Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

පත්වෙන මොන ආණ්ඩුවටවත් බැන බැන ඉන්නේ නැතුව (මම මහින්ද මහතගේ හෝ රනිල්ගේ හෝ මෛත්රි මහතාගේ හෝ වෙන කිසිම පක්ෂයකට කඩේ නොයමි) හම්බකරන මුදලින් කියක් හරි ඉතුරු කරගන්ඩ ,වස විස නැති එළවලුවක් ආහාරයට ගන්ඩ ඇයි අපට බැරි ගෙදර තියන ඉඩකඩේ වවන්ඩ ?(දැන් කියපල්ලා ඕව කරන්ඩ කාටදබන් වෙලාව තියෙන්නේ කියල, ඇයි යකුනේ පරිගණකය හරි පොන් එක කොට කොටා ඉන්න වෙලාව ) පෝච්චි වල මල් වවන්ඩ, ඒවාට සාත්තු කරන්ඩ පුලුවන්නම්, අයි අපිට බැරි වේලිච්ච මිරිස් කරලක් කඩල පොච්චියකට දැන්ඩ ඕකට මහවෙලාවක් යන්නෙන මාසයක් යනකොට මිරිස්.

තමුන් හදපු පැලෙකින් හදපු කෑමක් කනකොට තියන රස කඩේ එළවලු වලින් ගන්ඩ බැ මචන්ලා ,අත්දැකීමෙන් කියන්නේ වසවිස නැ .

ගෙදර මිරිස් වවන අය පින්තුර ටිකක් දාල පෙන්නන්ඩ එළකිරියේ සහෝදරයන්ට ,යකා කියන තරම් කලු නැ කියල,ඔය ගෙදරට වෙලා බුකියෙනුයි අරකෙනුයි මෙකෙනුයි කියා කියා ගෙදරට වෙලා රට හදන්ඩ හදන එවුන්ට වැඩිපුර කියන්නේ දෙමාපියන්ට බරක්ම වෙලා ඉන්නේ නැතුව මෙහෙමහරි පොඩි උදවුවක් කරපල්ලා. දෙමාපියන්ට තියන ණය ටිකක් හරි ගෙවෙයි,උබේ එළවලු ටිකක් අම්මලට දුන්නහම,පින් මයේ පුතේ කියල හරි කියයි .ඒ සතුට වීඳල බලපල්ලා .

මම O/L කරල ගෙදර ඉන්න කලේ මිරිස් පැල වගයක් හැදුව,දවසක් තාත්ත අම්මගෙන් අහනව පොලෙන් මොනවද ගේන්ඩ ඕනේ කියල .අම්ම ඕනේ ටික කියපුවහම තාත්ත අහනව අමුමිරිස් එපාද කියල ,අම්ම කිව පුතාගේ මිරිස් පැලවල මිරිස් තියනව ඒ ඇති කියල.එක අහපු මට හරිම සතුටක් ආව මචන්ලා .

ඔන්න එහෙනම් ආරම්බය මගෙන්

එක මිරිස් පැලයක් තව තිබේ.

අද උයන්ඩ ගත්ත මිරිස් කරල

බණ්ඩා අක්කා පැලයක් ,ඉස්සෙල්ලාම කරල්

වම්බටු මේවා හදනවනම් අල්ලපුගෙදර ඇන්ටිලගෙන් පරිස්සම් කොරගනිල්ලා

මලුමිරිස් AND බණ්ඩා අක්කා

ගොටුකොළ

අර REP එතකොට BUMB කියන ඒවා කැමතිනම් දුන්නට කමක් නැ ,නැතත් කමක් නැ

[QUOTE="MANUKB2001, post: 19887319, member: 23312"] [b]දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.[/b] [SIZE="3"][COLOR="RoyalBlue"]පත්වෙන මොන ආණ්ඩුවටවත් බැන බැන ඉන්නේ නැතුව ([COLOR="Red"]මම මහින්ද මහතගේ හෝ රනිල්ගේ හෝ මෛත්රි මහතාගේ හෝ වෙන කිසිම පක්ෂයකට කඩේ නොයමි[/COLOR]) හම්බකරන මුදලින් කියක් හරි ඉතුරු කරගන්ඩ ,වස විස නැති එළවලුවක් ආහාරයට ගන්ඩ ඇයි අපට බැරි ගෙදර තියන ඉඩකඩේ වවන්ඩ ?(දැන් කියපල්ලා ඕව කරන්ඩ කාටදබන් වෙලාව තියෙන්නේ කියල:angry:, ඇයි යකුනේ පරිගණකය හරි පොන් එක කොට කොටා ඉන්න වෙලාව:yes: ) පෝච්චි වල මල් වවන්ඩ, ඒවාට සාත්තු කරන්ඩ පුලුවන්නම්, අයි අපිට බැරි වේලිච්ච මිරිස් කරලක් කඩල පොච්චියකට දැන්ඩ ඕකට මහවෙලාවක් යන්නෙන මාසයක් යනකොට මිරිස්.:P තමුන් හදපු පැලෙකින් හදපු කෑමක් කනකොට තියන රස කඩේ එළවලු වලින් ගන්ඩ බැ මචන්ලා ,අත්දැකීමෙන් කියන්නේ වසවිස නැ .:yes::yes::cool: ගෙදර මිරිස් වවන අය පින්තුර ටිකක් දාල පෙන්නන්ඩ එළකිරියේ සහෝදරයන්ට ,යකා කියන තරම් කලු නැ කියල,ඔය ගෙදරට වෙලා බුකියෙනුයි අරකෙනුයි මෙකෙනුයි කියා කියා ගෙදරට වෙලා රට හදන්ඩ හදන එවුන්ට වැඩිපුර කියන්නේ:angry::angry::angry: දෙමාපියන්ට බරක්ම වෙලා ඉන්නේ නැතුව මෙහෙමහරි පොඩි උදවුවක් කරපල්ලා. දෙමාපියන්ට තියන ණය ටිකක් හරි ගෙවෙයි,උබේ එළවලු ටිකක් අම්මලට දුන්නහම,පින් මයේ පුතේ කියල හරි කියයි .ඒ සතුට වීඳල බලපල්ලා . :love: මම O/L කරල ගෙදර ඉන්න කලේ මිරිස් පැල වගයක් හැදුව,දවසක් තාත්ත අම්මගෙන් අහනව පොලෙන් මොනවද ගේන්ඩ ඕනේ කියල .අම්ම ඕනේ ටික කියපුවහම තාත්ත අහනව අමුමිරිස් එපාද කියල ,අම්ම කිව පුතාගේ මිරිස් පැලවල මිරිස් තියනව ඒ ඇති කියල.එක අහපු මට හරිම සතුටක් ආව මචන්ලා . ඔන්න එහෙනම් ආරම්බය මගෙන් [IMG]https://3.bp.blogspot.com/-SAZC71cHXF0/Vu9jrzzlyuI/AAAAAAAAAf8/28EPEAUq1LYTvqfDyK-wR3fZ3C5CMhqdQ/s320/IMG_20160321_113300488.jpg[/IMG] එක මිරිස් පැලයක් තව තිබේ.:D:D [IMG]https://3.bp.blogspot.com/-gU7yiJNjzc8/Vu9jriEsNuI/AAAAAAAAAf4/eT7bU5jK1ggVgJS2r_Vci-RgO4pWC6X6w/s320/IMG_20160321_113328252.jpg[/IMG] අද උයන්ඩ ගත්ත මිරිස් කරල :P:P [IMG]https://3.bp.blogspot.com/-APcu-Tx_jc8/Vu9jrZcNreI/AAAAAAAAAf0/QJbm0pc2IEQeo74-m3Y_rHCDSEyFGSiiQ/s320/IMG_20160321_123029279.jpg[/IMG] බණ්ඩා අක්කා පැලයක් ,ඉස්සෙල්ලාම කරල් :rofl::rofl::rofl: [IMG]https://1.bp.blogspot.com/-tejeuYZuoCM/Vu9j2-hPkiI/AAAAAAAAAgA/Br-zakOqkEoJ99L42Hd4zKo0_eXfgeKgQ/s320/IMG_20160321_132705934.jpg[/IMG] වම්බටු මේවා හදනවනම් අල්ලපුගෙදර ඇන්ටිලගෙන් පරිස්සම් කොරගනිල්ලා :P [IMG]https://1.bp.blogspot.com/-5teyv-FMyAg/Vu9j5pCC9CI/AAAAAAAAAgE/58GbaQDnDwIu1nRkF6dcvW34kWaBgwLRw/s320/IMG_20160321_132726523.jpg[/IMG] මලුමිරිස් AND බණ්ඩා අක්කා [IMG]https://1.bp.blogspot.com/-7qtp4kePpiA/Vu9j_3rgMVI/AAAAAAAAAgI/-jKGfm9RvtcaCUvEAShPDGKrasr7YqOvw/s320/IMG_20160321_132737804.jpg[/IMG] ගොටුකොළ [/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="5"]අර REP එතකොට BUMB කියන ඒවා කැමතිනම් දුන්නට කමක් නැ ,නැතත් කමක් නැ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom