Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දානයේ අනුහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දානයේ අනුහස්

ලෝකයෙහි මිනිසුන් සතුටු වන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න යමක් තමන් සතු කරගෙන සතුටු වීමයි. දෙවැන්න තමන් සතු දෙයක් අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කොට සතුටු වීමයි.

මින් පළමු වැනි ආකාරයට සතුටු වීමට තිරිසන් සතෙකුට පවා හැකියාව තිබේ. නමුත් තමන් සතු දෙයක් අන්‍යයන්ගේ යහපත පිණිස පරිත්‍යාග කොට සතුටු වීමට සියලු සත්ත්වයනටම නොහැකිය. එය කළ හැක්කේ පරිත්‍යාගශීලී හදවතක් ඇත්තෙකුටම පමණි.

තමන් සතු දෙයක් තමන්ගේ අයිතිය අත්හැර වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීම දානයයි.

එම දානය,

1. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය සහ

2. පූජා බුද්ධියෙන් දෙන දානය යනුවෙන්

ආකාර දෙකකි.

මෙහි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යනු යම් කිසිවක් අවශ්‍ය තැනකට, අඩුපාඩු තිබෙන තැනැත්තෙකුට, උපකාරයක් කිරීමේ අදහසින් සිදුකරන පරිත්‍යාගයයි.

පූජා බුද්ධියෙන් සිදුකරන දානය නම් පූජාවයි. සීල, සමාධි, ප්‍රඥා යන ගුණයන්ගෙන් තමනට වඩා උසස් උත්තමයෙකු පිදීම මෙයින් අදහස් වේ.

මේ කුමන ආකාරයක දානයක් හෝ වේවා, එය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක්ම විය යුතුයි. අසත්පුරුෂ දානය මහත්ඵල නොවන අතර සත්පුරුෂ දානය ඉතාමත් මහත්ඵල වේ.

ඒ පිළිබඳව තොරතුරු සත්පුරුෂ දාන සූත්‍රයේ දී විග්රහ කොට තිබේ.

ඒ මෙසේයි.

" පඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච: සද්ධාය දානං දෙති, සක්කච්චං දානං දෙති, කාලෙන දානං දෙති, අනග්ගහිතචිත්තො දානං දෙති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දෙති"

"මහණෙනි, සත්පුරුෂ දාන පසකි. කවර පසක්ද යත්:

1. ශ්‍රද්ධාවෙන් දන් දෙයි.

2. සකසා දන් දෙයි.

3. නිසි කල්හි දන් දෙයි.

4. දෙන දේ සිතින් අල්වා නොගෙන නැතිව

(මුත්තචාගීව) දන් දෙයි.

5. තමාව ද අනුන්ව ද නො පෙළා (ගුණ නොමකා)

දන් දෙයි.

යහපත් සිතින් දානමය පුණ්‍යකර්මයන් සිදු කිරීමෙන් උපනූපන් භවයන්හි භවභෝග උපභෝග පරිභෝග සම්පත් ඇතිව ඉපදීම ස්වභාවයයි. එනම් දානය පරිත්‍යාගය නිසා ධනවත්ව ආඪ්‍යව උපත ලැබීම සිදුවේ.

නමුත් සත්පුරුෂ දාන ආකාරයෙන් දන් දීම තුළින් ධනවත් වීමට අමතරව අතිරේක ආනිශංසයෙනුත් ලැබෙන බව එම සූත්‍රයේ විස්තර කොට තිබේ.

ශ්‍රද්ධාවෙන් දානය පූජා කිරීම යනු ඉතා පැහැදුණු සිතෙන් කර්මය, කර්මඵල විශ්වාසයෙන් යුක්තව ප්‍රසන්නව එම දානය පූජා කිරීමයි.

#travelsrilanka

#traval #picture #worldplace

#travaling #ceylon #beauty #lifestyle

#Photographer #photograph

#Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood #tour #love #famous

#photos #photo #adventure

#srilankatravel #travelsrilanka #ඇතුගල_page #සිනා_සාගරය_the_fun_group

-Credit to reespective owner

[QUOTE="asliyanage, post: 30829934, member: 8764"] දානයේ අනුහස් ලෝකයෙහි මිනිසුන් සතුටු වන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න යමක් තමන් සතු කරගෙන සතුටු වීමයි. දෙවැන්න තමන් සතු දෙයක් අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කොට සතුටු වීමයි. මින් පළමු වැනි ආකාරයට සතුටු වීමට තිරිසන් සතෙකුට පවා හැකියාව තිබේ. නමුත් තමන් සතු දෙයක් අන්‍යයන්ගේ යහපත පිණිස පරිත්‍යාග කොට සතුටු වීමට සියලු සත්ත්වයනටම නොහැකිය. එය කළ හැක්කේ පරිත්‍යාගශීලී හදවතක් ඇත්තෙකුටම පමණි. තමන් සතු දෙයක් තමන්ගේ අයිතිය අත්හැර වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීම දානයයි. එම දානය, 1. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය සහ 2. පූජා බුද්ධියෙන් දෙන දානය යනුවෙන් ආකාර දෙකකි. මෙහි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යනු යම් කිසිවක් අවශ්‍ය තැනකට, අඩුපාඩු තිබෙන තැනැත්තෙකුට, උපකාරයක් කිරීමේ අදහසින් සිදුකරන පරිත්‍යාගයයි. පූජා බුද්ධියෙන් සිදුකරන දානය නම් පූජාවයි. සීල, සමාධි, ප්‍රඥා යන ගුණයන්ගෙන් තමනට වඩා උසස් උත්තමයෙකු පිදීම මෙයින් අදහස් වේ. මේ කුමන ආකාරයක දානයක් හෝ වේවා, එය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක්ම විය යුතුයි. අසත්පුරුෂ දානය මහත්ඵල නොවන අතර සත්පුරුෂ දානය ඉතාමත් මහත්ඵල වේ. ඒ පිළිබඳව තොරතුරු සත්පුරුෂ දාන සූත්‍රයේ දී විග්රහ කොට තිබේ. ඒ මෙසේයි. " පඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච: සද්ධාය දානං දෙති, සක්කච්චං දානං දෙති, කාලෙන දානං දෙති, අනග්ගහිතචිත්තො දානං දෙති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දෙති" "මහණෙනි, සත්පුරුෂ දාන පසකි. කවර පසක්ද යත්: 1. ශ්‍රද්ධාවෙන් දන් දෙයි. 2. සකසා දන් දෙයි. 3. නිසි කල්හි දන් දෙයි. 4. දෙන දේ සිතින් අල්වා නොගෙන නැතිව (මුත්තචාගීව) දන් දෙයි. 5. තමාව ද අනුන්ව ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි. යහපත් සිතින් දානමය පුණ්‍යකර්මයන් සිදු කිරීමෙන් උපනූපන් භවයන්හි භවභෝග උපභෝග පරිභෝග සම්පත් ඇතිව ඉපදීම ස්වභාවයයි. එනම් දානය පරිත්‍යාගය නිසා ධනවත්ව ආඪ්‍යව උපත ලැබීම සිදුවේ. නමුත් සත්පුරුෂ දාන ආකාරයෙන් දන් දීම තුළින් ධනවත් වීමට අමතරව අතිරේක ආනිශංසයෙනුත් ලැබෙන බව එම සූත්‍රයේ විස්තර කොට තිබේ. ශ්‍රද්ධාවෙන් දානය පූජා කිරීම යනු ඉතා පැහැදුණු සිතෙන් කර්මය, කර්මඵල විශ්වාසයෙන් යුක්තව ප්‍රසන්නව එම දානය පූජා කිරීමයි. . . . . . #travelsrilanka #traval #picture #worldplace #travaling #ceylon #beauty #lifestyle #Photographer #photograph #Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood #tour #love #famous #photos #photo #adventure #srilankatravel #travelsrilanka🇱🇰 #ඇතුගල_page #සිනා_සාගරය_the_fun_group 📷-Credit to reespective owner [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom