Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දානය දීම හා කතොලික ධර්මය අතර සම්බන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල සංසකෘතියෙ අභාෂය නිසා කියන එක ඇත්ත... කතේලික

අය දානය දීමෙන් ඇත්තටම බලාපොරොත්තු වන්නේ එම පුද්ගලයා

වෙනුවෙන් දෙවියන් යැදීමයි. ඒ කියන්නේ.. කතෝලික සෑම පුද්ගලයෙක්ම ස්වර්ගයට යන්නේ නෑ.

(ස්වර්ගය කියන එක මන් පස්සේ පැහැදිලි කරන්නම්)

එක එක පුද්ගලය මෙ ලෝක ජීවිතයේ කල ක්‍රියා අනුව තමයි ඒක තීරණය වෙන්නේ.... සමහර මිනිසුන් එක සම්පූර්ණ කරල නැති වෙන්න පුලුවන් ඒ වගේ අය වෙනුවෙන් තමා දෙවියන් යැදීම සිදු කරන්නේ.

කතෝලික උනාට සිංහලනේ මචං එක නිසා සිංහල සංකෘතික සිරිත් තියෙනව.

මරණයකින් පසු එම පුද්ගලයා වෙනුවෙන් දානය දීමෙ අවස්ථාවෙදී

දෙවියන් යැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ එම පුද්ගලයා මෙ ලෝක

ජීවිත කාලය තුළදි සිදුකරනු ලැබූ වැරදි දේවලට(ඒ කියන්නේ පවු වලට)

එම පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ අනෙකුත් අය සමාව අයැද සිටීමයි

එමගින් සිදුවන්නේ එම පුද්ගලයට ස්වර්ග සම්පත්තිය ලබාගන්න එය උදව්වක් වන එකයි...

සමහර පිරිස් විතරයි ඔය වගේ පාටි විදියට දානය දෙන්නේ.....

ඒක මචන් ඒ වගේ උන්ගේ මනස්ගාත වැඩ..

නමුත් ගොඩදෙනෙක් නම් මැරණ කෙනා සිහි කරල ගොඩක් අනාත දරුවන් ඉන්න තැන් වලට.. මහලු නිවාස වලට වගේ තමා දාන දෙන්නේ.... දුප්පත් පවුල්වලට උදවු කරන එකනම් ගොඩක් සිද්ද කරනව.

මස් ගන්නේ නැතිව බොදුනු අය දානයක් දෙනවනම් මන් දැකලා නෑ.....මං ඉන්නේත් බෞද්ධ පරිසරයක. ගොඩක් යාලුවොත් බොදුනු අය. වචනයෙන් අනිකාව විවේචනය කරනවට වඩා හැමෝටම ක්‍රියාවෙන් පෙන්නන්න පුලුවන්න ම්.... අන්න හොද දෙයක්..

[QUOTE="gpnuwan, post: 16669771, member: 240656"] [LEFT][SIZE=4]සිංහල සංසකෘතියෙ අභාෂය නිසා කියන එක ඇත්ත... කතේලික [/SIZE] [SIZE=4] අය දානය දීමෙන් ඇත්තටම බලාපොරොත්තු වන්නේ එම පුද්ගලයා[/SIZE] [SIZE=4] වෙනුවෙන් දෙවියන් යැදීමයි. ඒ කියන්නේ.. කතෝලික සෑම පුද්ගලයෙක්ම [/SIZE][SIZE=4]ස්වර්ගයට යන්නේ නෑ. (ස්වර්ගය කියන එක මන් පස්සේ පැහැදිලි කරන්නම්)[/SIZE] [SIZE=4] එක එක පුද්ගලය මෙ ලෝක ජීවිතයේ කල ක්‍රියා අනුව තමයි ඒක තීරණය වෙන්නේ.... [/SIZE][SIZE=4]සමහර මිනිසුන් එක සම්පූර්ණ කරල නැති වෙන්න පුලුවන් ඒ වගේ අය වෙනුවෙන් තමා දෙවියන් යැදීම සිදු කරන්නේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කතෝලික උනාට සිංහලනේ මචං එක නිසා සිංහල සංකෘතික සිරිත් තියෙනව. [/SIZE][SIZE=4] මරණයකින් පසු එම පුද්ගලයා වෙනුවෙන් දානය දීමෙ අවස්ථාවෙදී [/SIZE] [SIZE=4] දෙවියන් යැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ එම පුද්ගලයා මෙ ලෝක [/SIZE] [SIZE=4] ජීවිත කාලය තුළදි සිදුකරනු ලැබූ වැරදි දේවලට(ඒ කියන්නේ පවු වලට)[/SIZE] [SIZE=4] එම පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ අනෙකුත් අය සමාව අයැද සිටීමයි [/SIZE] [SIZE=4] එමගින් සිදුවන්නේ එම පුද්ගලයට ස්වර්ග සම්පත්තිය ලබාගන්න එය උදව්වක් වන එකයි...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සමහර පිරිස් විතරයි ඔය වගේ පාටි විදියට දානය දෙන්නේ..... [/SIZE] [SIZE=4] ඒක මචන් ඒ වගේ උන්ගේ මනස්ගාත වැඩ.. [/SIZE] [SIZE=4] නමුත් ගොඩදෙනෙක් නම් මැරණ කෙනා සිහි කරල ගොඩක් අනාත දරුවන් ඉන්න තැන් වලට.. [/SIZE][SIZE=4]මහලු නිවාස වලට වගේ තමා දාන දෙන්නේ.... [/SIZE][SIZE=4]දුප්පත් පවුල්වලට උදවු කරන එකනම් ගොඩක් සිද්ද කරනව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මස් ගන්නේ නැතිව බොදුනු අය දානයක් දෙනවනම් මන් දැකලා නෑ.....මං ඉන්නේත් බෞද්ධ පරිසරයක. ගොඩක් යාලුවොත් බොදුනු අය. වචනයෙන් අනිකාව විවේචනය කරනවට වඩා හැමෝටම ක්‍රියාවෙන් පෙන්නන්න පුලුවන්න ම්.... අන්න හොද දෙයක්..:):) [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom