පන්නානං භොජෙය්ය යො ච සතං දිට්ඨි සම්පන්නානං භොජෙය්ය, යො චෙකං සකදාගාමිං භොජෙය්ය, යො ච සතං සකදාගාමිනං භොජෙය්ය, යොචෙකං අනාගාමිං භොජෙය්ය යොච සතං අනාගාමිනං භොජෙය්ය යොචෙකං අරහන්තං භොජෙය්ය, යො ච සතං අරහන්තානං භොජෙය්ය, යොචෙකං පච්චේක බුද්ධං භොජෙය්ය, යො ච සතං පච්චේක බුද්ධානං භොජෙය්ය, යො ච බුද්ධපමුඛං සංඝං භොජෙය්ය, යො ච චාතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරාපෙය්ය, යොච පසන්න චිත්තො බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගච්ඡෙය්ය. යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්ය, පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරෙය මජ්ජපමාදට්ඨානා වෙරමණිං, යො ච අන්තමසො ගන්ධූහන මත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්ය ඉදං තතො මහප්ඵලතරං” මෙය අංගුත්තර නිකායේ නවක නිපාතයේ වේලාම සූත්‍රයේ කොටසකි. එයින් දැක්වෙන්නේ වේලාම බ්‍රහ්මණයා සත් අවුරුදු සත් මසක් මුළුල්ලෙහි ගණනින් ප්‍රමාණ කළ නො හෙන මහා ධනස්කන්ධයක් වියදම් කොට ලෞකික මහා ජනයාට දුන් මහා දානයට ද වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයකට ද වඩා, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයකට ද වඩා, එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානයට ද වඩා, සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, එක් අනාගාමි පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, පසේ බුදු කෙනකුට දෙන දානයට ද වඩා, පසේ බුදුවරයන් සියයකට දෙන දානයට ද වඩා, ලොවුතුරා බුදු කෙනකුට දෙන දානයට ද වඩා, බුදු පාමොක් සඟනට දෙන දානයට ද වඩා, සතර දිගින් වඩනා සංඝයා උදෙසා විහාරයක් කරවීමට ද වඩා, රත්නත්‍රය සරණ යාමට ද වඩා, පඤ්චශික්ෂාපද සමාදානයට ද වඩා සුවඳ දෙයක් අතට ගෙන වරක් සිඹින කාලය පමණ මෙත් සිත් වැඩීම මහත්ඵල බව ය. මෙත් සිත් වැඩීම ඒ සියල්ල ම පරදවන මහ පිනක් බව ය. "පාරමිතා ප්‍රකරණය" පරම පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom